ඇයි ගෑණු අපිටම? වැහි කුණාටු මේක පටන් ගත්තට මොකෝ ලියන්න දේවල් කොච්චර තිබුනා උනත් ලියන්න තියෙන්නෙ පුදුම කම්මැලි කමක්. කම්මැලිකම් නැති වෙලා ආයෙත් ලියන්න හිතුනේ හැමෝම බ්ලොග් ගෙට්ටු ගැන පෝස්ට් දාලා තියෙනව දැක්කම තමයි. අනේ මටත් යන්න තිබ්බනම් කියලා හිතුනා. ඒත් ඉතින් මාව කවුරුත් දන්නෙ නෑනෙ. හරි ඒ කතාව පැත්තකින් තියමුකො. දැන් මම කියන්න ගියේ මේකයි. මම ඔය වගේ ගෙට්ටුවකට යන්න අපේ අම්මගෙන් අවසර ඉල්ලුවොත් ...
෴වැහි කුණාටුව පටන් ගත්තා෴ වැහි කුණාටු ජීවිතේ වෙලාවකට කුනාටුවක් වගේ, මං ඒවගේ ජීවිත කුණාටුවක පීඩා මැදින් යන වැහි ලිගිණියෙක් වගේ. අද නං මට හරිම සතුටුයි. මේ බ්ලොග් එක හදන්න දවසක්ම ගත උනානෙ. හදලනම් ටිකක් කල් ඔන්න අද තමයි පලවෙනි ලිපිය දාන්නෙ. දැන් ඉතින් මම ඔයාලට මගේ කතා ලියනවා. මට විශ්වාසයි ඔයාලා මගේ බ්ලොග් එක කියවලා හොඳ නරක කියයි කියලා. මං ඔයාලගෙ බ්ලොග් ගොඩක් බලලා තියනවා.. මටත් ...