Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න SL Marketer Fiverr කියන නම ඇහෙනකොටත් ඔයාට ගොඩක් Happy එකක් දැනෙනවා ඇති. සමහරවිට දුකක් දැනෙනවත් ඇති “මට තාමත් Fiverr Sale එකක් නෑනේ” කියලා. ඉතින් ඔයා එහෙම කෙනෙක් නම්, ඔයාට උදව්කරන්න SLMarketerට පුලුවන්. ඔයා මේ Blog එක එදා ඉඳලම කියවන කෙනෙක්නම්, ඔයාට මතක ඇති Fiverr Ultimate Post Series එක ලියන්න පටන්ගත්තේ April 21st of 2013. ඉතින් April 21st […]The post Perfect Communication එකක් ...
Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක් SL Marketer Search Engine Optimization කියන වචන ටික දැන් Blogging එක්ක ප්රබලව කාවැදුනු දෙයක් වෙලා. 2013 Googleගේ Hummingbird Algorithm Update එකත් එක්ක ඔයාගේ Blog එකට Organic Traffic එකක් එන්නේ නැද්ද? නැත්නම් ඔයා හිතන්නේ SEO Dead කියලද? නැහැ! කවදාවත් SEO ප්‍රථිපළ නොදෙන්නේ නැහැ. SLMarketer වලින් Search Engine Optimization ගැන ඔයාට තේරුම්ගන්න පුලුවන් හැකියාව දියුණුකරන්න ලංකාවේ හොඳම සිංහළ SEO […]The post Bounce Rate පාලනය ...
SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව SL Marketer SEO කියන්නේ අපි කවුරුත් කියවන්න වගේම අත්හදා බලන්නත් ආස දෙයක්. ඒත් ඔයාගෙන් SEO කියන්නේ මොකක්ද කියලා මම ඇහුවොත් ඔයාට පිළිතුරක් දෙන්න තරම් දෙයක් දන්නවා කියලා විශ්වාසද? ඔව්, සමහරවිට ඔයාට ඒ විශ්වාසය ඇති, නමුත් ඔයාට ඒ විශ්වාසය නැත්නම් අද එහෙම විශ්වාසයක් ඔයාට එන බව නම් අනිවා කියන්න ඕනා.
Website Speed ගැන ඔයා දැනගතයුතුම දේවල් කිහිපයක් SL Marketer ලෝකයේ හැමදේම අලුත් වෙනවා, දියුණු වෙනවා. හිතුවට වඩා වේගයෙන් 2013 අවුරුද්ද ඉවරවෙලා 2014 අලුත් අවුරුද්ද උදාවෙලා තියෙනවා. ඔයාගේ හිතෙත් ගොඩක් බලාපොරොත්තු ඇති මේ අවුරුද්දේ කොහොමහරි ඉටුකරගන්නවා කියලා. ඒ බලාපොරොත්තු පැත්තකින් තියලා ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්නම්. ඒත් එක්කම මේ 2014 අවුරුද්ද ඔයාගේ Internet Marketing Life එකේ සාර්ථකම වර්ෂය වෙන්න වගේම පිස්සු […]The post Website Speed ගැන ...
Effective Fiverr Promotion එකක් ගන්න Simple Tips 10ක් SL Marketer මේ වෙනකන් Fiverr ගැන කිව්ව දේවල් එක්ක ඔයාට Fiverr ගැන ගොඩක් ලොකු අදහසක් ඇති. Fiverr කියන්නේ Online Marketplace එකක් මේ වගේ Marketplace එකක සේවා සපයන පිරිසට කියන්නේ Freelancersලා කියලා. ඉතින් මේ වගේ Marketplace එකකින් ලබන්න පුලුවන් පට්ටම දේ මුදල් නම් නෙමෙයි, ඒ වටිනම දේ එක වචනයකින් කිව්වොත් – Marketing. ඔයාට හරියට Marketing or Promotion පැත්ත […]The post Effective Fiverr Promotion ...
ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න SL Marketer ඔයාට මතකද කලින් පෝස්ට් එකක Gig Ideas Brainstorm කරලා අන්තිමට එන Filtered Quality Gig Ideas වලට අවශ්‍ය දේවල් හදාගන්න කියලා? ඔයා තාමත් ඒ Steps කරලා නැත්නම් ඒවා ටික කරලා මේක කියවන්න. මොකද මේ පෝස්ට් එකෙන් කියන්නේ කොහොමද Fiverr System එකට Note වෙන Gig එකක් Publish කරන්නේ කියලා. ඔයා කලින් පෝස්ට් වල තිබුන විදිහට වැඩ කරානම් […]The post ඔයාගේ පළවෙනි Fiverr ...
Fiverr V2 Features වලින් උපරිම ප්‍රයෝජන ගන්න SL Marketer අන්තර්ජාලයෙන් මුදල් උපයන්න අලුතෙන් එන ගොඩක් අය දැන් Fiverr වලින් එයාලගේ ගමන පටන්ගන්නවා. ඒක ගැන ගොඩක් සතුටුවෙන්න පුලුවන් මොකද Fiverr වලින් පටන්ගන්න අයට ඉක්මනින්ම හොඳ ප්‍රථිපළ ලබාගන්න පුලුවන්. ඒ වුනත් Fiverr කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් තවත් එක ක්‍රමයක් විතරයි, මෙහෙම කියන්නේ අන්තර්ජාල අලෙවිකරණය, Fiverr විතරක්ම කියලා ඔයාට හිතුනනම්. මේ ලියන්න යන්නේ Fiverr Ultimate Post […]The post Fiverr V2 Features ...
ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද? SL Marketer අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවට ගන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය ගොඩක් දෙනාට තියෙන එකක්. ඔයා අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවට ගන්න තියෙන ක්‍රම තමයි, 1. Check එකක් මඟින්. 2. Bank Account එකට ගැනීමෙන්. 3. වෙනත් Debit, Credit Card මඟින්.(Visa, MasterCard, AMEX) 3. Payoneer MasterDebit Card එකක් මඟින්. ඒත් ඔය කියපු හැම ක්‍රමයෙන්ම මුදල් ගන්න නම් බෑ, මොකද, ඔයා සම්බන්ධ වෙලා ඉන්න Program එකෙන් ...
අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක් SL Marketer අන්තර්ජාලය පවිච්චි කරන ගොඩක් දෙනා දැන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් කියලා අහළා ඇති, සමහර විට ඔයා විශ්වාස කරන්නේත් නැතුව ඇති පුලුවන් කියලා, ඔයාට විශ්වාස නැත්නම් ඒක පුලුවන් කියලා මං ඔප්පු කරපු ලිපිය කියවන්න. අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කියන්නේ අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් කරනවා වගේ දෙයක්. ඒ කියන්නේ ඔයා ඔයාගේම ව්‍යාපාරයක් අන්තර්ජාලය හරහා කරන්න පුලුවන් ක්‍රම ගැනයි දැන් කියවන්න යන්නේ. අන්තර්ජාලයේ ගොඩක් ලොකුම ...
අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්න, ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද..? SL Marketer ඔබ මේ ශේස්ත්රයට ආදුනිකයෙක් නම්, ඔබ මේ ශේස්ත්‍රය ගැන ලොකු දැනුමක් නැතිනම්, ඔබට මේ ප්‍රශ්ණය තිබෙන්න පුලුවන්. කෙටියෙන්ම මේ ප්‍රශ්ණයට උත්තර දුන්නොත් උත්තරේ තමයි “ඔව්” කියන එක. ඒත් ඔයා මේ ශේස්ත්‍රය ගැන නොදන්නවා නම් මම ඔව් කිව්ව හැටියේ පිළිගන්නේ නැති වෙයි. ඒ හින්දා මේ බ්ලොග් එකේ පළවෙනි පොස්ට් එක මේ ප්‍රශ්නෙට ඔව් කියන උත්තරය ලැබෙන්නේ කොහොමද කියලා පටන් ගන්නම්. අන්තර්ජාලයෙන් ...
SLMarketing වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමි SL Marketer SLMarketer.com යනු නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි බව පෙන්වාදෙන, ඒ පිළිබඳව සිංහලෙන් උගන්වන වෙබ් අඩවියකි. මෙය ලංකාවේ එකම හා සම්පූර්ණ අන්තර්ජාල අලෙවිකරණය නොමිලේ කියාදෙන වෙබ් අඩවියක් ලෙස දැකිය හැකියි කියා සිතන්න පුළුවන, මන්ද දැනට ඇති වෙබ් අඩවි අතලොස්සක් ඇරෙන්න අන්තර්ජාලයෙන් මුදල් සේවීමට කියාදෙන Blog නැති බැවිනි. දැනට තිබෙනා Blog වැඩි ප්‍රමාණයක තිබෙන්නේ මිත්‍යාවන් පමණකි. මෙම අඩවියෙන් ඔබට උගන්වන්නේ ජීවත් වීමට ...
Google Authorship මඟින් Blog එකේ Search Rank එක දියුණුකරන්න SL Marketer Google එකයි Facebook එකයි නිතරම #1 වෙන්න වෙර දරනවා කියන එක ඔයා දැනටමත් දන්නවා. සමහර වෙලාවට Facebook Alexa Rank එකේ #1 වෙනවා, අනිත් හැම වෙලාවකම වගේ Google තමයි #1 වෙන්නේ. මේ කොහොමවුනත් Youtube කියන්නෙත් Google Service එකක් කියලා අමතක කරන්න බැහැ. එහෙමනම් හරියටම ලෝකේ #1 වෙන්නේ Google. දැනට ගොඩක් Google Services අන්තර්ජාලයට නිකුත්කරලා තියෙනවා. මගේ Favoriteම තමයි, Google Webmaster Tools ...
Fiverr v2 එක්ක Long-Term Fiverr Business එක පටන්ගන්න SL Marketer කාලෙකට කලින් 2009 අවුරුද්දේ ව්‍යවසායකයන් දෙන්නෙක්ට අලුත් අදහසක් ආවා. ඒ අඩු මුදලකට වටිනාකමක් ඇති සේවයන් පිරිනැමීමයි. මේ ව්‍යවසායකයන් දෙන්න නම්වලින් Micha Kaufman හා Shai Winingerය. මෙයාලට මේ Idea එක ආවාම මෙයාලා කරේ ‘$5ට සලසන්න පුලුවන් මොනාද’ කියන ප්‍රශ්ණය යටතේ එයාලගේ Product එක 2010 වසරේ පෙබරවාරි වලදී වෙළදපොළට Beta Version එකක් විදිහට නිකුත් කලා, ඒ Fiverr(Five-er) කියන නමින්. මෙන්න මේ විදිහට ...