වෝර්න් මුරලි දෙවන ටෙස්ට් තරගය නිදහසේ රිද්මය තරග ආරම්භය දෙසැ. 26 - 30 උදෑසන 5.00 ප්‍රධාන තොරතුරු දෙසැම්බර් 26 වෙනිදා, බොක්සින් දවස (Boxing Day) යනුවෙන් හදුන්වන දවසේ ඕස්ට්‍රේලියානුවන්ට සුන්දර මතක හිමි උනත්, ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් හට නම් එම දවස අමතක නොවන දිනයකි . දෙසැම්බර් 26 වනදා දිනයක මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි මුරලිදරන් හට ඩැරල් හෙයාර් විනිසුරු වරයා පන්දුව දමා ගසන බවට චෝදනා කළ දිනය ලෙස අපට ...
නවතම ICC පිතිකරු සහ කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්..... නිදහසේ රිද්මය ICC ODI Championship31 July 2012TeamMatchesPointsRatingAustralia536287119South Africa303549118India596955118England455290118Sri Lanka606632111Pakistan495050103West Indies39344788New Zealand36294882Bangladesh36240867Zimbabwe33151146Ireland1450436Netherlands913715Kenya9748ICC Player RankingsRankNameCountryRating1H.M. AmlaSA8712A.B. de VilliersSA8513V. KohliIND8464K.C. SangakkaraSL7575M.S. DhoniIND7526A.N. CookENG7427I.J.L. TrottENG7388M.J. ClarkeAUS7009T.M. DilshanSL69510S.R. WatsonAUS694මේක පේන්නෙම නැත්තම් ම
ක්‍රිකට් ක්‍රීඩාංගනයක වැඩිම ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා කවුද? නිදහසේ රිද්මය ක්‍රිකට් ක්‍රීඩාංගනයක වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යවක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්දනයි. ඔහු කොලඹ SSC පිටියේ දී තරග 25ක් ක්‍රීඩා කර ඇති අතර ඔහුට පසුපසින් සිටින්නෙ මුත්තෛයා මුරලිදරන් ය. ඔහු තරග 24ක් එම පිටියේදීම ක්‍රීඩා කර ඇති අතර සනත් ජයසූරිය තරග 22 ක් ක්‍රීඩා කරමින් ඔහුට පසුපසින් සිටිනවා. එම වාර්තාවේ විශෙෂත්වය වන්නේ පලමුවෙනි,දෙවෙනි ...
වෝර්න් මුරලි දෙවන ටෙස්ට් තරගය නිදහසේ රිද්මය තරග ආරම්භය දෙසැ. 26 - 30උදෑසන 5.00ප්‍රධාන තොරතුරු දෙසැම්බර් 26 වෙනිදා, බොක්සින් දවස (Boxing Day) යනුවෙන් හදුන්වන දවසේ ඕස්ට්‍රේලියානුවන්ට සුන්දර මතක හිමි උනත්, ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් හට නම් එම දවස අමතක නොවන දිනයකි . දෙසැම්බර් 26 වනදා දිනයක මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි මුරලිදරන් හට ඩැරල් හෙයාර් විනිසුරු වරයා පන්දුව දමා ගසන බවට චෝදනා කළ දිනය ලෙස අපට එම දිනය හැදින්විය ...
වැඩිම එක්දින ජයග්රහන සංඛ්‍යාවක් එකදිගට වාර්තා කල කණ්ඩායම ඔබ දන්නවාද? නිදහසේ රිද්මය ඕස්ට්‍රේලියා කණ්ඩායම වේ.ඔවුන් එක නොනවත්වා තරග 21ක් ජයග්රහන වාර්තා කර .සම්පූර්ණ සටහන පහලින් දැක්වේ. TeamMatMarginOppositionGroundMatch DateScorecard Australia217 runsv EnglandHobart11 Jan 2003ODI # 1932 4 wicketsv Sri LankaBrisbane15 Jan 2003ODI # 1936 4 wicketsv EnglandAdelaide19 Jan 2003ODI # 1938 9 wicketsv Sri LankaMelbourne21 Jan 2003ODI # 1939 10 wicketsv EnglandSydney23 Jan 2003ODI # 1940 5 runsv EnglandMelbourne25 Jan 2003ODI # ...
ක්‍රිකට් ක්‍රීඩාංගනයක වැඩිම ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා කවුද? නිදහසේ රිද්මය ක්‍රිකට් ක්‍රීඩාංගනයක වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යවක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්දනයි. ඔහු කොලඹ SSC පිටියේ දී තරග 25ක් ක්‍රීඩා කර ඇති අතර ඔහුට පසුපසින් සිටින්නෙ මුත්තෛයා මුරලිදරන් ය. ඔහු තරග 24ක් එම පිටියේදීම ක්‍රීඩා කර ඇති අතර සනත් ජයසූරිය තරග 22 ක් ක්‍රීඩා කරමින් ඔහුට පසුපසින් සිටිනවා. එම වාර්තාවේ විශෙෂත්වය වන්නේ පලමුවෙනි,දෙවෙනි ...
විස්සයි 20 තරග ඉතිහාසයේ වැඩිම හතරේ පහරවල් මහේල ජයවර්ධනගෙන් බව ඔබ දන්නවාද? නිදහසේ රිද්මය විස්සයි 20 තරග ඉතිහාසයේ වැඩිම හතරේ(4) පහරවල් එල්ල කර ඇත්තේ මහේල ජයවර්ධනයි.තරග 36කට සහභාගී වී හතරේ පහරවල් 105 සහ හයේ පහරවල් 23 ක්මහේල ලබා ගෙන ඇත.ශතක 1ක් සහ අර්ධ ශතක 6ක් ලගා කරගෙන ඇති ඔහු ලබා ගෙන ඇති මුලු ලකුනු සංඛ්‍යාව 955කි.වැඩි විස්තර මෙතනින් ...
ඉන්දු ලංකා එක්දින තරගාවලියේ ග්රී ලංකා සංචිතය නිදහසේ රිද්මය Mahela JayawardenecaptainAge: 35 years 50 daysPlaying role: BatsmanBatting: Right-hand batBowling: Right-arm mediumAngelo Mathewsvice-captainAge: 25 years 44 daysPlaying role: AllrounderBatting: Right-hand batBowling: Right-arm fast-mediumDinesh ChandimalAge: 22 years 241 daysPlaying role: Wicketkeeper batsmanBatting: Right-hand batBowling: Right-arm offbreakTillakaratne DilshanAge: 35 years 276 daysPlaying role: AllrounderBatting: Right-hand batBowling: Right-arm offbreakRangana HerathAge: 34 years 119 day
ඉන්දු ලංකා එක්දින සංචිතය නිදහසේ රිද්මය මෙම මස 21වන දා ආරම්භ වන ඉන්දු-ලංකා එක්දින තරගාවලියට නම් කරන ලද ඉන්දියානු සංචිතය පහලින් දක්වා ඇත.මෙම එක්දින තරගාවලියට ඉන්දියානු තරුණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන රවීන්ඩ්ර ජඩේජා,යුසුෆ් පතාන් සහ ප්‍රවීන් කුමාර් නම් කර නොමැති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී සුපිරි දක්ශතා දැක්වු අජින්ක්‍යා රහානේ,විරේන්ඩර් ශෙවාග්,උමේශ් යාදෙව් සහ සහීර් ඛාන් ඉන්දියානු සංචිතයට කැදවා තිබෙනවා.වේග පන්දු යවන විනේ කුමාර් මුලදී කණ්ඩායමට නම් ...
වැඩිම එක්දින ජයග්රහන සංඛ්‍යාවක් එකදිගට වාර්තා කල කණ්ඩායම ඔබ දන්නවාද? නිදහසේ රිද්මය ඕස්ට්‍රේලියා කණ්ඩායම වේ.ඔවුන් එක නොනවත්වා තරග 21ක් ජයග්රහන වාර්තා කර .සම්පූර්ණ සටහන පහලින් දැක්වේ.TeamMatMarginOppositionGroundMatch DateScorecardAustralia217 runsv EnglandHobart11 Jan 2003ODI # 19324 wicketsv Sri LankaBrisbane15 Jan 2003ODI # 19364 wicketsv EnglandAdelaide19 Jan 2003ODI # 19389 wicketsv Sri LankaMelbourne21 Jan 2003ODI # 193910 wicketsv EnglandSydney23 Jan 2003ODI # 19405 runsv EnglandMelbourne25 Jan 2003ODI # 194182 runsv PakistanJohannesburg11 Feb 2003ODI # 19459 wicketsv ...
අවු.40 ට පසු වෑඩිම ශතක රෑස්කල ක්‍රීඩකයා නිදහසේ රිද්මය බ්‍රිතාන්‍ය ජාතික ජෑක් හොබ්ස් විසින් අවු.40 ට පසු වෑඩිම ශතක ප්‍රමාණයක් රෑස් කර ඈත.තරග 27 කට තරග කර ශතක 8ක් මොහු ලබා ගෙන ඈත.රෑස් කර ඈති මුලු ලකුනු 2440 වන අතර 211 මොහුගේ වෑඩිම ලකුනු ලෙස සටහන් වේ.වෑඩි විස්තර සදහා පහත ලින්කුවට පිවිසෙන්න. http://stats.espncricinfo.com/ci/engine/stats/index.html?agemin1=40;ageval1=age;class=1;filter=advanced;orderby=hundreds;template=results;type=batting ...
V.V.S Laxman ජා්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කරයි නිදහසේ රිද්මය 37 හැවරිදි V.V.S Laxman තමන්ගේ අවු.16 ක් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ගමන නතර කිරීමට තීරණය කර ඇත.ඔහු ඔහුගේ උපන් ගම වන හයිඩ්රබාත් නුවරදී මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් කියා සිටියේ තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවත්,තමන් හැම විටම තම රටේ ජයග්‍රහනයට තමන්ගේ උපරිමය ලබා දුන් බවත් ය.තවද ඔහු පවසා සිටියේ මෙය සමුගැනීමට නියම කාලය බවත් නවකයන්ට අවස්තාව දීමට තමන් ක්‍රීඩාවෙන් ...
චැම්පියන්ස් ලීග් තරගාවලිය ද.අප්‍රිකාවේදී නිදහසේ රිද්මය චැම්පියන්ස් ලීග් විස්සය් විස්ස තරගාවලිය මේ වසරේදී ද.අප්‍රිකාවේ කේප් ටවුන්,ජොහැන්ස්බර්ග්,සෙන්චුරියන් යන නගරවල් වලදී පැවැත්වීමට සංවිධායක වරු තීරණය කර ඇත. චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් -: කොල්කටා නය්ට් රය්ඩර්ස්,චෙන්නාය් සුපර් කින්ග්ස්,ඩිල්ලි ඩෙයාඩෙවිල්ස්,මුම්බාය් ඉන්ඩියන්ස් (අය්.පී.එල් මුල් හතර), ඔක්ලන්ඩ් ඒසස්(නවසීලන්තය),ට්‍රිනිඩෑඩ් අන්ඩ් ටුබැකෝ(බ.ඉ.කොදෙව්),සිඩ්නි සික්සර්ස්,පර්ත් ස්කෝර්චර්ස්(ඕස්ට්‍රේලියා බිග් බෑෂ් තරගාවලිය)ටය්ටන්ස්,ලයන්ස්(ද.අප්‍රිකාව). තරගාවලියට සහභාගී වන ස්‍රි ලංකා සහ එංගලන්ත
දෝනි ලොව වැඩිම අදායමක් ලබන ක්‍රිකට් ක්‍රීඩකයා වේ. නිදහසේ රිද්මය ලොව ප්‍රමුඛපෙලේ සමීක්ශන ආයතනයක් වන ෆෝර්බ්ස් සගරාව ලොව වැඩිම ආදායමක් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ඩ්‍ර සින් දෝනි ඉහලින්ම ඔසවා ඇත. 2011 ජුනි මස සිට 2012 ජුනි මස දක්වා ඉන්දියාව තුල වැඩිම අදායමක් ලැබූ ක්‍රීඩකයාද වන්නේ ඔහුය්. ෆොර්බ්ස් සගරාව ප්‍රසිද්දියට පත් කර ඇති අන්දමට දෝනි සතුව ඇමරිකානු ඩොලර් මිලියන 26.3 පවතින අතර ඔහුට ලොව අනෙක් වැඩිම ...
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිදහසේ රිද්මය ද.අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ ඇති විශේෂය වන්නේ ඔවුන්ගේ මුල් පෙල පිතිකරුවන් සිව් දෙනා වන හශීම් අම්ලා,ග්රැහැම් ස්මිත්,ජැක් කලිස් හා ඩිවිලියර්ස් ලොව ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ පලමු 10 දෙනා අතර සිටීමයි. තවද,ඔවුන්ගේ ආරම්භක පන්දු යවන්නන් දෙපල වන ඩේල් ස්ටේන් හා වේරොන් ෆිලැන්ඩර් ලොව ටෙස්ට් පන්දුයවන්නගේ ලැයිස්තුවේ 1 වන ස්ථානයේ සහ 2 වන ස්ථානයේ පිලිවෙලින් රැදී සිටි. ලොව ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත ...
ලංකාවට එරෙහිව වැඩිම ටෙස්ට් ශතක ලබා ඇති පකිස්තානු පිතිකරුවා නිදහසේ රිද්මය ඉන්සමාම්-උල්-හක් 1994 සිට 2006 දක්වා තරග කර ඇති අතර තරග 20 තුල ඉනිම් 31 කදි ශතක 5ක් සහ අර්ධ ශතක 7ක් ලබා ගෙන ඇත.ඔහු ලංකාවට එරෙහිව ලකුණු 1559 සහ ඉනිමකදී වැඩිම ලකුනු 200* ලබා ගෙන ඇත.ඔහු ලංකාවට එරෙහිව 59.96ක සාමාන්‍යක් රදවාගෙන ඇත. ...
මිස්බා-උල්-හක්ට තරග තහනමක් නිදහසේ රිද්මය පකිස්තානු අන්තර්ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක මිස්බා-උල්-හක් ලංකා-පකිස්තානු 5 වන එක්දින තරගය අතරතුර ඕවර අතර වැඩි කාලයක් ගත කිරීම හේතුවෙන් එලබෙන ටෙස්ට් තරගාවලියේ 1 වන තරගය සදහා ඔහුට තරග තහනමක් පනවා ඇත. තරග විනිසුරුවරුන් තරගය අතරතුර ඔහුට අවවාද නිකුත් කර ඇතත්, ඔහු එම අවාවාද නොසලකා තරගය තව තවත් ප්‍රමාද කර ඇති නිසා ඔහුට මෙම තහනම තරග තීරක විසින් පනවා ඇත. ...
ක්‍රිස් ගේල් නැවතත් ක්‍රීඩා පිටියට... නිදහසේ රිද්මය 15 මසක නිහැඩියවකින් පසුව බ.ඉන්දීය කොදෙව් හිටපු නායක ක්‍රිස් ගේල් නැවතත් අන්තර්ජාතික ක්‍රීඩා පිටියට පිවිසෙන බව වාර්තා වනවා.බ.ඉන්දීය කොදෙව් හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 50 තරග 5 යුත් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ඔහුගේ නමත් අතුලත් වේ. පන්දුවර 50 බ.ඉන්දීය කොදෙව් සංචිතය ක්‍රිස් ගේල්,ජොන්සන් චාර්ලෙස්,ලෙන්ඩ්ල් සිමොන්ස්,ඩැරන් බ්රාවෝ,කිරොන් පොලාර්ඩ්,මර්ලන් සැමුවෙල්ස්,ඩ්වය්න් බ්රාවො,දෙනෙශ් රැම්ඩින්,ඩැරන් සෑමි,ඩ්වය්න් ස්මිත්,අන්ඩ්‍රෙ රසෙල්,ටීනො බෙස්ට්,ෆිඩෙල් එඩ්වර්ඩ්,රවි රාම්පෝල්,සුනිල් නර