[Re-blog] - වීරයා මැරෙන දවස | The day the hero will die මිස්ටර් හයිඩ් Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා: වීරයා මැරෙන දවස | The day the hero will die: වීරයකු බිහි වන්නේ දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන ජීවී හෝ අජීවී සතුරෙකු බිහි වූ කලක ය.එය තරමක පොදු ධර්මතාවයකි.ඒකීය අරමුණක් වෙනුවෙන් පෙනී සිටින වීරයකු හෝ වීරවරියක තමන් පෙනී සිටින අරමුණට එරෙහිවන සතුරා හෝ සතුරන් නැසූ කල්හි හෙතෙම සටන් බිමෙන් මැකී යයි.මන්ද යත් ඉන් පසුව තමන්ගේ වීරත්වයෙන් ...
ධාරනිපාත වර්ෂාව උදුවප් මස තෙක් පවතී මිස්ටර් හයිඩ් දෙසැම්බර් මැද සිට නැවත ඉනිම අරඹනු ලැබේ Same in herehttp://madayagelokaya.blogspot.com/2012/11/blog-post.html#more
ඇරඹුම (නැකත හරි..) මිස්ටර් හයිඩ් අපි සාමාන්‍යයෙන් විවිධ අවස්ථා වලදි එක එක චරිත රඟපානවා.දෙමව්පියන් ඉස්සරහ,මිත්‍රයන් ඉස්සරහ එක විදිහක්.ලොක්කා ඉස්සරහ තව චරිතයක්.ඒත් මං ඇතුලේ හැංගිලා තියෙන අදුරු, මෝඩ, ආඩම්බර, නිරහංකාර උද්දච්ච,බෝධිසත්ව, පීචං අදහස් මෙය පුරාවට දිග හැරේවි ...