තව අවුරුදු තිහකින් බ්‍රිතාන්‍යය මුස්ලිම් රටක් වෙයි Ape News විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල වැඩිදුර කතා බහ නොකෙරෙන බොහෝ තේමාවන් අන්තර් ජාලයේ සාකච්ඡා වීම අද දවසේ අරුමයක් නොවෙයි. මේ අන්දමට දැඩි කතාබහට පත්වෙලා තියෙන අළුත් මාතෘකාවක් තමා බ්‍රිතාන්‍යයේ මුස්ලිම් ජනතාව. ඉන් වැඩිම අවධානයට ලක් වී තියෙන්නේ මුස්ලිම් ජනගහනයේ වර්ධනය. වින්සෙන්ට් කූපර් නමැත්තා සිදුකළ අධ්‍යයනයකට අනුව, ඔහු විසින් ඉදිරිපත් කළ වාර්තා මේ වනවිට දැඩි ආන්දෝලනයකට හේතු වී ඇත. ඔහු පවසන්නේ ‘මුල්පදිංචිකාර ...
සෞදියේ බන්ධනාගාරයකදී ලාංකිකයෙකු මරුට Ape News සෞදි අරාබියේ සේවය සඳහා ගොස් සිටිය දී අත්අඩංගුවට පත්ව රියාද් හි බන්ධනාගාරයක් තුළ සිටි ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ. විදේශ ගමන් බලපත්‍රය නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි එම පුද්ගලයා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකු බව වාර්තා වේ. -AD- මෙය බෙදාහරින්න:TweetFacebookLinkedInTumblrStumbleDiggDeliciousThe post සෞදියේ බන්ධනාගාරයකදී ලාංකිකයෙකු මරුට appeared first on අපෙන් news. Related posts: සෞදියේ දරුවෙකු ඝාතනය කළ ඉන්දුනීසියානු කත මරණ දඬුවමින් ...
සියදිවි නසා ගැනීම්වලින් හා මත්පැන් පානයෙන් ලොව පළමු රටවල් 3 අතර ලංකාව Ape News සියදිවි නසා ගැනීම්වලින් හා මත්පැන් පානයෙන් ලොව පළමු රටවල් 3 අතර ශ්‍රී ලංකාවද සිටින බව එජාප මන්ත්‍රී අජිත් පි. පෙරේරා මහතා පවසයි. මතට තිත බව කියමින් වහසි බස් දෙඩුවද සැබෑ තත්ත්වය එය බව ඔහු කියයි. මහනුවරදී ඊයේ ස්වාමින් වහන්සේ නමක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කර ගැනීම එසේ මෙසේ සිද්ධියක් නොවන බවත් ඊට අනුබල දුන්නේ කවුදැයි සොයා බැලිය යුතු බවත් ...
මුස්ලිම් අයගෙන් ආදර්ශ ගතයුතුයි -නිමල් සිරිපාල Ape News තමන් මුස්ලිම් ජනතාවට ගරු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියයි. ඊයේ(9)පස්වරුවේ ගුරුතලාව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාතයවරයා මේ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය පාරවල් සෑදීම පමණක් නොවන බවයි. එහිදී තවදුරටත් කරුනු දැක්වු අමාත්‍යවරයා “රටක් ඉදිරියට ගෙනයාමට ජනතාව අතර අනොන්‍ය අවබෝධය ආගමික ජාතික සහජීවනය අවශ්‍යයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය ...
ගව ඝාතනය නැවැත්වීමේ නීති ‘මාස දෙකකින්’ Ape News ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නැවැත්වීම සඳහා මාස දෙකක් ඇතුලත නීති සම්පාදනය කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යයි සිංහල රාවය සංවිධානය පවසයි. ගව ඝාතනයට එරෙහිව එම සංවිධානය දකුණෙන් ඇරැඹු පා ගමන අරලියගහ මන්දිරය අසලින් අවසන් වූයේ අත්සන් දස ලක්ෂයක් සහිත පෙත්සමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාරදීමෙන්. එහිදී ජනාධිපතිවරයා තමන්ට එම පොරොන්දුව දුන් බවයි, සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමියෝ ...
දොරටුව විවර නොවේ නම් – අලවා තබා යන්නම්…! Ape News බුද්ධගයාවේ මහා බෝධි විහාර පරිශ්‍රයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව බෞද්ධ ජනතාවගෙන් සමාව ගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. ඒ බව සඳහන් කරමින් අද (10) බොදුබල සේනා හා රාවණා බලය යන සංවිධාන විසින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදෙන්නට පැමිණියද කොමසාරිස් කාර්යාලයේ දොරටුව ඔවුන් වෙනුවෙන් විවෘත නොවිණි. ඒ අනුව අදාළ සංදේශය ඉදිරිපස බිත්තියේ අළවා ...
ලිඛිතව දැනුම් දුන්නා නම් ඕනෑම සංවිධානයක අභියෝග භාර ගන්නට අපි සූදානම්! සිංහල රාවයට SLTJ සංවිධානයේ පිළිතුරු… Ape News ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය ප්‍රසිද්ධ විවාදයකට කැදවා තිබෙන සිංහල රාවය සංවිධානය ෆේස් බුක් වැනි සමාජ ජාලයන්හි සහ ඇතැම් නුසුදුසු වෙබ් අඩවිවල නිවේදන නිකුත් කර තිබේ. ඉස්ලාම් දහමට එරෙහිව එල්ල වන චෝදනාවලට නිසි ලෙස පිළිතුරු ලබා දී ප්‍රසිද්ධ විවාද පිටිවල සත්‍යාසත්‍ය කුමක් දැයි සනාථ කිරීමට සැමදා සූදානම් යැයි කිහිප අවස්ථාවක දී ම ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය නිල නිවේදන නිකුත් ...
පල්ලේවෙල සිංහල හා මුස්ලිම් සහයෝගයෙන් ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් Ape News -දිනමිණ:24/05/2013- -ලංකාදීප:24/05/2013- මෙය බෙදාහරින්න:TweetFacebookLinkedInTumblrStumbleDiggDeliciousThe post පල්ලේවෙල සිංහල හා මුස්ලිම් සහයෝගයෙන් ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් appeared first on අපෙන් news. Related posts: ගං වතුරින් පීඩාවටපත් සිංහල සහෝදරවරුන්ට මුස්ලිම් සහෝදරවරුන්ගෙන් අත හිත සිංහල – මුස්ලිම් ජාතික සමඟිය එදා සිට පැවත එන්නක් සිංහල බෞද්ධයා මුස්ලිම් මිනිහාගෙන් බේරා ගැනීමට නොර්වේකාරයාට ඇති රුදාව මේකයි ...
මේ ආණ්ඩුව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් වගේ-මනෝ ගනේෂන් Ape News මේ ආණ්ඩුව ජනතාවගේ ඉඩම් කොල්ලකන්නේ, අත්පත් කරගන්නේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් වගෙයි. එසේම දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවටත්, උතුරු පළාත් සභා ඡන්දය පවත්වන බවටත් ආණ්ඩුව ජාත්‍යන්තරය හමුවේ ලබාදුන් පොරොන්දු වහා ඉෂ්ට නොකළහොත් මේ රටේ නැවැත බෙදුම්වාදයක් ඇතිවීමට ඉඩ ඇතැයි බලය බෙදා එක්සත් වීමේ ව්‍යාපාරයේ නායක මනෝ ගනේෂන් මහතා අනතුරු අඟවයි. ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි… අනතුරු ඇඟවීම ප්‍රශ්නයක්ද? ...
රාජපක්ෂ පාලන වසර 7ක් තුළ ඇඟලුම් කම්හල් 520ක් බිලි – සමන්ත විද්‍යාරත්න Ape News මේ රටේ 2005 වසර වනවිට තිබූ ඇඟලුම් කම්හල් 834න් පසුගිය ජනවාරි වනවිට ඉතිරිව ඇත්තේ ඇඟලුම් කම්හල් 314ක් පමණක් බවත්, වසර 07ක් ඇතුළත ඇඟලුම් කම්හල් 520ක් වැසීගොස් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අනාවරණය කරයි. රාජපක්ෂ පාලන ක්‍රමය විසින් රටේ ආර්ථිකය විනාශයට පත් කිරීම ඊට හේතුව බව පවසන ඒ මහතා රටේ ...
‘සිංහල බස මළ බසක් වෙනවා‘ Ape News සිංහල භාෂාව යනු වඳ වී යන භාෂාවක් බවට පත්වී ඇති බව මහාවංශය අලුතින් ග්රන්ථානුරූඬ කරන ඉතිහාසය පිළිබඳ මහාචාර්ය මාලනි ඈඳගම මහත්මිය පැරීසියේ දී කීවාය. මව් භාෂා දිනයේ ප්‍රධාන ආරාධිත දේශනයේදී ඇය එසේ කීවාය. ප්‍රංශයේ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය වසරකට වරක් මව් භාෂා දිනය සමරයි. කථීක , ජන ගායනා, පද්‍ය රචනා ආදිය සදහා පැරීසියේ දූ දරුවන් අතර තරඟ පැවැත්විණි. එම තරඟ ...
හම්බන්තොට වරාය වසා දමලා ? Ape News රුපියල් කෝටි 3,800 ක් වියදම් කර ඉදි කළ හම්බන්තොට, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මේ වන විට වසා තිබෙනවාද යන ප්රශ්නය සියල්ලන්ට මතුවී තිබෙන බවත්, රුපියල් කෝටි 7,800 ක් වියදම් කර ඉදි කළ හම්බන්තොට වරාය මේ වනවිට සම්පූර්ණයෙන්ම වසා තිබෙනවාට සමාන බව පැහැදිලි බවත් එකසත් ජාතික පක්ෂය පවසයි. කොළඹ දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා කොළඹ රාජගිරිය ජාතික ...
බොදු බල සේනා, සිංහල රාවය තහනම් කල යුතුයි – දිනේෂ් Ape News බොදු බල සේනා සහ සිංහල රාවය යන සංවිධාන රට පුරා ජාතිවාදය අවුසමින් සිටින බැවින් ඒවා තතහනම් කල යුතු යයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා ඇතැයි වාර්තා වේ. එසේම එම සංවිධාන දෙක ඒකාබද්ධව ලබන ඉරිදා මහරගමදී පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘බොදු සමුළුව’ වළක්වන්න ලෙසද අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ කරුණ දක්වා ඇත්තේ එහිදී ගැටුම්කාරී තත්වයක් ඇතිවීමට ඉඩතිබෙන බව ...
මහා සංඝරත්නය ආදර්ශවත් විය යුතුයි..! Ape News මහා සංඝරත්නය රටේ ජාතික ප්රශ්නවලදී පෙරමුණ ගත්තද කළකෝලාහළ ඇති කරගත යුතු නැති බව මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. සංඝයා වහන්සේලා හැදියාවෙන් යුක්තව කටයුතු කළ යුතු බවත්,ධර්මයෙහි හැසිරිය යුතු බවත් හෙතෙම කියා සිටියේ අද (13) කටාන,මඩම්පැල්ල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේදී පැවති පාසල් උපකරණ හා පොත්පත් බෙදාදීමේ උත්සවයකට එක්වෙමිනි. භික්ෂුන් වහන්සේලා කතා කිරීමේදී ගිහියන් මෙන් කතා නොකළ යුතු ...
ශ්‍රී ලංකාවේ ආගමික උද්වේගයක් ගැන බි්රතාන්යයෙන් ආයෙත් රතු එළියක් Ape News Robbie BullochDeputy High Commissioner to Sri Lanka and the Maldives බුදුන් වහන්සේගේ රුව තම අතේ පච්චයක් ලෙස කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයාට රටට ඇතුළුවීමට ඉඩනොදීම ආගමික උද්වේගයේ සලකුණක් බව ශ්‍රී ලංකාව හා මාලදිවයින පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් රොබී බුලොක් පවසයි. හෙතෙම රාජ්‍ය තාන්ත්‍රික බ්ලොග් අඩවියට ලියමින් මේ බව සඳහන් කර ඇත. විදේශිකයන්ට හොඳින් ආගන්තුක සත්කාර සිදුකරන රටක මෙවැනි තත්ත්වයක් ...
ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා පැළෑටි සඳහා පේටන්ට් අයිතිය Ape News ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා ඖෂධ පැළෑටි සඳහා පේටන්ට් අයිතිය යළි ලබා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෝලීය විලවුන් සමාගමක් වන ඇල්බියන් සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ. ඇල්බියන් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි සොයිචි කොබයාෂි මහතා ඇතුළු ජපාන නියෝත පිරිසක් අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කළේය. ...
ඇමෙරිකාව ලංකාවට ආධාර කපයි? Ape News ජෝන් කෙරී ශ්‍රී ලංකාවට දෙන ආධාරවලින් සියයට 20ක් කපා හරින්නැයි ඇමෙරිකා රජ්‍ය ලේකම් ජෝන් කෙරී ඇමෙරිකා රජයට යෝජනා කරයි. ජෝන් කෙරී මෙම යෝජනාව අඩංගු අය වැය යෝජනා කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතිය සඳහා ගිය සතියේ ඉදිරිපත් කළේය.ඔහුගේ යෝජනාවට අනුව දකුණු ආසියානු රටවලින් වැඩිම ආධාර කප්පාදුවකට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාවයි. ඔහු යෝජනා කරනුයේ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් එක්කෝටි දස ලක්ෂයක් (රුපයල් කෝටි 139.7-අමෙරිකානු ...
“හලාල් ප්රශ්නය”:පිරිසක් ඇති කරපු මහා පාප ක්‍රියාවක්-කැබිනට් ප්‍රකාශක Ape News හලාල් සහතිකය රජයට ගැනීම කිසිසේත් සුදුසු නැති බවත්,ආගමානුකූල දෙයක් රජයට පවරාගැනීම සුදුසු නැති දෙයක් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියනුත් ඒ මතය ප්රකාශකල බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම අවස්ථාවේ දී සදහන් කලේය. මේ ගැන තව දුරටත් කතා කිරීමට තමන් අවංකවම කැමති නැති බවත් එයට හේතුව හලාල් සහතිකය යනු ප්‍රශ්නයක්ම නොවේ බවත් හලාල් ප්‍රශ්ණය යම්කිසි ...
කාන්තා හිංසනයට විරුද්ධව මුස්ලිම් තරුණයන් වීදි බසියි Ape News ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩල්ලාස් ප්‍රදෙශයේ පිහිටා තිබෙන විශ්වවිද්‍යාලයේ මුස්ලිම් ශිෂ්‍ය සංගමය විසින් කාන්තා හිංසනයට විරුද්ධව හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණයක නිර්තවූහ. ඇමෙරිකානු මුස්ලිම් ශිෂ්‍යන්ගේ මෙම උද්ඝෝෂණය සම්බන්ධ පුවත අන්තර්ජාතික මාධ්‍යන් හි සිරස්තල වල මුල් තැන ගෙන තිබුණි. මෙය බෙදාහරින්න:TweetFacebookLinkedInTumblrStumbleDiggDeliciousThe post කාන්තා හිංසනයට විරුද්ධව මුස්ලිම් තරුණයන් වීදි බසියි appeared first on අපෙන් news. Related posts: කාන්තා හා ළමා අපයෝජන පිළිබඳ සංගණනයක් ...
ජීවිතය පිළිබඳ කළකිරී “අලුත්ගම තරුණ හිමිනමක්” සියදිවි නසාගනියි!! Ape News අලුත්ගම, ගොඩල්ල ධම්මිකාරාම විහාරස්ථානයේ දී 19 හැවිරිදි හිමිනමක් ගෙල වැලලාගෙන සියදිවි නසාගන තිබේ.පොලීසිය පැවසුවේ ඊයේ(19) රාත්‍රී 11.30ට පමණ අදාළ විහාරස්ථානයේ කාමරයක් තුළ කඹයක් ආධාරයෙන් විදුලි පංකාවක එල්ලී අදාළ හිමිනම මියගොස් ඇති බවයි. බේරුවල, වලපාන පරමරමණීයාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ නුවරඑළියේ සූදේව නමැති එම හිමිනම ඊයේ පස්වරුවේ ධම්මිකාරාම විහාරස්ථානයට වැඩම කර තිබේ. ධම්මිකාරාම විහාරස්ථානයේ පැවති භක්ති ගීත වැඩසටහනකට සහභාගී වීම සඳහා ...