භයානක ඇත්ත කථාවක්.. (අනාගතයට පෙරවදනක්) The Modern Patriot ඉතිහාසය වෙනස් වී අප දැන සිටි, බලාපොරොත්තුව සිටි අනාගතයද වෙනස් වන ලකුණු පහළ වෙයි.මෑත අනාගතය තුළ මානව ඉතිහාසය ආරම්භයෙන් පසු උදා වූ අදුරුතම යුගය උදාවන බවට පෙරමග සලකුණු පහළ වෙමින් පවතී.ඔබ ආර්ථිකය සමෘදිමත් කර ගැනීමට යුරෝපයට, ඇමෙරිකාවට හෝ ඕෂනියාවට යෑමට සිතුවා නම් එය කෙටි කාලීන සුවයක් සදහා විය හැකිදැයි සිතීමට දැන් කාලය එළඹ තිබේ.තම ආගම සහ විශ්වාසය වඩාත් 'සාමකාමී' බව ...
අපටත් රජකු පහළව ඇතේ! (ටෙනිසන් ජනහමු සතුටු සිතින් නරඹමු) The Modern Patriot මා ඊයේ රෑ හදිසියෙ හීනයක් දුටිමි. එහිදී අපි කවුරුත් දන්නා ටෙනිසන් මහතා හදිසියේම 'ටෙනිසන් ජන හමු' තියන්නට සිතයි. මහ රෑ මගේ යටි බඩ කොර නොවන්නට ඉතා රසවත් කථාවක් නොමිලේ නැරඹීමට මටත් අවස්ථාව ඇති වනු නිසැකය. මේ ඒ හීනේ කථාවයි. (සැ.යු. මෙය හීනයක්ම පමණක් වන අතර මේ හරහා ටෙනිසන්තුමා ට යම් අපහාසයක් සිදු වෙයි නම් මා හට කමා කළ මැනවි, එසේත් ...
මගේ ලබන ආත්මේ (එන්න ස්වප්න ලෝකයට) The Modern Patriot මගේ ලබන ආත්මයේ මා ප්‍රාර්ථනා කරනුයේ රිවස් ජීවිතයකි. ඒ ජීවිතය මරණයෙන් අවසන් වනු වෙනුවට මරණයෙන් ආරම්භ විය යුතුය. උපතෙන් අවසන් විය යුතුය.මම මරසාන්න අත්දැකීම් විද ටිකෙන් ටික සුවයට පත් වෙමි.මම මහළු මඩමේ ලෙඩ ඇදේ සිටිමි. නමුත් දිනෙන් දින නව දවසක් උදාවන විට ශරීරය වඩ වඩාත් ප්‍රාණවත් වන බව දැනේ. ක්‍රමයෙන් දිරා පත් වන ජීවිතයකට වඩා ඉතා පහසුවක්, සුවයක් වින්දනය කරමින් ...
PayPal ලංකාවේ අපිටත් ඕනෙ නම්.... The Modern Patriot මෙච්චර කාලයක් කතා නොකරපු මාතෘකාවක් පටන් ගත්තේ හිතවත් බ්ලොග් අවකාශයේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලීමක් කරන්න. මේ උත්සහයෙන් වෙනසක් කරන්න හැකි වුනොත් ඒකෙන් පොදුවේ මුලු රටේම ඉන්න සියළුම මිනිස්සුන්ට, විශේෂයෙන් අන්තර්ජාලය භාවිතා කරන, මාර්ගගත ගණුදෙනු (Online Transactions) සිදු කරන සියළු දෙනාට බොහොමයක් ප්‍රයෝජනවත් වේවි. ඇත්තටම කිව්වොත් ජාතික කාර්යයක්.පේ පෑල් (PayPal) කියන්නේ අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා ...
මව්බිම, යථාර්තය සහ ප්‍රායෝගිකත්වය The Modern Patriot දේශපාලන විද්‍යාව නැමති විෂය ගැන මාගේ දැනුම අල්පය. නමුත් දේශපාලනය නැමති ප්‍රායොගික සාමාජීය ක්‍රියාව ගැන මා සතුවද කියවීමක් ඇත. ධනවාදයේ, ලිබරල් වාදයේ, සමාජවාදයේ, මාක්ස්වාදයේ හෝ වෙන මොනයම් වාදයකවත් ගුණ දොස් විමසීමට හෝ සංසංදනය කිරීමට වඩා 'යථාර්තවාදය' ගැන විමසීම මාගේ කැමැත්තයි. එනමුදු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මෙම කුමන හෝ වාදයක පැටලි සිටීම නිසා අපට මෙම වාද අමතක කර ප්‍රායෝගින දේශපාලනයක් පිලිබඳ ...
ඉන්දියන් 'පොලිස් රැවුල' The Modern Patriot දවස් කීපයකට කලින් රාජ් ගේ පොලිස් කථාවක් දැක්ක. කාලෙකට කලින් දුමියගේ අල්ලපු රටේ එවුන්ට කෝචොක් දැම්ම ලිපියත්, ලඟදි කියෙව්වා. මේ ලිපි දෙකම කියෙව්වේ එකම දවසේ. ඉතින් මටත් කාලෙකට කලින් අහපු කථාවක් මතක් වුනා.මේකත් පොලිස් කථාවක්. හැබැයි මේක ඉතින් පොලිස් කිව්වට ලංකාවේ පොලිස් නෙමේ. ඉන්දියන් පොලිස්. ඉන්දියන් පොලිස් කිව්වහම ඉතින් දන්නවනේ. අපේ ලංකාවේ පොලිසියටත් වඩා අන්ත ජරා කියල. දැකල ඇතිනේ අර ...
සැබෑ උරුමය සහ අන්තවාදය The Modern Patriot නැවත නැවතත් කථා කිරීමට ආශාවක් නොවූවද, පහුගිය සතියක චතුෂ තුෂර කුමාර නොහොත් සුප්‍රසිද්ධ 'මාරයා' විසින් පළ කරණ ලද අදහස් කිහිපයක් වෙනත් සහෘදයෙකු මතක් කිරීමත්, හිතවත් රාමා විසින් මේ සම්බන්ධව ඉදිරිපත් කරණ ලද ලිපියකට පිළිතුරු දීමේදී මෙහි බරපතල ප්රථිවිපාකයන් වටහා ගැනීමත් මා පහත ලිපිය පළ කිරීමට හේතු වූ ආසන්නතම කරුණු වේ.'මහානාම හිමි' ගේ සිට 'පනාපුත්‍ර කුහුඹුපැණියා' දක්වා ඉතිහාසය ඉකි බිඳුමක් බවට ...
අත යට 'හැකියාව' The Modern Patriot යටම ඇති ලිපි ගොනුව - උඩට ගන්නෙත්,උඩම ඇති ලිපි ගොනුව - නැති කරන්නෙත් මමයි....බලපතක් අත නැතිව - රිය පදින්නෙත්,වැරදිකර නොකල ලෙස - යලි ගෙදර එන්නෙත් මමයි....පුතා ජාතික පාසලට - දමා ගන්නෙත්,ඕනෑම පලාතකට - මාරුව දා ගන්නෙත් මමයි....හොරෙන් ලී පටවලා - ඉරා ගන්නෙත්,දඩ මසක් එලාගෙන - රහ කරන්නෙත් මමයි....අවේලාවේදි ලෙඩෙක් - බලා එන්නෙත්,හොර සුරා පෙරාගෙන - විකුණන්නෙත් මමයි....ටෙන්ඩරය වැඩි වුවද - ...
'රාවණවංශය' සහ 'සුනඛ වාරණය' (ඩොබර්මන් පරපුරේ විද්‍යුත් ටීකාව) The Modern Patriot සූර්යවංශය සහ රාවණ අධිරාජ්‍යය ගැන මෑතකදී පළ වූ සාරවත් කතිකාවත් දුටුවිට හෙළ යකුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ගවේශනාත්මකව තොරතුරු විමසීමට මා සිත තුළ බලවත් ආශාවක් ඇති විය.'වර්ගපූර්ණිකාව' බ්ලොගය කියවීම තුලින් මා ලද දිරි ගැන්වීම හේතු කොටගෙන වර්තමානයේ අප එදිනෙදා දකින අසන දේ රාවණවංශයට කෙලෙස නෑකම් කියයිද යන්න සොයා බැලුවෙමි. මා විසින් සොයාගත් කරුණු විශ්මය ජනකය. මෙවර මා ඔබත් සමඟ බෙදා ගන්නේ ...
ඇබෑර්තු ඇත! ඩේලි කමිෂන්...ෆ්‍රී සෙක්ස්... The Modern Patriot Septal Defect හෙවත් 'ආවාර විකලතාව' රෝගය තේරෙන භාෂාවෙන් කිව්වොත් 'හදවතේ සිදුරු' මේ වෙනකොට අපේ රටේ කුප්‍රකට මාතෘකාවක්. දැන් අවුරුදු 10ක් විතර තිස්සේ පලු යනකම් මේ මාතෘකාව අපේ සෞඛ්‍යය බලධාරීන් වගේම අපි හැමෝම පට්ට ගැහුවා.ඒත් මේ ලෙඩේ විලි ලැජ්ජා නැති විදිහට විකුණගෙන කන 'ජාවාරම්කාරයෝ' සෙට් එකක් දවසට රුපියල් 50,000 විතර හොයන්න හැමදාම එළියට බහින බව මම දැනගෙන හිටියත් මේ වංචාව දන්නේ ...
කටට කෙළ ඉනීම සහ දත් හිරි වැටීම... The Modern Patriot මාස කීපයක් තිස්සේ යටි පතුලේ ඉදන් ඉස් මුදුනට යනකම් බ්ලොග් වල අoග උපාoග බැලුවට හැමදාම අමුඩේ ගහන්න පරක්කු කලා. අමුඩෙ ගහන්න තේරෙන්නෙ නැතිව හිටියත්, අර රාම කුමාරයාගේ හූ...ව නිසා මොන රෙද්දකින් හරි දැන්වත් විලි වහ ගන්න හිතුව.රාජ් ගොයියත් කිව්වෙම දැන්නම් හෙලුවෙන් හිටිය ඇති කියල. කොහොම කොහොම හරි ඉස්ස ඉස්සෙල්ලා විලි වහගන්න හොද රෙද්දක් හොයා ගන්න ගොඩක් කල් ගියා. මෑතකදී රාජ් ...
මේක හදන්න බදාම අනනවා.... The Modern Patriot තාම හදාගෙන යනවා...පොඩ්ඩක් ඉන්න හොදේ....ඇවිත් බැලුවට බොහොම පින්....