ඥානසාර හිමි කොටි හමුවුනා – සල්ලි දුන්නේ රවී කරුණානායක – රාජිත කියයි!! Ape News බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් කොටි සංවිධානයේ නායකයන් හමුවී සාකච්ඡා කල බවත් එම ගමන් සඳහා වියදම් දැරුවේ එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක මන්ත්‍රීතුමා බවද අමාත්‍යය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශකර සිටිනවා. පසුගිය දින කිහිපයේම අමාත්‍යවරයා මෙවැනි හෙළිදරව් කිරීම් කිහිපයක් සිදු කර තිබේ. මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ “ඥානසාර හිමියන් කොටි සාමාජිකයන් හමුවූ ඡායාරූප මා සතුව තිබෙනවා. මම ...
පකිස්ථානු සරණාගතයින් 1500ක් ලංකාවේ,අහ්මඩියා 142 දෙනෙකු,පිටුවහල් කරන්න එපාලු!! Ape News එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයේ මැදිහත්වීමක් සිදුවන තුරු පකිස්ථානු ජාතිකයින් 142 දෙනෙකු පිටුවහල් කිරීමෙන් වළකින ලෙස හියුමන් රයිට් වොච් සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ.අහ්මඩියා නැමැති පකිස්ථානු මුස්ලිම් සුළු ජනවර්ගයකට අයත් 142 දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් ඉකුත් ජූනි මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක් ඇති බවත් හියුමන් රයිට් වොච් සංවිධානය කියයි. මීගමුව ප්‍රදේශය පකිස්ථානු සුළු ...
ඇමෙරිකාවටත් අබ සරණයි – ඥානසාර හිමි!!(Video) Ape News ‘සැබෑ අන්තවාදීන්, ත්රස්තවාදීන්’ හඳුනා නොගෙන නිරායුධ තමන් ත්රස්තවාදීන් ලෙසින් ‘හංවඩු ගහන’ ඇමෙරිකා එක්සත් ජනපදයටත් ‘අබ සරණ’ ලැබෙනු ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියෝ පවසති. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එහිමියන්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීම පිළිබඳව තමන් වහන්සේට කිසිදු කනගාටුවක් නැති බවද ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන් ඒ බව සඳහන් කළේ කොළඹ ...
සිය දරු පැටවුන් ඝාතනය කළ යටියන්තොට පියා පිළිබඳ සැඟවුණු කතාව (VIDEO) Ape News දරුවන්ට ජීවිතය දී දුන් ජීවිත යළි පියා විසින් ම දුරාගත් ඛේදනීය පුවතක් ඊයේ යටියන්තොටින් වාර්තා විය. යටියන්තොට, වී ඔය වත්තේ දී පියකු විසින් අද අලුයම සිය දරු දෙදෙනා ඝාතනය කර තිබේ.පොලිසිය පැවසුවේ, වයස අවුරුදු 7ක ගැහැනු දරුවෙකු සහ වයස අවුරුදු තුන හමාරක පිරිමි දරුවකු මෙලෙස ඝාතනය කර ඇති බව ය. දරු දෙදෙනා සිය පිය සමඟ යටියන්තොට, වී ඔය වත්ත, මලල්පොළ කොටසේ ...
නැවතත් අලුත්ගම,දර්ගා නගරයේ නිවසකට ගිණි … Ape News අලුත්ගම දර්ගා නගර අධිකාරිගොඩ රෙදි කර්මාන්ත ශාලාව පිටුපස පිහිටා තිබෙන රිෆාන් නැමැත්තාගේ නිවසට ගිණි තැබීමක් සිදුව ඇත .අද දහවල් (2014/06/02) මෙම සිදුවීම සිදුවී තිබේ. ගේ පිටුපස ඇති වගුරු බිම් ප්‍රදෙශයෙන් පැමිණි නාදුනන පුද්ගලයින් පිරිසක් ගෙතුලට දමා ගැසූ යමකින් ඇති වූ ගින්න හේතුවෙන් එම නිවසේ කාමරයක් ගිනිබත්වී එම කාමරය තුල තිබු භාන්ඩ සියල්ලම පාහේ විනාශ වී ඇත. මඩ සහිත පා සලකුනු ...
මුස්ලිම්වරයෙකුගෙන් චම්පිකට විවෘත ලිපියක්! Ape News මොහමඩ් දහලන් චම්පික රණවක අමාත්‍යවරයාට යැවූ විවෘත ලිපිය පහත පලවේ. වෛරය ක්‍රෝධය වැපිරීම උදෙසා මුසාවාදය උපයෝගී කරගැනීම දසක තුනක කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවාසී සැවොම නැවුම් හා ශුභවාදී හැඟීම් ඇතිකර ගත්හ. නමුත් සිදුවෙමින් පවතින්නේ නැවත වාරයක් වාර්ගික හා ආගමික වෛරය වැපිරීමේ ඉතාම පහත් අන්තවාදී ව්‍යාපෘති කිහිපයකි. මෙරට අති මහත් බහුතරයක් වූ සිංහල බෞද්ධ යහ මිනිසුන්ගේ සිත් තුල මුස්ලිම් ...
ඥානසාර හිමිගෙන් සී.අයි.ඩිය ප්‍රශ්න කරයි!! Ape News බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. අලුත්ගම හා බේරුවල පසුගියදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගන්නා බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පවසා තිබේ. The post ඥානසාර ...
ජනතාව ගොනාට අන්දන ,ජාතිවාදයනට උඩ ගෙඩි දෙන “ලංකාදීප” පත්තරේ!!(Video) Ape News මීට දින කීපයකට පෙර බේරුවල අම්බෙපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක් හිමි කරු විසින් ගිනිතියාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාෂක අජිත් රෝහණ මතා පවසා තිබුණි. පසුගිය 26 වෙනි දින ලංකාදීප පුවත්පතෙ මුල්පිටුවේ හා 27 වෙනි දින එම පුවත්පතෙම කතු වැකියේ මෙම ප්‍රවුර්තිය සටහන් කර තිබුණි. නමුත් එම ප්‍රවෘතිය සාවද්‍ය චෝදනාවක් බව එම ව්‍යාපාරික ස්ථානයේ හිමි කරු මොහමඩ් නලීම් විසින් ප්‍රකාශ කරයි . ...
අලුත්ගම-බේරුවල විනාශයෙන් බොහෝ දෙනකුට රැකියා අහිමිවෙලා Ape News අලුත්ගම – බේරුවල දර්ගා නගරය සහ වැලිපැන්න ප්‍රදේශවල පසුගිය දිනවල ඇතිවූ ගැටුම්වලින් අලාභහානි සිදුවූ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් ආයතනවල සේවය කළ කාටත් මේ වනවිට රැකියාවක් නැතිව අසරණ තත්ත්වයට පත්ව සිටිනවා යැයි අලුත්ගම, බේරුවල, දර්ගා නගරය සහ වැලිපැන්න ප්‍රදේශවල සිංහල තරුණ පිරිස් හා අතරමැදි ව්‍යාපාරික සේවා සිදු කළ සිංහල ජනතාව කියති. මේ ගැටුමෙන් හානියට පත් බොහෝ ව්‍යාපාරික ආයතන විශාල ප්‍රමාණයක් තවමත් විවෘත ...
හිමියෝ දැවෙන අතරේ අබ්දුල්ලා හඬා වැටෙයි !! Ape News විචිත්‍ර පරිත්‍රාණ ධර්මදේශකයෙකු ලෙස මෙන්ම කවියෙකු, සාහිත්‍යධරයෙකු, ජනමාධ්‍යවේදියෙකු මෙන්ම පුරාවිද්‍යාව පිළිබදව හසළ දැනුමැත්තෙකු ලෙස ප්රකටව සිටි අඹේපුස්සේ සුමංගල හිමියෝ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 24 වැනිදා අපවත් වූහ. අපවත් වන විට 56 හැවිරිදි වියෙහි පසු වූ උන්වහන්සේ ප්‍රදේශයේ සිංහල ජනතාව සමග මෙන්ම මුස්ලිම් ජනතාව සමගද සමීප සම්බන්ධතාවයක් ගෙනගිය හිමිනමකි. කුරුණෑගල, රම්බඩගල්ල ශ්‍රී ස්වර්ණගිරි රජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටියදී අපවත් වී වදාළ ...
බොදු බල සේනාවේ සභාපති හිමි සමග සුහද හමුවක්….. Ape News අපේ හාමුදුරුවනේ කොයි වැඩෙත් මුලින්ම පටන් ගන්න එක කෝකටත් හොඳයිනෙ… බොදු බල සේනා සංවිධානය ආරම්භ කිරීමේ යෝජනාව කාගෙද?අවුරුදු දෙකහමාරකට විතර කලින් මම ලොකු කලකිරීමකින් හිටියෙ මොකක්ද මේ බුදු දහමට වෙන්න යන්නෙ කියලා. එක පාරට බුදුවරු පහළ වෙනවා. බෝධිසත්ත්වවරු පහළ වෙනවා. ධර්මය විකෘති කරලා සමහරු පොත් ලියනවා. ඒත් මේවා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. එහෙම කලකිරීමකින් ඉන්න වෙලාවෙ තමයි ඥානසාර හාමුදුරුවො ...
මුස්ලිම් ජනතාවගෙන් මහා සංඝරත්නයට දානයක්… Ape News සිංහල – මුස්ලිම් සබඳතාව වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් දික්වැල්ල ප්‍රදේශයේ මහා සංඝරත්නය සියක් නමක් මුස්ලිම් දරුවන්ගේ සහ මුස්ලිම් ජනතාවගේ දානය ලබමින් පසුගිය 26 වැනිදා පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. වැවුරුකන්නල බුදු රජ මහ වෙහෙර වැඩම කළ එම පිණ්ඩපාත චාරිකාව දික්වැල්ල පොලිසිය අසලින් නිමා කර එද්දී මහා සංඝරත්නය වෙත ප්‍රදේශයේ මුස්ලිම් – සිංහල ජනතාව දානමය පුණ්‍ය කර්මයක්ද සංවිධානය කර තිබිණි. ...
ලංකාවේ නහයට නාහන භික්ෂූන්!! Ape News අනුන්ට හිංසා කිරීම සඳහා සැහැසි මිනිසුන්ව උසිගන්වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අපූරු දර්ශනයක් ජුනි මැද භාගයේ ශ්‍රී ලංකාවේ දකුණුදිග පෙදෙසේ අළුත්ගමින් දැක ගැනීමට ලැබුණි. බොදුබල සේනාව නැමැති අන්තවාදී භික්ෂු සංවිධානයේ සාමාජිකයන්ගේ උසිගැන්වීම මත, පරම්පරා ගණනාවක් සාමයෙන් ඒ පළාතේ ජීවත් වූ මුස්ලිම් ජනයාට අයත් ගේදොර සහ වෙළඳ ව්‍යාපාර සැහැසි ජනයා විසින් ගිනිබත් කරන ලදි. ප්රහාරකයන්ගේ ප්රචණ්ඩත්වය, ගිනි තැබීම් සහ මංකොල්කෑම් අවසානයේ, ජීවිත ...
මුස්ලිම් ජනතාවගේ ආර්ථික දියණුව ඉවසා ගැනීමට නොහැකි නිසා පහර දෙනවා-විග්නේස්වරන්! Ape News මුස්ලිම් ජනතාව ආර්ථික තත්වයෙන් දියුණුවීම ඉවසාගත නොහැකි මහජාතිය, ඔවුන්ට එලව එලවා පහරදෙන බව උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්,පෙරේදා(28 ) යාපනය හින්දු විද්‍යාලයේ පැවැති ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ප්‍රකාශ කර ඇත. “අතීතයේදී දෙමළ ජාතිකයින්ව දකුණු පළාතින් පලවා හරින ලදි. දැන් මුස්ලිම් ජාතිකයින්ව පලවා හරියි. ‘සුළු ජාතිකයින්ගෙන් තමන්ට තර්ජන එල්ල වේ, තරඟකාරීත්වය ඇතිවේ, නැතහොත් ඇතිවනු ඇත’ යන සිතුවිල්ලෙන් සුළු ජාතිකයින්ට හිංසා කිරීම සිදුවේ. අතීතයේදී ...
උක්කුවල මුස්ලිම් දේවස්ථානයේ සිකුරාදා දේව මෙහයට භික්ෂූන් වහන්සේලා පිරිසක්.. Ape News මාතලේ දිස්ත්‍රික්කයේ උක්කුවල ප්‍රදේශයේ මානම්බොඩ මුස්ලිම් ජුම්මා දේවස්ථානයට පසුගිය සිකුරාදා දින මුස්ලිම් ආගමික වතාවන් සඳහා මාතලේ දිස්ත්‍රික් එස්.එස්.බි සිසිල් ඩී. සිල්වා, පොලිස් ස්ථානාධිපති විමල් වසන්ත හා ප්‍රදේශයේ බෞද්ධ ස්වාමීන්වහන්සේලා වන අක්කඩම්ම තෙරෝ ,පොට්ටල්ගොඩ තෙරෝ ඇතුළු ප්‍රාදේශිය නිලධාරීන් පිරිසක් මුස්ලිම් දෙවස්ථානයේ භාරකාර මන්ඩලයේ ආරධානාව පිළිගෙන සහභාගී වී සිටියහ. මෑත කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ මුස්ලිම් විරෝධී ප්රහාරයන් හා එම ප්රහාරයන්ට මූලික ...
රත්මලාන මුස්ලිම් පල්ලියකට ගිණි තැබේ Ape News රත්මලාන බොරුපන යන ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අළුයම 1.00 ට පමන ගිණි තැබිමට ගත් උත්සහයක් ව්‍යාර්ථ කිරිමට හැකි වු බව ප්‍රදේශවාසින් පැවසිය.පල්ලියේ දොරටුව යටින් දුමක් පිටවීමත් එ් අසල භුමිතෙල් ගඳ වහනය වු බවත් එම අවස්ථාවේදිම ගින්න නිවා දැමිමට ප්‍රදේශ වාසින් ක්‍රියා කල නිසා ගින්න පැතිරිම වැළැක්විනි.මෙහිදි පල්ලියට හානි නොවු අතර දුම නිසා පල්ලියේ ඇතුලට බිත්ති දුර්වර්ණ වී තිබේ.මේ සම්බන්ධව පොලිසියට ...
අලූත්ගම අලූත්වෙයිද? Ape News අලූත්ගම, බේරුවල ප්‍රදේශයන්හී ඝන අන්ධකාරය පහව ගොස් ආලෝකය මතුව ඇතැ’යි බෙන්තර ගඟින් මෙපිට හා හූවය. එහෙත් ඒ පැත්තෙහි තවමත් මීයට පිම්බාක් මෙනි. දහවලේ වුව එහි වෙසෙනවුන්ගේ ජීවිත කට්ට කරුවලේමය. බුර බුරා නැගුණු කළු දුමාරයට හසුවූවන්ගේ ඇස් තවමත් නිලංකාර වූ සේමය. ‘‘දැන් මොනවා කතා කළත් වැඩක් නැහැ. අපිට ඉතිරි වුණේ මේ පිච්චිච්ච බිත්ති විතරයි. මේවා දකිනකොට පපුව පිච් චෙනවා. අපිවත් මේවට ...
රාමසාන් සමය අදින් ඇරඹේ! Ape News අදින් (29) ඇරඹෙන මාසයක කාලය ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස මාසය හෙවත් රාමසාන් සමය ආරම්භ වේ. නව සඳ බැලීමෙන් ඇරඹෙන මෙම උපවාස සමය දින 30ක් පුරා පැවැත්වේ. එම මාසයක කාලය තුළ ඉස්ලාම් බැතිමතුන් වැඩි වශයෙන් අගමික කටයුතු වලට මූලිකත්වය දීකටයුතු කිරීම සුවිශේෂි කටයුත්තකි. රාමසාන් සමය ප්‍රකාශයට පත් කෙරෙන්නේ කොළඹ ප්‍රධාන ඉස්ලාමීය දේවස්ථානයේ ප්‍රධානීන් විසිනි. රාමසාන් මාසයේ පළමු වරට හද දැකීමෙන් අනතුරුව ඔවුන් ...
ඇමති රාජිත සේනාරත්න අලුත්ගම වැසියන්ගෙන් සමාව ගනී (Video) Ape News අලුත්ගම, දර්ගා නගරයේ පසුගියදා ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් හානියට පත් නිවාස යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණු වැඩසටහනක් ඊයේ පස්වරුවේ කළුතරදී පැවැත්විය. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න, ආරක්ෂක සේනා බටහිර ආඥාපති මේජර් ජෙනරල් උභය මැදවල ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සාකච්ඡාව සඳහා එක්ව සිටියහ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා.. තමුන්නාන්සේලාට වෙච්ච දේ ...
පේරාදෙණියේ ආචාර්යවරු මහාචාර්යවරු අන්තවාදීන්ට පිළිතුරු දෙන්න පෙළ ගැසෙති! Ape News රටපුරා යමින් ජනතාවට කරුණු කියන්න සූදානම් හැඟීමට නොව බුද්ධියට තැන දෙන්න රටේ නීතිය සැමට පොදු බවත් සිතන්න අන්තවාදී සුළු පිරිසක් නිසා සාමකාමී ශ්‍රී ලංකාවේ ගැටුම් ඇතිවීම වළක්වාලීම පිණිස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන් ප්රමුඛ විද්වතුන් ජනතාව දැනුවත් කිරීමට සැලසුම් සකස් කරති. අපේ රට යැයි සිතා රට නඟාසිටුවීමට සියලු ෙභ්ද පසෙකලා කටයුතු කළ යුතුව ඇතැයි පවසන ඔවුහු බුද්ධියට එකඟව කටයුතු කරනවා විනා ...