මර්වින් ඇමති ළමයින්ට කියාදුන් අලුත් සෙල්ලම Cyberlanka අපේ අල්ලපු ගෙදර ඉතා හුරැබුහුටි කොලු පැංචෙකු සිටී. මා නිවසේ සිටින සෑම විටම සෙල්ලමට ඈඳා ගැනීමට ඔහු උත්සාහ ගනී. ඊයේ සවස මට ඔහුගෙන් බේරී ගත නොහැකි වුයේ තවත් තවත් සගයන් කීප දෙනෙකුද ඔහු හා එකතුව සිටි නිසයි.“හරි පුතා. අද මොනවද ඔයාල කරන සෙල්ලම. හැංගිමුත්තන් කරනවද? එහෙම නැත්නම් ඔට්ටු සෙල්ලම් කරනවද?”“අපෝ අංකල්, ඒව පරන සෙල්ලන් නෙ. අපි අද කරන්නෙ අලුත් සෙල්ලමක් ...