Merlin all 5 Seasons Download. මර්ලින් කතාමාලා 5ම එකම තැනකින් ගන්න එන්න. Lesson In Short අද කියන්න යන්නේ මෙතෙක් කල් දමපු ලිපිවලින් ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු Merlin කතා මාලාව ගැන. මෙතෙක් කාලයක් ඔයාලට මේ කතාව අරගෙන ආවේ මට ඉඩක් ලැබුන හැටියෙමනේ. ඒ නිසා හමහර කොටස් ඔයාලට මඟ ඇරිලත් ඇති. ඒ නිසා Season පහම එකම ලිපියකින් දෙන්න හිතුවා. මේ පහලින් තියෙන ලින්ක් එක භාවිතා කරලා ලේසියෙන්ම Merlin බලන්න එන්න. Season 01 - Merlin කතාව Download කරගන්න ...
සේවකයන් ගැන වාර්ථාකරන්න කලින් කරගන්න ඕන වෙනස්කම් - Peachtree Lesson - Part 12 Lesson In Short මෙතෙක් නිකුත්කල පාඩම්.... මේවා බැලුවේ නැත්තම් ඒවත් බලන්නකෝ... එකවුන්ටින් අමාරු වුනේ ඉස්සර. දැන් එහෙම නෑ........ Peachtree Lesson - Part 01 Peachtree වල Back Up කරමු..... Peachtree Lesson - Part 02 Back Up File එක Restore හරිම ලේසියිනේ. ඔයාලත් ඇවිත් කරලම බලන්නකෝ. Peachtree Lesson - Part 03 Default Shortcuts වෙනස් කරමු.. Peachtree Lesson - Part 04 Setup Guide එක හදුනා ගනිමු... Peachtree ...
Sri Lanka Wedding Song Collection ඩවුන්ලෝඩ් කරගන්න එන්න. ගීත 77ක්, 350MB Lesson In Short Part 1 Part 2 Part 3 Part 4 Part 5 Part 6 Part 7 77 Sinhala Songs 350MB Mediafire Download Link
කාලෙකට පස්සේ කැම්පස් යන්න කලින් දවසේ රෑ.. Lesson In Short ඔන්න ඉතින් ආයිමත් කාලෙකට පස්සේ ආයිමත් කැම්පස් යන්න වෙලානේ. ඉතින් ඒ ගැන මුකුත් නොලිවුවොත් හිතට හරි මදි වගේ. මෙදා සැරේ විශ්වවිද්‍යාල වැඩ වර්ජනය පටන් ගත්තේ පසුගිය ජුනි මාසෙනේ. කට්ටියට මතකද මන්ද… එහෙම පටන්ගත්ත වැඩවර්ජනේ සති දෙක තුනක්ම තිබුනා. ඊට පස්සේ දවසක් දෙකක් ලෙක්චර්ස් ගියා වගේ මතකයි. ආයිමත් වැඩ වර්ජනයක් පටන් ගත්ත. ඒ සැරේ නම් ආචාර්ය මණ්ඩලය තමයි පටන් ගත්තේ. ඒ ...
බ්ලොග් එකක ලියන හැමෝම Windows Live Writer පාවිච්චි කරන්න. Lesson In Short අද ආවේ අලුත්ම දෙයක් අරගෙන. ඒ තමයි Windows Live Writer. තවම මම නම් දැක්කේ නෑ මේ ගැන කවුරුවත් කතා කරලා තියෙනවා. ඒ නිසාම අද මේ ගැන ලියන්න හිතුවා. මේකෙන් පුලුවන් බ්ලොග් ලිපි පහසුවෙන් ලියන්න. මමත් මේ සොෆ්ට්වෙයාර් එක භාවිතාකරන පලවෙනි වතාව තමයි මේක. ඒත් මම හිතනවා හොදට තියේවි කියලා. Windows Live Writer එන්නේ තනියම නෙවෙයි. Microsoft Windows Essentials 2012 එක්ක ...
Back Up File එක Restore හරිම ලේසියිනේ. ඔයාලත් ඇවිත් කරලම බලන්නකෝ. Peachtree Lesson - Part 03 Lesson In Short මේ කථා කරන්නෙ Peachtree තුන් වෙනි පාඩම ගැන. කලින් පාඩම් මතකයිනෙ. එකවුන්ටින් අමාරු වුනේ ඉස්සර. දැන් එහෙම නෑ........ Peachtree Lesson - Part 01 , Peachtree වල Back Up කරමු..... Peachtree Lesson - Part 02දැන් කියන්න යන්නෙ Peachtree වල Back Up කරන ලද File එක Restore කරන විදිය. මේකත් ගොඩක් වැදගත් වෙනවා. අපි තැන් කිහිපයක පරිඝනක කිහිපයක වැඩ කරනව නම් Back ...
කෑම මේසේදි කතාකරන හැන්දයි ගෑරුප්පුවයි කියන කතා Lesson In Short අපි කෑම මේසෙක වාඩි වෙලා කෑම ගන්නකොට හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි අපේ අවශ්‍යතාවය කියන්න පුලුවන්බව දන්නවද? හැන්දයි ගෑරුප්පුවයි සන්නිවේදන මාධ්‍යයක් විදියට භාවිතාකරන ආකාරය ගැන තමයි අද කතාකරන්නේ. අපි කෑම ගැනීම මදකට නතරකලා කියලා කියන්නයි හැදි ගෑරුප්පු මේ විදියට තියන්නේ. ඊළඟ පිගානක් සඳහා අපි සූදානම් නම් හදි ගෑරුප්පු තියන්නේ මෙහෙමයි. කෑම එක ගොඩක් හොඳයි කියලා කියන්න මේ විදියට හැදි ගෑරුප්පු ...
හිරු විසින් ඉදිරිපත් කරණු ලබන Online තොරණ බලන්න එන්න. මහා කපි ජාතක කථාවස්තුව රැගත් ලොව ප්‍රථම ඇසිදිසි තොරණ ආමිස පූජාව දැකබලා ගන්න පින්සිතින් එන්න. Lesson In Short බුද්ධං සරණං ගච්චාමී….. ත්‍රියිලෝකනාථ වූ සාක්‍ය සිංහ වූ මහා කාරුණික වූ ලොව්තුරා තතාගත අප මහා සම්මාසම්බුදු අමා මෑනීන් වහන්සේ ජම්බුද්වීපයේ සැවත්නුවර ජේතවනාරාමයේ වැඩවසන කල්හි බන්දුවූ සමාගමයක් අරභයා උත්තම ශ්‍රීමුඛයෙන් දේශනාකරන ලද මහා කපි ජාතක කථාවස්තුව රැගත් ලොව ප්‍රථම ඇසිදිසි තොරණ ආමිස පූජාව දැකබලා ගන්න පින්සිතින් එන්න. ආසියානු මාධ්‍ය ජාලය බැතිබර සිතින් පින්කැමැති ඔබට තිළිණ කළ මේ ලොව ප්‍රථම ...
ශ්‍රේෂ්ඨ විද්‍යාඥායන්ගේ අලුත් නියම Lesson In Short 1)ලෝරන්ස්ගේ යාන්ත්‍රික නියමය: ඔබගේ අතේ මජං හෝ ග්‍රීස් ගෑවුනු පසු ඔබට ඔබේ නහය කැසීමට හෝ මුත්‍රා කිරීමට සිදුවන අවශ්යයතාවය ගෑවෙන ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වේ. 2). ඇන්තනීගේ කම්මල් නියමය: ආවුදයක් අතින් ගිලිහී බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරලී යයි. 3). කොවෑක්ගේ දුරකතන නියමය: වැරදි නොම්බරයක් ඇමතීමේදී සාමාන්‍ය ඇමතුමක් ගන්නා විට ඇසෙන කාර්යබහුල නාදය කිසිවිටකත් නො ඇසෙයි. 4).කැනන්ගේ ...
WWE WrestleMania XXIX 29 එක ක්ලික් එකෙන් Download කරන්න. Lesson In Short WWE වලට කැමැති හැමෝටම බලන්න පුලුවන් හොද තරගාවලියක් තමයි මේ WWE Wrestlemania XXIX 29 කියන්නේ. වැඩි විස්තර කියන්න ඕන නෑනේ. ඔයාලට පුලුවන් Download කරගෙනම බලන්න. සම්පූර්ණ තරගාවලියම 834MB තියෙනවා. පැය 3කුත් විනාඩි 52ක් පුරා දිවෙන මේ තරගාවලිය පසුගිය මාසයේ නිකුත්වූවක්. Download WWE WrestleMania XXIX 29 හෝ Part 1(200MB) + Part 2(200MB) + Part 3(200MB) + Part 4(200MB) + Part 5(34MB) ...
ජනප්‍රියම බ්ලොගය වීමට……. (ක්‍රම 35ක්) Lesson In Short අද කියන්නේ අපේ බ්ලොග් එක ජනප්‍රිය කරගන්න පුලුවන් ක්‍රම 35ක් ගැනයි. බ්ලොග් ලියන අපි හැමෝටම මේ දේවල් ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුන නිසා හැමෝටම කියන්න හිතුනා. 1. සිත් ඇදගන්නා සුලු නමක් යොදාගන්න. යොදාගන්නා නම දැනට ඇති නමකට ලගින් යනවා නම් එය දෙදෙනාටම අසාධාරණයි. ඒ නිසා වෙනමම නමක් තෝරගන්න උත්සාහ කරන්න. 2. බ්ලොග් Layout එක තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න. බ්ලොග් එක ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures Lesson In Short ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා ...
Peachtree Lesson Part 14 - Enter Vendors Details/ ණයහිමි තොරතුරු වාර්ථා කිරීම Lesson In Short මෙහිදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයතනය හා සම්බන්ධ ණයහිමියන් ගැන අපි ලග තියෙන දත්ත අපි හදන ලද Peachtree Company එකට එකතු කිරීම. ආයතනයක් පවත්වාගෙන යනකොට අපිට ණය ගැනීම් සිදුකරන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ණය හිමියන් කියන්නේ ආයතනයේ සම්පතක්. ඒ සම්පත නිසියාකාරව කළමණාකරනය කරන්න නම් නිසියාකාරව වාර්තාකරගෙන ඉන්න ඕන. කලින් පාඩමේ සදහන් කරපු විදියටම මේක කරන්නත් අපි මුලින්ම යන්නේ ...
දින 50ක අබිමන Lesson In Short නව මං සොයමින් සියල්ල වෙනස් කරමින් අලුත් දෙයක් කරමින් පෙර මගම බලමින් බාධක බිද දමමින් ඔබ හා හිදිමින් සැමදා ජයම පතමින් පාඩමක් කෙටියෙන් ඉදිරියටම යමින්…..
ලපේ කියන කතා… Lesson In Short අද කතා කරන්න හදන්නේ ඔයාලගේ ඇගේ තියෙන උපන් ලප ගැන. උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක් අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි. උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්රකාශනය වන ...
Font Pack 1 - Download 610 Fonts Lesson In Short පළමු ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 610ක් තියෙනවා. 30MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්. පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න. මෙන්න ලින්ක් එක: Download 30MB ඒ වගේම මේ ...
ලංකාව වටේ සැරිසරන්න… එන්න යන්න ට්‍රිප් එකක්.. Visit Sri Lanka Lesson In Short ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය. ඒ නිසාම ගොඩාක් ලස්සන තැන් වලින් ලංකාව පිරිලා, ඉතිරිලා. ජීවිත කාලෙම බලන්න තරම් තැන් ලංකාව වටේම. ඒත් තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ තැන් ගැන හරි විස්තරයක් දන්නේ නැතිකම. දන්න තැන් ටිකෙනුත් අපි බලන්න යන්නේ කීයෙන් කීයද? ඒ නිසාම හිතුවා ලංකාවේ බලපු තැන් ගැන ඔයාලටත් කියන්න. මේ ලිපියෙන් එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ ලිපි හා යාකරන්න ...
Windows 8 Gadget Pack - වින්ඩෝස් 8 ඩෙක්ස්ටොප් ගැජට් Lesson In Short වින්ඩෝස් 7 ගැජට් වල අත්දැකීම ඔයාලට මේ වෙනකොටත් ලැබිලා ඇති. අඩුම තරමින් දැකලවත් ඇතිනේ. ඒත් අලුතෙන්ම ආව වින්ඩෝස් 8 වලට තියෙන ගැජට් ගැන තාම දන්නේ ඉතාමත් අඩු පිරිසක්. ඒ නිසා අද දෙන්න යන්නේ වින්ඩෝස් 8ට තියෙන ගැජට් ටිකක්. පහලින් තියෙන ගැජට් ටික තමයි මේ පැක් එකේ තියෙන්නේ. 7 Sidebar, Agenda, All CPU Meter, App Launcher, Calendar, Clipboarder, Chameleon Weather, Clock, ...
පින්තූරයක තියෙන අකුරු කොපි කරලා ගමුද? Lesson In Short අපිට මේ කාර්යය කරන්න ඕන වෙනවා MS-Office කියන පැකේජ් එක. මේ පැකේජ් එක අද ඕනම පරිගනකයක ස්ථාපිත කරලා තියෙන නිසා අලුතෙන් මහන්සි වෙන්න දෙයක් නෑ. දැන් ඕපන් කරගන්න Microsoft Office OneNote. (Start–>All Programs–>Microsoft Office–>Microsoft Office OneNote). අපට අවශ්‍ය රූපය Drag and Drop කරගෙන Microsoft Office OneNote එකට දාගන්න. දැන් Right Click කරලා Copy Text From Picture කියන එක තෝරන්න. ...
ෆේස්බුක් ගැන නොදත් කරුණු - අන්තර්ජාතික මට්ටමින් (දෙවන කොටස) Lesson In Short මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස්බුක් භාවිතය ගැනයි. දැනට ෆේස්බුක් පරිශීලකයන්ගෙන් 19% ක් ඇමරිකාවේ සහ කැනඩාවේ පරිශීලකයින් වන අතර 81%ක් ලොව අන්රටවලට අයත් පරිශීලකයන්. ෆේස්බුක් කොතරම් ජනප්‍රියදැයි කිවහොත් දැනට භාෂා 70කට අධික ගණනක් ෆේස්බුක් තුල භාවිතා වෙනවා. ෆේස්බුක් ...