(16+) තවත් මුල්ල පටස් කථාවක් !! වෙල් ෆැන්ටා අවසන් කොටස ! විලක්කුව පළවෙනි කොටසට ..... ( ගෑල්ලමයි මේ කථාවේ අන්තිම කොටස බලන්න එපා ඈ :D:D:D ) කොච්චර එපා කිව්වත් , මොන තරම් බෑ කිව්වත් උන්ට නෙවෙයි ඒක ඇහුනේ , අන්තිමට බැරිම තැන මාත් කට පියාගෙන හිටිය වෙන මක්කොරන්නද කියල ... දැන් හය හත් දෙනාම වෙල මැද්දේන් පේලියට යනව ....... හරියට පාර දන්න චමිය මුලින් ....... පැය කාලක් විතර යන්න ඇති , එකපාරටම ...
වෙල් ෆැන්ටා පානය කළ වගයි විලක්කුව පොලිස් තාත්තෙක්ගේ පුතෙක් විදිහට ...... සාමාන්‍යයෙන් මං ගෙවන්නේ වගේම ගෙවල තියෙන්නෙත් සංචාරක ජීවිතයක් කියල කිව්වොත් සීයට සීයක්ම හරි .......... හංවැල්ලේ ඉදං මහරගම පැත්තට කිලෝමීටර 10ක් විතර එනකොට හම්බවෙන තුන්නාන කියන ගම් පොඩ්ඩ, මගේ ජීවිතේ එක නැවතුම්පොලක් වුනා . හිච්චිම එකා සන්දියේ ! ඒකියන්නේ මගේ වයස අවුරුද්දක් විතර වෙනකොට , මං ශිෂ්්‍යත්වේ ලියනකොට වගේම ඕලෙවල් කරන්න පටන් ගත්තු දහය වසරේ ...
(පතෝලෙට තිත ) සදරු,අභීත,රෙපා,මඩිස්සලේ,වකා,රජා,හිරුහිමා, ........ සමගින් තුන් මාසේ දානේ ! විලක්කුව සොදුරු හිතැත්ත්නගේ හොදම අදහස් ඇති අමුතුම ඉසව්ව , සයිබර් අවකාශයේ සිංහල බ්ලොග් අඩවි ..... මතකේ හරිනං ( වරදින්න විදිහක් නෑ ) මං දෙවනි පාරට ඒලෙවල් විභාගේ ගත්තු 2011 අවුරැද්දේ අප්‍රේල් මාසේ , මූණු පොතේ සිංහලෙන් ස්ටේටස් කොටන්න ඕනේ කියන අමුතු ආසාව කොහෙන්ද මන්ද ඔළුවට වැටුන .ඒත් හත්වලාමේ කොහොමද දැං ඕක කරන්නේ ඈ !!!!! සිංහලෙන් කොටනව තියා වෙන එකෙක් කොටපු ...
බුක් ෆෙයා ප්‍රෝඩාව ! ( නිරුවත හෙලි කිරීම ) විලක්කුව මේ දවස්වල නැගලම යන ටොපික් එකක් . හැමෝම යනව , නොගිය අය යන්න බලං ඉන්නව , යන්න බැරි අය අඩනව , වෙන රට වල ඉන්න අපේ අයට ඇඩෙනව ඔය අස්සේ ජීවිතේට පොතක් කියවන්නැති උන් උදේ ඉදන් රෑ වෙනකං දවස් තුන හතර පොත් ප්‍රදර්ශනේ ලැගගෙන ඉන්නව ,,, වැඩ කෝටියයි. බුක් ෆෙයා ගියපු අය කීප දෙනෙක් බ්ලොග් පෝස්ට් දාගෙන රහ කරනවත් මං ...
පොලීසියේ ඉන්නේ බල්ලෝ ද ???????? නොදකින් විතරක්!! විලක්කුව ශ්‍රී ලංකා පොලීසිය , නම කියනකොටම එක එක අයට අමුතු අමුතු දේවල් මතක් වෙනව ඇති නේද !!!! වාහන වලින් ගාන කඩා ගන්න ඒවා ,ලොකු එවුන් පත්තරවල යන වැරදි කරද්දි පොකට් කාරයාව විතරක් අල්ලන ඒවා,සල්ලි නොදී ට්‍රීවීල් වල බස් වල යන ඒවා ,කැම්පස් වල එවුන්ට බැටවන් වලින් කෙලින ඒවා ................ ඒවා මේවා තව ගොඩයි . ] ඇත්තටම පොලිස් නිල්ධාරියා කියන වචනෙත් ...
ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්ම ) විලක්කුව "මේ.......... ඔයා හිරුණි නේද?""ඔව් ඇයි ? " හත්ඉලව්වේ වෙඩි තිබ්බා වගේනේ. ඔහොමද හැබෑට කස්ටමර්ලට කථා කරන්නේ."මට පොඩ්ඩක් ඔයත් එක්ක කථා කරන්න ඕනේ !""අප්පද බොල , බලහල්ලකෝ දැං හැදෙන උන්ගේ තරම .මුලින්ම වයස කියල ඉම්මුකෝ, පස්සේ බැරිය කථා කරන්න "ඔන්න ඔහේ ඇත්තම කියල දාමු ! " 19යි ""අවුරුදු 19ට තියෙන අසහනයක තරම නේද කොල්ලෝ!!! අනේ ඉතින් උඹල වගේ එවුන් තමයි ගෑනුන්ගේ ...
සමාව භාජනයක දමනු මැනවි ................ විලක්කුව අවාසනාවට ඇත්ත කථාවක් සමගින් වාසනාවන්ත බලාපොරොත්තුවක්.............................................1. අවාසනාවට ඇත්ත කථාව - අද අළුත් කථාවක් පොස්ට් කරන්නයි හිටියේ ඒත් වෙලාව මදි නිසා ඒක කොටන්ට වෙන්නෑ ඕං .2. වාසනාවන්ත බලාපොරොත්තුවක් - හෙට උදැහැනැක්කෙම මිතුරන් සමගින් නුවරඑළිගතවීමට බලා හිදිමි .................. දිනෙල්කගේ චාටර් චාරිකා සටහන් සමගින් හමුවෙන්නයි ඉන්නේ .........එතෙක් ඔබ සැමට , අයියනායක දෙයියන්නේම පිහිටයි පඩිවදන - චෙතනා පරිශුද්දවේ නම් උක් දඩු ගිනිතපින්නද ??????????පුරස්නය ---- ...
දවසට 10% පොලියට රුපියල් 2000ක් .......... කලම්බෝ නයිට් ලයිෆ් විලක්කුව " මචං , දිනෙල්කයෝ................... " මහා බෙලෙක්ක කටහඩකින් මොකොක්ද එකෙක් කෑගහනවා කව්ද යකෝ මේ මහ රෑ ටින් බෙලෙක්ක එකට ගහන්නා වගේ මගේ නම කියල කෑගහන එකා . ඒ මදිවට පිටකොටුවේ. හ්ම් ..... ඔව් , මම හිට්යේ වැඩ ඇරිලා ගෙදර එන ගමන් තමයි . වෙනදට කොටුවේ ස්ටේශන් එක ලගින් බැස්සට අද ආව බස් එක එතන නවත්තන්නේ නැතුව දිගටම ගියා , දහ ...
පිට කොටුවේ රැයක් සමගින් ..... කලම්බෝ නයිට් ලයිෆ් !!!! විලක්කුව මම මෙච්චර දවසක් ලියපු ලිපිත් එක්ක සන්සන්දනය කරල බැලුවෙත් මේක හුගක්ම වෙනස් ලිපියක් වේවි . කැම්පස් යන අය මගෙත් එක්ක තරහ වෙන්න එපා මොකද මේ ලිපියේ දෙවනි කොටසේදී ඉන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන නම යොදාගන්න පිරිසක් මිසක් ඇත්තටම කැම්පස් යන පිරිසක් නෙවෙයි. දිනෙල්ක නොහොත් මට අළුතෙන් රස්සාවක් ලැබුන බව හැමෝම නැතත් ටික දෙනෙක් හරි දන්නව ඇතිනේ ( දන්නැති අය දැන ...
ඇදගෙන නෑම නොහොත් ගෑල්ලමයින්ට ( සිංහල බැරි ) පච වීම .... විලක්කුව " එක්ස්කියුස් මී මිස් ......... මම පොඩ්ඩක් දිනෙල්ක මල්ලිට කථා කරන්නද ? " " හ්ම් "හත් ඉලව්වයි මොන ගිණිගෙඩියක්ද මන්ද ,මෙන්න යකෝ අපේ ඉස්කෝලේ හෙඩ් ෆිෆෙට් කාරයා ඇවිත්!!!!!. ඔන්න බුවා හෙමින් හෙමින් ලගට ආට ." අඩෝ !! ඉන්ටවල් එකට ලයිබ්රියට වරෙන් ඩිබෙට් එකකට ඉන්විටේශන් ඇවිල්ල "ඔන්න ඔය විදිහට තමයි ඒ ඉතිහාසගතවෙන පච වීම පටන්ගත්තේ. ඔය ඇවිල්ල මම ඕලෙවල් ලියන අවුරුද්ද ...
18 + ද මන්ද ......... විලක්කුව ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ජවසම්පන්න ගොනුන් කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම නව යුවළද එබී බලන්නට වූහ.වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර ලන්සු ...
හිගනකම විලක්කුව ජීවිතේ මහ පුදුම දෙයක් බං . වෙලවෙකට සුන්දරයි කියල හිතෙනව තමයි ඒත් මටනම් වැඩි පරම හිතෙන්නේ මහා කාළකන්නී කියල. ඒ මම ජීවිතේ දකින හැටිද නැත්තං ජීවත් වෙන හැටි නිසාද කියන එක මේ අවුරුදු 21ටම තේරුනේ නෑ .කැමති විදිහටම හැමදේම වෙන්නේ නෑ තමයි , ඒත් කැමත් විදියට කිසිම දෙයක් නොවුනහම දැනෙන්නේ කොහොමද කියල මම උඹලට අමුතුවෙන් කියල ාදන්න ඕන නෑනේ . ...
රාවනාගේ 2 ........... වැරදුනා!! රාවනා - දෙවන කොටස විලක්කුව ඔන්න හැමෝම බලාගෙන හිටපු රාවණා යුගයක් ආපහු එන්නේ කොහොහොමද කියක එක පැහැදිලි කරලාදෙන ලිපිය. කලින් ලියපු එකෙන් වුනේ කස්ටියගෙම කුතුහලය ඇවිස්සුන එක විතරනේ . ඒ නිසා ඔන්න ආයෙත් ඒ වගේ බලු වැඩ නොකර මේ පෝස්ටුවෙන් කථාව ඉවරයක් කොරල දාන්නයි ඉන්නේ .පලාවනි පෝස්ට් එක කියවපු නැති අය ඉන්නව නම් ඔන්න කියවලාම එන්නකෝ ආහ් ... ඇත්තද රාවනා එනවද 01 ... ( රෙද්ද ...
ආහ් ... ඇත්තද රාවනා එනවද 01 ... ( රෙද්ද තමයි ? ) විලක්කුව කලින් දවසක් වර්ගපූර්ණිකාව බ්ලොග් එක පැත්තේ ගියපු වෙලාවක ඒකෙ තියෙන දේවලට බඩ අල්ලගෙන හිනාවෙන ගමන් , ලොකු මිනිහ වගේ රාවනා ආයෙ එන විදිහ ගැන පොස්ට් එකක් දාන බවට පොරොන්දු වුනා , ඔන්න ඉතින් ඒ පොරොන්දුව නිසා මම අද ඒ ගැන ලියන්නයි යන්නේ .ඔක්කෝටම කලින් හැමෝගෙන්ම සමාව ගන්න ඕනේ සති දෙකක් තිස්සේ කිසිම පොස්ට් එකක් නොදාපු එකට ( කස්ටියට මාව මතකයිද ...
අවසන් විනිශ්චය ............................ විලක්කුව A/L කොරලා අවුරුද්දක්ම නිකරුනේ ගෙවිල ගියා ද! , අනේ මන්දා වෙලාවකට හිතෙනව ඔව් නිකරුනේ ගෙවිල ගියා කියල ,හැබැයි "නෑ එහෙමමත් නෙවෙයි " කියලත් හිතෙනව ..........හිත එක විදිහකට නැතිවුනහම මෙහෙම වෙනව ඇති . ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියල ඒ කාලේ කවුරුහරි අහනකොට ඒ මම හැමවෙලාවකම ගොළුවුනා. එක වසරෙදි මුලින්ම ගමේ ඉස්කෝලෙට ගියපු දවසේ පන්තියේ හිටපු ටීච හැමෝ ගෙන්ම ඇහුව ලොකුවෙලා කවුරු ...
Untitled Post විලක්කුව මම ලියපු දෙයක් නං නෙවෙයි ආයුබොවං , ඒත් දැක්කම නොදා බැරිවුනාඔන්න එකමත් එක දවසක් මිනිස්සු 3 දෙනෙක් කැලයක් මැද්දෙන් ගමනක් යනකොට මෙයාලට පාර වැරදුනා. ඉතින් පාර දන්නේ නැතුව කැලේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න මෙයාලා අතරට එක පාරටම ගෝත්‍රිකයෝ සෙට් එකක් ඇවිත් මෙයාලට සිහි නැති වෙනකන් තඩි බෑවා.ටික වෙලාවකින් සිහිය එනකොට මෙයාලා හිටියේ ගෝත්‍රිකයන්ගේ නායකයා ඉදිරියේ.මේ තුන් දෙනා දිහා බලාගෙන ...
තොවිලය 03 ( අඩව්ව.......) විලක්කුව තොරු මොරු අස්සෙ හාල් මැස්සො කිව්වලු ,මමත් ඉදිරිපත් වුනානේ බස් රේඩියෝ බ්ලොග් තරගාවලියට, මේ සතිය පුරාම පොස්ට් දාන්නලු , ඔං ඉතිං ඒ නිසා තොවිලයේ අන්තිම කොටසත් පරක්කු නොකරම ලියල දාන්න හිතුවා . ආසයි නේ...............( මේකේ පලවෙනි කොටසයි දෙවනි කොටසයි කියවන්නෙ නැතිව නම් තුන්වෙනි කොටස කියවන්න එපා කරකවලා අතඇරිය වගේ තියෙයි. තොවිලය 01 ( ආවඩන්නට පෙර.......) තොවිලය 02 ( හොර පොල් ...
තොවිලය 02 ( හොර පොල් කැඩීම..... ) විලක්කුව ඔන්න ඉතිං මම ආපහු ආවා නිකම්ම නෙවෙයි, තොවිලයේ දෙවනි කොටසත් අරගෙන. කළිං කොටසෙ මම කිව්වනේ කොහොමද තොවිලෙ පටං ගත්තෙ කියල අද බලන්නකෝ කොහොමද තොවිලෙ ගියෙ කියල ,( මේකේ පලවෙනි කොටස කියවන්නෙ නැතිව නම් දෙවනි කොටස කියවන්න එපා කරකවලා අතඇරිය වගේ තියෙයි. තොවිලය 01 ( ආවඩන්නට පෙර.......)ඔන්න තියෙනව පලවෙනි කොටස කියවලාම එන්නකෝ .......)ඔං දෙවනි කොටස පටං ගන්නව ඈ,.................................................................................................සමාධි අක්කට ගහපු යකාට ...
තොවිලය 01 ( ආවඩන්නට පෙර............. ) විලක්කුව "අප්පේ ......... ඇති යන්තං දැං ඉතිං ටික කාළයක් නිදහසේ ඉන්න පුළුවං........." ඉස්කෝලෙ යන කාලේ වාර අවසාන විභාග එහෙම තියල නිවාඩු දෙන දවස ආවහම මට නම් හැමදාම හිතෙන්නෙ ඔහොමයි . 11 වසරට ආව කියල එහෙම හිතන එක වෙනස් වුනේ නෑ , ඔව් ඔව් මම කියන්න යන්නේ ඕ ලෙවෙල් කරන කාලේ අවුරුදු නිවාඩුවේදි වුන දෙයක් තමයි. මේ සිද්දිය වෙලා අවුරැදු 4ක් විතර ...
සුදු රෝස පොහොට්ටුව .................... විලක්කුව දෑස පින්බරයි මගෙ.........ඔබේ රුව දකින්නට සමරු පොත ඉඩ මදිය.......... ඔබෙ සුවද පවසන්න සොදුරු ඔය රුව සුවද මගෙම කරගන්න........ මම!!!! පින් කරල මදිවාද! කදුලක්ම ලබන්න. ඉරි තැළුනු කතර බිම..... සනසවයි වලාගැබ දුක පිරුන මගෙ නෙතට........සිහිලසයි සොදුරැ නුඹ නිල් මැණික් තරු යුගල........ මගෙම කර සිඹින්නට සුදු රෝස පොහොට්ටුව........... මගෙ පපුවෙ සතපන්න ලා රෝස පෙති යුගල........ මගෙ නලල මත දුවන මම දකින ඒ ...