පොළොන්නරුවේ සංචාරය - පස්වැනි දිගහැරුම (Trip to Polonnaruwa - Part 5) Lesson In Short මෙම කොටසින් ඇතුළු නුවර ඉතිරි කොටස ගැන තොරතුරු බලමු. ඇතුළු නුවර, නිශ්ශංකමල්ල රාජ සභාව නිශ්ශංකමල්ල රාජ මාළිගය මහමේරුව නිශ්ශංකමල්ල නාන පොකුණ වසන්ත මාළිගය පැරකුම්බා රාජ මාළිගාව පැරකුම්බා රාජ සභාව කුමාර පොකුණ යන ස්ථානයන්ගෙන් සමන්විත වෙනවා. මින් මුලින් ඇති ස්ථාන 5 ගැන කලින් කතා කරා. දැන් ඉතිරි කොටස ...
පොළොන්නරුවේ සංචාරය - සිව්වැනි දිගහැරුම (Trip to Polonnaruwa - Part 4) Lesson In Short 9. පොළොන්නරුව පරාක්‍රමබාහු සමුද්‍රය පරාක්‍රම සමුද්‍රය එක් වැවක් නොවේ. වාරි සංකීර්ණයකි. එම සංකීර්ණයට ලොකු කුඩා වැව් පහක් ඇතුළත් වේ. එම වැව් වනුයේ, තෝපා වැව එරමුදු වැව දුඹුතුළු වැව කලහගල වැව භූ වැව 10. පොළොන්නරුවේ නවාතැන්පොළවල් මේ පහතින් තියෙන සියලු නවාතැන්පළ සමුද්‍රය ආසන්නයේම පිහිටා තියෙනවා. ...
පොළොන්නරුවේ සංචාරය - තෙවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 3) Lesson In Short 3. පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය ආළාහණ පරිවෙන ව්‍යපෘතිය මගින් ගවේෂණ හා කැණීම්වලින් රැස් කරන ලද කෞතුක වස්තූන් මෙහි තැන්පත් කර ඇත. 1998 ඔක්තෝම්බර් 30 වන දින සිට ක්‍රියාත්මකවේ. පොළොන්නරුව පැරැණි නගරය පිළිබඳව අවබෝධයක් ලබාදීමේ පරමාර්ථයෙන් පොළොන්නරුව අවධිය පිළිබඳව පර්යේෂණාත්මක, විස්තෘත දැනුමක්, නවීන තාක්ෂණික දැනුම උපරිම අයුරින් උපයෝගී කරගෙන ඉදිරිපත් කර තිබේ. ප්‍රදර්ශන කුටි සිංහල, ඉංග්‍රීසි, ...
පොළොන්නරුවේ සංචාරය - දෙවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 2) Lesson In Short පොළොන්නරුවට එන විදිය ගැන කලින් ලිපියෙන් කතා කරා මතක ඇති. දැන් බලමු ඓතිහාසික පොළොන්නරුව රාජධානියේ නරඹන්න පුළුවන් ස්ථාන මොනවද කියලා. සංචාරකයෙකුට වැදගත් වෙන ස්ථාන ගැන අපි බලමු. මේ එක එකක පොඩි විස්තරයක් වගේම ඡායාරූප පෙළකුත් පහලින් තියෙනවා. මේ ලිපියෙන් එසේ වැදගත් ස්ථාන අතරින් දෙකක් ගැන කතා කරනවා. 1. පොත් ගුල් වෙහෙර පැරකුම්බා රජතුමා විසින් කරවන ලද විහාරය අතීතයේ කපිල විහාරයදැයි ...
“ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා” ++ Lesson In Short වර්ථමාන සමාජයේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ත්‍රී රෝද රථ භාවිතය හදුන්වන්න පුළුවන්. ලංකාවේ බොහොමයක් නගරවල මේ වාහනය සුලභ දසුනක්. ලංකාවේ හැටියට අතේ තියෙන ගානට ගන්න පුළුවන් වාහනයක් විධියට මේ වාහනය හැමෝම අතරම ප්‍රසිද්ධයි. අද වෙනකොට මේ වාහනය විවිධාකාරයෙන් අලංකරණය කරන්න එම රියදුරන් පෙළඹිලා තියෙනවා. වර්ණ ගැන්වීම්, විශාල බෆල් සෙට් එකක් හයිකිරීම්, අලංකාර ආලෝක පද්ධතියක් සවිකිරීම, වගේම විවිධ වැකි ...
පොළොන්නරුවේ සංචාරය - පළමුවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 1) Lesson In Short ශ්‍රී ලංකාව කියන්නේ ස්වාභාව ධර්මයෙන් ලෝකයට ලැබුණු දායදයක්. මේ පින්බිම ඉංදියන් සාගරයේ මුතු ඇටය කියලා හදුන්වන්නට යෙදුනේ ඒ නිසා වෙන්න ඇති. එක් එක් යටත් විජිත සමයන් පසුකරගෙන, කොටි ත්රස්තවාදීන්ගේ ග්රහනයට ලක්ව, කාලයක් පීඩා වින්ද මේ භූමිය අද වෙනකොට සම්පූර්ණ නිදහස් භූමියක්. ඉතින් ඒ නිසාම වර්තමානයේ සංචාරක කර්මාන්තයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනවා. ලංකාව වර්තමානයේ පළාත් නමයකට වගේම දිස්ත්‍රික්ක විසිපහකට ...
T20 - ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය සජීවීව නරබන්න - 20 World Cup Live Streaming - SL vs Neth Lesson In Short අද පැවැත්වෙන ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය සජීවීව නරබන්න පුළුවන් ඔයාලට. ඒ තරගය වගේම T20 World Cup තරගාවලියේ සියළුම තරග සගීවීව නරඹන්න වගේම T20 World Cup Highlights බලන්නත් පුළුවන් දැන්. ඉදිරියට තියෙන තරග නරබන්න එන්න Bookmark කරගන්න. තරගාවලිය සජීවීව නරඹන්න Click කරන්න “Live Stream” ...
සන්සුන් සිත සුවපත්වන්නට (දෙවන කොටස) Lesson In Short පළමු කොටසින් කවි බණ හයක් ගැන කරුණු අරගෙන ආවා. මේ ලිපියෙන් ඉතුරු කවි බණ ගැන බලමු. පළමු කොටස කියවන්න මේ දවස් වල සෑහෙන්න ජනප්‍රිය කවිබණක් විධියට පින්බර අම්මා කවි බණ දිවයිනේ විවිධ ප්‍රදේශවල අපිට අහන්න ලැබෙනවා. ජීවිතයේ අනන්ත අපමණ,දුක් කම් කටුලු චිත්ත පීඩා සියල්ල මා වෙනුවෙන් විඳ දරා ගත් ආදරය නම් මේ යැයි ලොවට පෙන්වා දුන් වටින සලු පිළි මට ...
රැප් ගීතයට වැඩි යමක්.. සන්සුන් සිත සුවපත්වන්නට Lesson In Short අපි හැමෝම කැමතියිනේ සුමිහිරි හඩින් ගායනා කරන කවි බණ අහන්න. අද වෙනකොට ලංකාවේ නොයෙකුත් අවස්ථාවන් වලදි මේ කවි බණ අහන්න පුළුවන් වෙනවා. පන්සල්, දන්සැල් ආදී බෞද්ධ ආගමික කටයුතු මුල් කරගත් අවස්ථාවන් වලදී මේ කවි බණ අහන්න පුළුවන් වෙනවා. කාව්‍ය විශාරද, පුජ්‍ය. මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ මේ කවි බණ සදහා ප්‍රසිද්ධියක් උසුලනවා. උන්වහන්සේ විසින් රචනා කරන්නට යෙදුණු වගේම දේශනා කරන්නට යෙදුණු ...
ෆේස්බුක් ෆොටෝ ඇල්බම් එකම ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද? How to Download Facebook Photo Album… Lesson In Short ෆේස්බුක් එකේ අපි ෆොටෝ දාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකින් එක විධියක් තමයි ඇල්බම් එකක් විධියට Upload කරන එක. ඒ විදියට ෆොටෝ දැම්මම අපිට පුළුවන් වෙනවා එකම Event එකක ෆොටෝ එකම තැනක ඉදන් බලන්න. ඒ වගේම Like කරන්න. ෆේස්බුක් ගැන දන්න ඕනම කෙනෙක්ට Facebook Photo Album ගැන අලුතෙන් කියන්න ඕන වෙන්නේ නෑ. ඒත් ෆේස්බුක් එකේ තියෙන ෆොටෝ Download කරගන්න ...
“සරසවි කුරුටු ගී 232ක්” PDF ඩවුන්ලෝඩ් කරගන්න එන්න. (පිටු 59, 20MB) Lesson In Short කලින් ලිපියෙන් සරසවි කුරුටු ගී එකතුව ගැන විස්තර ගොඩක් කතා කරා. පොරොන්දු වුනා වගේම පුළුවන් ඉක්මනට සරසවි කුරුටු ගී එකතුව අරගෙන ආවා. මේ එකතුවේ ගී 232ක් තියෙනවා. පිටු 59ක් පුරා ගලා යන මේ ගී ඔයාලට සරසවි දිවිය ගැන ලස්සන චිත්‍රයක් ඇදලා පෙන්නාවි. එක එක සරසවි වලින් එකතු කරගත් ගී වෙන වෙනම දක්වන්න උත්සාහ ගත්තා. ඒත් සමහර ගී ඒ විදියට වෙන් ...
“සරසවි කුරුටු ගී එකතුව”ට පෙර වදනක් (Sarasavi Kurutu Gee Collection) Lesson In Short සරසවි කුරුටු ගීය, සරසවියකට පා තැබූ ඕනෑම අයෙකුගේ කන වැකුණු වදනක් වේ. මේ සරසවි කුරුටු ගීයෙන් මතු වන්නේ සරසවියේ ඉගෙනුම ලබන සරසවි මානව, මානවිකාවන්ගේ හදවතේ පදවැලයි. සිතට දැනෙන දුක, සතුට තම හදවතේ රාවය පද වලට පෙරලන්නට මොවුනට වැඩි වේලාවක් ඕනෑ නොවේ. එම සිතුවිලි පද වලට පෙරලී ඇති අපූරුව මනරම්ය. සීගිරි කැටපත් පවුරේ ගී ලිව්වෝ මුතුන් මිත්තන්ය. සරසවි කුරුටු ගීය ලිව්වෝ ...
වියරුව හා රාගය - Game of Thrones - Season 1 - All Episodes ඩවුන්ලෝඩ් කරගන්න එන්න Lesson In Short ගොඩක් අය දන්න දෙයක් තමයි ලඟදිම හිරු ටීවී(Hiru TV) එකේ Game of Thrones කතාමාලාව පෙන්නනවා කියන එක. ඒත් කතාව ගැන දන්න අය දන්නවනේ ඒ කතාවේ සමහර කොටස් කොටු දාලවත් පෙන්නන්න බැරි බව. කතාමාලාව පුරාම සෑම කොටසකම මේ වගේ අයින් කරන්න වෙන දර්ශන අඩුම තරමින් දෙක තුනක්ම තියෙනවනේ. කතාවේ මේ කොටස් අයින් කරාම කතාවේ ගලායෑම එතරම් රසවත් වෙන එකක් නෑ. ගොඩක් ...
“ආදරය ගීතයක් වූ කල.. එම ගීතය තුලින් ආදරණීය කතාවක් උපදී.. එම ආදරණීය ගීතයේ කතාව සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) නම් විය” Lesson In Short ජයන්ත චන්ද්‍රසිරි නම් වූ චිත්‍රපට අධ්යක්ෂවරයා විසින් ශ්‍රී ලාංකික චිත්‍රපට ඉතිහාසයට ඉදිරිපත් කරන ලද නවතම නිර්මාණය, සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) පිළිබඳව සටහනක් තැබීම සුදුසුයැයි සිතුණකල එය මෙසේ වචන වලට පෙරලා ඔබ හමුවේ තබමි. මේ අධ්යක්ෂවරයා ගැන අමුතුවෙන් කිවයුතු නැත. ජයන්ත චන්ද්‍රසිරි නම් වූ ඔහු, ගරිල්ලා මාර්කටිං(2005), අග්නිධාරා(2002) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ලාංකීය ජනහද තුල ...
ලිංගික වැරදි Lesson In Short SEXUAL RELATED CRIMES මේ කියන්න යන්නේ අන්තර්ජාලය තුලින් කාලෙකට කලින් ලැබුන ලිපියකින් උපුටා ගත්තක් ගැන. කාලීන මාතෘකාවක් වගේ හැගුන නිසා නැවත ඔබ හමුවට ගෙන එන්න හිතුවා. මේ අන්තර්ගතය සදහා වූ සියලුම අයිතිය එම මුල් කර්තෘ සතු බව මතක් කරන්නේ ස්තූතිපූර්වයෙන්. මෙහිදී කතුවරයා විසින් ලිංගික වැරදි ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදා වෙන්කරලා දක්වනවා. ඒවා නම්, ව්‍යාභිචාරය වරද, බරපතල ලිංගික අපයෝජනය, ලිංගික අතවර ...
ට්‍රයි කරන කෙනාට කෙනෙක් ඉන්නවද? (අනාගත වෙන්න පෙම්වතුන්ට) Lesson In Short ගොඩක් වෙලාවට අපි කැමැති කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉදලා අවසානයේ තමයි දැනගන්නේ ඒ කෙනාට කෙනෙක් ඉන්නවා කියලා. ඒ වෙලාවට, “අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා” ආපහු හැරෙන්න වෙනකොට කොහොමද? මේ කියන්න යන්නේ ඒ විදියට අන්තිමට ආපහු හැරෙන්න කලින් මුලින්ම හැරෙන්න ඕනද නැත්ද කියලා බලාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. අපි අතේ ඇගිලිවලට දාන මුද්ද දිහා බලලයි මේ සාත්තරේ කියන්නේ. සාමාන්‍යයෙන් අධ්‍යාපනය ...
වහ උලාගන්න කලින් මේකත් බලන්න Lesson In Short අද වෙනකොට වෙදකම සෑහෙන්න දියුණු වෙලා තියෙනවා. ඒත් එක්කම අළුත් බෙහෙත් ජාති සෑහෙන්න වෙළදපොළට ඇවිත්. ඒ නිසා ඉතාමත් ඉක්මණින් ලෙඩක් හොද කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම රූපලාවණ්‍ය කටයුතු වලදී භාවිතයට ගන්න විවිධාකාර බෙහෙත් ජාති වෙළද පොළෙන් මිලට ගන්න පුළුවන්.මේ සමහට බෙහෙත් ජාති එන්නේ ක්‍රීම් හැටියට. ඒ බෙහෙත් ශරීරයට විෂ වෙන්නේ නැති උනත් එහෙම විෂ වෙන වෙලාවල් තියෙනවා. ඇයි ...
ඔබත් චිත්‍රපට රසිකයෙක් නම් මේ අත්දකීම ඔබටත් ඇති. Lesson In Short ඇමරිකානු සහ ඉන්දීය චිත්‍රපට අධ්‍යයනය කිරීමේදී අපට පුළුවන් වෙනවා ඒ රටවල නිපදවෙන චිත්‍රපට වල ඇති සමාන ලක්ෂන බලාගන්න. මේ පහලින් තියෙන්නේ ඒ වෙනස් ආකාරයේ සමානතා. ඇමරිකානු චිත්‍රපට අපට උගන්වන දේවල් 1. චීන්නුන්ට කුන්ෆු ඉගැන්වීම හැරෙන්නට වෙන වැඩක් ඇත්තෙම නැත. 2. ඇමරිකානුවන්ගෙන් 50%ක් පමණ වෙනුවෙන් රහසේ වැඩකරන්නෝ වෙති. 3. ඇමරිකානු අධ්‍යාපන ක්රමයේ අඩංගු වන්නේ බේස්බෝල් සහ බාස්කට් බෝල් ...
ගැහැනිය vs බෝම්බය Lesson In Short බොම්බය යනු පුපුරන දෙයකි .ගැහැණිය යනු එසේය නමුත් එහි විශේෂත්වය වන්නේ සැමවිටම පුපුරණ ඇයෝද සිටින නිසාවෙනි. 1. පිපිරිම බෝම්බයක් සාමානයෙන් පිපිරිමටට ඩෙටනේටරයක් අවශ්‍ය වේ ,එසේම ගැනුන් පිපිර වීමට පිරිමින් අවශ්‍ය වේ .සමරහක් බෝම්ඹ වලට ඩෙටනේටරයක් අවශ්‍ය නැත , ඒලෙසම ගැහැණිය පිපිරීමට හේතුවක් අවශ්‍ය නැත .සමහර බෝම්බ එක් බෝම්බයක් පිපිරුණු විට පිපිරේ. එලෙසම ලස්සණ ගැහැනුන් දකිනකල ගැහැනුන් පිපිරේ . ...
බඩ අල්ලගෙන හිනාවෙන්න මෙන්න කතා - එන්න කියවන්න Lesson In Short 1. මුහුදේ මාළු වැඩිවීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම" වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත. 2. හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය. ...