සිංහලයන් නැතිදාට බුදු දහම...? මහසොනගෙ පත්ඉරුව පින්වත් සියලුම දෙනාහට දන්නා අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමතක නොවන මාහැගි ආගමික හා ශාසනික මෙහෙවරක් කල හිමිනමක් බව නොරහසකි,උපතින් සිංහලයන් වූ අප ගැන සිත් ගන්න සුළු ලිපියකි, මේ එවකට සිටි සිංහලුන්ය කෙතරම් සුන්දර මිනිසුන්ද යන වග ඔබට සිතෙනු ඇත ඔබගේ කාලයෙන් මොහොතක් ගෙන සිතන්න ඔබගාව මින් කුමන දෑ ශේෂව පවතිනවද කියල,මෙම ලිපිය දවස පත්‍රයට 1984.05.14 ලියවුවකි, ...
තමන් කල දෑ විමසන්න කාලයයි මහසොනගෙ පත්ඉරුව ඔං සියලුදෙනාට තවකෙක් තවකෙකුට වල නොකපන සහයෝගයෙන් එකමුතුව වැඩකරන 2013 සුබම සුබ නව වසරක් වේවාඅට අනූවක් රෝග හරිමි – අටවිසි බුද්ධං සරණේ…නව අනූවක් රෝග හරිමි – වදහල ධම්මං සරණේ…දෙසිය තුනක් අන්තරා දුරලමි – සංඝං සරණේ…මෙතුන් සරණ අනුහසයෙන් – නවගුණ ඔබ හට වන්නේ… අලුත් අවුරුද්දේ ඕන්න එනම් ධර්ම දානය සඳහා මාතෘකා කර ගන්න යෙදුණේ ධම්ම පදයේ භික්ඛු වර්ගයේ 20 වන ගාථාවයි.මෙය ...
දුටුගැමුණු රජුගේ මරණ සහතිකය මහසොනගෙ පත්ඉරුව සිංහල රජවරු කිව්වම මුලින්ම සිතට එනුයේ වීරකම් වල කෙල පැමිණියවුන් ප්‍රදාන සෙන්පතිවරු ලෙස තබාගෙන සිටි තම රටගැන කුඩාකළ පටන් සිතපු කාවන්තිස්ස රජු හා විහාරමහ දේවියට උපන් ගැමුණු කුමාරයාය, එනම් දුටුගැමුණු රජුය,පෙර ලිපියක එතුමගෙ බෂ්මවශේෂ පිළිබද කතාකලා එය ඔබට මතක ඇති එයට තව දෙයක් එක කරන්නටය අප එතුමා ගැන උපත ගැන දන්නවා හැදුන පරිසරය,රජකම හා යුද්ද කල හැටි වෙහෙර විහාර ...
නයි කතා මහසොනගෙ පත්ඉරුව අද නයි ගැන නාගයන් ගැන කතාකරමු,මෙය බුදුන් දවස සිටි නාග ගෝත්‍රික පුද්ගලයන් හා නාග දිව්‍ය ලෝක ආදිය මෙලිපිය පුරවන්නට සිතුවා,මෑත කාලයේ කස්ටියම නයා යවන විට බුදුන් දවස සිටි ඇත්ත නයි කෙසේද කියල අපේ මිනිසුන්ට දැනගන්න දෙන්න දයා අංහෙට්ටිගම මහතා කළ ලිපියක් මෙලෙස අප සමග එක්වන වගයි. සර්ප ලෝකයෙහි නාගයන්ට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. සාමාන්‍ය නයි හා දිව්‍ය නාග යැයි ...
පැවිදිකමේ වටිනාකම මහසොනගෙ පත්ඉරුව ජම්බුඛාදක සංයුක්තයෙහි අකීකරු සූත්‍රාගත ධර්ම පාඨයකින් ධර්ම කරුණු ගෙන මෙම ලිපිය ඉදිරිපත් කරමි. සම්බුදු සසුනහි අති දුෂ්කර කාර්ය හතරක් ගැන එහි සඳහන් වෙයි. අන්න ඒ දුෂ්කර කාර්ය හතර පිළිබඳ සැරියුත් මහ රහතන් වහන්සේ එදා කරන ලද සාකච්ඡාවකුයි මෙහි දී විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ.එක් කලෙක සැරියුත් තෙරුන් මගධ දනව්වේ නාලගම වැඩ සිටින විට ජම්බුඛාදක පිරිවැජියා උන්වහන්සේ වෙත එළඹ වැඳ මෙසේ ...
අවජාතක ඉතිහාසයක නිර්මාණය මහසොනගෙ පත්ඉරුව අවජාතක ඉතිහාසයක නිර්මාණය: තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය අතීතය අමතක කරන , අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතී...
ගෞතම බුද්ධ රාජ්‍යයේ සෙන්පතියන් (I) මහසොනගෙ පත්ඉරුව මෙදින පින්වත් සහෝදරයන් වෙනුවෙන් අගසව් දෙනම ගැන ලියවුණු ලිපියක් පල කරන්නට අවස්ථාවක් ලැබුන,මේ ලිපිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද්දකි,අගසව් දෙනම ගැන කියනවා මිස ගිහි ජීවිතය කෙසෙය් ගතකළ උදවියද ගිහි කළ ගෙවුන හැටි මනාව පැහැදිලිකර ඇත,එසේ නම් කියවමු බලන්න ”නිසරු දෙයට රැවටුනොත් සරු දෙය අහිමි වෙයි. නිසරු දෙය හා සරු දෙය වෙන් කොට දක්නා කෙනා පමණක් සරු ...
ගෞතම බුද්ධ රාජ්‍යයේ සෙන්පතියන් (II) මහසොනගෙ පත්ඉරුව පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණැති කෙනෙක් වෙනවා කියන එක වාසනාවක්මයි. මේ උපතිස්ස තරුණයාගේ නුවණ ගැන නම් පුදුමෙනුත් පුදුමයි. අපට මෙම ගාථාවෙහි අරුත කීවරක් කීවද තේරුමක් ගන්නට අමාරුයි. නමුත් මේ පුංචි ගාථාව තුළ අතිවිශාල තේරුමක් තියෙනවා. ඒ තේරුම ඒ විදිහටම තේරුම් ගැනීමට උපතිස්ස තවුසා හට මොහොතක්වත් ගත වුනේ නෑ. ඒ තරම්ම විශ්මිත හැකියාවක් තිබුනා. ඒ ධර්මය අහපු ගමන් අවබෝධ වුනා. උපතිස්ස ...
ජයසිරි මහා බෝධීන් වහන්සේගේ අධිගෘහිත දේවතාව මහසොනගෙ පත්ඉරුව බුදු දහමේ දක්වන ප්‍රදාන විරුද්දවාදියා මාරයා ය අන්‍ය අගමිකයන්ගේ සාතන්/යක්ෂයා ලෙස දක්වන මොහුව පරදවන්නට මෑතකාලයේ කිසිවෙකු සමත් නොවින,මාරය,සාතන්,යක්ෂයා ආදී ලෙස හදුන්වන අනෙක් ආගමික නායකන් පවා මොහුව පරදවන්නට නොහැකිවිය,ගමේ ඉන්න වැඩකාරයා පවා වේලාව ආ කල දනින් වැටෙනු නිසැකය,මේ මාරයාගෙන් බුදු පියානන්වහන්සේට හා පෙර විසු බුදු රජුන්ටත් නොයෙක් පීඩා ඇතිකරඇත තවද සංයුක්ත නිකායේ ඝොධික ස්වාමින් වහන්සේගේ කථාවස්තුවෙන්ද ඡන්න ස්වාමින්වහන්සේගේ කථාවස්තුවෙන්ද මාරයා ...
පෙර ආත්මයේ වෛර බැදී ආලය මහසොනගෙ පත්ඉරුව ගොඩ කලෙකට පසුව ඉඩක් ලැබුන පොඩි ලිපියක් කරන්නට,මෙය අහපු මුල්දිනයේම මෙය ගැන ලිපියක් කරන්නටම සිත්බැද ගත්ත එහි ප්‍රතිපලයක් විදිහට මෙය පින්වත් ඔබලාට ලබාදෙනවා, සමහරක් කුඩා දරුවනට පෙර ජන්මය මතකයට නැගෙන අවස්ථා ඇත එය පුනුරුප්පතිය සිදුවනවා කියන්නට ඔප්පු කරන්නට මීට වඩා සාක්ෂි අවශ්‍යවන්නේ නැත,තවද සමහර මිනිසුන් දුටුවම පෙළක් ස්ථාන වෙතයන විට හුරු ගතියක් දැනෙනුයේ පෙර ඇසුපිරු තැන් නිසාවෙනි, මිට අගනා ...
අවසරයි අපේ හාමුදුරුවනේ මහසොනගෙ පත්ඉරුව "උපැවිදි වී යුද්ධ කළෙමි - රට දිනවා පැවිදි වුණෙමි "නුතනයේ ථෙරපුත්තාභය ගැන ලිපියක් ලැබුනා,මට හිතුනා පසු ගිය ලිපියක් ඔබලාට මතක් කරන්නට එනම් දසමහ යෝදයන් ගැන ලියැවු එම ලිපියට තවත් දෙයක් එක්කරන්නට,මේ අපේ කාලයේ හිමිනමක් ගැන,ආදර්ශමත් හිමිනමක්,එසේ ම අපි සිංහලු අපට හලාල් එපා ආදිය කියමින් සිටිනා ජාතිමාමක මිනිසුන් වෙත සුළුමතක් කිරීමක් කරන්නට මා කිසිවිට පසුබට නොවන්නෙමි අපෙ අසරණ පන්සල්වලට පුජා භුමිවලට ...
සුනියම් දේවතාවා - 02 මහසොනගෙ පත්ඉරුව හූනියම් දෙවියන් - යකු උපත ඔබ යම් අදහසක් ඇත.. එයට තවත් කොටසක් එක්කරන්නට ඔන, එකම දෙය ගැන කතා කීපයක් තියන කොට පොඩි අවුලක් තියනවා, මමත් මෙය සොයා බලන්නට පෙර කතා තුනක් දැනන් උන්න මේවත් එක්ක මතුවට පල කරන්නම් හිතගිය කතා ටිකක් නිසා පල කරන්න හිතුන, මල විකාර ඉන්දියාවෙන් ආවා මේවත් MADE IN INDIA තමා පෙර බාරතයේ වඩිගපුර රජුන්ට නිමල ...
ඇටසැකිල්ලක් නම් ගියා මහසොනගෙ පත්ඉරුව අද දින අරමුණ නම් ලොව තිබෙන සියලුම දෙයට විනාශය ලගා කරන රාග, ද්වේෂ, මෝහ ආදිය සිතින් ඉවත් කරන්නට භාවනාව තුලින් ඔබට හැකිබව පෙන්වා දෙන්නටය, තවද ඔබ අප අසාතිබෙන භාවනා ක්‍රම වලට තවත් එක් භාවනා ක්‍රමයක් එකතු කරන්නටය,එය අට්ඨික සඤ්ඤාව නම් වේ මෙම ක්‍රමය පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය.අට්ඨික සඤ්ඤා භාවනාව ...
ඇස් හා පටක දන්දීම මහසොනගෙ පත්ඉරුව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය”ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනිවේ.” දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමුකරන්න.ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය, විද්‍යා මාවත, කොළඹ 07. ඕනෑම ඇස් හා පටක දන්දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක :011- 2 698 040 011- 2 698 041 ...
පන්සල් කොයි බටද? මහසොනගෙ පත්ඉරුව සිංහල අප බුද්දගමිකයන් වන අතර එවකට ග්‍රාමීය සිංහල මිනිසා හා පන්සල අතර මහත් බැදීමක් තිබිණි,ප්‍රසිද්ද කරනා නම් දානය හා මළ ගෙදරය මින් එහා ගිය බැදීම් පන්සල වටා ඇතිවිය,ගමේ සිටන ගුණවත් පුද්ගලයා,වෙදැදුරා,ගුරු හාමුදුරුවන්, මහා පුස්තකාලය,පාසල හා උසාවිය ආදී දෑ වෙනුවෙන් පෙනී සිටි තවද සිංහලයාගේ සශ්‍රීකත්වයේ මංගල්‍යය ලෙස දක්වන සිංහල අලුත් අවුරුද්දට පෙර දින නොනගතය ලබන්නට පෙර තම පවුලට හැකි ලෙස ...
සුනියම් දේවතාවා - 04 මහසොනගෙ පත්ඉරුව ඕන්න එනම් අත්හැරුණු වැඩකරන්නට ඉඩක්ලැබුණ තවදෙයක් හොයාගත් දේවල් ලගතියන්වැඩක් නෑ මොකද තව කෙනෙක්ටදැනගන්නටදෙනඑකත්පිනක්නේ, මා මෙ ලිපිය කරන්නට සිතුවේ පෙර ලිපි වලින් අහවර කරන්නට බැරි උනා කවුරුත් දන්නාතෙදබල වරම් ලද - සක්වල භාර හිමිසදසමන්කුළු පව්වද - කුජලාට සත් මුහුදුමැදලදවිවරණ තෙදින්- මුරබාරවූ නියතින්මතු බුදුවනඋතුම් - වදිමි තෙද සුනියම්දෙවිදුන්එක්ලක්ෂඅටසැට - දහසක් දෙවොල් ඝනකඩබුද්ධාලබෝමැඩ - සදරකිමින් රකිනසෑම අණවිනයට - යන්ත්රමන්ත්ර අදුනටබැල්මලුහැමවිට - වඩින් ...
අශෝක දහම ලෙස එළිදැක්වූයේ කුමක්ද මහසොනගෙ පත්ඉරුව පෙර රජවරු ගැන කියන කොට බුදුදහම ප්‍රචලිත කිරීම ආදිය ගැන කතා කරන කොට මෙම රජුගැන කතා නොකර සිටීම මහා ගුණමකුකමකි, නිකන්ම රජකෙනක් නොවූ තෙද-බලයෙන් කෙල පැමිණියෙකි,මෙම රජුගේ පෙර ජීවිතය ගැන මා පෙර ලිපියක තුන් සොහොයුරු පුවත ලෙස දක්වා ඇත, නමින් අශෝක රජු බුදුදහම ට මහත් සේවයක් කළ රජෙකි,කාලයත් සමග බුදුදහම තම දර්ශනයක් ලෙස එළිදැක්වීමක් සිදුවිය එය අශෝක දහම ලෙස ...
ඔබ නොදුටු පුද්ගලයෙක් ගැන මහසොනගෙ පත්ඉරුව මේ දවස්වල ගම්බාර දෙවියන් ගැන හොයල ටිකක් අවුල්..තව දෙවල් තියනවා දාන්න, ඒ අතරට මා ගතකල ජීවිතය තුල මා ඇසුව පැහැදුන සිතෙ හොදින් රැදුණු දෙයක් ඔබට අසන්නට දෙන්නට හිතුන, පින්වත් ඔබ තනිව නිස්කලංකව මෙය සවන්දෙන්න, ඔබ නොදුටු පුද්ගලයෙක් ගැන සිතේ මැවෙන හැටි අත්විදින්න එන්න, එම දේශනාව ඉතා සිත්ගන්නා සුළු ලෙස කිරිබත්ගොඩ ඥනාණනන්ද හාමුදුරුවන් අපට පැහැදිලි කර දෙනවා,කොමෙන්ටුවක් දෙන්නට අමතක නොකරන්න ...
තමාට තම මිස අන්සරණක් නැත මහසොනගෙ පත්ඉරුව අප ජීවිතය ගතකරන කාල සිමාව තුල නොයෙක් චරිත මුණගැසෙනවා "නානාත්ත කායා නානාත්ත සඤ්ඤා" මෙම වදන හි අර්ථය පසක් කරදෙන මිනිසුන් ඔබටහමුවී ඇත,හිතෙන්න පුළුවන් අමුතු ම්නිහෙක් ආදී කියන අවස්ථා ඇසෙන්නට දකින්නට ඇත,මා පුද්ගලිකව සිතන පතන ආකාරයට තවකෙකුගේ සිතිවිලි ක්‍රියාකාරකම් තමා හා සමාන ලෙස බලාපොරොත්තුවීම ගැටළු මතුවීමකට මුලය, ඒ ඒ මිනිසා කලාවූ කර්මයන් මත පදනම්වූ චරිතයක් ඔවුනට ලැබෙ තව දෙයක් කර්මය ...