කොම්පියුටර් හීනය සිත්තම හැමදාම අනුන්ගෙ බ්ලොග් කියව කියව ඉන්නෙ නැතුව මගේම කියල බ්ලොග් එකක් ලියන්න මාත් හිතුව.ඉතින් මුලින්ම මම ඔයාලට මගෙ බ්ලෝග් එකේ අරමුණ පැහැදිලි කරන්නම්කො මම මුලින්ම computer එකක් දැක්කෙ හය වසරෙදි. ඒත් අපේ ස්කෝලෙන් ප්රරදර්ශනයක් ඛලන්න එක්කගෙන ගිය වෙලාවෙදි.ඔන්න ඉතින් එදා ඉදල මට අලුත් උනක් හැදුන ඒකට මගෙ යාලුවො කියන්නෙ කොම්පියුටර් ඇමේනියාව කියල. එදා අර කම්පියුටරේ දැක්ක දවසෙ ඉදල කොම්පියුටර් එකකින් ...