HTML මුල සිට සරලව (හැදින්වීම) Chalana Web Solutions HTML-Hyper Text Markup Language .HTML යනු අන්තර්ජාලයට තොරතුරු එක් කිරීමට භාවිත කරනු ලබන පොදු ක්‍රමයක් හෙවත් භාෂාවක්ය (markup language) . කොටින්ම මෙය අන්තර්ජාලය තුල වඩාත්ම සාර්ථක වූ විශ්වීය භාෂාව හෙවත් මවු භාෂාව කීවත් වරදක් නෑ .මෙය ඕනෑම පරිගණකයකට හදුනා ගත හැකි කේත සහිත පොදු නියම පෙළකි. අන්තර්ජාලයේ ඕනෑම දෙයක් පල කරනු ලබන්නේ වෙබ් අඩවි හරහා බැවින් වෙබ් අඩවි වල ...
වෙබ් පිටුවකට Text එක් කරන ක්‍රම (HTML 4) Chalana Web Solutions මෙතනින් code එක ගන්න.<html> <head> <title>Chalana Web Solutions</title> </head> <body> <h1>Isuru Udana Hewapathirana</h1> <h2>Isuru Udana Hewapathirana</h2> <h3>Isuru Udana Hewapathirana</h3> <h4>Isuru Udana Hewapathirana</h4> <h5>Isuru Udana Hewapathirana</h5> <h6>Isuru Udana Hewapathirana</h6> <p><font size =”7”>Isuru Udana Hewapathirana</font></P> <p><b>Isuru Ud
සරල HTML Editor එකක් . Chalana Web Solutions HTML පාඩම් මාලාව එක්ක එකතු වෙලා ඉන්න කට්ටියට සරල HTML Editor එකක් දෙන්නන හිතුවා . මේක බොහොම සරල මට්ටමේ HTML Editor එකක් යාළුවනේ. මේක බාගෙන වෙබ් පිටුවක් හදන්ඩ ට්‍රයි කරන්ඩ බලන්න. බොහොම පහසුවෙන් මේකෙන් වැඩ කරන්න පුළුවන්. සරල වෙබ් පිටුවක් හදල එකේ code එක අධ්‍යයනය කරන්න. ඔයාලගේ HTML දැනුම වර්ධනය කරගන්ඩ පුළුවන් වේවි. මෙතනින් පිවිස Download කරගන්ඩ Software එක install ...
වෙබ් පිටුවකට ටෙක්ස්ට් එකතු කරමු. (HTML 3) Chalana Web Solutions මාතෘකා සදහා යොදන ෆොන්ට් සයිස් එක වෙනස් කිරීම. වෙබ් අඩවියක තිබිය යුතු වැදගත්ම කරුණ තමයි සිත් ඇද ගන්නා සුළු බව. ඒ සදහා විවිධ ක්‍රියා මාර්ග අපට අනු ගමනය කරන්න පුළුවන්. එයින් එක් ක්‍රමයක් තමා විවිධ ෆොන්ට් ස්ටයිල් හා ෆොන්ට් සයිස් යෙදීම. වෙබ් පිටුවක මාතෘකාව ඉතා වැදගත් . මාතෘකාවක ෆොන්ට් සයිස් එක වෙනස් කිරීමට ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් ටැග් ...
බ්ලොග් පොස්ට් එකට HTML Code Box එකක් දාමු Chalana Web Solutions බ්ලොග් පොස්ට් අතරට HTML Code Box එකක් දන විදිහ තමා අද කියන්න යන්නේ . වැඩේ හරිම ලේසියි . ඔයාලත් කරලම බලන්නකෝ .කරන්න යන දේ මෙතනින් බලන්න Blogger Dashboard >> layout >> edit html>> Click Proceed button>>දැන් CTRL+F ඔබල]]></b:skin> කියන code එක හොයන්න .දැන් ඒකට උඩින් මම පහලින් දාල තියන code එක copy කරගෙන pate කරන්ඩ ..code {margin : 10px;padding: 0px ...
ඔයාට help එකක් ඕනද ? ඔයා කාට හරි උදව්වක් කරන්ඩ කැමතිද ? Chalana Web Solutions අපි දන්නා දේට වඩා නොදන්නා දේ වැඩිය් . නොදන්නා දෙයක් අහගන්න දන්න දෙයක් කියල දීල තව කාට හරි උදව්වක් කරන්ඩ තැනක් තියනවනම් කොච්චර දෙයක්ද. අද මම කියන්ඩ යන්නේ ඒ වගේ තමන්ගේ තාක්ෂණික ගැටළු විසදගන්ඩ, අනිත් කට්ටියට උදව් කරලා දැනුම හුවමාරු කර ගන්න පුළුවන් web site එකක් ගැන. මේකෙ තියන විශේෂත්වය තාම මේකෙ අපේ රටේ අපේ භාෂාවෙන් තිබීම . මාත් නොදන්නා ...
ලස්සන Navigation Bar එකක් ඔයාලගේ බ්ලොග් එකට Chalana Web Solutions බ්ලොග් එකේ පොස්ට් ගණන වැඩි වෙන්ඩ පරණ post හොයාගන්න අමාරු වෙනවා . ඒ ප්රශ්නය අපට ලේසියෙන්ම විසදගන්ඩ පුළුවන් උඩ තියන විදිහේ Navigation Bar එකක් අපේ බ්ලොග් එකට දාල . එහෙනම් පහත තියන පිළිවෙලට ඔයාලත් ඔයාලගේ බ්ලොග් එකට Navigation Bar එකක් දා ගන්න .පියවර 1 -Go To Blogger > Layoutපියවර 2 -Choose Add a Gadgetපියවර 3 - Then choose HTML/JavaScript widget ...
සරල Image Slider එකක් ඔයාලගේ බ්ලොග් එකට Chalana Web Solutions ඔයාලගේ බ්ලොග් එකටත් මගේ Blog එකේ තියනවා වගේ Image Slider එකක් දාන්ඩ කියල දෙන්නයි හදන්නෙ. හොදයි නේද !!!පියවර 1 -Go To Blogger > Layoutපියවර 2 -Choose Add a Gadgetපියවර 3 - Then choose HTML/JavaScript widget පියවර 4 - Inside the widget paste the code below<code class="prettyprint linenums"> <script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.4.2/jquery.min.js"></script> <script type="text/javascript" src="http://s3slider-original.googlecode.com/svn/trunk/
වෙබ් පිටුවට Audio එකක් එක් කරමු . (HTML 6 වෙනි පාඩම) Chalana Web Solutions Isuru HEWAPATHIRANAHelloI like it
වෙබ් පිටුවට ඉමේජ් එකක් එක කරමු . (HTML 5 වෙනි පාඩම) Chalana Web Solutions <html> <head> <title>Chalana web solutions</title> </head> <body> <h1> Isuru UDANA HEWAPATHIRANA </h1> <p align=center><img src="img1.jpg" width="280" height="300" border="8"/></p> </body> </html> එහෙනම් ඊලග පාඩමෙන් වෙබ් පිටුවකට Audio හා Video එකක් එක් කරන හැටි බලමු. එහෙමනම් අදට මම ගියා. ඔයාලට ජය !!!!!! ...
Cricket වලට ආස මගේ බ්ලොග් මිතුරන්ට. Chalana Web Solutions ඔයාල Cricket වලට ආස නම් Match එකේ score card එකක් එහෙම ඔයාලගේ බ්ලොග් එකට දාගන්ඩ ආස ඇති නේද ? එහෙමනම් යාළුවනේ මෙන්න ක්‍රමේ .පියවර 1-මෙතනින් පිවිසෙන්න පියවර 2-හිස් කොටු වලට අහල තියන විස්තර පුරවල Generate code කියන button එක click කරන්ඩ.පියවර 3-code එක copy කරගන්නඩ .පියවර 4 -Go To Blogger > Layoutපියවර 5 -Choose Add a Gadgetපියවර 6 - Then ...
HTML වලින් වැඩ ආරම්භ කරමු (2) Chalana Web Solutions HTML මගින් වෙබ් පිටු සෑදීමට විශේෂිත වැඩසටහන් අවශ්‍ය නොවේ . එයට Notepad එක පමණක් හොදටම ප්රමාණවත්ය . නමුත් දැන් Dreamweaver වැනි HTML Editors තිබුණත් ඒවා භාවිතයෙන් උසස් HTML දැනුමක් අපට ලබා ගත නොහැක. අපට ඒවායින් ලැබෙන්නේ වෙබ් පිටු වේගයෙන් සැදීමේ හැකියාවත් පහසුවෙන් වෙබ් පිටුව සංස්කරණය කිරීමේ පහසුකමත් පමණි. උසස් HTML දැනුමක් ලැබීමටනම් මුල සිට ටැග්ස් Notepad එක තුළ type කර ...
ඉක්මනින්ම Screen එක Capture කරගන්ඩ මෙන්න බඩුව Chalana Web Solutions බ්ලොග් ලියන අපේ යාළුවන්ට සහ අපේ ගීක් ලට වැදගත් වෙන බඩුවක් තමා ඔන්න මම දැන් දෙන්ඩ යන්නේ .මේක ලේසියෙන්ම Screen Capture කරගන්ඩ පුළුවන් පොඩි Software එකක් .මේක ඔයාලගේ Projects, Assignment වගේ ඒ වටත් ගොඩක් උදව් වෙයි. මේකෙ function කිහිපයකින්ම Screen Capture කරගන්ඩ පුළුවන් වගේම F6 key එක ඔබලත් ලේසියෙන්ම තමන්ගේ වැඩේ කරගන්ඩ පුළුවන් . අපේ ගීක් ල සෙට් එකටත් මේක ...