ආදරෙයිද...වරෙන්කො තොට දෙන්න......!! ~~තරූගේ ලෝකය~~ ඒ කාලේ පට්ටය. පට්ට කියන්නේ පට්ට එකෙත් උපරිම එකය. මම ඒ කාලය කීවේ ඒ කාලයට නොහොත් අතීත කාලයටය. එහෙමත් නැත්නම් මගේ පුංචි කාලේය. ඒ කාලේ මම හලි හුලතල්ය. කවුරුත් මට ආදරේය. බලන බලන තැන ආදරේ වැහි වැහැලාය.ඒ කාලේ මම එපා කියද්දී හැමෝම මට ආදරේ කලෝය. තනියම කොහෙවත් යන්න දෙන්නේ නැත. තනියම මොනවත් කරන්න දෙන්නේද නැත. ඒ ආදරේ නිසාය. මේ ආදරේ ...
කාලය මැව් වෙනසක අරුමේ.... ~~තරූගේ ලෝකය~~ පන්හිදක් ගෙනතල් පතක් උඩතබන විට දුක් සටහනක්...තල්පතත්පන්හිදත් එක්වීකිව්ව මට පොඩි කතාවක්... සදත් තිබුනාතරුත් සිටියාඑදා අප ලග හිනැහෙමින්... පන්හිදින් ඔබතල්පතේ හැඩරටා ඇන්දා ආදරෙන්... සදත් එහෙමයිතරුත් එහෙමයිඔබත් පෙර මෙන් අප ලගින්... කිමද මේ අදදුක් සුසුම් මැදවිරහවක් ඇද කැටයමින්... ලගින් සිටි ඔබවෙන්ව ගිය දිනඅදුරු වූවා හිරු සදුත්... පන්හිදෙන් මමදුක් කදුළු මිසකෙසේ අදිමිද සියපතක්... ...
කැඩුනොත්.....කැඩුනමයි..... ~~තරූගේ ලෝකය~~ දැන් හරිද...ම්ම්ම්...තාම නෑ වගේ....අනේ කොහොම හරි හදාගම්මු...හ්ම්...'හ්ම්' නෙවෙයි..මොකද්ද අනේ...බලන්න දැන් හරිද කියලා....බෑ බෑ...මට ඉස්සර වගේ ඕනි...ඉස්සර කිව්වේ...????ඉස්සර කිව්වෙ..අපි දෙන්න හම්බවෙච්ච මුල් කාලේ...ඒ කාලෙ අපි දෙන්න කොච්චර ආදරෙන් හිටියද...ඒ ඉතින් ඒ කාලෙනෙ....ඒ කියන්නෙ දැන් බැරිද...හරි හරි කතාව නවත්තල බලන්න දැන්වත් ඕක හරිද කියලා....නෑ අනේ...චුට්ටක් ඇදයි වගේ...මගුල...හරියට මම කැඩුව වගේ..කැඩුවෙ ඔයා...හදන්න ඕනි මම....@#%හරි හරි සුදූ...මම තමයි කැඩුවෙ..ඒත් ඔයා කොහොම හරි ඕක හදාගන්නකෝ...මම ...