෴..මෙල්බනයේ විත්ති..෴ නවක වධය. ෴..මලබනය තත..෴ විවේකයෙන් ගත කල දින කීපය සිතාගන්නටත් නොහැකි වේගයකින් ගෙවී ගියේ විශ්ව විද්‍යාලයේ ප්‍රථම අධ්‍යයන වාරය අරඹමිනි. එතෙක් සැහැල්ලුවෙන් ගෙවුණු දින චර්යාව හදිස්සියෙන්ම මෙන් කලබලකාරීත්වකින් පිරී ගියේය. අලුත් පොත් පත්, ඇඳුම් පැළදුම් පමණක් නොව, පීථ පිහිටා ඇති ස්ථාන, අනෙකුත් අධ්‍යයන ක්‍රියා පටිපාටි අදී සියලු දෑහි තිබූ අලුත් බව නිසාම සිතෙහි තිබුනේ අමුතුම වූ නොසන්සුන්කාරිත්වයකි. පාඨමාලාවේ ප්‍රථම වසර බැවින් සතියේ දින පහෙන් ...
෴..මෙල්බනයේ විත්ති..෴පිටිසර වික්ටෝරියාවේ අතුරුදහන් වූ ලාංකිකයාගේ කතාව,, ෴..මලබනය තත..෴ සත්‍ය සිදුවීමකි. නම් ගම් මන:කල්පිතයි. ඔහු නමින් සමන්ය.වයස අවුරුදු තිහකි. ඔහු මා හට හමු වුයේ මෙල්බන් නගරයෙන් කි.මි 200 ක් පමණ ඉහලට වන්නට වූ වියලි කර්කශ පරිසරයේ පිහිටි ගොවිපලක පොලව මුල්ලු කරමින් සිටින විටය. අව් රශ්මියෙන් දුර්වර්ණ වූ, අකාලයේ වයසට ගිය ඔහුගේ මුහුණෙන් දිස් වුයේ ඉතා දුක්බර කතාවකි. මෙහි පළවන්නේ ඔහුගේ ඒ ජිවිත කතාවේ පළමු කොටසයි. සමන් දරුවන් තිදෙනෙකු වූ ...
෴..මෙල්බනයේ විත්ති..෴පිටිසර වික්ටෝරියාවේ අතුරුදහන් වූ ලාංකිකයාගේ කතාව,,[දෙවන කොටස] ෴..මලබනය තත..෴ සත්‍ය සිදුවීමකි. නම් ගම් මන:කල්පිතයි.ලිපියේ පළමු කොටස මෙතැනින් ,, ඔහු නමින් සමන්ය.වයස අවුරුදු තිහකි. ඔහු මා හට හමු වුයේ මෙල්බන් නගරයෙන් කි.මි 200 ක් පමණ ඉහලට වන්නට වූ වියලි කර්කශ පරිසරයේ පිහිටි ගොවිපලක පොලව මුල්ලු කරමින් සිටින විටය. අව් රශ්මියෙන් දුර්වර්ණ වූ, අකාලයේ වයසට ගිය ඔහුගේ මුහුණෙන් දිස් වුයේ ඉතා දුක්බර කතාවකි......... ඉහලින් වික්ටෝරියානු පොලිස් ලාංඡනය සටහන්ව මුද්‍රිත ලියුමෙන් සමන් ...
෴..මෙල්බනයේ විත්ති..෴ China Town ෴..මලබනය තත..෴ ලංකාවේ සිට මෙල්බන් නුවරට පැමිණි මා හට දකින්නට, විඳින්නට ලැබුණු දෑ බොහෝමයක් විය. එවන් එක් සිදුවීම් කීපයක මතකය මෙසේ සටහන් කර තබමි.ජිවිතයේ ප්‍රථම වතාවට මෙල්බන් නගරයට රාත්‍රීයේ පැමිණි මමත් මාගේ මිතුරාත් භූගත මෙල්බන් සෙන්ට්‍රල් දුම්රිය පොලේ හුදකලා අසුනක අසුන්ගෙන සිටියි. ඊළඟ දුම්රියට තවත් මිනිත්තු විස්සක් පමණ ඇති හෙයින් දුම්රිය වේදිකාවේ ඉතිරිව ඇත්තේ අප දෙදෙනාත් වේදිකාවේ එහා අන්තයේ අසුන්ගෙන සිටින ...
මෙල්බනයේ විත්ති෴ නගරයට ගිය පළමු දුම්රිය ගමන. ෴..මලබනය තත..෴ ගමපහ දිස්ත්‍රික්කයේ ගම්බද වටපිටාවක හැදී වැදුනු මා හට අලුතින් එක් වුනු පරිසරය මහත් අභියෝගයක් ලෙස පෙනෙන්නට විය. ගමේදී නිතර දෙවේලේ මුණ ගැසුණු මිතුරු කාණ්ඩය, සතියකට දෙකකට වතාවක්වත් එක් වුනු නෑදෑයන් මෙන්ම උදේ අම්මාගෙන් ලැබෙන තේ වීදුරුව, හවසට කුස්සිය මුල්ලේ වූ පෙට්ටගම මත හිඳ රාත්‍රී කෑම පිළියෙළ කරන අම්මා හා නංගී සමග වූ විනෝදයෙන් පිරි කතා බහ ආදිය පිලිබඳ වූ ...
සුනඛයන්ගේ වසුරු එකතු කිරීම | My first day in Melbourne ෴..මලබනය තත..෴ ලංකාවේ සිට මෙල්බන් පැමිණි මා, දැක පුදුම වූ සිදුවීම් බොහෝමයක් විය. මෙල්බන් වැසියන්ගේ ජිවන රටාව හා කරන කියන ඇතැම් දෑ ලාංකික අපිට වඩා වෙනස් ස්වරුපයක් ගනී. පහතින් සටහන් කර තබන්නේ එලෙස මා දුටු එක් සිදුවීමකි. දිනය ඉරිදාවක් වුයෙන් ගෙදර උදවිය මදක් පමා වනතුරු නිදා ගනිති. එහෙත් නිමාවක් නොමැතිව පසුබිමින් ඇසෙන අමුතු විදියේ කටහඬ ඇසි අවදි වූ මා සාලයට ඇදුනේ ...
෴..මෙල්බනයේ විත්ති..෴ ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ බිහිසුණුම ලැව් ගින්න පිලිබඳ මගේ මතකය. ෴..මලබනය තත..෴ http://www.blacksaturdaybushfires.com.au/wp-content/uploads/2012/10/Black-Saturday-Bushfire.jpg වසර 2009 පෙබරවාරි මස 7 වැනිදා යනු මා හට අමතක නොවන දිනයකි. ජිවිත සිය ගණනක් බිලි ගත් ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ලැව් ගින්න වික්ටෝරියාවේ උතුරු ප්‍රදේශ වසා පැතිර ගියේ එය ලෝක ඉතිහාසයේ අටවැන්නට දරුණුම ලැව් ගින්න ලෙස ඉතිහාස පොතට එකතු වෙමිනි. සිදුවූ විනාශය සුළුපටු නොවීය. වර්ග කිලෝමීටර 4000 කට අධික ප්‍රදේශයක් අඟුරු බවට පත් කරමින් හඹා ගිය ගින්නේ ...
| mate-ship | ෴..මලබනය තත..෴ විදේශකයක සිට මෙල්බනයට පැමිනෙන්නකු හට නිතර දැක පුරුදු පරිසරයෙන් බැහැර වීමත්, අලුතින් එක් වන වටපිටාවත් නිසා මුහුණ පාන්නට සිදුවන ගැටළු බොහෝමයකි. ශිත සෘතුවේ ධරුනුම භාගයේ මෙල්බන් නුවරට පැමිණි මා හට ඉවසා ගත නොහැකි දැඩි සීතලට වඩා වධ දුන් එක් කාරණාවක් විය. එනම් කිසි ලෙසකින්වත් තේරුම් ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ගේ පුදුමාකාර භාෂා විලාශයයි. අනෙකුත් ජාතිකයනට වඩා වෙනස් ස්වරූපයකින් වචන උඡ්චාරණය කරන ...
෴.End of a semester.෴ ෴..මලබනය තත..෴ එය ග්‍රීෂ්ම ඍතුවේ තවත් එක් සිකුරාදාවකි. සවස පහේ කණිසම පසු වී බොහෝ වෙලාවක් ගතව තිබුනද තවමත් දැඩිව බබලන හිරු රශ්මින් නගරය නැහැවී ඇත. උස්ව නැගී සිටින ගොඩනැගිලි අතරින් විටින් විට වේගවත් වෙමින් හමා එන ඇන්ටාක්ටික් මුහුදු සුළඟ ශරීරයට ගෙන එන්නේ අමුතු සිසිලසකි. අධ්‍යන වාරයේ අවසාන දිනය වූ එදින විභාග කටයුතු අවසන් කොට විශ්ව විද්‍යාලයෙන් ඉවතට පැමිණි මාගේ සිත පිරී ...
සිංහලයන් වෙනුවෙන් නම් වුනු ඕස්ට්‍රේලියාවේ නගරය "බඩගිනි" ෴..මලබනය තත..෴ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ජනපදයේ Benella නගරයට කි.මි 12ක් පමණ බටහිරට වන්නට පිහිටා ඇත්තේ කුඩා ගම්මානයකි. කර්කශ තැනිතලා බිම් තිරයකින් වටවූ මේ ගම්මානයට ඇත්තේ අපූරු නමකි. එනම් "බඩගිනී" "Badadinnie" යන්නයි.wikipedia ඇසුරිනි ඇසූවකුට සිංහල "බඩගිනි" යන වචනය මතක් කෙරෙන මේ හා බැඳී සබැ කතාන්තරයද ඒ හා සමාන වූ එකකි. කතාන්තරය ගෙතෙන්නේ 1800 මැද භාගයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ගවයන් ඇති කරන්නන් සොයා එහි පැමිණි 32 ...
අධික උණුසුමින් මිදෙන්නට ගුහා තුල වෙසෙන දකුණු ඕස්ට්‍රේලියාවේ පතල් වැසියෝ. ෴..මලබනය තත..෴ Cooper Pady නම් වූ මේ අපූරු නගරය ගැන මට පළමුවෙන්ම අසන්නට ලැබුනේ මිට අවුරුදු තුනකට පමණ පෙර melbourne හි මිතුරු සාදයකදීය. එම නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු ගැන මිතුරෙකු පැවසු කතාවක් ඇසු පමණින් බැහැර කර දැමුවේ එය බොරුවක් බව එක හෙලාම හැඟී ගිය බැවිනි. ඔහුගේ කතාවට අනුව මෙය දකුණු ඕස්ට්‍රේලියාවේ කාන්තාරය මැද පිහිටි හුදකලා පතල් ගම්මානයකි. මිතුරාට අනුව මෙහි වැසියෝ පොළවේ ...
මෙල්බන් නගරයේ අරුම පුදුම සැඟවුණු වීදී ජාලය ෴..මලබනය තත..෴ මගේ ප්‍රථම ලිපියෙන් ඔබව කැඳවාගෙන යන්නේ melbourne නුවර වෙසෙන්නන්ගෙන් පවා සැඟවුණු අරුම පුදුම මෙල්බන් පටු මාර්ග ජාලය වෙතටයි. ප්‍රධාන මාර්ගයකින් බැහැරව මෙම පටු මාර්ග ජලයට ඇතුළු වන්නකුට කුමක් කෙසේ මුණ ගසේදැයි කිසි ලෙසකින් වත් අනුමාන කල නොහැක. මෙල්බන් නගර වැසියන් පවා පුදුම කවරන මෙහි විවිධ අහර පාන, ඇඳුම් පැළඳුම් මෙන්ම කලා භාණ්ඩද ඇතුලත් විවධ වෙළද කුටි දැකගත හැකියි. ඇතමුන් පවසන ...
| mateship | ෴..මලබනය තත..෴ විදේශකයක සිට මෙල්බනයට පැමිනෙන්නකු හට නිතර දැක පුරුදු පරිසරයෙන් බැහැර වීමත්, අලුතින් එක් වන වටපිටාවත් නිසා මුහුණ පාන්නට සිදුවන ගැටළු බොහෝමයකි. ශිත සෘතුවේ ධරුනුම භාගයේ මෙල්බන් නුවරට පැමිණි මා හට ඉවසා ගත නොහැකි දැඩි සීතලට වඩා වධ දුන් එක් කාරණාවක් විය. එනම් කිසි ලෙසකින්වත් තේරුම් ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ගේ පුදුමාකාර භාෂා විලාශයයි. අනෙකුත් ජාතිකයනට වඩා වෙනස් ස්වරූපයකින් වචන උඡ්චාරණය කරන ...
෴.End of a semester.෴ ෴..මලබනය තත..෴ එය ග්‍රීෂ්ම ඍතුවේ තවත් එක් සිකුරාදාවකි. සවස පහේ කණිසම පසු වී බොහෝ වෙලාවක් ගතව තිබුනද තවමත් දැඩිව බබලන හිරු රශ්මින් නගරය නැහැවී ඇත. උස්ව නැගී සිටින ගොඩනැගිලි අතරින් විටින් විට වේගවත් වෙමින් හමා එන ඇන්ටාක්ටික් මුහුදු සුළඟ ශරීරයට ගෙන එන්නේ අමුතු සිසිලසකි. අධ්‍යන වාරයේ අවසාන දිනය වූ එදින විභාග කටයුතු අවසන් කොට විශ්ව විද්‍යාලයෙන් ඉවතට පැමිණි මාගේ සිත පිරී ...
෴..මෙල්බනයේ විත්ති..෴ ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ බිහිසුණුම ලැව් ගින්න. ෴..මලබනය තත..෴ Labertouche ප්‍රදේශයට ගින්න ඇතුළු වූ අයුරු. http://www.blacksaturdaybushfires.com.au/wp-content/uploads/2012/10/Black-Saturday-Bushfire.jpg වසර 2009 පෙබරවාරි මස 7 වැනිදා යනු මා හට අමතක නොවන දිනයකි. ජිවිත සිය ගණනක් බිලි ගත් ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ලැව් ගින්න වික්ටෝරියාවේ උතුරු ප්‍රදේශ වසා පැතිර ගියේ එය ලෝක ඉතිහාසයේ අටවැන්නට දරුණුම ලැව් ගින්න ලෙස ඉතිහාස පොතට එකතු වෙමිනි. සිදුවූ විනාශය සුළුපටු නොවීය. වර්ග කිලෝමීටර 4000 කට අධික ප්‍රදේශයක් ...
෴..මෙල්බනයේ විත්ති..෴ නවක වධය. ෴..මලබනය තත..෴ විවේකයෙන් ගත කල දින කීපය සිතාගන්නටත් නොහැකි වේගයකින් ගෙවී ගියේ විශ්ව විද්‍යාලයේ ප්‍රථම අධ්‍යයන වාරය අරඹමිනි. එතෙක් සැහැල්ලුවෙන් ගෙවුණු දින චර්යාව හදිස්සියෙන්ම මෙන් කලබලකාරීත්වකින් පිරී ගියේය. අලුත් පොත් පත්, ඇඳුම් පැළදුම් පමණක් නොව, පීථ පිහිටා ඇති ස්ථාන, අනෙකුත් අධ්‍යයන ක්‍රියා පටිපාටි අදී සියලු දෑහි තිබූ අලුත් බව නිසාම සිතෙහි තිබුනේ අමුතුම වූ නොසන්සුන්කාරිත්වයකි. පාඨමාලාවේ ප්‍රථම වසර බැවින් සතියේ දින ...
෴..මෙල්බනයේ විත්ති..෴ China Town ෴..මලබනය තත..෴ ජීවිතයේ ප්‍රථම වතාවට මෙල්බන් නගරයට රාත්‍රීයේ පැමිණි මමත් මාගේ මිතුරාත් භූගත මෙල්බන් සෙන්ට්‍රල් දුම්රිය පොලේ හුදකලා අසුනක අසුන්ගෙන සිටියිසිටියෙමු. ඊළඟ දුම්රියට තවත් මිනිත්තු විස්සක් පමණ ඇති හෙයින් දුම්රිය වේදිකාවේ ඉතිරිව ඇත්තේ අප දෙදෙනාත් වේදිකාවේ එහා අන්තයේ අසුන්ගෙන සිටින සුදු ජාතකයන් දෙදෙනකුද පමණි. නොනවත්වා දිවෙන එස්කෑලේටරයේ ශබ්ධය හැරෙන්නට කිසිවක් නොඇසේ. එතෙක් නිහඩවසිටි මිතුරා කටහඬ අවදි කළේය. "මචෝ welcome to Melbourne ...
෴මෙල්බනයේ විත්ති෴දුම්රිය ගමන. ෴..මලබනය තත..෴ ගම්බද වටපිටාවක හැදී වැදුනු මා හට මෙල්බන් නගරයට පැමිණීමත් සමග අලුතින් එක් වුනු පරිසරය මහත් අභියෝගයක් ලෙස පෙනෙන්නට විය. ගමේදී නිතර දෙවේලේ මුණ ගැසුණු මිතුරන්, සතියකට දෙකකට වතාවක්වත් එක් වුනු නෑදෑයන් මෙන්ම උදේ අම්මාගෙන් ලැබෙන තේ වීදුරුව, හවසට කුස්සිය මුල්ලේ වූ පෙට්ටගම මත හිඳ රාත්‍රී කෑම පිළියෙළ කරන අම්මා හා නංගී සමග වූ විනෝදයෙන් පිරි කතා බහ ආදිය පිලිබඳ ...