උපවාස සමය අවසන් – රාමසාන් උත්සවය අඟහරුවාදා Ape News ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව භෙට(29) දිනයේ දී රාමසාන් උත්සවය පවත්වනු ඇති බව කොළඹ ප්‍රධාන මුස්ලිම් පල්ලිය පවසයි.ඊයේ දින නව සඳ නොදැකීම හේතුවෙන් රාමසාන් උත්සවය භෙට සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. මාසයක කාලයක් පුරාවට උපවාසයේ නිරතව සිටින මුස්ලිම් ජනයා භෙට දිනයේ සිය උපවාසය අත්හරියි. ඒ අනුව ඊදුල් පීතර් නැමැති නෝම්බි අවුරුද්ද ඔවුන් සැමරීමට නියමිතව තිබේ. The post උපවාස සමය ...
සාමය හා සංහිදියාව පෙරමුණු කරගත් කැඳ දන්සැලක් Ape News 20/07/2014 දින තරුණයින් පිරිසක් විසින් කොළඹ කොල්ලුපිටිය,ශ්‍රී ධර්ම කීර්තියාරාම මාවතේ දී කැද දන්සලක් පවත්වන ලදී. මුස්ලිම් වරුන් ගේ උපවාස ශීලයෙන් මිදීමේ අවස්ථාව මුල් කරගනිමින් පැවැත්වූ මෙම පුණ්‍ය කටයුත්ත මගින් සහෝදරත්වය හා සාමය සංහිදියාව එකින්එකා කෙරෙහි ඇති කරගැනීම ප්‍රධානතම අරමුණ විය . ධර්ෂණ මංජු ශ්‍රී,ජයා ශංකර්,සෙයියද් මුසම්මිල් මවූලානා,බි රස්මින්,එම.ඩබ්ලිවු සත්තාර්(ප්‍රධාන සංවිධායක ) යන අය මෙහි සංවිධායක වරුන් විය. මේ සදහා ආරාධිතයින් ...
සහෝදරත්වයේ සිත්තම : එක අහසක් – පාට ගොඩක් (ඡායාරූප සහිතයි) Ape News සමාජවාදී තරුණ සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇති සහෝදරත්වයේ දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද ”සහෝදරත්වයේ සිත්තම” චිත්‍ර කඳවුර ඊයේ (26) දවස පුරා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්විණ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා, විනී හෙට්ටිගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාල්ස් දයානන්ද මහතාද මෙන්ම ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන අනුර ශ්‍රීනාත් මහතා සහ තලංගම ජයසේන මහතා ඇතුළු ප්‍රවීණ සහ ...
හිජාබ් ඇඳුමට පාසල් දොරටු විවෘත වෙයි!නියෝගය කඩ කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග!(Video) Ape News http://apennews.com/wp-content/uploads/2014/07/lanka_hijab_140724_lanka_muslims_hijab_16x9_hi.mp4 මුස්ලිම් මවු වරුන්ට ඔවුන්ගේ පාරම්පරික හිජාබ් ඇඳුමින් පාසල්වලට ඇතුළු වීම තහනම් නො කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන බලධාරීන්ට නියෝග කළේය. මෙම නියෝගය කඩ කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු මොහාන් පීරිස් කියා සිටියේ. රාජගිරිය, ජනාධිපති බාලිකා විදුහලේ ඉගෙනුම ලබන මුස්ලිම් ජාතික දැරියකගේ මවකට පාරම්පරික හිජාබ් ඇඳුම ඇඳ පාසලට ඇතුළු වීම තහනම් කරමින් එහි
මාධ්‍ය යනු.. මාධ්‍යවේදියා යනු.. Ape News ලොකු ප්‍රශ්නාර්ථයක් සහිතව කොළඹ පුවරු හා තාප්පවල සති අන්තයේ අලවා තිබූ පෝස්ටරයකින් කියා තිබූයේ ශී‍්‍ර ලංකාවට අල්-ඛිඩා තර්ජනයක් ඇති බව ය. එය ඒ සති අන්තයේ ඉංගී්රසි පුවත්පතක ප්‍රධාන වාර්තාකරණය බැව් තේරුම් යන්නේ පසුව ය. ඒ ගැන සිය විරෝධය පළ කරමින්, ශී‍්‍ර ලංකා මුස්ලිම් කවුන්සිලය ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරියට ජුලි 07 දාතමින් ලිපියක් ලියා දන්වා ඇත්තේ, ‘…. ඔබේ පුවත් පත ...
බෞද්ධ භික්ෂුවක් තමාට පයින් ගැසූවේය යැයි මව්ලවිතුමෙක් පොලිස්පතිවරයාට පැමිණිලි කරයි! Ape News 21-07-2014 මාධ්‍ය නිවේදනය: ජූනි 12 සිද්ධිය සම්බන්ධව අපකෂාපතී පරීකෂණයක් පවත්වන මෙන් ජාතික ෂුරා සභාව ඉල්ලා සිටියි දණගසන මෙන් තමාට පොලිසිය බල කළ අතර බෞද්ධ භික්ෂුවක් තමාට පයින් ගැසූවේය යැයි මව්ලවිතුමෙක් පොලිස්පතිවරයාට පැමිණිලි කරයි තමා සහ තම සොහොයුරන් දෙදෙනෙකුව පතිරාජගොඩ පන්සල අසලදී භික්ෂුවකට පහර දුන්නේය යන අසත්‍ය චෝදනා මත ජූනි 12 වැනි දින පොලිසිය විසින් රිමාන්ඩ් කරන ලද්දේ යැයිද, පසුව තමන් ...
ලිංගික අතවර කළ භික්ෂුවට වසර 21 ක සිර දඩුවමක් Ape News ලිංගික අතවර චෝදනාවලට වරදකරු වූ පරිවේනාධිපති භික්ෂුවකට වසර 21 ක සිර දඬුවමක් නියම කෙරේ. එහෙත් එම සිර දඬුවම වසර 7 කදී ගෙවී යන ආකාරයට නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සින්ගප්පුලි විසින්. අධි චෝදනා තුනක් දහතුන් හැවිරිදි සාමණේර හිමි නමකට ලිංගික අතවර කළ බවට පරිවේනාධිපති භික්ෂුව අධි චෝදනා තුනකට වරදකරු විය . එක චෝදනාවකට වසර හත ...
ආරක්ෂක අමාත්‍යාංශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩයි Ape News ජූලි 1වැනිදා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ හා රෙජිස්ට්‍රාර් ඞීඑම්එස් දිසානායක රාජ්‍ය නොවන සංවිධාන සඳහා තර්ජනාත්මක චක්‍රලේඛයක් නිකුත් කළේය. ‘අවසර පත්‍රයට ඔබ්බෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන’ යන මැයෙන් නිකුත්කළ එම චක්රලේඛයෙන් කියන්නේ, සමහර රාජ්‍ය නොවන සංවිධාන සිය අවසර පත්‍රයට ඔබ්බෙන් කටයුතු කරමින් මාධ්‍ය හමු, වැඩමුළු, ජනමාධ්‍යවේදීන් සඳහා පුහුණු කිරීම් ...
ඊශ්‍රායලය සමඟ ‘සම්බන්ධතා අත් හරින්න’:ලංකාවේ මුස්ලිම් විරෝධී රැල්ල පිටුපසත් ඊශ්‍රායලය(Video) Ape News පලස්තීන ජනතාව පීඩාවට පත් කරන ඊශ්‍රායලය සමඟ පවත්වන සියලු සම්බන්ධතා අත් හරින මෙන් ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංවිධානය විසින් එම යෝජනාව සම්මත කරනු ලැබුවේ, ගාසා තීරයේ පවතින තත්වය සාකච්ඡා කිරීම පිණිස අඟහරුවාදා කොළඹ දී සංවිධානය කොට තිබූ රැස්වීමකදී. සමුළුවේ ආරාධිත දේශනය පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක ...
හිමිවරු සෝමාවතියේ පලූගස් උඩට වඩිති!! Ape News ඓතිහාසික සේරුවාවිල රජ මහා විහාරය වන්දනාමාන කර ගැනීමට සෝමාවතිය රක්ෂිතය හරහා ගිය තරුණ හිමිවරුන් පිරිසක් පලූ හා වීර ගස්මතට නැග ඒවා කඩන ආකාරය අපගේ ජායාරූප ශිල්පියාගේ කැමරාවට හසුව තිබිනි. මේ දිනවල පොලොන්නරුව ප්‍රදේශයේ පවතින දැඩි නියගය හේතුවෙන් තනකොළ පවා මැරීගොස් ඇති අතර එහි ආහාරයට ගත හැකි දේවල් අතර ඉදිරියෙන්ම ඇත්තේ විශාල ශාඛ ලෙස පවතින වීර හා පලූ ගස්වල ඵලයන්ය. වර්ග ...
“අධෝ වාතයත්” ජාතිවාදෙට පටලවා ගැනීම! Ape News මෑතක සිට සිංහල – මුස්ලිම් ජනසමාජයන් අතර වර්ඝවාදී ගැටුමක් නිර්මාණය කිරීම සදහා විවිධ වූ කල්ලි කණ්ඩායම් විසින් දැඩි ප්රයත්නයක යෙදීම ප්‍රවන තාවයක් දැකීමට ඇත . සමාජයක් තුල ජිවත් වන විට පුද්ගලයින් අතර පෞද්ගලික ආරවුල් ඇතිවීම සාමාන්‍ය කරුණකි .එවන් සුළු වශයෙන් ඇතිවන ගැටුම් කාරී තත්වයන් හෝ බහින් බස් වීම් උලුප්පා දක්වමින් එය මහා ජාති වාදී ගැටුමක් දක්වා ගෙන යමින් ජනසමාජයක් වෙත ...
‘ජනාධිපති විශ්වාස කරන්න බැහැ,ඔවුන් කරන්නේ දෙමළ ජනතාව රැවටීමක් පමණයි’- විග්නේශ්වරන් Ape News ජනාධිපතිවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවේ උසස් නිලධාරීන් උතුරු පළාත් සභාවට සහ එහි ජනතාවට සියලු පහසුකම් සලසා දෙන බවට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළත් ඔවුන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව රැවටීමක් පමණක් යයි උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් කියා සිටියි.මහ ඇමතිවරයා එම ප්‍රකාශය කළේ යාපනයේ චාවකච්චේරි නගර සභාවට වසර පණහක් පිරීම නිමිත්තෙන් 19/07/2014 වෙනි දින එහි පැවති මහජන රැස්වීමක් ...
මෛත්‍රිය හා ප්‍රේමය අතින් සිංහල ජාතියට සම කිසිදු ජාතියක් ලෝකයේ නැහැ!-ෆයිසර් මුස්තාෆා Ape News -Irudina:2014/07/20- The post මෛත්‍රිය හා ප්‍රේමය අතින් සිංහල ජාතියට සම කිසිදු ජාතියක් ලෝකයේ නැහැ!-ෆයිසර් මුස්තාෆා appeared first on අපෙන් news. Related posts: බහුතරයක් වූ සිංහල බෞද්ධ ජනතාව මෛත්‍රිය, ආදරය, කාරුණාව…. විශ්වාස කරනවා-චන්ද්‍රිකා එක්සත් ලාංකේය ජාතියක් ගොඩනගන්නට මහා සමුළුවක් ජාති,ආගම් අතර ගැටුම් වාර්තාකරණය සීරුවෙන්!-නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා ...
ජනාධිපතිවරයා රට යනකොට!විමල් විරවංශගේ නෝනවත් දාගෙන යන්නේ මොකටද ? (Video) Ape News Post by ApenNews. The post ජනාධිපතිවරයා රට යනකොට!විමල් විරවංශගේ නෝනවත් දාගෙන යන්නේ මොකටද ? (Video) appeared first on අපෙන් news. Related posts: video:මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වසලයෙක් නොවී බේරුණා-අතුරලියේ රතන හිමි!ජනපති වසලයෙක්ද?අනුරගේ තර්ක ලංකාවට ෂරියා නීතියට සමාන නීතියක් අවශ්‍යයි.- විමල් වීරවංශ මම අවුරුදු 10ට හිරේ යන්න ලැස්තියි,ජනාධිපතිවරයා හසුරුවන්නේත් බහුජාතික සමාගම්!-අතුරලියේ රතන හිමි ...
ගාසා තිරයට එල්ල වූ ඊශ්‍රායල අමානුෂික ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 508 දක්වා ඉහළ යයි Ape News ගතවූ සති කිහිපය තුළ ගාසා තිරයට එල්ල වූ ඊශ්‍රායල අමානුෂික ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 508 දක්වා ඉහළ ගොස් ඇති අතර 3150ක් පමණ තුවාල ලබා ඇත.අද (21) අළුයමද ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ලව ඇතැයි ප්‍රංශ ප්රවෘත්ති වාර්තා සඳහන් කරයි.හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාර වලින් ඊශ්‍රායල සෙබළුන් 13 දෙනෙකු මියගොස් තිබේ.2006 වසරෙන් පසු එක් දිනකදී ඊශ්‍රායල සෙබළුන් වැඩිම සංඛ්‍යාවක් මියගිය අවස්ථාව මෙය බව ද සැලකෙයි. ඊශ්‍රායල ...
ගාසාzව වෙත එල්ල කරන ඊශ්රායේලු මිලේච්ච ප්‍රහාර වලට එරෙහිව කොලඹදී උද්ගෝෂණයක්! Ape News ගසා තීරයෙහි වෙසෙන පලස්තීන ජනතාව වෙත ඊශ්‍රායලය විසින් එල්ල කරන අමානුෂික ප්රහාරයන්ට විරෝධය පෑම සදහා 18/07/2014 සිකුරාදා දින දේව නමදුම් කටයුතුවලින් පසුව කොළඹ දෙවැට ගහ පල්ලිය ඉදිරිපිට සාම කාමී උද්ගෝෂණයක් පැවැත්වූ අතර මේ සදහා අමාත්‍ය රවුෆ් හකීම් ,අසාද් සාලි ,මුජිබුර් රහුමාන් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් හා විශාල ජනතාවක් සහභාගී විය. The post ගාසාzව වෙත එල්ල කරන ඊශ්රායේලු මිලේච්ච ප්‍රහාර වලට ...
ජීවිතය පිළිබඳ කළකිරී “අලුත්ගම තරුණ හිමිනමක්” සියදිවි නසාගනියි!! Ape News අලුත්ගම, ගොඩල්ල ධම්මිකාරාම විහාරස්ථානයේ දී 19 හැවිරිදි හිමිනමක් ගෙල වැලලාගෙන සියදිවි නසාගන තිබේ.පොලීසිය පැවසුවේ ඊයේ(19) රාත්‍රී 11.30ට පමණ අදාළ විහාරස්ථානයේ කාමරයක් තුළ කඹයක් ආධාරයෙන් විදුලි පංකාවක එල්ලී අදාළ හිමිනම මියගොස් ඇති බවයි. බේරුවල, වලපාන පරමරමණීයාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ නුවරඑළියේ සූදේව නමැති එම හිමිනම ඊයේ පස්වරුවේ ධම්මිකාරාම විහාරස්ථානයට වැඩම කර තිබේ. ධම්මිකාරාම විහාරස්ථානයේ පැවති භක්ති ගීත වැඩසටහනකට සහභාගී වීම සඳහා ...
ගාල්ල,කොටුගොඩ(චීනකොරටුව ) ජුම්මා පල්ලියේ සර්ව ආගමික ආශිර්වාද පූජාවක්! Ape News -Rivira:17/07/2014- The post ගාල්ල,කොටුගොඩ(චීනකොරටුව ) ජුම්මා පල්ලියේ සර්ව ආගමික ආශිර්වාද පූජාවක්! appeared first on අපෙන් news. Related posts: වරකාපොළදී සර්ව ආගමික නායකයන්ගේ සාකච්ඡාවක්! ගාල්ල ජුම්මා මස්ජිදයකට ගල් ප්‍රහාර… ආගමික කෝලාහලවලින් අපහාසවන්නේ ආගමික ශාස්තෘවරුන්ටයි-ඔස්වල්ඩ් ගෝම්ස් කොළඹ රදගුරු ...
භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපය ගැන ලෝකයේම අවධානයට ලක්වෙලා!!-සරත් අමුණුගම Ape News මෙරට භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වර්තමානයේ දි ලෝකයේ වැඩි අවධානයකට ලක්වි ඇති බව ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උද්ඝෝෂණ, විරෝධතා වලට සහභාගි නොවි භික්ෂූන් වහන්සේලාගේ කාර්යය භාරය වන්නේ බෞද්ධාගම ආරක්ෂා කරගැනීම බවයි.මහනුවර ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙරට ග්‍රාමීය පන්සල් වල ජීවත් වන භික්ෂූන් වහන්සේලා බෞද්ධාගම ආරක්ෂා කරගැනීම සඳහා දැඩි ...
මුස්ලිම් පල්ලිය තුල පතුරවන ත්‍රස්තවාදය!! (ඡායාරූප සහිතයි) Ape News මුස්ලිම් දේවස්ථාන තුල ජාතිවාදය හෝ ත්‍රස්ථවාදය ඇතිවන සුළු ප්‍රචාරයන් කිසිවක් නොපැවැත්වෙන බවත් එහි සමඟි ,සාමදානය හා ආගමික සංහිදියාව සම්බන්ධ කරුණු දේශනා කරන බවත් සබරගමුව විශ්වවිද්‍යාලය කුලපති ,මහාචාර්ය, පූජ්‍ය කබුරුගමුවේ වජිර හිමි පවසයි. උන්වහන්සේ මෙසේ පැවසුවේ බොරල්ල ජුම්මා මුස්ලිම් දේවස්ථන සිකුරාදා දේවමෙහෙය නිරීක්ෂණය සදහා වැඩම කල අවස්ථාවේ දීය. බොදු බල සේනා අතුළුව තවත් අන්තවාදී වාදි සංවිධානයන් කීපයක් විසින් මුස්ලිම් දේවස්ථානය තුල ...