වර්ශ 2000 සිට ලොව හොදම පිතිකරුවා කුමාර් සංගක්කාරද? නිදහසේ රිද්මය එම ප්‍රශ්නයට හොදම පිලිතුර අපට සොයා ගත හැක්කේ වන්නේ වර්ශ 2000 සිට වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් පිරික්සීමෙනි. නමුත් ටෙස්ට් ලකුණු වලට අනුව හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ලකුනු 11,113ක් ලබා ගනිමින් පෙරමුනේ පසුවනවා.ඊට පසුපසින් පිලිවෙලින් රාහුල් ඩ්‍රාවිඩ්(10,467), ජැක් කලිස්(10,465),කුමාර් සංගක්කාර(9872) පසුවනවා.එම නිසා ටෙස්ට් අංශයෙන් රිකී පොන්ටින් ඉදිරියෙන් පසුවනවා නමුත් එක්දින තරග දෙස හැරී බලන විට කුමාර් සංගක්කාර ලකුණු ...
මාගේ ගමන වෙනස් කරන්නද? නිදහසේ රිද්මය මං බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉදන් ලිව්වේ ක්‍රිකට් සම්බන්ධ විස්තර එහෙමත් නත්තම් ක්‍රිකට් වාර්තා...ඒත් ඒක ටිකක් බෝරින්ග් වගේ,,මට හිතුනා ටිකක් කාලීන විවාදශීලි අදහස් ටිකක් ලියන්න. ඔය ඔක්කොටම කලින් මන් ඔයාලගෙන් දැනගන්න ඕන දෙයක්,ඒක තමය් මන් දිගටම ක්‍රිකට් විස්තර ලියන්නද, නැත්තම් පොඩි පොඩි විවාදශීලි අදහස් ලියන්නද? නැත්තම් ඔය දෙකම මික්ස් එකේ ලියන්නද?කොමන්ට් එකකින් ඔයලගෙ අදහස් දැක්වුවනම් මට එක ගොඩක් ...
ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියෙන් පීටර්සන් ඉවතට. නිදහසේ රිද්මය සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු එංගලන්ත ජාතික කෙවින් පීටර්සන් ග්රී ලංකාවේදී පවත්වනු ලබන ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියට නම් කර නොමැත.පසුගියදා සීමිත ඕවර තරග වලින් සමුගත් පීටර්සන් පසුව ප්‍රකාශ කලේ තමන් ග්රී ලංකාවේදී පැවැත්වෙන ලෝක කුසලානයට සූදානම් බවයි.නමුත් ලෝක කුසලානයට නම් කල එංගලන්ත 30 යුත් ක්‍රීඩකයන් අතරට පීටර්සන් ඇතුලත් කර නොමැත. 2010 වර්ශයේදී කැරිබියන් දූපත් වල පැවැත්වූ ලෝක කුසලාන විස්සයි 20 ...
ලොව වැඩිම ද්විත්ව ශතක වාර්තා කර ඇති ක්‍රීඩකයා කවුද? නිදහසේ රිද්මය ඕස්ට්‍රේලියානු ජාතික ඩොන් බ්‍රැඩ්මන් වේ.1928-1948 අතර තරග කර ඇති ඔහු තරග 52ක් තුල ද්විත්ව ශතක 12ක් වාර්තා කර ඇත.ශතක 29ක් සහ අර්ධ ශතක 13ක් ඔහුගේ නමින් ලියවී ඇති අතර ඔහු තරග 52 තුල ලකුණු 6996 ක් 99.94 ක් සාමාන්‍යක් යටතේ ලබා ගෙන තිබෙනවා. ඩොන් බ්‍රැඩ්මන්ට පසුපසින් සිටිනේ බ.ඉ. කොදෙව් ජාතික බ්‍රයන් ලාර යි.ඔහු 1990-2006 අතර කාල පරසයෙහි ක්‍රීඩා කර ...
බ්‍රෙට් ලී තම ක්‍රිකට් දිවියට තිත තබයි. නිදහසේ රිද්මය 35 වන වියේ පසුවන සුපිරි අධි වේගී පන්දුයවන බ්‍රෙට් ලී තම අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.ක්‍රිකට් ඕස්ට්‍රලියා ආයතන අද(7) ප.ව 1.30 නිල දැනුම් දීමේ රැස්වීමට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. "මේක සිහින ගමන් මගක්,මගේ ක්‍රිකට් ගමන් මගට එලබෙන 13 වෙනි සිකුරාදට හරියටම අවුරුදු 13ක්.අද උදැසන කෙටි නින්දකින් පසුව උදෑසන අවදි වූ මා මෙය මාහට සමුගැනීමට ඇති නියම ...
එක් තරගයකදී වැඩිම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවු පිතිකරුවන් සිටි තරගය? නිදහසේ රිද්මය ද. ඉන්දීය කොදෙව්, ගයනා හි පකිස්තානය හා ද.ඉන්දීය කොදෙව් අතර 2011 වර්ශයේදී පැවති ටෙස්ට් තරගයකදී මෙලෙස පිතිකරුවන් 20 දෙනෙකු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී ගොස් තිබෙනවා. පහත ලින්කුවෙන් එම තරගයේ ලකුනු පුවරුව බලන්න. http://www.espncricinfo.com/ci/engine/match/489218.html ...
නවතම ICC පිතිකරු සහ කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්..... නිදහසේ රිද්මය ICC ODI Championship 31 July 2012 TeamMatchesPointsRating Australia536287119 South Africa303549118 India596955118 England455290118 Sri Lanka606632111 Pakistan495050103 West Indies39344788 New Zealand36294882 Bangladesh36240867 Zimbabwe33151146 Ireland1450436 Netherlands913715 Kenya9748 ICC Player Rankings RankNameCountryRating 1H.M. AmlaSA871 2A.B. de VilliersSA851 3V. KohliIND846 4K.C. SangakkaraSL757 5M.S. DhoniIND752 6A.N. CookENG742 7I.J.L. TrottENG738 8M.J. ClarkeAUS700 9T.M. DilshanSL695 10S.R. Watso