Font Pack 10 - Download 2624 Fonts (Total: 37365 Fonts) Lesson In Short මම ඔයාලට දෙන අටවෙනි සහ නමවෙනි ෆොන්ට් පැක් මෙන්න. මේකේ ෆොන්ට් 2624ක් තියෙනවා. 44MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්. පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න. මෙන්න ලින්ක්: ...
පොළොන්නරුවේ සංචාරය - පළමුවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 1) Lesson In Short ශ්‍රී ලංකාව කියන්නේ ස්වාභාව ධර්මයෙන් ලෝකයට ලැබුණු දායදයක්. මේ පින්බිම ඉංදියන් සාගරයේ මුතු ඇටය කියලා හදුන්වන්නට යෙදුනේ ඒ නිසා වෙන්න ඇති. එක් එක් යටත් විජිත සමයන් පසුකරගෙන, කොටි ත්රස්තවාදීන්ගේ ග්රහනයට ලක්ව, කාලයක් පීඩා වින්ද මේ භූමිය අද වෙනකොට සම්පූර්ණ නිදහස් භූමියක්. ඉතින් ඒ නිසාම වර්තමානයේ සංචාරක කර්මාන්තයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනවා. ලංකාව වර්තමානයේ පළාත් නමයකට වගේම දිස්ත්‍රික්ක විසිපහකට ...
කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 3) එන්න ඩවුන්ලෝඩ් කරගන්න. Lesson In Short අද දවසේ මේ අරගෙන ආවේ Merlin කතාමාලාවේ තෙවැන්න. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. ඒ නිසාම ඉතුරු Seasons ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. ...
2 in 1 - Peachtree Lesson - Part 06 Lesson In Short අද අපි කතා කරන්නේ , අපි කලින් ඕපන් කරගෙන හිටපු Company File එක ලේසියෙන් ඕපන් කරන විදියත්, Automatic Back Up වලින් වැඩ කරන හැටිත්. මුලින්ම බලමු කොහොමද අපි කලින් ඕපන් කරගෙන හිටපු Company File එක ලේසියෙන් ඕපන් කරන්නේ කියලා. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඉන්න. (රූපය 1) (රූපය 1) File මෙනු එකේ තියෙන Open Previous Company ගියාම අපිට පුලුවන් කලින් ...
කන්නාඩිය වගේ සපත්තු polish කරමු Lesson In Short ලංකාවේ සැලකියයුතු පිරිසක් leather සපත්තු පාවිච්චි කරත් නිවැරදි විදියට polish කරන්න දන්නේ නැ. ගොඩක් දෙන පුරුදු වෙලා තියෙන්නේ Brush එකෙන් polish කරන්න. එසේ කරනවිට සපත්තුවට හානි සිදු වෙනවා. අපි බලමු පියවරෙන් පියවර සපත්තු polish කරන්නේ කොහොමද කියල. මේ සදහා හොද තත්වයේ leather සපත්තු යුගලක් අවශ්‍ය වෙනවා. ලංකාවේදී අපිට DSI හා Bettans වලින් නියම leather වලින් මසා නිමකල සපත්තු මිලදී ගැනීමට ...
දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය - පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් Lesson In Short කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහි රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙනගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේශිෂ්ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැනවිශ්වවිලද්යාලයේ නොදන්න කෙනෙක් නැහැ.ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක්හිටියා. එම පීඨයේම ඉගෙන ...
Internet ස්පීඩ් එක මදි වගේද? එහෙනම් මෙන්න වේගේ වැඩිකරගන්න. (දෙවන කොටස) Lesson In Short මම කලින් දවසක ලිපියකින් මේ ගැන කතා කලා. අද ලියන්නේ ඒ ලිපියෙන් දුන්න DNS ලිපිනයන් භාවිතා කරන ආකාරයයි. කලින් ලිපිය බලන්න මෙතනින් යන්න, ඒ ලිපියේ තමයි DNS ටික තියෙන්නේ. Control Panel එකට ගිහින් Network and Sharing Center ඕපන් කරගන්න. එහි තිබෙන Change adapter settings මත ක්ලික් කරන්න. ඉන්පසුවට ඕපන් වෙන වින්ඩෝව් එකෙන් ඔයාලා දැනට Internet යන්න භාවිතා කරන Profile එක ...
Desktop එකට අලුත් පෙනුමක් Lesson In Short අද අපි බලමු අපේ Desktop එක ටිකක් අලුත් විදියකට වෙනස් කරගන්න ආකාරය. රූපය දැක්කම පැහැදිළි ඇතිනේ කරන්න හදන්නේ මොකක්ද කියලා. මේ විදියට desktop එක හදාගන්න කැමැති නම් ඔයාලට පහලින් තියෙන සොෆ්ට්වෙයාර් එක Download කරගෙන Install කරගන්න වෙනවා. 2MB ප්‍රමාණයේ මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාලට පුලුවන් දින දර්ශනය, To Do List, Events වගේ වැදගත් විස්තර Desktop එකේ ඉදන්ම බලාගන්න. Download Desktop ...
“ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා” ++ Lesson In Short වර්ථමාන සමාජයේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ත්‍රී රෝද රථ භාවිතය හදුන්වන්න පුළුවන්. ලංකාවේ බොහොමයක් නගරවල මේ වාහනය සුලභ දසුනක්. ලංකාවේ හැටියට අතේ තියෙන ගානට ගන්න පුළුවන් වාහනයක් විධියට මේ වාහනය හැමෝම අතරම ප්‍රසිද්ධයි. අද වෙනකොට මේ වාහනය විවිධාකාරයෙන් අලංකරණය කරන්න එම රියදුරන් පෙළඹිලා තියෙනවා. වර්ණ ගැන්වීම්, විශාල බෆල් සෙට් එකක් හයිකිරීම්, අලංකාර ආලෝක පද්ධතියක් සවිකිරීම, වගේම විවිධ වැකි ...
Add Me Fast වලින් ලංකාවේ කට්ටිය විතරක් බ්ලොග් බලන්න ගෙන්නලා, ලංකාවේ අයගේ Facebook Like ගමුද? Lesson In Short අපි හොඳට දන්න Add Me Fast කට්ටිය අලුත් දෙයක් හදුන්වලාදීලා තියෙනවා. ඒ තමයි “Country Target (beta version)” විශේෂාංගය. මේ විශේෂාංගය භාවිතයෙන් අපිට පුලුවන් අපි කැමැති රටවලින් එන අය තෝරලා බ්ලොගය බලන්න අවස්ථාව දෙන්න. උදාහරණයක් විදියට ලංකාවේ සාමාජිකයන් පමනක් ගෙන්වා ගන්න. සිංහල බ්ලොග් කරන අයට මේකෙන් විශේෂ වාසියක් වෙනවා. සිංහල බ්ලොග් බලන්න එන්න පුලුවන් වෙන්නේ ලංකාවේ අයට විතරක් නිසා බ්ලොග් එක ...
මී සීයලගේ, මී ආච්චිලගේ වැඩ Lesson In Short අද කියන්න යන්නේ ආදී මිනිසුන් කරවන ලද හා සිදුකළ දෑ හොයන ආකාරය ගැන. මේ කාර්යය පුරාවිද්‍යා ගවේෂණය කියලා හදුන්වනවා. මේ සදහා එක් එක් රටවල වෙන වෙනම ආයතන පිහිටුවා තියෙනවා. මේ විධියට පුරාණය හොයන්න නිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියට අදාල පුරාවිද්‍යාවේ කාර්යන් ප්‍රධාන වශයෙන් 07 කි. 01 . දත්ත හඳුනා ගැනීම අතීත මානවයා හා බැඳුනු අවශේෂයන් ඒ ඒ අවධීන් ට අයත් ...
Font Pack 5 - Download 4088 Fonts (Total: 24612 Fonts) Lesson In Short මම ඔයාලට දෙන පස්වෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 4088ක් තියෙනවා. 86MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්. පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න. මෙන්න ලින්ක්: Download (15MB) ...
කෙල්ලෙක්ගෙ වයස දැන ගන්න හැටි.... How to know Girl’s Age? Lesson In Short අද කාලේ හැට පැන්නත් දහ අටයි වගේ ඉන්න නිසා ගෑනු ළමයිගේ වයස කියන එක ලේසි නෑ. ලිෆ්ටික් උලාගෙන, කිව්ටෙක්ස් ගාගෙන, සෙන්ට් පවුඩර් දා ගත්තම ආයිමත් වයස කියනවා බොරු. කිවුවත් කියන්නේ හතරැස් කෙප්ප. ඒ නිසා කියන දෙයක් තඹ සතේකට විස්වාස කරනවා බොරු. ඒ නිසා අසරණ වෙන කොල්ලන්ට සරණක් වෙන ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ. පහත වගුව පේළි 6 කට බෙදලා ...
පොළොන්නරුවේ සංචාරය - තෙවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 3) Lesson In Short 3. පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය ආළාහණ පරිවෙන ව්‍යපෘතිය මගින් ගවේෂණ හා කැණීම්වලින් රැස් කරන ලද කෞතුක වස්තූන් මෙහි තැන්පත් කර ඇත. 1998 ඔක්තෝම්බර් 30 වන දින සිට ක්‍රියාත්මකවේ. පොළොන්නරුව පැරැණි නගරය පිළිබඳව අවබෝධයක් ලබාදීමේ පරමාර්ථයෙන් පොළොන්නරුව අවධිය පිළිබඳව පර්යේෂණාත්මක, විස්තෘත දැනුමක්, නවීන තාක්ෂණික දැනුම උපරිම අයුරින් උපයෝගී කරගෙන ඉදිරිපත් කර තිබේ. ප්‍රදර්ශන කුටි සිංහල, ඉංග්‍රීසි, ...
බසවක්කුලම වැව (Basawakkulama) Lesson In Short පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා ...
Mediafire/RapidShare එපා. බ්ලොග් එකෙන් කෙලින්ම Download කරන්න දෙන්න. Lesson In Short මේ කියන්න යන දේනම් බ්ලොග් ලියන හැමෝටම ගොඩක් වැදගත් වෙයි. අපි ලියන බ්ලොග් ලිපි වලට අදාල මොනවා හරි ෆයිල් එකක් Download කරන්න දෙනකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ අදාල ෆයිල් එක Mediafire/RapidShare/JumboFiles වගේ Free Cloud Storage එකකට Upload කරලා ඒකෙන් දෙන ලින්ක් එක අපේ බ්ලොග් ලිපියේ දාන එකනේ. ඒක බලන කෙනාට කරදරයිනේ. අදාල සයිට් එකට ගිහින් තමයි ඒ ෆයිල් එක Download කරන්න වෙන්නේ. අපි ...
ඔබත් යහපත් බිරිදක්ද? යහපත් බිරිදක් වීමට කැමැතිද? යහපත් බිරිදක් යනු… Lesson In Short අද අප ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ අට්ඨකනිපාතයට අයත් අපෝසථ වර්ගයේ නකුල මාතු මනාපකායික සූත්‍රයයි. මෙය භාර්යාවනට ඉතා වැදගත් සූත්රයකි. එක් කාලයක අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයෙහි සුසංසුමාරගිර නුවර භේසකලා නම් වූ මුවන්ට අභය භූමියක් වූ වනයේ වැඩ වාසය කළ සේක. ඒ කාලයේ දිනක් නකුල මාතා ගෘහපතිනිය බුදුරජාණන් වහන්සේ හමුවෙන්නට පැමිණ උන්වහන්සේට වන්දනා කොට එකත්පසෙකින් වාඩිවුණා. ...
අන්තර්ජාලයේ එක තත්පරයක්/විනාඩියක්/පැයක්/දවසක් ගැන ඔබ දන්නවද? Lesson In Short අද අපි බලන්නේ අන්තර්ජාලය අපට කොච්චරක් නම් ලංවෙලාද කියන එකයි. අන්තර්ජාලය කියන්නේ අද වෙනකොට අපිට නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා ඉවරයි. ඉතින් ඒ ගැන ටිකක් දැනගෙන ඉන්න එක අපිට හොඳයි කියලා හිතුනා. ලොව පුරා බිලියන 2.4ක පිරිසක් අන්තර්ජාලය භාවිතා කරනවා. එය සාමාන්‍යයෙන් ලොව වෙසෙන ජනගහනයෙන් තුනෙන් එකක් හා සමානයි. මෙම අන්තර්ජාල පරිශීලකයන් අන්තර්ජාලය තුල විශාල කාර්යයන් රාශියක් සිදුකරනවා. එක ...
Font Pack 6 - Download 2382 Fonts (Total: 26994 Fonts) Lesson In Short මම ඔයාලට දෙන හයවෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 2382ක් තියෙනවා. 37MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්. පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න. මෙන්න ලින්ක්: Download ( ...
IPL ඔන්ලයින් බලන්න එන්න… Watch PEPSI IPL T20 Streaming Online 2013 Lesson In Short Your Browser Do not Support Iframe