Fast and Furious 7 (2015) ෆිල්ම් එක IDM එකෙන් Download කරගන්න එන්න Lesson In Short Fast and Furious 7 (2015) ෆිල්ම් එක IDM එකෙන් Download කරගන්න කැමති හැමෝටම. හැබැයි මේක HDCAM කොපි එකක්. හොදට තියෙන නිසයි බෙදාගන්න හිතුවේ. පහලින් තියෙන්නේ Screenshots ටිකක්. Download 1.49GB (Right Click > Copy Link Address > Paste to IDM) ...
බදුලු සංචාරය - පළමු දිගහැරුම (Trip to Badulla District - Part I) Lesson In Short 1. රාවණාඇල්ල - Ravana Waterfalls අඩි 82ක්, මීටර 25ක් පමණ උසින් යුත් රාවණාඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයට අයත් සුන්දර දියඇල්ලකි. බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දියඇල්ල ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ගමන් කිරිමේදී මෙම හමුවේ. රාවණාඇල්ල අභයභූමියේ විශාලත්වය හෙක්ටයාර් 1932 කී. 1979.05.18 දින අභයභූමියක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත. රාවණාඇල්ල අභයභූමියට සමගාමීව ...
Subtitle හොයන වෙලාව ඉතුරු කරගන්න Easy Subtitles Lesson In Short මේ Software එකෙන් අපිට පුළුවන් වෙනවා ෆිල්ම් එකකට Subtitle ලේසියෙන්ම හොයාගන්න. කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්. Step 1: අපිට Subtitle ඕන Film එක Select කරගන්න ඕන. “Choose File” කියන Button එක උඩ Click කරලා Browse කරලා Select කරන්න. Step 2: අපිට Subtitle ඕන Language එක Select කරන්න. Step 3: “Search Subtitle” උඩ Click කරන්න. Step 4: ගොඩක් වෙලාවට උඩින්ම එන්නේ ...
නුවරඑළිය දිස්ත්‍රික්කය - Trip to Nuwara Eliya District Lesson In Short මධ්‍යම පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයන් තුනෙන් එකක් තමයි නුවරඑළිය දිස්ත්‍රික්කය. වර්ග කිලෝමීටර් 1741ක බිම් ප්‍රමාණයක පුරා පිහිටා ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්දීය දෙමළ ප්‍රධාන ජන වර්ගය වේ. හින්දු ආගම ප්‍රධාන ආගම වන අතර දෙමළ හා සිංහල ප්‍රධාන භාෂාව වේ. නුවරඑළිය දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 5ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස 491ක එකතුවකින් සැදුම් ලද්දකි. 2001 වර්ෂයේ නුවරඑළිය ...
බදුල්ල දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Badulla District Lesson In Short ඌව පළාතට අයත් දිස්ත්‍රික්කයන් දෙකෙන් එකක් වන බදුල්ල දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර් 2861ක බිම් ප්‍රමාණයක පුරා පිහිටා ඇත. තවත් දිස්ත්‍රික්කයන් හයකට මැදිව බදුල්ල පිහිටා ඇත. මොණරාගල, රත්නපුර, අම්පාර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ එම දිස්ත්‍රික්කයන් වේ. 837000 ක ජනගහනයක් බදුල්ල දිස්ත්‍රික්කයේ ජීවත්වන අතර ගොවිතැන සහ සත්ව පාලනය ප්‍රධාන ආර්ථික කටයුතු වේ. බුද්ධාගම ප්‍රධාන ආගම වන අතර සිංහල හා දෙමළ ප්‍රධාන ...
දෙක පැනලා තුනට යන ගමනෙදි… Lesson In Short මීට අවුරුදු දෙකකට කලින් පොඩියට පටන්ගෙන අද වෙනකොට මෙච්චර දුරක් යන්න පුළුවන් වුන එක ගැන ආඩම්බරයක් හිතේ තියාගෙන මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ. මෙතෙක් දුරක් යන්න උදව් වුන හැමෝටම ස්තූති කරන්න මේ ලිපිය වෙන්කරගන්නවා අද. මීට අවුරුදු දෙකකට කලින් හොදම යාළුවෙක්ගේ අදහසක් අනුව තමයි දැනගත්තේ බ්ලොග් කියන්නේ මොකක්ද කියලත්. ඊට කලින් ඉන්ටනෙට් ගියත් බ්ලොග් ගැන දැනගෙන හිටියේ නෑ ඇත්තටම. ...
මඩකළපුවේ සංචාරය – පස්වන/අවසාන දිගහැරුම (Trip to Batticaloa District – Part 5/Last Part) Lesson In Short මඩකළපුවට සංචාරය කලොත් අමතක කරන්න බැරි තැනක් තමයි මඩකලපු ප්‍රදීපාගාරය. 1913 ඉදිකරන ලද මෙය අදවන විට සංචාරක ආකර්ශනය දිනාගත් ජනප්‍රිය ස්ථානයක් බවට පත්වෙලා. අවසරගෙන ඉහළට නගින්නත් පුළුවන් අවශ්‍යනම්. ඒ විධියට ඉහළට ගිහිපු ටිකදෙනෙක් තම නම් ගම් සටහන් කරන්නත් අමතක කරලා තිබුනේ නෑ. ඉතින් මේ වගේ වැදගත් ස්ථානයක් එසේ නොකර රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක් විධියට සලකන්න ඕන. මීට අමතරව මඩකලපුවේ ...
මඩකළපුවේ සංචාරය – සිව්වන දිගහැරුම (Trip to Batticaloa District – Part 4) Lesson In Short මඩකළපුවට සංචාරය කරන්නෙක්ට තවත් වැදගත් ස්ථානයක් තමයි මඩකලපු කොටුව. දැවැන්ත කොටු පවුරකින් වටවෙලා තියෙන මේ බලකොටුව අද වෙනකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වශයෙන් භාවිතා කරනවා. ඒත් ඒ අතීතය සිහිගන්වන කිසිම දෙයක් වෙනස් නොකර තියාගන්න ලොකු උත්සාහයක් අරගෙන තිබුනා. නිතර නඩත්තු කටයුතු කරමින් නිසිලෙස පවත්වාගෙන යන්න බලධාරීන් කටයුතු කිරීම සතුටට කරුණක්. ...
මඩකළපුවේ සංචාරය – තෙවන දිගහැරුම (Trip to Batticaloa District – Part 3) Lesson In Short කලින් අපි පාසිකුඩා වෙරළ ගැන සහ මහත්මා ගාන්ධි උද්‍යානය ගැන කථා කළා මතක ඇතිනේ. Batticaloa Gate කියන්නේ තවත් ඒ වගේ ස්ථානයක්. මේ ස්ථානයත් මඩකළපුව නගර මධ්‍යයේ මහත්මා ගාන්ධි උද්‍යානයට යාබදව තමයි පිහිටලා තියෙන්නේ. මුහුද ඔස්සේ ආ ගිය නැව් ගොඩබිමට ලඟා වූ ස්ථානය මේ ආකාරයෙන් පිහිටුවා අව්ති බවයි දැනගන්න ලැබුනේ. පවුන්ඩන් උද්‍යානය පිහිටලා තියෙන්නෙත් මේ Batticaloa Gate එක ලගමයි. ...
මඩකළපුවේ සංචාරය – දෙවන දිගහැරුම (Trip to Batticaloa District – Part 2) Lesson In Short සුන්දර මඩකළපුව සංචාරකයෙක්ට හමුවන තැනක් තමයි මහත්මා ගාන්ධි උද්‍යානය. මඩකළපුවට නගරය මධ්‍යයේ පිහිටා ඇති මේ ස්ථානය නගරයට ගෙනෙන්නේ අමුතු අලංකාරයක්. මඩකළපුව මහ නගර සභාව විසින් නඩත්තු කරන මෙහි මහත්මා ගාන්ධි පිළිරුවක්, ඉපැරැණි දොඹකරයක් තිබෙනවා. අලංකාර මල් ගස් වලින් උද්‍යානය සරසා ඇති අතර දහවල සූර්ය රශ්මියෙන් මේ භූමිය ඉහළ උෂ්ණත්වයකට පත් වෙනවා. ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ අවසාන ක්‍රමය) - How to wear a tie (Part 08) - Bow Tie method with Pictures Lesson In Short අද අපි කතා කරන්න යන්නේ අවසාන ක්‍රමය ගැනයි. මීට කලින් කතා කරපු ක්‍රම හතටම වඩා වෙනස් විදියක් තමා මේ ටයි ගැටය. අද අපි කතා කරන්න යන්නේ, “Bow Tie” ක්‍රමය ගැනයි. මේ ක්‍රමය වඩාත් ගැලපෙන්නේ රාත්‍රී සාදයකට වගේ තමයි. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන බලමු. Bow tie - Classic and formal ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හත්වැනි ක්‍රමය) - How to wear a tie (Part 07) - Half Windsor Knot method with Pictures Lesson In Short අදත් අපි බලමු තවත් ආකාරයක ටයි ගැටයක් ගැන. කලින් දවසේ කතා කරපු ක්‍රමය හා සම්බන්ධ තවත් ක්‍රමයක් ගැනයි අද කතා කරන්නේ. අපි කලින් දවසේ කතා කරේ Windsor Knot ක්‍රමය ගැනනේ. අද අපි කතා කරන්න යන්නේ, “Half Windsor Knot” ක්‍රමය ගැනයි. කලින් ක්‍රමයට වඩා ටිකක් ලේසියි. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හයවැනි ක්‍රමය) - How to wear a tie (Part 06) - Windsor Knot method with Pictures Lesson In Short අදත් අපි බලමු තවත් ආකාරයක ටයි ගැටයක් ගැන. ඊලඟ දවසේ වැඩට යනකොට මේ විදියට ටයි එක දාගෙන යන්න. යාළුවොන්ගෙන් බේරුමක් නැති වෙයි ටයි ගැටේ දාන විධිය අහලම. පොඩි අළුත් පෙනුමකටත් එක්ක මේ ක්‍රමය හොදයි. අද අපි කතා කරන්න යන්නේ, “Windsor Knot” ක්‍රමය ගැනයි. ටයි ගැටයේ මුල හරිය ටිකක් මහතට පළල්ව තියෙන්න ඕන නම් මේක තමයි හරිම ටයි ගැටය වෙන්නේ. ඒ ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ පස්වැනි ක්‍රමය) - How to wear a tie (Part 05) - Four in Hand method with Pictures Lesson In Short අද අපි කතාකරන්න යන්නේ අපි සාමාන්‍යයෙන් දාන ටයි ගැටය නිවැරදිව පලදින්නේ කොහොමද කියලා. කලින් ලිපි හතරින්ම අපි බැලුවේ අලුත් ටයි ගැටයක් ගැන හින්දයි අද සාමාන්‍ය ටයි ගැටය ගැන කතා කරන්න හිතුවේ. ඕනෑම උත්සව අවස්තාවකට හොදින් ගැලපෙන චාම් ක්‍රමයක් විදියට මෙ ක්‍රමය හදුන්වන්න පුලුවන්. රූප සටහන් හරියට බලාගත්තොත් මේ ටයි ගැටෙත් බොහොම පහසුයි. අද කතා කරන්නේ “Four in Hand” ක්‍රමය ගැනයි. ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ සිව්වැනි ක්‍රමය) - How to wear a tie (Part 04) - Double Cross Knot method with Pictures Lesson In Short අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. දැනට අපි ක්‍රම තුනක් ගැන කතා කරලා ඉවරයි. මේ ක්‍රමය නම් එතරම් ප්‍රසිද්ධ නෑ. ඒකට හේතුව පෙනුමෙන් මේ ටයි ගැටය ටිකක් අමාරුයි වගේ පේන නිසා වෙන්න ඇති. ඒත් දැන් අපි කතා කරන විධියට රූපසටහන් බලාගෙන උනත් මේ ටයි ගැටේ ගහන්න පුලුවන්. අද කතා කරන්නේ “Double Cross Knot” ක්‍රමය ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ තෙවැනි ක්‍රමය) - How to wear a tie (Part 03) - Double Knot method with Pictures Lesson In Short අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. කලින් කතා කරපු විධි දෙකටම වඩා වෙනස් ආකාරයකට තමයි මේ ටයි ගැටේ ගහන්නේ. ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures Lesson In Short ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා ...
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures Lesson In Short ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා ...