ප්‍රකෝටි ගණන් මුදලින් දුප්පතුන් සැනැහූ දැන් මරණය සමඟ පොරබදන ලෝක ෆෝමියුලා ධාවන ශූරයා - ෂූමාකර් දෙනෙත් හරින්න ! ඉන්ධන වලින් ජවකැවූ වානේ රාමුවක් තුළට රිංගා පැයට කිලෝමීටර 350කට අධික වේගයෙන් අතුරු ආන්තරාවකින් තොරව ගෙවා දැමූ ඔහු, ඒ මහා වේගය නිසාම ප්‍රකෝටිපතියකු බවට පත්වූ ඔහු, පැයට කිලෝමීටර 20ක වේගයක් පාලනය කරගැනීමට නොහැකිව, මහා ආන්තරාවකට පත්ව හම්බකළ සියල්ල දමා එලොව යන්නට සැරසුණු හැටි.දෛවයට පිං සිදුවන්නට එළොව ගොස් මෙළොව එමින් සිටින හැටි..මයිකල් ෂූමාකර් නම් ලොව එතෙක් මෙතෙක් බිහිවූ අසහාය 'ෆෝමියුලා වන්' ...
විග්නේශ්වරම්ට අමුතු සම්ප්රදායක්. ආණ්ඩුකාර ඉදිරියේ දිවුරුම් දීමට නොහැකියි. ජනපති යාපනයට ආවොත් ඔහු ඉදිරියේ දිවුරුම් දෙනවා. දෙනෙත් හරින්න ! උතුරු පළාතේ නව මහ ඇමැති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේශ්වරන් මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමේ උත්සවය යාපනයේදී පැවැත්වීමට නියමිතය. එම උත්සවය සඳහා ජනපතිවරයාට එහි පැමිණෙන ලෙස ආරාධනා කිරීමට ද දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරිපිට දිවුරුම් දීමට තමන් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.ජනපති මහින්ද රාජපක්ෂ මහතා ...
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය... දෙනෙත් හරින්න ! පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිබංගලිදේශයෙන් අපිට ගෙන්වා ගත හැකි දේ බොහෝය. කෙසේ වුවත් මේ ඉදිරිපත් කරන්නට යන දේ නම් ගෙන්වා ගත නොහැකිය. නමුත් අවබෝධ කර ගන්නට පුළුවනි. ඒ හරහා වැටී සිටින මුලාවකින් පාඨකයාට මිදෙන්නට හැකියාවක් ලැබේ. ඉන් මතු අත්වන්නට නියමිත ව්‍යසනයකින් මිදෙන්නට අවස්ථාවක් පෑදෙනු නොඅනුමානය. මෙම ලිපියෙහි එකම අරමුණ පාඨකයාට ඒ වැටී සිටින මිථ්‍යාව තේරුම් කර දෙන්නට උත්සාහයක් දැරීම පමණි.මෙම ලිපියට ...
බොදු ගැබිණි මවුන්ට පහර දෙන, වසර 10කට බලෙන් දරුඵල අහිමි කරන පේරාදෙණිය රෝහලේ මුසලු දොස්තර යුවල දෙනෙත් හරින්න ! බොදු ගැබිණි මවුන්ට පහර දෙන, වසර 10කට බලෙන් දරුඵල අහිමි කරන පේරාදෙණිය රෝහලේ මුසලු දොස්තර යුවලhttp://www.facebook.com/photo.php?fbid=500647193336381&set=a.439591972775237.100601.438356542898780&type=1&theater
ජයලලිතා නැතිව ආණ්ඩුවක් පිහිටුවීමට යන නරේන්ද්‍ර මෝඩිගේ ඉතිහාසය දෙනෙත් හරින්න ! අන්තවාදී හින්දු ආගමික දේශපාලන පක්ෂයක් වන ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ඉතාම බලගතු සාමාජිකයකු වන නරේන්ද්‍ර මෝඩි මීළඟ ඉන්දියානු මහ මැතිවරණයේදී විපක්ෂය නියෝජනය කරන අගමැති අපේක්ෂකයාය. ඔහු සිය සමාජ ජීවිතය පටන් ගන්නේ ඉන්දියාවේ මහාරාශ්ට්ර ප්‍රාන්තයේ තිබෙන රාශ්ටි්‍රය ස්වයං සේවක සංගමය නමැති හින්දු ජාතිකවාදී සංවිධානයෙනි. ඉන්දියාව තුළ පමණක් නොව ලෝකය පුරාම හින්දු සම්ප්රදාය සහ හින්දු ජාතිකයන්ගේ අභිවෘද්ධිය උදෙසා කැප වී සිටින මෙය ...
උදරය හා නිල ඇඳුම පසාරු කරගෙන මස් කැබලි පිටතට ඇවිත් තිබුණා - හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඊයේ අධිකරණයේදී පවසයි දෙනෙත් හරින්න ! මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමා ජාතික රෝහලට ගෙන යද්දී උදරයෙන් රුධිරය වහනය වූ බවත් උදරය හා නිල ඇඳුම පසාරු කරගෙන මස් කැබලි එළියට පැමිණ තිබුණු බවත් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (29) කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ කියා සිටියේය. සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සැලසුම් කිරීම 12 දෙනකුට මරු කැඳවීම විශාල පිරිසකට තුවාල සිදුකිරීම ඇතුළු ...
තවත් අනතුරක් අතලඟ. පාකිස්තාන සරණාගතයින් පැමිණීම 700% කින් ඉහළට. දෙනෙත් හරින්න ! පසුගිය 2013 වසරේ ශ්‍රී ලංකාවට සරණාගතයින්ගේ පැමිණීම 700% කින් ඉහළ ගොස් ඇති හෙයින් ගැටලූ රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා රජය ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබේ.ශ්රීී ලංකා රජය වෙනුවෙන් ජිනීිවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය මහත්මිය මෙම දැනුම් දීම කර ඇත. මින් වැඩිම පිරිස පාකිස්තානු සරණාගතයින් බවත් ...
වංචනික මුසලු පරිඝනක ජාලය කොළඹ අපරාධ විමර්ශන ඒකකයෙන් වටලයි. පරිඝනක රැසක් අත්අඩංගුවට! දෙනෙත් හරින්න ! පරිගණක හා උඵාංග වෙළදාමේ අධිකාරය මුළුමනින්ම වාගේ අත්පත් වී ඇත්තේ මුසල්මානුවන්ටය.එසේම ලංකාව තුළ හොර ජාවාරම් වල අංක එකට සිටින්නේද මුසල්මානුවන්ය.මේ කාරණාවන් දෙක එකට ගැට ගැසෙන සිදුවීමක් නිසා මේ ගැන කතා කරන්නට සිදු විය.ඊයේ කොළඹ අපරාධ විමර්ශන ඒකකයෙන් මහා පරිමාණ පරිගණක ජාවාරමක් වටලා ඇත. මෙම ජාවාරම විවිධ ව්‍යාපාර නාම කිහිපයක් යටතේ කොළඹ නගරයේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ ආයතනයක සිදු කෙරුණු එකකි. සැක ...
කින්නියා මුසලු දැව හොරු නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී STF සමඟ ගැටෙති දෙනෙත් හරින්න ! චුන්නක්කාඩු වන රක්ෂිතයෙන් දැව කපා බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබු කරත්ත කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ඇති වූ උණුසුම් තත්වයක් පාලනය කිරීමට කින්නියා කුට්ටිකරච්චි ප්‍රදේශයේදී අහසට වෙඩි තබා තිබේ.කරත්තවල සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා කිහිප දෙනෙකු ටයර් පුළුස්සා විරෝධතා පල කර ඇති අතර විශේෂ කාර්ය බලකායට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල වී තිබේ.දැව ...
ජිහාඩ් ගොබෙල්ස්වාදයෙන් රට රැක නොගතහොත් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ලේ වලින් වන්දි ගෙවන්න සිදුවීම අනිවාර්යයි - චම්පික දෙනෙත් හරින්න ! මෙරට මුස්ලිම් කාන්තාවන්ට නිදහස් අධ්‍යාපනය හා නිදහස් ඡන්ද අයිතිය හිමිවූයේ බෞද්ධ භික්ෂූන්ගේ කැපවීම මත බව තාක්ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.ඒ වෙනුවෙන් මුස්ලිම් නායකයින් ඉදිරිපත් නොවූ බවත් සඳහන් කළ ඇමැති පාඨලී චම්පික රණවක මහතා බියවැද්දීම්වලට හසුවී අන්තවාදයේ ගොදුරු බවට පත්නොවන්නැයි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.ඇමැති පාඨලී චම්පික රණවක මහතා පෙරේදා (20 වැනිදා) එම අදහස් ...
බත් පතේ කා පැහැරූ, දන්සලින් කා වෙසක් සැරසිරි කැඩූ මුසලු 5ක් ඇතුළු 7ක් කොටු. 9%දි මෙහෙමනම්, බහුතරය වූ දාක සමාධි පිළිමයත් වනසාවි! දෙනෙත් හරින්න ! මහනුවර නගරයේ වෙසක් දන්සල්වලින් කාබී නිවෙස් බලා යන අතරේ පේරාදෙණිය පාරේ නිවෙස් හා වෙළෙඳසල් ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබුණු වෙසක් පහන් කූඩු රැසක් කඩාබිඳ අලාභහානි කළ බවට සැකපිට තරුණයන් හත්දෙනකු මහනුවර පොලිසිය මගින් ඉකුත් 15 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.මහජනයාගෙන් ලැබුණු තෙරතුරු අනුව ක්‍රියාත්මක වූ මහනුවර පොලිසියේ හදිසි ඇමතුම් අංශය මගින් සැකකාර තරුණයන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. සැකපිට අත්අඩංගුවට ගත් ...
අලූත්ගම අහිංසක මුසලුවන් ලඟ ආයුධ ගබඩාවක්. බෝම්බ 56ක්. දෙනෙත් හරින්න ! අලූත්ගම ප්‍රදේශයේදී පෙට්‍රල් බෝම්බ 56ක් ඇතුළු අවි තොගයක් සමඟ සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ඇලවංගු, පොරවක්, යකඩ බට ඇතැයි සඳහන්ය.අත්අඩංගුවට ගත් සැකකරුවෙන්ගෙන් මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මොහොමඩ් මුනින්දාස නම් අය රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.http://lankacnews.com/sinhala/news/117621/Pic ...
ගෝවේ තිබෙන ඉපැරණි දේහය තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේමයි දෙනෙත් හරින්න ! කෝට්ටේ රාජ්‍ය යුගයේ තොටගමුවේ සිරි රහල් සංඝරාජයන් විසින් ඉටුකළ අතිශය විශිෂ්ට සාහිත්‍ය සේවය ශ්‍රී ලාංකිකයන් කිසි කලෙකත් අමතක නොකරනු ඇත. විශිෂ්ට ගණයේ කවියෙක්වූ උන්වහන්සේ සැලලිහිණි සහ පරෙවි යන සංදේශ දෙකද, කාව්‍යශේඛරය නම් වූ මහා කාව්‍යයද ප්‍රබන්ධ කළහ. තවද උන්වහන්සේ විසින් රචිත වියරණ කෘතියක් වූ පඤචිකා ප්‍රදීපයද, බුද්ධප්පසාදිනියට ලියූ ටීකාවද රාහුල හිමිගේ විසල් බුද්ධිය මනාව පිළිබිඹු කරයි.එසේම ත්‍රිපිටක වාගීශ්වර, සකල කලා ...
1971 දී කොළඹ නාගරික බල ප්‍රදේශයේ 50%-51% සිංහලයන්. අද 19% ක් දක්වා අඩුවෙලා - ඉඳුරාගාරේ ධම්මරතන හිමි දෙනෙත් හරින්න ! පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වැනි ලෝකෙම අල්ල ගත්තු බලවතුන්ට මේ පුංචි රට අල්ල ගන්න අවුරුදු තුන්සීයක් පමණ ගියා. ඒ සිංහල ජාතියත් බුද්ධාගමත් ගහට පොත්ත වගේ බැඳිල තිබුණ නිසයි. අපේ මුල් බැසගෙන තිබූ ඒ සංස්කෘතියත් අපේ උරුමයත් අපේ කමත් නැවත ඇති කළ යුතු යෑයි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ පැවසූහ.උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ ''වෙනස් වෙන්න සූදානම් වෙන්න'' යන තේමාව යටතේ ...
රුසියාවෙන් ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිත සහාය??? දෙනෙත් හරින්න ! ජිනීවා මානව හිමිකම් සමුළුවේදී බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරෙන යෝජනාවට විරුද්ධව රුසියාව කොන්දේසි විරහිතව සහාය දක්වන බව රුසියානු ආරංචි මාර්ග පවසයි.කොන්දේසි රැසක් මත රුසියාව විසින් ශ්‍රී ලංකාවට සහාය දක්වන බවට දියත් වී ඇති ප්‍රචාරය රුසියානු බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.රුසියානු ජනාධිපති වැලඩමිර් පුටින් මහතා රුසියාවේ ස්ථාවරය දැනටමත් ප්‍රකාශ කර ඇත.ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල උපදෙස් පිළිපැදීමට රුසියාව සූදානම් නැතැයි ...
දීඝවාපි පරිවාර චෛත්‍යක් අෂ්රොප් ඩෝසර් කළා. 2ක් අසිංහල බලවේග විනාශ කලා. චන්දානන්ද නාහිමි පුදබිම යළි සැකසීම විශ්මයජනකයි - මේධානන්ද හිමි දෙනෙත් හරින්න ! නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය සුරැකීම සඳහා පෝද්දිවෙල චන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ ඉටු කරන මෙහෙවර අතිශය ප්‍රශංසනීය බවත්, ඉතාම කෙටි කාලයක් තුළ දීඝවාපී පරිවාර චෛත්‍ය පුදබිම යළි පුබුදු කොට දහස් ගණන් ජනතාවගේ වන්දනා මානයට පාත්‍ර වන තත්ත්වයට රැගෙන ඒම විශ්මයජනක කාර්යයක් බවත්, මෙම කරුණු කාරණා සැලකිල්ලට ගෙන මල්වතු මහා නාහිමි ප්රමුඛ කාරක මහා සංඝ සභාව මගින් නැගෙනහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ...
අයිසිස් ත්රස්තයන්ට එක් වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස් නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනි දෙනෙත් හරින්න ! ඉන්දීය ඔත්තු සේවාව විසින් මෙයට මාස කීපයකට පෙර මහනුවර පදිංචිකරුවන් දෙදෙනකු වන අන්තවාදී මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් චෙන්නායි සහ බැංගලෝරයේ පිහිටි ඊශ්‍රායල් හා ඇමරිකානු කොන්සල් කාර්යාලවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ යෑයි සොයා ගනු ලැබීය. මෙකී සිද්ධියට කොළඹ විදේශ තානාපති කාර්යාලයක්ද සම්බන්ධව බව වාර්තා වේ.මෙම මුස්ලිම් ජාතිකයන් දෙදෙනාගෙන් එක් අයෙක් මැලේසියාවේද අනික් තැනැත්තා චෙන්නායි නගරයේදී අත්අඩංගුවට ...
විල්පත්තු කැලෑවේ දුටු ගෝත්‍රික නැටුම දෙනෙත් හරින්න ! අපි අපූරු ගමනක් ගියෙමු. ගමනට නිමිත්ත වී තිබුණේ මේ දිනවල රට උණුසුම් කර ඇති විල්පත්තු උතුරු අභයභූමියේ ඉදිකරගෙන යන පැල්පත් නිවාස ගැන සොයා බැලීමය. ගමන සංවිධානය කර තිබුණේ රිෂාඩ් බදුර්දීන් ඇමැතිතුමා ඇතුළු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයයි.පසුගිය 22 වැනිදා උදේ 8.00 ට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් ගමන ආරම්භ විය. දහවල් වන විට පුත්තලම එළුවන්කුලමට ළඟා විය. එතැනින් එහාට ගමන් ...
බුරුම ආණ්ඩුව විරාතු හිමියන්ට හිස නමයි! ඔබවහන්සේගේ ජාතික නායකත්වයට නමස්කාරවේවා හිමියනි! දෙනෙත් හරින්න ! බුරුම රජය පසුගියදා සම්මත කළ විශේෂ පනත් කිහිපයක් පිළිබඳව බටහිර ලෝකයේ මානව හිමිකම් සංවිධානවල ප්රමුඛ අවධානය යොමුවිය. 89% ක් බෞද්ධයන් වෙසෙන බුරුම දේශය එරට බහුතර ආගමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නාවූ ක්‍රියාමාර්ග මෙරට බෞද්ධයන්ගේද සතුටට හේතුවනු ඇත. වර්තමාන යහපාලකයන් බොදු බල සේනාවට පහර දුන්නද බුරුමයේ ආණ්ඩුව අශ්වින් විරාතු හිමියන්ටද කන්දෙන බව ඉහතින් සඳහන් කළ පනත් සම්මතවීම මගින් අපට පැහැදිලි විය. ...
නාගයින්ට පවා වෙදකම් කළ බුද්ධදාස මහරජ මඟ යමින්, වන ජීවයෙන් නාගයෙකුට සැත්කමක් දෙනෙත් හරින්න ! ගිරිතලේ වනජීවි පුහුණු කේන්ද්‍රයේදී අඩි හයක් පමණ දිග ශරීරයේ ගෙඩි හතරක් හටගෙන රෝගාතුරව සිටි නාගයෙකුට ශල්‍යකර්මයක් මගින් එම ගෙඩි ඉවත් කර සුවය ලබාදීමට පසුගිය 22 දා හැකිවිය.වයස අවුරුදු තුනහමාරක් හතරක් පමණ සහ කිලෝ ග්‍රෑම් එකහමාරක් පමණ බර වන නාගයාට, වනජීවී දෙපාර්තමේන්තුවේ මහවැලි කලාපය භාර පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා ප්රමුඛ වනජීවී නිලධාරි කණ්ඩායමක් විසින් පැය එකහමාරක පමණ කාලයක් තුළ මෙම ...