කකුළු අමාත්‍යංශයට ගිය ගොඩයා - How to eat crab in a restaurant සමකය වටේ සාමාන්‍යෙයන් අපට හිටි ගමන් විවිධ ආශාවන් ඇතිවෙනවානේ. මේ ආශාවන්ටම දොලදුක කියලත් කියන්න පුළුවන්. ඔන්න දවසක් මටත් මෙහෙම දොළදුකක් ඇතිවුණා. දොළදුක තමා රසවත් කකුළුවෝ ආහාරයක් අනුභව කිරීම. ගෙදර ගෙනත් උයලා කොතරම් කකුළුවන් කාල තිබ්බත් මේ දොළදුක වුණේ සුපිරි ආපාන ශාලාවකට ගිහින් එහි උයන ලද සුපිරි කකුළුවෝ දීසියක රස විඳීම. තනියම යන්නත් මොකද්ද මොකද්ද වගේ හන්දා තව කෑමට ම උපන් ගජයෙකුත් සෙට් ...
අල්ගම ඇල්ල සමකය වටේ පසුගිය වෙසක් පෝ දින අපි ගියා පොඩි චාරිකාවක්. මීරිගම ඉඳන් වැඩි ඈතක නෙමේ අහල පහළ පිහිටි අල්ගම ඇල්ලට. එක් දින චාරිකාවකට කියාපු තැනක් මේ අල්ගම ඇල්ල. හරිත වියන යට සීතල වතුරේ බැහැලා සිත් සේ විනෝද වෙන්න කියාපු තැනක් මේ අල්ගම ඇල්ල.ගමන් මාර්ගය - කොළඹ නුවරපාරේ පස්යාල හන්දියෙන් අත්තනගල්ල පාරේ කිලෝමිටර් දෙක හමාරක් විතර ගමන් කරනවිට හමුවනවා එල්ලක්කල නම් ගම්මානය. එල්ලක්කල ...
අල්ගම ඇල්ල සමකය වටේ පසුගිය වෙසක් පෝ දින අපි ගියා පොඩි චාරිකාවක්. මීරිගම ඉඳන් වැඩි ඈතක නෙමේ අහල පහළ පිහිටි අල්ගම ඇල්ලට. එක් දින චාරිකාවකට කියාපු තැනක් මේ අල්ගම ඇල්ල. හරිත වියන යට සීතල වතුරේ බැහැලා සිත් සේ විනෝද වෙන්න කියාපු තැනක් මේ අල්ගම ඇල්ල.ගමන් මාර්ගය - කොළඹ නුවරපාරේ පස්යාල හන්දියෙන් අත්තනගල්ල පාරේ කිලෝමිටර් දෙක හමාරක් විතර ගමන් කරනවිට හමුවනවා එල්ලක්කල නම් ගම්මානය. එල්ලක්කල ...
සිංහලයා ගේ මතකය හා වෙසක් සමකය වටේ සුබ වෙසක් මංගල්‍යයක් වේවා ලෝක වාසි බොදු බැතිමතුණි,සුබ පැතුමටත් වඩා අද මේ සටහන දාන්න හිතුණේ වෙනත් කාරණයක් නිසා. කාරණය මේකයි. සිංහලයට හැම දේම අමතක වෙනවා කියා කියමනක් තියනවානේ. ඒ කියමන මුලින්ම කිව්වේ කවුද යන්න නම් මං දන්නේ නෑ. එත් ප්රභාකරන් කිව්වා කියා මතකයක් තියනවා මේ මෑත කාලයේ දී.ඉතින් මම මේ කියන්න යන්නේ එහෙම අමතක වුණු සිද්ධියක් ගැනයි. ඒ සිද්ධිය හරි ...
සිංහලයා ගේ මතකය හා වෙසක් සමකය වටේ සුබ වෙසක් මංගල්‍යයක් වේවා ලෝක වාසි බොදු බැතිමතුණි,සුබ පැතුමටත් වඩා අද මේ සටහන දාන්න හිතුණේ වෙනත් කාරණයක් නිසා. කාරණය මේකයි. සිංහලයට හැම දේම අමතක වෙනවා කියා කියමනක් තියනවානේ. ඒ කියමන මුලින්ම කිව්වේ කවුද යන්න නම් මං දන්නේ නෑ. එත් ප්රභාකරන් කිව්වා කියා මතකයක් තියනවා මේ මෑත කාලයේ දී.ඉතින් මම මේ කියන්න යන්නේ එහෙම අමතක වුණු සිද්ධියක් ගැනයි. ඒ සිද්ධිය හරි ...
මන්ත්‍ර බලය මිත්‍යාවක් ද? සමකය වටේ ගල් තැලුම (මෙයට කියන ඉංග්‍රීසි නම නොදනිමි. දන්නා අයෙක් වෙතොත් සටහන් කරන්න) යන නමින් හඳුන්වන යටි පතුළේ ඇතිවන ගැටිති වැනි රෝගයක් උදෙසා කරනු ලැබූ මන්ත්‍ර බලයෙන් පිළිස්සීමේ ප්‍රතිකර්මයක් අද උදෑසන (මැයි 7) මම දුටුවෙමි.ප්රතිකර්මය කරනු ලැබුවේ මා උපන් දා සිට දන්නා හඳුනන, අපේ ගමේ ජිවත් වන පාරම්පරික සර්ප විස වෙදකම කරනු ලබන ඩබ්. ඒ. ජයරත්න වෙද මහතා ය.ප්‍රතිකාරය ලබා ගත්තේ ...
මන්ත්‍ර බලය මිත්‍යාවක් ද? සමකය වටේ ගල් තැලුම (මෙයට කියන ඉංග්‍රීසි නම නොදනිමි. දන්නා අයෙක් වෙතොත් සටහන් කරන්න) යන නමින් හඳුන්වන යටි පතුළේ ඇතිවන ගැටිති වැනි රෝගයක් උදෙසා කරනු ලැබූ මන්ත්‍ර බලයෙන් පිළිස්සීමේ ප්‍රතිකර්මයක් අද උදෑසන (මැයි 7) මම දුටුවෙමි.ප්රතිකර්මය කරනු ලැබුවේ මා උපන් දා සිට දන්නා හඳුනන, අපේ ගමේ ජිවත් වන පාරම්පරික සර්ප විස වෙදකම කරනු ලබන ඩබ්. ඒ. ජයරත්න වෙද මහතා ය.ප්‍රතිකාරය ලබා ගත්තේ ...
යකාගේ පඩිපෙළ දිගේ කළුපහනට - Devil’s Staircase සමකය වටේ යකා ගේ පඩිපෙළ දිගේ ( Devil’s Staircase) චාරිකාවක් යනවා අපිත් එක්ක එක් වෙනවද? ඒ මවෙත ආ ඇරියුමකි. මම ටිකක් අන්දමන්ද වීමි. මොකක් ද මේ යකාගේ පඩිපෙළ. එය තවමත් බහුතරය අතර කුකුසක් ගෙනෙන පැනයකි. බොහෝ දෙනෙක් තාමත් නිසි ලෙස මේ යකාගේ පඩි පෙළ යනු කුමක්දැයි නොදනිති.යකාගේ පඩිපෙළ යනු ඔහිය සිට උඩවේරිය තේ වත්ත හරහා කළුපහන නගරය වෙත ගමන් කළ හැකි කිලෝ ...
| දානිගල හෙවත් Alien Mountain | සමකය වටේ මේ සේයාරුව අන්තර්ජාලයෙනිමාදුරු ඔය මිටියාවතේ හිටිවනම අහස උසට නැගෙන දානිගල කන්ද නොහොත් දන වානා ගල පර්වතය තරණය කරන්නට පසුගිය දා අපට හැකිවිය. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස දක්වා දිවෙන අතීතයක් සහිත මේ පර්වතය අදත් හදුන්වන්නෙ පිටසක්වල ජීවින් පැමිණෙන ඉසව්වක් ලෙසිනි. එනිසාම මේ පර්වතය Alien Mountain ලෙසින්ද හදුන්වයි.කන්දේගම පිහිටි මේ පර්වතය ගැමියන් හඳුන්වන්නෙ දනවානාගල ලෙසිනි. එයට හේතුව මුඛ පරම්පරාවෙන් පැවත එන මතයකි. ...
| නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙළ 2016 | සමකය වටේ වෝටර්ස් එජ් හි ඊයේ (25) සවස් යාමයේ පැවැති නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල මහත් හරසරින් යුතුව පැවැත්වීණි.එහිදී මගේ "සමකය වටේ" [ http://samakayawate.blogspot.com ] බ්ලොග් අඩවියට මා ලියූ කොළපතන ඇල්ල සොයා ගිය ගමනක් නම් චාරිකා සටහන වෙනුවෙන් සංචාරක හා ඡායාරූප අංශයෙන් දෙවැනි ස්ථානය හිමිවිය. මා එම සම්මානය ලබන මොහොතේ, මා සමග කොළපතන ඇල්ල චාරිකාවට එක් වූ දෙදෙනකුම [ Sathyajith Kannangara සහ ...
Knuckles 5 peaks Challenge (නකල්ස් ) සමකය වටේ ත්‍රාසය පිරි ක්‍රියාකාරකම් සඳහා වත්මන් තරුණ පරපුර වැඩි වැඩියෙන් යොමුවන මේ වකවානුවේ කඳු තරණයට මුල් තැනක් හිමිව ඇත්තේය. අද වන විට බොහෝ පිරිස් තම විනෝද චාරිකාව සඳහා තෝරාගන්නේ මේ කඳු තරණයයි.අලගල්ල, බතලේගල, දානිගල, වංගෙඩිගල, ඇල්ල කන්ද, පුංචි සිරීපාදය, කිරිගල්පොත්ත හා තොටුපළ කන්ද කඳුනඟින්නන්ගේ අනගි තෝරා ගැනීම් ය. ඉහත කඳු තරණය එතරම් ම දුෂ්කර නොවූවත් කඳු නඟින්නන් අතර අභියෝගාත්මක කඳු තරණය ...
කඹයක්, දිය ඇල්ලක් සමඟ ජීවිත විස්සක් සමකය වටේ සංචාරය යනු ගතට සිතට සුවය ගෙනෙන ක්‍රියාකාරකමකි. විඩාබර මනසට අස්වැසිල්ලක්, වෙහෙසකර ගතට සුවයක් ගෙනෙන සංචාර අද වන විට නවීන තාක්ෂණය හා මුසු වූ ත්‍රාසජනක ක්‍රියාකාරකම් බවට පත්ව තිබේ. විශේෂයෙන් තරුණ පරපුර ඊට ආකර්ෂණය වෙති.කඳු තරණය, වනපෙත් සොයා යාම, සැඟවුණු දිය ඇලි සොයා යාම, ඉලක්ක සොයා නුහුරු වනගහන හරහා යාම, කඳවුරුබැඳීම නව පරපුරේ ආස්වාදනීය විනෝදාංශ බවට පත් වෙමින් තිබේ. එවන් සංචාර ...
තරුලෙන්ගල නොහොත් කරඳහෙල Tharulengala Rajamaha Viharaya සමකය වටේ ලාහුගල හුලන්නුගේ ගම්මානයේ පිහිටා ඇති සෙනසුනකි තරුලෙන්ගල නොහොත් කරඳහෙල. තැනිතලා බිමේ එක්වරම අඩි 633ක් ඉහළට නගින කඳුගැටයක මේ ආරාන්‍ය පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව 2වැනි සියවසට අයත් යැයි සැලකෙන මෙම සෙනසුන් භුමියේ ගල් ලෙන් විශාල ප්‍රමාණයක් දක්නට හැකිය. කාවන් තිස්ස රජ තුමා විසින් මෙම විහාර සංකිර්ණය අලුත්වැඩියා කර ඇති බවට සෙල්ලිපියක් එහි වෙයි.එසේම දැනට සොයාගන ඇති ආසියාවේ දිගම කටාරම සහිත ස්භාවික ...
ආරුගම්බේ රාත්‍රියක් | A R U G A M B A Y night camping | සමකය වටේ කොළඹ සිට කිලෝ මීටර් 320ක් පමණ දුරකින් නැගෙන හිර පළාතේ පහළට වන්නට පිහිටි මුහුදුබඩ නගරයකි ආරුගම්බේ. ආරුගම්බේ නාමය ලොව පුරා ප්‍රචලිතය. ඒ මුහුදු දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාව (surfing) සඳහා වඩාත්ම යෝග්‍ය මුහුදු තීරයන්ගෙන් එකක් වීම නිසාය.දෙස් විදෙස් සංචාරකයෝ දහස් ගණනින් ආරුගම්බේ වෙරළ තිරය වෙත ඇදී එන්නේ මේ නිසාය. දැන් දැන් දෙශීය සංචාරකයන්ද සර්ෆින් ක්‍රීඩාවට යොමුවෙමින් වින්දනයක් ලබන අයුරු එහි ...
සමකය වටේ අඩවියේ you tube channel කරලියට. සමකය වටේ මගේ සමකය වටේ බ්ලොග් අඩවියේ නමින්ම යූ ටියුබ් චැනලයක් පටන් ගත්තා. තාම පටන් ගත්තා විතරයි. පොඩි පොඩි විඩියෝ කැලි තමා තියෙනනේ. ඉතින් සහොදර සහෝදරියනේ හැකිනම් මේ ලින්කුවෙන් එතැනට ගිහින් ඒක subscribe කරන්න. ලයික් එකක් දාලා සහයක් දෙන්න. ඉදිරිටය මගේ චාරිකා මේ තුළින් ඔබට සමීප කරවන්නයි මගේ අදහස.දැනට දාල තියන වීඩියෝ කෑලි දෙක පහතින් නරඹන්න හැකියි.බ්ලොග් එකට වගේම මේ කාර්යයටත් ඔබෙන් ...
|කොළපතන ඇල්ල සොයා ගිය චාරිකාවක්| සමකය වටේ කොළපතන ඇල්ල KOLAPATHANA fallසුන්දර වූ මන්දාරම් නුවර ගැන මම අසා තිබුණෙමි. එහෙත් කිසි දිනක එහි පා තබා නොතිබුණි. මන්දාරම් නුවර සිරි නැරඹීම එනිසාම මගේ සිහිනයන් අතර රැඳී තිබිණි.පසු ගිය දා ඒ සිහිනය සැබෑ කර ගන්නට හැකි විය. ඒ ගමනට මා හා 27 දෙනකුම එකතු වීම තවත් සතුටක් ම විය. ඉන් එක් අයෙකු හැරෙන්නට අන් කිසිවකුත් එහි ගොස් නොතිබිණි.පමා වී ඉර ...
කුකුල්ලු හා මිනිස්සු සමකය වටේ මීරිගම පල්මඩ අපේ ගමේ රක්ෂිත වනය මැදින් වැටි ඇති මග දෙපස සුදෝ සුදු කකුලන් අට දෙනකු පසුගිය දා දකින්නට ලැබුණා. වළි කුකුළන් නිතර මේ වනයේ ගැවසෙනු ගම්වාසීන් දැක තිබුණත් මෙවන් සුදෝ සුදු කුකුළන් කිසි දින වනයේ දී දැක තිබුණේ නෑ.පසුව කරුණු සොයා බලද්දී දැනගන්නට ලැබුණේ යම් කිසි පිරිසක් වාහනයකින් පැමිණ බාරයක් ඔප්පු කිරිම සඳහා මෙසේ ඇති කරන සුදෝ සුදු කුකුලන් ...
සත්‍යවාදියා හමුවන්න එන්න හෙට මහජන පුස්ථකාලයට සමකය වටේ සුනිල් අයියාගේ දේශපාලන භාවිතාව පිළිබඳව ප්‍රශ්න කරන්ණෙනි.1994 වන විට,ඒ වන තෙක් පැවැති දුර්දාන්ත පාලනයේ සියලු පදනම් පුපුරුවා හරින්නට ජනතාව සමත් වූ අතර,එකී මහ ජනකාය තුල විරෝධයේ රළ වේගය ඉහලින්ම නිර්මාණය කරන්නට සමත් වූ අල්පයක් ප්රගතිශීලීන් අතර සුනිල් අයියා පෙරමුණේම විය.ඉනික්බිති,කොතෙක් දේ සිදුවීද,ඒ නිශ්චිත මොහොතේ සුනිල් අයියා ගේ මැදිහත් වීම අරඹයා වීරත්වය පිළිබඳ නොවියැකෙන සුළු ආදර්ශයක් තවමත් අප තුල සනිටුහන් කොට ...
මනුස්සකම නැති වෙලා ද? කාලය හරස් වෙලා ද? සමකය වටේ අපි හැමෝම කාර්ය බහුල වුවෝ වෙති. මේ කාර්ය බහුලත්වය ඇතිවන්නේ අපේ වරදකින් නොව. එදා අපේ රට වැස්සෝ අදට සාපේක්ෂව කාර්ය බහුල නොවීය. එදා නෑ ගමන් යන්නට ගොස් එහි දින ගණන් ගත කරන්නට, මල ගෙවල්වල ගොස් දින ගණන් සිටින්නට ඉසිඹු ලද්දෝ වූහ. ඒ අතිතයට සාපේක්ෂව අද නෑගමන් යැවෙන්නේම නැති තරම්ය. ගියද ඒ අත්‍යවශ්‍ය දේකට සීමිත කාලයකට පමණි. මල ගෙදරකට ගොඩවන්නේ මර ...