'එක්තරා පවුලක බලගතු දියණියක් හිටිය මේ පසුපස' - ගල් අඟුරු ටෙන්ඩරය ගැන චම්පික හෙළි කරයි.......ටිරාන් අලස් කියන්නෙ ගොල්ෆේස් පිට්ටනියට ගෙනත් නඩු අහන්න ඕන ත්‍රස්තවාදියෙක් Sri E News ටෝරියන් කියන්නෙ මහින්දගේ පුතා චන්ද්‍රිකාවක් යවපු සමාගමගල් අඟුරු ජාවාරම පිළිබඳව අතීතයේ සිටම අප කළ අරගලය දරාගන්න බැරිව දූෂිත රාජපක්ෂ නඩය නොයෙක් නොයෙක් අවතාර විටින් විට එවන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (14) ගල් අඟුරු ටෙන්ඩරයක් පිළිබඳ මාධ්‍ය මගින් සිදු කරනු ලැබූ අසත්‍ය ප්රචාරණයකට සහ වාසුදේව මන්ත්‍රීවරයා ...
නිළි තරූ බොරු කියලා සල්ලි උස්සපු හැටි ගැන රට ඉන්න සුරංග මුල්වරට හෙළිකරයි......හොන්ඩා කාර් ගන්න සල්ලි ඕනි කීවා, අසරණ ළමයින්ට ඒ සල්ලි දෙන්න කීවම බෑ කීවා, නිළියක් ඔහොම කරයි කියලා මම හිතුවේ නෑ Sri E News තරු බෝගොඩ නම් රංගන ශිල්පිනියක් විසින් ගංවතුරෙන් අවතැන් වූ පාසැල් සිසුන්ට හා ඔවුන්ගේ පවුල්වලට ආධාර ලබා දෙන බව පවසමින් එංගලන්තයේ වෙසෙන සුරංග විදානගේ නම් ශ්‍රී ලාංකිකයෙකුගෙන් මුදල් ලබාගෙන ඒවා අවභාවිතය කර රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචා කළ බවට අදාල පුද්ගලයා විසින් ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබුණේ එයට සාධාරණයක් ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලමින් මෙන්ම ඇයගේ ගැටවලට නොරැවටෙන බවට අනෙක් අයට ...
යහපාලනයට බනින මදුශා රමසිංහගේ ඇත්ත කතන්දරේ හෙලි වෙයි Sri E News මදුශා රාමසිංහගේ සැබෑ නිරුවත ෆේස්බුක් පොස්ට් එකක් මගින් මේ වන විට හෙලි වී තිබේ මදූශා රාමසිංහ නංගි ඔයා ගිය අවුරුද්දෙ මහමැතිවරනෙන් පස්සෙ දවසක් මගේ FB අකවුන්ට් එකට රික්වෙස්ට් එකක් දාල මම ඔයාව ඇඩ් කරගත්තට පස්සෙ චැට් කරල අපි ෆෝන් වලින් කතා කරන මට්ටමට අදුනගත්ත. ඒ දවස්වල ඔයා කිවුව ඔයා නිලියක් කියල ගායිකාවක් කියල නමුත් ඔයාගෙ නම නුපුරුදු නමක් එකෙ කිසිම ...
මහාරාජාගේ හුරතලා ශ්‍රී රංගාගේ කතාව... Sri E News රාජපක්ෂ පාලන සමය තුළ බලය අවභාවිතාවේ යොදවමින් සුරසැප වින්දේ, නීතියට සිනාසුණේ ඒ පවුලේ සාමාජිකයන් පමණක් නොවේ. ඔවුන්ගේ අන්තේවාසිකයෝ ද එය අඩුවැඩි වශයෙන් භුක්ති වින්දහ. හිටපු මන්ත්‍රී ශ්‍රී රංගා ජයරත්නම් ද එවැන්නෙක් විය. මහා මාධ්‍ය වීරයෙකු ලෙස පිටතට පෙනී සිටීම් කළමුත් ශ්‍රී රංගා රාජපක්ෂවරුන් සමඟ සමීප ගනුදෙනුවක නිරත වූ බව ප්‍රසිද්ධ කාරණයක් විය. විශේෂයෙන්ම ඔහු නාමල් රාජපක්ෂගේ සමීපතම මිතුරු කවයේ සාමාජිකයෙක් ...
අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගෙන් ගුවන් සමාගමක් Sri E News මහ බැංකු අධිපතිව සිට සේවයෙන් ඉවත්වන අර්ජුන් මහේන්ද්‍රන් පිළිබද කෝප් කමිටුව විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු මේ වනවිට කතානායකවරයා වෙත පත්කොට එය පරිශීලනය කරමින් පවතින තත්වයක් යටතේ ඔහු විසින් සිදුකරගෙන ගෙන යාමට නියමිත තවත් ගණුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරු හෙලිවී ඇත.කෙසේ වුවත් අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා විසින් මහ බැංකුවෙන් ගත් මුදල් භාවිතා කොට එක්තරා එයාර් බස් සමාගමක් සමග එක්ව ගුවන් ගමන් සාමාගමක් ආරම්භ ...
රාජිත ධීවර ඇමැති කාලයේ සියයට 2000 ක ‘පවර් ඒෂියා‘ ගැහිල්ලක්: FCID ය මෙතෙක් විභාග නොකෙළේ ඇයි? Sri E News කවුරුත් දන්නා පරිදි වත්මන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී ආවේ එම ආණ්ඩුව දූෂිත යැයි චෝදනා කරමිනි. රාජපක්ෂලා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය බැල්ලක මෙන් මහ රෑ, හඳපානේ තනියම නඩු අසා එළවා දමද්දී ඒ නඩුව ඇසූ විනිසුරෙක් ලෙස රාජිත සේනාරත්න ද සිටියා වුව රාජපක්ෂ ආණ්ඩුව දූෂිත යැයි කියා එය හැරදා රාජිත ...
ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ අතකොළුව අන්තරය විසින් ආයුර්වේද සිසුන්ට දෙන අමානුෂික නවක වධය ගැන හද කකියවන පාපෝච්චාරණයක්..! Sri E News මත්ද්‍රව්‍ය සහිත බීමදීම, කන බත් පතට වැලි දැමීම, කෙළ මිශ්‍ර කෑම දීම, නිරුවතින් තැබීම, නිදාගන්න නොදීමසිසුවියන්ට මත්ද්‍රව්‍ය මිශ්‍ර බීම බොන්න දීම, කන බත් පතට වැලි දැමීම, ජ්‍යේෂඨ සිසුන්ගේ කෙළ මිශ්‍ර කෑම කන්න දීම, නිරුවතින් තැබීම, නිදා ගන්න නොදීම ආදී අතිශය අමානුෂිත තිරිසන් නවක වධයක් සමාජවාදී කියා ගන්නා ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ අතකොළුවන් වූ අන්තරේ ජ්‍යෙෂ්ඨයන් විසින් ආයුර්වේද වෛද්‍ය නවක සිසුන්ට සිදුකරන ...
ජනපතිතුමනි, අගමැතිතුමනි රණතුංග දෝෂයෙන් වරාය මුදා නොගතහොත් ඔබලාටද සිදුවන්නේ රණතුංගලාගේ පව් වලට වන්දි ගෙවීමටය..! -රණතුංගලාගේ කිරිල්ලියන් ගැන වරාය සත්‍යවාදී බලකායෙන් ලියුමක්..! Sri E News ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, ඔබ දෙපොල හොඳ මිනිසුන් වුවත් ඔබලා රාජපක්ෂලා විසින් සූප්පු කර සාරය උරා හපයක් බවට පත් කළ වරාය යලි පෝෂනය කිරීම බාර දුන් අර්ජුන රණතුංග නම් අන්තිම ජරා මිනිහෙකි. ඔබතුමන්ලා මොහු ගැන නොදන්නවා නම් දැන ගැනීම පිණිස මෙය ලියන්නෙමු..මොහු තමන්ගේ නෑ සනුහරයම පමණක් නොව හොර ගෑණුන් රොත්තම වරායට ගෙනැවිත් ඔබද්දීඔබ දෙපොල නෑසූ කන්ව සිටීම අපිට ප්රහේලිකාවකි. පවුල් පාලනයකට විරුද්ධ ...
අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස -- අනුර කුමාර ගැන දිවයින කියන කතාව Sri E News * අයර්ලන්ත ගමනේ 'රස රහස් මොකක්ද?දෙවියන් වහන්සේ ගැන කියන වාරයක් පාසා යක්ෂයා මතක් කරන්නා සේ විප්ලවය පසුපස පාවාදීම පන්න පන්නා එන බව වාමාංශික සාහිත්‍යයෙන්ම පෙනේ. විප්ලවය ගැන කතා කරමින් සිටින වාමාංශිකයාගේ මනසට, කතාවේ ඊළඟ වචන සඳහා මොළයේ පෙළ ගැසෙන අනිවාර්ය වචනය වන්නේ පාවාදීමය. මේ කියනු ලබන කතාව එවැන්නකි. මෙය පාවාදීමක් ද අතපසුවීමක් ද යන ප්රශ්නය තවම විසඳී නැත. නමුත් මෙතෙක් ...
ප්‍රගීත් එක්නැලිගොඩ කොටියෙක් බව රනිල් පිළිගනී Sri E News ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරිමෙන් ඉවත් වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ රාජ්‍ය නොවන බලූ කුක්කන්හට වහාම නියෝග කර තිබේ.ඒ අනුව ප්‍රගීත් අතුරුදහන් කිරිම කරේ තබාගනිමින් පසුගිය ආණ්ඩුව පෙරලිමට රටවටේ ප්‍රගීත් විකුණමින් කටයුතු කල රනිල්ගේ රාජ්‍ය නොවන සංවිධාන බලූ කුක්කන් ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් නොවනු ඇත.ප්‍රගීත් එක්නැලිගොඩ ත්‍රස්තවාදීයෙකු බව අනාවරණය විමත්,හමුදාවට සිරිසේන-රනිල් කරන කුහකකම් හමුවේ ආණ්ඩුවට මරු කැන්දවන ...
ප්‍රසිද්ධියේ ගුටි ඈනගත් මන්ත්‍රී සහ මන්ත්‍රී පුතාගේ විස්තරේ Sri E News ප්‍රසිද්ධියේ ගුටි ඈනගත් මන්ත්‍රී සහ මන්ත්‍රී පුතෙකු පිළිබදව පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තාකර තිබුණත් ඔවුන් පිළිබදව කිසිදු හෙළිදරව්වක් කර තිබුනේ නෑහෑ. එය මාධ්‍ය සදාචාරය යන්න අර්ථ ගෑන්වීමට උත්සාහ දරණ කිසියම් තෑනෑත්තෙක් වේ නම් ඔහු කරන්නේ ජනතාවට සත්‍ය වසන් කිරීමකි.දේශපාලකයන් පත්වන්නේ ජනතා මනාපයෙනි.ජනතා සේවය සදහා පත් වෙන මෑති ඈමතිවරුන්ගේ නාඩගම් ජනතාව පෑහෑදිළිව දෑනගතයුතු අතර එය නිසි පරිදි වාර්ථාකිරීම මාධ්‍ය සතු වගකීමකි.අම්බරු ...
අනුර සේනානායක නාමල්ට කුණුහරුපෙන් බනිමින් යයි ! Sri E News රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක එම ඝාතනයේ මහ මොළකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට තැන්තැන්වලදී අම්මා මතක්කර කුණුහරුපෙන් බනිමින් සිටින බව වාර්තා වේ.ඔහු මෙසේ විශේෂයෙන් බනිමින් සිටින්නේ ශ්‍රී ලංකා පොලීසියේ නිළධාරීන් හමුවන විටදීය.'මම ඕකගේ කලු කෝට්එක ගලෝලා ජම්පරේ අන්දනව අන්දනවාමයි' යැයි කියමින් සිටින අනුර සේනානායක මෑතකදී ඉහළම දේශපාලනඥයෙකුට 'අනේ ...
අනුර සේනානායක ඇත්ත වමාරා රජයේ සාක්කි කරුවෙක් වීමට කැමතියි..! රජයේ තීරණයක් නෑ..!! අනුරට පෙර තවත් පොලිස් නිලධාරීන් 2 ක් අත් අඩංගුවට Sri E News තජුඩීන් ඝාතනයේ පරීක්ෂණ රිය අනතුරක් සේ විකෘති කර සත්‍ය තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කුප්‍රකට අනුර සේනානානායක අත් අඩංගුවට ගැනීමට පෙර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව ඊ නිව්ස් වෙත වාර්තා වේ.තජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා රහස් පොලිසිය විසින් පසුගියදා ...
ITN ධනුෂ්ක! පිස්සුද නැත්නම් හැටිද? Sri E News මෙහි කතා නායකයා ධනුෂ්ක රාමනායක මහතාය. නැතිනම් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්යක්ෂතුමාය. ධනුෂ්ක මහත්තයා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්යක්ෂ ධූරයට පත් වන්නේ 2015 ජනවාරි මාසයේය.නැතිනම් යහපාලනයේ පළමු පියවරේදීය. එදා සිට අද වන විට වසරකුත් මාස කිහිපයක් ගතව ඇත. නමුත් බක්මාසයේ නව අවුරුදු නැවුම් සුවඳ මැදින් අපට කියන්න වෙන්නෙ ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්යක්ෂ මහතාගේ දුගඳ හමන හැසිරීමය. නැතිනම් ධනුෂ්ක ...
පැනමා හෙලිදරව්වෙන් එළියට ආ නම් ලැයිස්තුවේ සඳහන් හිටපු විදුලිය සභාපති විද්‍යා අමරපාලට සැඟවීමට තරම් ධනය ලැබුනේ කොහෙන්ද? චම්පික රණවක කොමිස් කෑ මුදල්ද? Sri E News ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති Panama Papers හෙවත් ‘පැනමා හෙලිදරව්ව‘ නමැති ලෝකයේ විවිධ පුද්ගලයන් අයථා ලෙස උපයා ගත් ධනය සඟවන ලද තොරතුරු හෙලිදරව්වේදී ශ්‍රී ලංකාවේ නම් ලැයිස්තුවේ විද්‍යා අමරපාල ගේ නම සඳහන් වීම ගැන චම්පික රණවක ඇමැතිවරයා වෙත ඇඟිල්ල දිගුව තිබේ.ධන කුවේරයන්ගේ ධනය සැඟවූ ‘මොසැක්-ෆොන්සේකා‘ නීතිඥ සමාගමේ තොරතුරු වලින් හෙලිවූ ‘පැනමා හෙලිදරව්වේ‘ ශ්‍රී ලාංකිකයන්ගේ ලැයිස්තුවේ ප්‍රකට ව්‍යාපාරිකයන් රාශියක් ...
ජේආර් පුතාගේ සිහිනයේ සිට රාජපක්ෂ පුතාගේ සිහින කුමාරිය දක්වා ඛේදාන්ත කතාවක්..! යහපාලකයිනි., නපුංසක නොවී තීන්දුවක් ගන්න - ආනුභාවනන්දගේ සටහන Sri E News රවි ජයවර්ධන විචිත්‍ර චරිතයකි. ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන, ආර්ථික ගමන් මග වෙනස් කළ යුග පුරුෂයා වූ සිය පියාගේ දේශපාලන උරුමය ඔහු අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමීය. පළමුව ගුවන ජය ගැනීමට අවශ්‍ය වූ ඔහු ගුවන් නියමුවෙකු වීමට අවශ්‍ය විදේශ අධ්‍යාපනය ලැබීය. ගුවන් නියමු අධ්‍යාපනය නිමා කළ ඔහු සිය රට පැමිණ Air Ceylon ගුවන් සේවයේ පියාසර නියමුවෙකු වශයෙන් සේවයට එක්විය. ...
සවුත්ලන්ඩ්හි ඇට්ටර විදුහල්පතිනිය අනාචාරේ ගොස් හසුවී නඩු වැටී තමන්ගේම දරුවන්ගේ බාරකාරත්වය පවා ඉවත් කළ එකියක්..! ඇමැති වැඩ තහනම් කළත් රාජ්‍ය සේවා කොමිසම අනාචාර එකිය බේරා ගන්න පෙරට ඇවිත් Sri E News තමාම ඉල්ලූ මාරුව ලබා දුන් පසු එය නොතකා පිස්සුවෙන් මෙන් හැසිරෙන ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවේ ඇට්ටර විදුහල්පතිනිය ශාන්තිනී සෙනෙවිරත්න වහා ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කරන්නැයි අඛිල විරාජ් අධ්‍යාපන ඇමැතිවරයා අධ්‍යාපන ලේකම් වරයාට නියෝග කර ඇති නමුත් රාජ්‍ය සේවා කොමිසම ඊට හරස් වී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.විදුහල්පති පත්වීම් උසස් වීම් ආදිය සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අවසරය අවශ්‍ය වුවද ...
සජිත් පේ්රමදාසගේගේ බිරිද ගුටි කෙලියක Sri E News යහපාලන රජයේ කැබිනට් ඇමතිවරයකු වන එසේම හිටපු පේමදාස ජනපතිගේ දෙටු කුමරා සජිත් පහුගිය දිනෙක පොඩි අකරතැබ්බයක් වෙලා තියෙනවා කෙටින්ම කිවොත් සජිත්ට නෙවේ ඔහුගේ බිරිද වන ජලනිටමේකට හේතු කාරකය වුන අනෙක් කාන්තා පාර්ශවයත් ප්‍රභූ පැලැන්තියක කෙනෙක් ඇයගේ සැමියා විදේශ ගතව සිටින අතර මෙම කාන්තාව ඇමතිවරයා සමග බොහෝ උත්සව හා රැුස්විමි වලට සහභාගි වී ඇත මෑතක් වෙනතුරු මේ රන්ඩුවෙන් පස්සේ නම් දකින්නවත් ...
චම්පික රණවකගේ පියා කළුරිය කරයි--- Sri E News මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ පියා වූ ආර්.ඒ. සෝමපාල රණවක මහතා අවු.87 ක් ආයු විඳ අභාවප්‍රාප්ත වී තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු 2016 මාර්තු 09 වන බදාදා සවස 5.00 ට දෙහිගහවෙල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.පාංශකූල කටයුතු එදින සවස 2.00 ට ආරම්භ වේ. අවමංගල පෙරහැර එදින සවස 4.00 ට නිවසින් පිටත්වේ. දේහය මේ වනවිට පල්ලෙකුඹුර, බෝතලේගම, බුලත්සිංහල නිවසේ ...
අර්ජුනට සැප දෙන වරායේ මනිෂා ගේ හුටපටේ මෙන්න Sri E News යහපාලන ආණ්ඩුව තුල ඉතාමත් ශුද්ධවන්ත චරිතයක් ලෙස සමාජය ඉදිරියේ වැජඹෙන වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංගගේ ශුද්ධවන්තභාවය රෙද්ද පල්ලෙන් බේරීමට පටන් ගෙන ඇත ඔහුගේ සුදු රෙදි කඩතුරාව විවර කර බැලීමේදී සුරූපී කාන්තාවන්ට සුර සැප දීම ස`දහා ඔහු දරණ වෙහෙස මහන්සිය එයට කදිම නිදසුනකි’ මෙහි මූලික පුරුකක් වන්නේ ශ්‍රීලංකා වරාය කළමණාකරණ උපදේශන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බියංකා මනීෂා කන්නන්ගරය’ ඇයට ...