කිරිපිටි සමග කරලියට පැමිනි DCD Chemical එක. Cyber Hiru අවුරුදු ගානක් තිස්සේ කිරි විදුරුවකින් හරි තේ කොප්පයකින් හරි දවස පටන් ගත්ත ලංකාවේ අපේ අය දැන් වෙනත් පානයන්ගේන් ඒ පුරුද්ද පිරිමසා ගන්න උත්සහ දරනවා. එ කිරිපිටි වල DCD කියලා Chemical එකක් අඩංගු වෙලා කියලා ලංකාවේ ITI එකෙන් මෙන්ම විදෙශිය පරික්ෂනාගරවලින්ද තහවුරු කරපු කාරනාව හින්දයි. ලංකාවම වෙනස් කල කිරිපිටි වලට මිශ්‍ර වු මේ DCD Chemical එක කියන්නේ මොකක්ද? අපි DCD ගැන ...
එකම Web Site එකක Accounts ගනනාවකට එකම වෙලාවකදි Log වෙන හැටි... Cyber Hiru අන්තර්ජාලය තුල ගොඩාක් අය සැරි සරන්නේ එක එක වේලාවට එක එක මුහුනු වලින්නේ. උදාහරනයකට facebook එකේ එක් අයෙකු profiles එකකට වඩා තියාගෙන එක එක වෙලාවට තමන්ගේ අවශ්‍යතාවය පරිදි විවිද Accounts වලට log විම පෙන්වාදෙන්න පුලුවන්. මෙසේ විවිධ වතාවලදි log වන accounts සියල්ලට එකම වතාවකදි log වෙන්න පුලුවන් මර්ගයන් ගැන අපි හොයලා බලමු.Web අඩවියකට Log වෙනකොට ඒ බව Browser එකට විශේෂ ...
සිංහල බ්ලොග් අඩවියට සිංgrisi - සිංහල යතුරු පුවරුවක් Cyber Hiru සිංහල බ්ලොග් කියවන ගොඩාක් අය comment කරන්නේ English අකුරු වලින් සිංgrisi වගේ සිංහල ඉංග්‍රිසි කලවම් කරලා. එකට හෙතුව ගොඩාක් අයගේ keyboard වල සිංහල අකුරු සටහන් නොවිම. එයට පිලියමක් විදිහට අපේ සිංහල බ්ලොග් අඩවිට සිංහල keyboard එකක් add කරගන්න පුලුවන්. සිංහල බ්ලොග් කියවන අය Comment කරන්නේ සිංgrisi වලින් නිසා. සිංgrisi -සිංහල keybourd එකක් දැම්මොත් කියවන කට්ටියට පහසුවක් වෙයි. ඉහත රුපයේ දැක්වෙන ...
Windows password reset කරන හැටි Cyber Hiru අපේ windows පරිගනකයේ ආරක්ෂාවට අපි widows login password එකක් දානවා. ඔහොම දාන password එක බැරිවෙලාවත් අමතක උනොත් අපිට අනිවාර්යේන් password එක reset කරන්න වෙනවා. මිට පෙර අපි Windows installation disc එකක් නැතුව Windows password reset කරන හැටි ගැන දැන ගත්තා. මේ post එකෙන් අපි බලමු bootable disc එකක් තියෙනකොට ඒ disc එක භාවිතාකරලා password එක reset කරන ආකාරය.ඉස්සෙලාම computer එකේ ...
Sinhala english dictionary සහ sinhala dictionary වල එකතුවක්. Cyber Hiru sinhala english dictionary එකක් හෝ sinhala dictionary එකක් ලග තබා ගැනිම අපිට බොහෝ ප්‍රයොජනවත් වනවා. දැන් online ලෙස හෝ offline ලෙසත් android mobile phone එකෙනුත් sinhala english dictionary එකක් භාවිතා කිරිමට අපිට අවස්ථාව ලැබි තිබෙනවා. එ සදහා වන dictionary කිහිපයක් අපිට දැකගන්න පුලුවන්. ඒ sinhala dictionary වලින් ඔබට ගැලපෙන sinhala english dictionary එක පහත එකතුවෙන් ඔබට තොරා ගන්න පුලුවන්.sinhala english ...
තමන්ටම කියලා Personal Website එකක් නොමිලේ හදාගන්න හැටි. Cyber Hiru අද වෙනකොට ඉස්කොලේ පහේ පන්තියේ ඉන්න පොඩි කෙනාගේ ඉදලා සැම කෙනෙකුම තමන්ටම කියලා Personal website එකක් හදා ගන්න පෙලබෙනවා. එ තමන්ව සම්බන්ද කර ගැනිමට තොරතුරු හා අනෙකුත් විස්තර අන් අයට තමන්ගේ Personal website එක හරහා පහසුවෙන් දැනුම් දිමට හැකියාවක් තිබෙන නිසාය. තමන්ටම කියලා ව්‍යාපාරයක් කරගෙන යන අයට personal website එකක් හරිම වැදගත්.ඔයාගේ facebook,twitter,Google+.. profile වල "website" කියන තැන හිස්වද තියෙන්නෙ? ...
ඵලදායි Google සෙවුම් ප්‍රතිඵලයකට Google Search Engine Tricks Cyber Hiru Google සාමාගම කියන්නේ අන්තර්ජාලයේ බලසම්පන්නම හා විශාල තොරතුරු සමුදායක් හිමි, දැවැන්ත සාමගමක් කියා අපි කොයි කවුරුත් හොදින් දන්නවා. ඔවුන් සතුව ඔබේ පෞද්ගලික තොරතුරු වල සිට ඉතා බලසම්පන්න ආයතන වල තොරතුරු දක්වා සැම දෙයක් ගැනම තොරතුරු ඇත. ඔවුන් ඒ විශාල තොරතුරු සමුදාය අවශ්‍යතාවය පරිදි ලොකයාට ලාබා දෙන්නේ අපි දවසකට එක් වතාවක් හෝ පිවිසෙන Google search engine එක හරහාය. ඒ අනුව ඔයාගේ ...
ලංකාවෙන් නව යොධ දිවි මකුළු විශේෂයක් සොයා ගනි. Cyber Hiru තිස් අවුරුද්දක යුදධය නිසා පරිසර ගවේශකයන්ට මග හැරි ගිය උතුරු ප්‍රදේශය දැන් ඔවුන්ගේ පරිසර ගවේශන වලට හොදම ප්‍රදේශයක් වි ඇති බව පෙනෙන්නේ අලුතින් හදුනා නොගත් නව ජිවින් එම ප්‍රදේශයේන් හදුනා විටදිය. ලංකාවේන් මෙතෙක් හමු නොවු, විශාල දිවි මකුලු විශේෂයක් උතුරේ මාන්කුලම් ප්‍රදේශයේන් දැන් හමුවි තිබේ. පොලිස් නිලධාරි මයිකල් රාජකුමාර් පුරාජ ගේ මගපෙන්විම පරිදි. රනිල් නානායක්කාර ඇතුලු කන්ඩායමට මාන්කුලම් රොහලේ පරන ...
Windows blue screen error එකක් Key press 3කින් තාවකලිකව පෙන්වන හැටි. Cyber Hiru Windows blue screen error එකක් දැක්ක ගමන් අපි windows registry එක හරි hardware එකක් හරි damage උනා කියලා හිතලා ටිකක් විතර බය වෙනවනේ . ඉතින් අපිට යාලුවෙක්ව Computer එක ඉස්සරහදි Windows blue screen error එකක් ක්ෂනිකව පෙන්වලා විහිලුවට වගේ බය කරන්නත් එක නිසා පුලුවන්. එ විදිහට Windows blue screen error එකක් Key press 3කින් අපිට windows 7 වලදි පෙන්වන්න පුලුවන්. ...
Windows installation disc එකක් නැතුව Windows password reset කරන හැටි.. Cyber Hiru ලංකාවේ ගොඩාක් කට්ටියගේ computers වල ප්‍රධාන OS එක windows 5%-10% ක් විතර linux OS දැක ගන්න පුලුවන්. windows ,computer එක ගන්න තැනිම්ම දාලා දුන්නාට. ගොඩාක් අය ලඟ Windows Install Disc එක නැ. දැන් Windows ,CD කඩ වලින් විකුනනේත් නැති තරම්. ගන්නවානම් ගන්න වේන්නේ original ම windows. Windows Disc එකක් නැතුව Windows වල password එක reset ( password recovery) කරන විදිහ ...
Flash Drive එකට 18+ Portable Apps Cyber Hiru Mobile Phone එකට අමතරව සැම විටකම වාගෙ flash drive එකක් ඔයත් ලග තබා ගන්නවා ඇති. එසෙ ලග තබා ගන්නා flash drive එක තුල අපි සාමාන්‍යයේන් තබා ගන්නේ අපට අත්‍යවශ්‍ය වන documents හා images සමහර විට අපි කැමතිම සින්දු හා video clips එහෙමත් ගබඩා කරගන්නවා. මේ flash drive එක අපෙ toolkit එකක් බවට පත් කරගන්නනත් පුලුවන්. එ portable apps ටිකක් එහි ...
Windows XP වලට කරන සැලකිලි 2014න් ඉවරයි. Cyber Hiru ලංකාවේ නම් Windows XP කියන්නේ බොහොමයක් දෙනේක් තවමත් භාවිතා කරන ඉතා ජනප්‍රිය OS එකක්. එ වගේම ලංකාවේ තැන තැන බිහි වෙලා තියෙන Computer Corse කරන කඩ වලත් තවමත් Windows XP වලින් වැඩ කාර්යෝ වගේ වැඩ දාලා සල්ලි ගරන්නේ, Computer එක නම් Windows Xp කියන මතය Computer එකක් අලුතින් අත පත ගාන අයගේ හිතට කාවැදි ඇති නිසාය. එ වගේ කඩ වලින් ...
පෘතුවියේ ගෑවි නොගෑවි යන 2012 DA14 Cyber Hiru 2012 DA14 Asteroid2012 ලොකේ කට්ටිය ලොක විනාසේ ගැන ගොඩාක් කතා කලා නේ. එතකොට වැඩියෙන්ම කතා කලේ නුබේරු නම් ග්‍රාහකයක් පෘතුවියේ ගැටි පෘතුවිය විනාශ වේන ආකාරය පිලිබදවයි. එ කාලෙම එනම් 2012 පෙබරවාරි 23 වන දා ස්පාඤ්ඤයේ අභ්‍යාවකාශ මධ්යස්තානයකදි පෘතුවිය දෙසට එන ග්රහකයක් සොයා ගනු ලැබුවා. එක නම් කලේ 2012 DA14 කියලා. එ කාලයේ තිබුන කතා බහ නිසා තාරකා විද්‍යාඥයොත් හිටියේ මේ ...
Spellings errors නැතුව ලියන්න smart pens Cyber Hiru අපි පොඩි කාලේ නම් ලියන්න කියන්න ගියාම වෙන වැරදි වලට අනන්තවත් බැනුම් අහලා, දඩුවම් විදලා එහෙම ඇති නේ? එහෙම උනත් දැනුත් අපි ලිපියක් එහෙම විශේෂයේන් English වලින් ලියද්දි. Spellings errors වෙනවා අපි නොදැනිම. මෙහෙම Spellings errors වෙනවා වලක් වන්න අලුත් ගැජට් එකක් ඇවිත්. මෙක electronic pen එකක් නැත්නම් Smart pen එකක්.මේ පැනෙන් ලියනකොට අපි මොකක් හරි Spellings error එකක් වුනොත් ...
නිල් හා කලු වැසි වලට හේතුව Cyber Hiru පසුගිය දවස්වල වර්තා වු රතු කහ වැසි වලට අමතරව වව්නියා ප්‍රදේශයෙන් 2013-01-23 වෙනිදා නිල් වැස්සක්ද 2013-01-11 වෙනිදා මහියංගන ප්රදේශ්යේන් කලු වැස්සක්ද වාර්තා විය. එ අතරම මහියංගනයේ ගෙවත්තකට 2013-01-04 වැනිදා උල්කාපතයක්ද කඩා වැටිනි. මේ සිදුවිම් සම්බන්දව රතු වැස්ස පිළිබදව ද පර්යේෂන පවත්වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ඇතුලු පර්යේෂන කන්ඩායම මුලික පර්යේෂනයක් පවත්වා එහි පර්යේෂන වාර්තාවක් 2013-02-13 වේනිදා පලවු Journal of Cosmology හි ...
මධ්‍යම රුසියාවට පතිත වු උල්කාපාතය.... Cyber Hiru 1908 සයිබිරියාවේදි සිදුවු උල්කාපාත කඩාවැටිමේන් පසු මේතෙක් කල් උල්කාපාතයකින් සිදු වු දරුනුම විනාශය සිදුකරමින් පසුගිය දා එනම් 2012 පෙබරවාරි 15 වෙනිදා. රුසියාවේ Chelyabinsk ප්‍රදෙශයට උල්කාපාතයක් කඩාවැටිනි. එරට වෙලවේන් 9:20AM පමන මෙම සිදුවිම සිදුවි ඇත. සිදු වු විනාශය හේතුවේන් පුද්ගලයන් 1000ක් පමන තුවාල වු බව එරටින් වාර්තා වෙයි.දැනට කර ඇති ගනනය කිරිම් අනුව මෙම කඩා වැටුනු උල්කාපාතය 15m-17m තරම් පලලකින් යුතු ...
Computer එකේ වෙන දේවල් Mobile phone එකෙන් බලලා Computer එක පාලනය කරන්න ක්‍රමයක්. Cyber Hiru අපේ computer එක අපි ගෙදර නැති වුනාම නංගි හරි මල්ලි හරි ගෙදර ඉන්න වෙන කවුරු හරි අනිවාර්යේන්ම use කරන එක සාමාන්‍ය දෙයක්. එහෙම use කරනකොට කරන වැඩ ගැන අපිට බලලා computer එක දුර ඉදන් පාලනය කරන්න පුලුවන් නම් හොදයි නේ? එතකොට අපේ යම් පාලනයකින් යුතුව තමා හැම වෙලාවෙම PC එක තියෙන්නේ. මේ වැඩෙටත් හොද software එකක් තියෙනවා නම Shutter මෙකෙන් ...
2013 වසරේ ජනප්‍රියම ගැජට් එක Google project glass Cyber Hiru Google project glassමේ වන විට තාක්ෂනික ලොකයට අලුත් ගැජට්ස් වගේම තියෙන ගැජට්ස් වල අලුත් සංස්කරන සැම මොහොතක් පාසාම එකතුවෙයි. ඔය එකතුවේන ගැජට්ස් අතරේ මේ අවුරුද්දෙදි වඩාත් ජනප්‍රියත්වයට පත් වෙ යැයි අපෙක්ෂා කරන ගැජට් එක ලෙස සමික්ශන ආයතන පෙන්වා දෙන්නේ Google project glass ගැජට් එකයි. අපි ඒ ගැජට් එක ගැන ටිකක් හොයලා බලමු.Google project glass එක Google සේවා පහසුවෙන් ලබාගන්නට පහසුකම් ...
නිදහස් දිනය වෙනුවෙන් බ්ලොග් අඩවියට ජාතික කොඩිය එක් කරගමු. Cyber Hiru පෙබරවාරි 4 වේනිදාට යෙදෙන අපේ නිදනස් උත්සවය වෙනුවෙන්. සිංහල බ්ලොග් ලියන අපි අපේ බ්ලොග් අඩවි වල ජතික කොඩිය පිහිටුවාගෙන අපේ නිදහස් උත්සවය අභිමානවත් ලෙස සයිබර් අවකාශයේදි සමරමු. සිංහලේන් බ්ලොග් ලියන ශ්‍රි ලාංකික අපේ කට්ටිය මේ වැඩෙට කැමති වෙයි කියලා මම හිතනවා.දැන් මේ බ්ලොග් අඩ්වියේ තියේන විදිහට ජාතික කොඩිය පහල තියේන Add to Blogger button එකෙන් බ්ලොග් එකට දාගන්න පුලුවන්.හැමොටම සතුටින් ...
Web Browsers වල save කර ඇති passwords බලන හැටි Cyber Hiru අපි කුමන හො වෙබ් අඩවියකට email එකක් හා password එකක් ලබාදි ඇතුල් වන විට web browser එක මගින් password එක save කර ගැනිමට විමසනවා. එවිට අපි password එක web browser එකේ save කල විට නැවත එම වෙබ් අඩවියට log විමෙදි පහසුවනවා. මෙසේ save කරන passwords කාටවත් බලාගන්න නොහැකි යැයි ගොඩාක් අය සිතාගෙන සිටියත් මේ විදිහට save කරන passwords ඔනැ කෙනෙක්ට ...