අම්මා ළග නැතත් පුතේ එපා මේ ලෙසින් හඩන්න....... Mage Sithin ආදරයෙන් බලාගන්න තුරුලට ගෙන කවි කියන්නඅම්මා ළග නැතත් පුතේ එපා මේ ලෙසින් හඩන්නඅපි හැමදෙන ගැන හිතලාමහ යස ඉසුරක් පතලාඅකමැත්තෙන් තමයි ගියේඅහස් යන්තරේ නැගලාහිතෙන විටදී ළගට පුතේඑන්නට බැහැ දුරක් ඇතේඇය නැති පාළුව දැනුනටනාඩන් රත්තරන් පුතේ ...
අනතුරුදායකයි!!!ප්රවේසමෙන් පරිහරණ කරන්න Mage Sithin පුස් ගඳට හුරු සුවඳදසතින්ම හමා ගිය අඩ අදුර රජ කරනපාලු කාමරය තුලපෙර නුදුටු නුඹ සමගමේ ලෙසින් ගෙවන්නේමධුසමය නොවෙද බවනොසිතුනේ කිමද මට....
පිස්සු හැදෙන සඳ.... Mage Sithin සඳක් වෙලා මගේ ලොවේහැමදාමත් ඉදියි කියා..මතකය ගිලිහුනේ කිමදඅමාවකක් ඇතේ කියා..සඳ පානට පෙම් බැදලාසඳ පානෙම ලංවිලා..සඳපානෙම ගියේ කෙලෙසපෙම්කල මා තනිකරලා..සඳ නැති රෑ අමාවකටතවමත් නුඹ සිහිවෙනවාසඳ එළියේ කල සෙල්ලම්තවමත් හිත නලියනවා.. ...
අන්සතු නුඹ මගේ ලොවේ සැමදා සිහිනයක්ම වේ Mage Sithin පසළොස්වක පෝයදාට පායන පුන්සද විලසටහැමදාමත් එන්නේ කිමදසිහිනෙන් නුඹ මගේ යහනට....නොදැක ඉන්න පතා නොවේනුඹ අමතක වෙලා නොවේඅන්සතු නුඹ මගේ ලොවේසැමදා සිහිනයක්ම වේ....වැටහෙයි පවු කරපු තරමපළදෙනවා වගෙයි කරුමහමු ඌවත් පෙර විලසමහිමි නැත නුඹ හැමදාකම... ...
නාරිලතා ගහ Mage Sithin සඳකට සමකලත් ගැහැණිය පෙර දිනකලස්සන තිබුනේ හැංගුව කලටයි හෙළුවඒ බව නොදත් සමහරු හොල්මන් විලසයයි මග දිගට පෙන්නාගෙන හෙළුව....ඇදුමට යාරයයි බොහො වියදම් නැතුවාවැහෙන්නේ බාගයයි ඉන් වැඩකුත් නැතුවාපෙන්නන නිසා කොල්ලන් ඒ දෙස බැලුවාතනිකඩ සිතට ඉන් සහනය අත්වූවා...පෙන්නන් ගිහින් බැලුවම වැරදියි කියලාමැසිවිලි නගනවා හරි වැදගත් කියලාවහගෙන ගියානම් හරියට රෙදි ඇදලාබලන්නේ කවුද දර මැස්සක් ඇත දැකලා... ...
හැරගිය නුඹ එන්න එපා සිහිනෙන් වත් මගේ ළගට Mage Sithin බාලේ පාසලේ සිට බැදී අපේ ආලේදළුදා වැඩුණුහැටි අමතක කලතාලේදිලිදුයි කියා මා අතහැර ගිය වෙලේඅමතක කරනු කෙලෙසද පෙම්කල තාලේ...මා හැර දමා ගිය මාවත අදුරු කරන්ඇය පැතු හැම සිහිනයක්ම සුන්වගිහින්වැහැරුණු ගත දරු පැටියෙක් තුරුලු කරන්ඇය ඉන්නවා,අන්සතු ලඳ මොටද ඉතින්...මගතොට දකිනවිට ඈ දැන් හිනැහෙනවාඑන්නේ මොකටදැයි මටනම් වැටහෙනවාඅතීත සමරු දහසක් හද තෙරපෙනවාහැරගිය නුඹ එපා මම වෙනතක යනවා.. ...
මිල මුදල් මත සොයන සෙනෙහස ......... Mage Sithin ඉමක් නොපෙනෙන නිල් අහස මතනිදහසේ හැසිරෙන්න..කුරුල්ලෙකු වී පියාඹන්නටපියාපත් මට දෙන්න..නොදැක නොලැබෙන ගොඩක් දේ ගැනසිහින මැවුවා තවම මතකයි..දුටුව මුල් දින ඔබට බැදී හිතමතක් වෙන විට දෙනෙත බොද වෙයි..හිමි අහිමි දේ තොරගන්නටබැරිව සිටි මගේ හදම බොළදයිමිල මුදල් මත තියෙන සෙනෙහසරකින ජිවිත සදා අදුරුයි. ...
පෙම්වතිය මගේ එදා සිටි ඔබ මෙහෙනියක ඌවේ කෙසේ Mage Sithin දුහුල් සළු හැදී රාගනෙතු ඔබේ දකින විට මම පෙරදිනේසිහිඋනා කල කවට කෙලිකම්මතක නොමියෙන අතීතේඅපේ ආදර පෙම් කතාවට වසර හතරක් ගතවුනේමා එපා වී ගිය ඔබම ගැනලතවුනා මුළු ජිවිතේනුඹ වැළදගත් අන්ධ පැතුමන්කඩා බිඳ දැම්මේ කෙසේ කවරදා හෝ ඔබ දකින්නටපැතුම් පැතුවා හැම දිනේපෝයදා පුරහදක් විලසටමැවුණු ඒ රුව හදිසියේපෙම්වතිය මගේ එදා සිටි ඔබමෙහෙනියක ඌවේ කෙසේ ...
ASANKA PRIYAMANTHA Mage Sithin කදුළු උල්පත වී දේදුන්න වගේ පාට පාටගොළු දරුවෙක්දුක දන්න නිසයිකලපුවේ දිය බොරවෙලා කදුළු ඇවිදින්මේ මල් ඔය ඇස්දෙක නෙලාගන්නසද එලිය ගලා සිහින සද රෑසුපතල මාගම්තරු පිපෙන තිලකයක්වෙඩි හඩක් ...
බේබද්දා.... Mage Sithin සුරා මතින් කෑ ගසමින් නිතරම දුම් උගුරැ බොමින්ගෙවන ජිවිතේ සැපක්ද කියාපන් ඉතින්...ළමා ලපටි බඩගින්නේ හඩා වැටෙයි ගේ මුල්ලේකන්න ටිකක් ගිහින් දෙන්න නැද්ද අදහසක්...උදේ ඉදන් වැඩ කරලා ගත්ත සොච්චමත් දීලාබිලා බිලා ගෙදර ගිහින් නටයි නාඩගම්...මේකම ජිවිතයම නම්පවුල් දිවිය අවදානම්ජිවිතයෙන් වන්දි ගෙවල මැරිලම පලයන්......... ...
DYARATHNA AMARA Mage Sithin 01 Udumbara02 Sandaa Ahase03 Ruun Peththa04 Mangala Madusamaya05 Pem Sirilare06 Gee Liyanna Mata07 Radha Krishna08 Sarasawiyedi09 Samakooni10 Siwu Wasarak Thula11 Maha Raa Yame12 Mal Pipila13 Duras Wannata14 Jaya Sri Maha Bodi15 Bindu Bindu Mal16 Salalihiniyoo17 Kiri Kawadi Sina
කන්යාවිය...... Mage Sithin එකෙක් යනකොටපස්සේ දොර ඇරදෙකක් පැන්නලුජනේලෙන් ගෙට(අනේ මන්දා,MINI කවි කියල දැක්ක මෙතන ඉතින් මටත් හිතුනා ලියන්න,කට්ටියගේ අදහස් කොහොමද කියල දැනගන්නත් එක්ක දාලාම යන්න කොමෙන්ට් එකක්,හරි ජය වේවා......) ...
පියාණෙනි..... Mage Sithin බටහිර අහසින් හිරු බැසයන මේසුන්දර සැන්දෑවේ....ඇසෙනා බට ලී රාවය අතරින්පියතුම ඔබ සිහිවේ....පුංචිම කාලේ සුරතේ එල්ලිසෙල්ලම් කල තාලේ..අම්මත් සොයුරන් සමගින් සතුටින්ගෙවුනා අපේ බාලේ..නැගඑන හිරු ලෙස ඔබව දකින්නටහැම දින පැතුවා නේ.. ඉපදෙන හැමටම උරුමය මරණයමට තේරුනෙ නැහැ නේ.... ...
වෙනසක් සොයා...... Mage Sithin බ්ලොග් ලිපිනය වෙනස් කරන්න වෙනවා,ඒක ඔයාලට දැනුම් දෙන එක මගේ යුතුකමනේ,ඔයාලගේ අදහසුත් කියන්න.ස්තුතියි...
මම පරක්කුයි අප්පච්චි..... (2 කොටස) Mage Sithin "පොඩි පුතා මොකද කරන්නේ,පාඩම් කරනවද?පොත දිහා බලාන නිදි ද"?ඒ අම්මගේ හඩ.හිටපු කල්පනා ලෝකෙන් මිදිලා කුස්සියට ඇදුනට කන්න වත් හරියට පිරියක් නැති තරම්.කුප්පි ලාම්පු එලියේම හදල තිබ්බ රොටියක් කටට දෙකට ගිලින්න ගත්තේ ඉක්මනට කාමරයට යන්න හිතාන."හෙමිහිට කාපන්,හිරවෙයි''ඒ මං අහන්න අකමැතිම කියල හිතපු හඩ ...........කිසිවක් නෑහුන හොර ගොනෙකු ලෙසින් රොටිය ගිල දැමු මම වහා කාමරයට ගියේ නිදාගන්න බලාගෙන."පොඩි පුතා.............. .......................... ආයෙත් මොකද ...
අභිසාරිකාවක් දෝ නුඹ...... Mage Sithin සඳ පානෙම ඔබේ තුරුලට පෙර ආ හැටි සිහිවෙනවාහොර රහසින් විදි කම්සැප තවමත් මතකෙට එනවාපවුලක් ලෙස එක්වෙන්නට බැහැ දෙන්නට වැටහෙනවානුඹ ගැන මතකය හැමදා හද තුල ජිවත් වෙනවා...නොසිතු ලෙස නුඹ හමු වී දොඩමලු ඌ එම දිනයේසිතුවෙම නැහැ තුරුළුවෙන්න අන්සතු වූ ඔබේ යහනේමිල මුදලුත් යස ඉසුරුත් නොඅඩුව ඇති නුඹේ නිවසේහිමි හට ඇයි පිටුපෑවේ නුඹ මේ ලෙස හොර රහසේ...මේ සම්පත් හැම තිබුනට බැහැ ජිවිතයක් ...
අහිමි නම් නුඹ.. Mage Sithin පෙරදා බැඳි සෙනෙහස අඩු වී ඇති ගානයිවරදක් හොයමින් මා දෙස බලමින් මානයිකියනා වදනින් ඉඳහිට හදවත පෑරෙයිතරහක් නෑ හැර යන එක ඔබහට බාරයි..අමතක කරන්නට වීරිය කරන්නම්පැතූ පැතුම් හැම විසිකර දමන්නම්පෙම්කල නාමයට කදුලැලි සලන්නම්වෙනසිත් එපා තනිවම දිවි ගෙවන්නම්..හැර ගිය නමුත් කිසි වරදක් වෙන්න එපාඅප ගැන මතක හීනෙන්වත් දකින්නෙපාමිරිගුව ලෙසින් ලෝකය ගැන හිතන්නෙපාදුන් දුක හොදයි වෙන කාටත් දෙන්න එපා.. ...
බඩුම තමයි.... Mage Sithin සෙනෙහස කොතෙක් ඇතිදැයි කියලා දෙන්නමිම්මක් නොමැති එක බැරි ඇයි පිළිගන්නඅප කළ කතා සැනෙකින් අමතක වෙන්නහේතුව කියනවද මට සමුගෙන යන්න....සමුගෙන ගියත් නැහැ හදවත පිළිගන්නේඔබ ගැන සිතමිනුයි හැමවිට වැළපෙන්නේමට ඉඩ නොමැති ඔබේ හද තුල ඔහු ඉන්නේදුක ඔහු ගැනයි මට කල දෙය බලපන්නේ....හැමදා එකම කන විට නම් නීරස තමයිහිතනා ලදුන් සත්තයි නුඹ වගේම තමයිගියාට මෙහෙම අසරණ කර පිරිමි ළමයිහරි එකෙක්ට අහු උනොතින් බඩුම ...