ගල් ඔය ජාතික වන උයනට ඔබ තාමත් ගියේ නැද්ද? Gal Oya National Park සමකය වටේ අම්පාර චාරිකාවක දී ඔබට යා හැකි මා හැඟි ස්ථානයකි ඉඟිනියාගල සේනානායක සමුද්‍රය. මහා ජල කඳක් රඳවාකන ඇති මේ සමුද්‍ර මායිමේ තවත් අගනා සම්පතක් වෙයි. ඒ ගල් ඔය ජාතික වනෝද්‍යානයයි.ජාතික වනෝද්‍යාන අතර නාමාවලි ගත වුවත් බහුතර ජනතාවක් තාමත් මේ වන උයන අමතක කර ඇති සේයාවකි පෙනෙන්නට ඇත්තේ.ලංකාවට ආවේනික වූ වලස් විශේෂයක් හා දිවියා දක්නට ලැබෙන අගනා බිම් තීරයකි මේ ගල් ඔය ...
The tomb of Adam and Eve's ආදම් සහ ඊවා සොහොන සොයා ගමනක් සමකය වටේ ලංකාවේ තියන අද්භූත ස්ථාන අතරින් එකක් සේ සැලකෙන ආදම් සහ ඊවාගේ සොහොන් කොත් ගැනයි අද මේ වීඩියෝව.මෙහි සත්‍ය තාව ගැන ගැටලු අපට ඇතත් අදටත් එම ස්ථානය හදුන්වන්නේ මේ නමින්.තලේමන්නාරමේ මැද කොටසේ මේ සොහොන් දෙක එකිනෙකට සමාන්තරව පිහිටා තියනවා. ලොව දිගම සොහොන් දෙක ලෙසට අදටත් වාර්තා පොත් අතර රැඳිලා තියෙන්නේ මේ සොහොන් දෙක. මේ බිම මුස්ලිම් බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්රවන තැනක් හැටියට ...

තල් ගෙඩියෙන් රසවත් පානයක් සමකය වටේ ඔන්න අද අපි ඉදිරිපත් කරන්නෙ ලංකාවේ උතුරු නැගෙනහිර වගේම දකුණු වෙරළ තිරයේත් ඉතා හොඳින් වැවෙන තල් ගසේ ගෙඩියෙන් ඉතාමත්ම ප්‍රණීත පානයක් හදාගන්න ආකාරයයි. ඉතාමත් ගුණ දායක වගේම රසවත් පානයක් මේ තල් පානය. සීතල බීම විදුරුවක් අවශ්‍ය වෙලාවට ඉතාමත් ම ගැලපෙන පානයක් මේ තල් බීම. දාස් ගාණක් තල් ගස් යට මේ ගෙඩි ඉදිලා වැටිලා යනවා. මේ මගින් ව්‍යාපාරයක් ලෙස වුවත් තල් ...

නොහඬන් විල්පත්තුව | Don't Cry Wilpattu සමකය වටේ ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව මැදිහත්ව මේ ගැන සිතන්න. වනාන්තරයක් යනු රටකට සම්පතකි. එදා නිල්ලෙන් පිරි හරිත වියනක්ව තිබූ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ අක්කර දහස් ගණනක් අදවන විට මුඩු බිමකි. අවිධිමත් ජනාවාසයකි. ජනාවාසයෙන් නොනැවතී තව දුරටත් මහ වනය ගිල ගන්නා රාක්ෂයෙකි. වැනසෙන්නේ ජාතියට හදවතක් බඳු වූ මහා හරිත වියනයි.අද මේ ඉසව්වට පිටස්තරයෙකුට යා නොහැකි තරම්ය. එක් මොහොතකට වාහනයක් නැවැත්වුවහොත් ඔවුන්ගේ ...

ඩුබායි රටේ මින් මැදුරේ කිමිදෙන්න යමු ද? | Dubai aquarium and underwater zoo සමකය වටේ ලෝකයේ විශාලතම එල්ලෙන මින් මැදුර පිහිටලා තියෙන්නේ ඩුබායි රටේ. ඒක හඳුන්වන්නේ Dubai aquarium and underwater zoo කියලයි. විවිධ වර්ගයන්ට අයත් මසුන් ලක්ෂ ගානක් මෙහි ඉන්නවා. මෙහි ඇති විශේෂත්වය තමා උමග තුළ සිට වගේම වතුර යට කිමිදෙමින් ද මත්‍යයයන් නරඹන්න අවස්ථාව තිබීම. ඒ කටයුත්ත ආවාට ගියාට කරන්න නම් අවසර නෑ. මනා සෞඛ්‍ය තත්ත්වයකින් ඔබ පසුවිය යුතුයි. ඒ වගේම එයාලගේ නීති මාලාවකුත් ...

මුහුදේ සුන්දරත්වය විඳින්න එන්න පේසාලෙට | pesalai beach | Amazing Sri Lanka beauty සමකය වටේ සංචාරකයන් විසින් අත හැර දමා ඇතැයි සිතෙන එහෙත් සුන්දරත්වයෙන් අනූන ස්ථානයකි මන්නාරම හා ඒ අවට ප්‍රදේශය. මන්නාරම් චාරිකාවේ දී අපි ගිය තවත් සුන්දරම ස්ථානයකි පේසාලේ මුහුදු වෙරළ.මන්නාරම සිට තලේමන්නාරම දෙසට කිලෝ මීටර් 17ක් යන විට පේසාලේ නගරයත් මුහුදූ තීරයත් අපට හමුවේ.නිසල මුහුදක් ඇති වෙරළ ආශ්‍රිතව නොගැඹුරු පැහැදිලි ජලයක් ඇති අපුරුම ඉසව්වකි පේසාලේ මුහුදු තීරය. දැනට ධීවර ගම්මානයක් ලෙසින් පවතින මේ ...

බ්ලොග් වසන්තය 2017 | Sri lanka bloggers award ceremony සමකය වටේ තුන්වැනි වතාවටත් බ්ලොග් වසන්තය සම්මාන උළෙල රත්නපුරේ සප්තපාදී හෝටලයේ දී අති සාර්ථකව පැවැත් වුණා. බ්ලොග් ලියන කියවන කාටත් මහත් විනෝදයක් ගෙනදුන් මේ අවස්ථාව උදාවුණේ ඉන්දික කොඩිතුවක්කු, දුශාන් කරවිට වගේම අතුල තිලක් රණසිංහ කියන බ්ලොග් කරුවන් තිදෙනා නිසයි.බ්ලොග් කරුවන් බ්ලොග් ලෝකයෙන් ඈත්ව යන වකවානුවක ඉන්දික හා දුෂාන්ගේ සංකල්පයක් මත තමයි මේ බ්ලොග් වසන්තය ආරම්භ වුණේ. කොළඹ සිට රත්නපුරයට යන්න වාහනයේ පටන් ...

| කුරුල්ලෝ බලන්න යමු කුමන - Ramsar wetland kumana | සමකය වටේ Amazing Sri Lanka beauty episode 1Travel Kumana with GoProමේ පාසල් නිවාඩුවේ චාරිකාවක විනෝදය වගේම දැනුමටත් බොහොම දේ එකතු කරගත හැකි ගමනකි කුමන අභය භූමිය නැරඹිමට යාම.1970 ජනවාරි 20 වන දා ජාතික උද්‍යානයක් වශයෙන් නම් කරන ලද කුමන වඩාත් ප්‍රසිද්ධ එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.එය කුරුලු අභය භූමියක් ලෙස 1938 දී ප්‍රකාශයට පත් කරන ලදී.මෙම අභය භූමියේ විශාලත්වය හෙක්ටයාර 35,664 ...

Hair donation for cancer patients in sri lanka පිළිකා රෝගින් වෙනුවෙන් කෙස් දන් දුන් චාන්දි සමකය වටේ පිළිකා රෝගයෙන් හිස කෙස් අහිමි වූවන් සඳහා කෙස් බද්ද කිරීම් දැන් සිදු කෙරෙනවා. බද්ද කරන්නට නම් නිරෝගී ප්‍රමිතියෙන් යුතු කෙස් තිබිය යුතුයි. මේ කෙස ලබා ගන්නේ පරිත්‍යාග ශීලීන් ගෙන්. විදෙස් රටවල නම් මේ කටයුත්ත සිදුකෙරුණට අපේ රටට ටිකක් අමුතු කටයුත්තක්.ඒත් දැන් ඒ කාර්යයට මුල පුරලා තියනවා. අඟල් අටකට වඩා වැඩි දිගකින් යුතු ඔබට හැකියි කෙස් දන් දෙන්න. මේ දන් දීමෙන් ...

My Journey එක් දින චාරිකා මා ඔය සමකය වටේ අද බොහෝ දෙනෙක් තම ආයතනයේ වේවා මිතුරන් පිරිසක් සමග වේවා පවුලේ හිතවතුන් සමග වේවා විවේකය සඳහා යා හැකි එක් දින චාරිකා පිළිබඳ මහත් උනන්දුවක් දක්වයි.එසේ යන්නට සුදුසු තැන් බොහොමයක් විවිධ ආයතන මගින් ඇති කර තිබුණත් එයට යන පිරිවැය ඉහළය.වියදමකින් තොරව විවේකීව දවසක් ගෙවන්නට හොඳම තැනකි මා ඔය. මා ඔය ගං දැලේ විවිධ තැන්වල නාන තොටුපළවල් ඇත.අප පසුගිය දා ගියේ මීරිගම ...

පරාක්‍රමබාහු රජු උපන් තැන දැදිගම කොට වෙහෙර - Dedigama Kota Vehera (Suthigara Sthpa) සමකය වටේ දැදිගම කොටවෙහෙර නමින් ප්‍රකට මෙම ස්තූපය, සූතිඝර චෛත්‍ය වශයෙන් ද හඳුන්වනු ලැබේ. කොටවෙහෙර වෙත ළඟා විය හැක්කේ කොළඹ නුවර මාර්ගයේ නෙළුන්දෙනිය හන්දියෙන් ගලපිටමඩ මාර්ගයේ කි.මීටර් 3 ක් පමණ ගමන් කිරීමෙනි. අවිස්සාවේල්ල කෑගල්ල මගෙහි පිටගල්දෙනිය හන්දියෙන් හැරී තුංතොට හරහා ද මෙතැනට පැමිණිය හැකි වෙයි.දැදිගම යනු ශ්‍රී ලංකාවේ ඓතිහාසික නගරයකි. අවම වශයෙන් මධ්‍ය ශිලා යුගයේ දී මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බව නිශ්චය ...