ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය KNOWLEDGE වර්ණතැඹිලි පාට-දෙමළ ජනතාවගේ නියෝජනයකොළ පාට-මුස්ලිම් ජනතාවගේ නියෝජනයකහපාට -හේතුඵල ධර්මය හා නෛසර්ගික විමුක්ති මාර්ගය යන දර්ශනවල ඇති ප්‍රඥාව පිළිඹිබු කිරීම (අනෙකුත් සුළු ජාතීන් යන මතය ද ඉදිරිපත් කරයි)රතුපාට-මිනිසාගේ ස්වභාවික හැඟීම් තුළ ප්‍රඥාවේ ස්ථාවරභාවය අඩංගු වීමබෝපත් සතරමෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විවරණ(කරුණාවන්ත බව, මිත්‍රශීලී බව, සතුට, සමානාත්මතාවය)සිංහයාසිංහයා ආරක්ෂකයා ලෙසත්, අසිපත ආරක්ෂක ආයුධය ලෙසත් නිරූපණය වේ.කඩුව අතින් ගත් සිංහයා තේජස හා ...
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය KNOWLEDGE වර්ණ තැඹිලි පාට-දෙමළ ජනතාවගේ නියෝජනයකොළ පාට-මුස්ලිම් ජනතාවගේ නියෝජනයකහපාට -හේතුඵල ධර්මය හා නෛසර්ගික විමුක්ති මාර්ගය යන දර්ශනවල ඇති ප්‍රඥාව පිළිඹිබු කිරීම (අනෙකුත් සුළු ජාතීන් යන මතය ද ඉදිරිපත් කරයි)රතුපාට-මිනිසාගේ ස්වභාවික හැඟීම් තුළ ප්‍රඥාවේ ස්ථාවරභාවය අඩංගු වීමබෝපත් සතරමෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විවරණ(කරුණාවන්ත බව, මිත්‍රශීලී බව, සතුට, සමානාත්මතාවය)සිංහයාසිංහයා ආරක්ෂකයා ලෙසත්, අසිපත ආරක්ෂක ආයුධය ලෙසත් නිරූපණය වේ.කඩුව අතින් ගත් සිංහයා තේජස ...
Satellite KNOWLEDGE චන්ද්‍රිකාවක මූලික අරමුණ වන්නේ සන්නිවේදනය යි. පෘථිවිය ගෝලාකාර බැවින් පොළව මතුපිට කුළුණු මඟින් සන්නිවේදනය කළ හැක්කේ කුඩා ප්රදේශයකි. එවිට රටක් ආවරණය සඳහා කුළුණු රාශියක් යොදා ගත යුතු වේ. අප රටේ දුරකථන සම්බන්ධතා සපයන ආයතන විසින් එවැනි කුළුණුරාශියක් රට තුළ ස්ථාපනය කර ඇති ආකාරය ඔබ දැක ඇත. මෙය විවිධාකාර ගැටළු ඇති කරවන තත්ත්වයකි. මෙමඟින් පාරිසරික ගැටළු, සෞඛ්‍ය ගැටළු, බාහිර අලංකාරය නොමැති ...

දෝෂාභියෝගය KNOWLEDGE ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහලම අධිකරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය යි. එය පිහිටුවා ඇත්තේ, ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනි. එමඟින් පිහිටුවා ඇති ප්‍රධාන ආයතන තුන වන්නේ, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යි. ව්‍යවස්ථාදායක බලතල ක්‍රියාත්මක කරන්නේ මංත්‍රීන් 225 ස් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුව තළිනි. එහි ප්‍රධානියා වන්නේ කථානායක තුමා ය. වර්තමාන කථානායක වන්නේ චමල් රාජපක්ෂ මහාතා ය. ජනතාවගේ විධායක බලතල ...

අැමරිකාෙව් ජනාධිපතිවරණය KNOWLEDGE 1. දෙවැනි ධූර කාලය සඳහා පත් වීම සඳහා ජනපති බැරක් දිනා ගත් මැතිවරණ පීඨ සංඛ්‍යාව වන්නේ,a. 332 යි.2. ඇමෙරිකාවේ මැතිවරණ ක්‍රමය අනුව, එරට ජනාධිපති වීම සඳහා අපේක්ෂකයෙක් දිනා ගත යුතු මැතිවරණ පීඨ ගණන වන්නේ 538 න්a. 270 යි.3. මෙවර බැරක් ඔබාමා සමඟ තරඟ වැදුණු ජනාධිපති අපේක්ෂකයා වන්නේ,a. මිට් රොම්නි4. ඔහු දිනා ගත් මැතිවරණ පීඨ ගණන වන්නේ,a. 206 කි.5. ...