අසම්මත වූ ආදරයක, ආදර කවිය අනූ...... අදහස් ලෝකය ආදරය ගැන කතා ලෝකේ හැම තැනින්ම ඇහෙනවා, කෙනෙකුට ආදරේ වේදනාවක් විදිහටත් තවත් කෙනෙකුට ආදරේ සතුටක් විදිහටත් දැනෙනවා. ආදරය ගැන ලියවෙන ගොඩක් දේවල් ආදරේ වේදනාව ගැන ලියවෙන්නේ, ඒ වේදනාව ගැන ලියන තමන්ගේ ආදර කතාව ලෝකේ තියෙන වේදනාත්මකම කතාව කියල හිතන්නේ, ආදරේ හින්දා ලෝකේ වැඩියෙන්ම දුක් විඳින කෙනා තමන් කියල හිතන්නේ. ඒ මතකය අමතක වෙන්න, ඒ මතකයේ ගැගීම අමතක වෙන්න මැරෙන්න වෙයි ...
හාඩි එකේ කොටළුවා අදහස් ලෝකය සිසුන් ලහි ලහියේ English Day එකට ලෑස්ති වෙනවා. ඔවුන් විවිද දේවල් යටතේ තම දක්ෂතා දැක්වීමට සූදානං වෙනවා. කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාව අවාසානයේ මේ ඉංග්‍රීසි දිනයේදී ඔවුන් ඉගෙනගත් දේ හා ඔවුන්ගේ විවිද දක්ෂතා ඉදිරිපත් කිරීම අතීතයේ සිටම පැවත එන්නක්..ඔන්න ඔය අතරේ මමත් ඉංග්‍රීසි දියයේදී ළමයි මොනවද කරන්නේ කියල අහල බැලුවා හොස්ටල් එකට ගිය වෙලාවක. එත් කලින් අවුරුද්දේ වගේ නෙවෙයි කිසිම ප්ලෑන් එකක් ...
විශ්මිත පැරලිමිනල් රේකොඩින් අදහස් ලෝකය අමුතු තාලේ රේකොඩින් සාමාන්‍යයෙන් අපි දන්නේ පොදු හඬ පටිගත කිරීමේ ක්රමයන්, රිමික්ස් හරි සවුන්ඩ් එඩිටිං හරි, සවුන්ඩ් හරි හරි ක්‍රමයක්, ඒවාගෙන් සංගීතයට නැවුම් බවක් මිහිරක් හෝ එපා වෙන ගතියක් ලබා දෙන්න පුළුවන්. ඒවා අපිට හොඳට දැනෙනවා. හොඳට තේරෙනවා.නමුත් පැරලිමිනල් රේකොඩින් කියන්නේ අමුතුම ආකාරයේ ක්‍රමයක්. එය නිර්මානය කරලා තියෙන්නේ සංගීතය හරහා මිනිස්සුන්ට යහපතක් කරන්නට. තාක්ෂණයේ දියුණුව මිනිස්සාගේ දියුණුවට යොදා ගැනීම මෙහි ...
ඔබ ලියන්න කියන්න දැන සිටියා නම්....... අදහස් ලෝකය නොහැකියාවේ මහිමයඑකතරා පල්ලියක සාත්තු සේවකයකුට රැකියාවක් ලැබුනා. පල්ලියේ පූජකවරයා ඔහුව සාදරයෙන් පිළිගත්තා. ටික දිනක් යනවිට ඔහුට ලිවීමට හෝ කියවීමට නොහැකි බව පල්ලියේ පූජක තුමා තේරුම් ගත්තා.පසුව පූජක තුමා ඔහුට ලිවීමට සහ කියවීමට ඉගැන්වීමට තීරණය කරා. කෙසේ වුවද ලිවීමට හා කියවීමට ඉතා දුර්වලයෙකු වූ ඔහුට ඒ දේවල් ඉතා අපහසු උනා. ඔහුට බොහෝ කල් ගියත් ලිවීමට සහ කියවීමට නොහැකි උනා.මේ නිසා පූජක ...
www@hardy අදහස් ලෝකය වෙබ් අඩවි නිර්මාණය ගැන කිසිවක් නොදත් තවත් විශ්ෂ්ඨ හාඩි වරයෙක් සියල්ලන්ගේ සහයෝගයෙන් හා කැපවීමෙන් වෙබ් අඩවි නිර්මායයේ දැවැන්තයන් හා සම වෙමින් හාඩියේ සයිබර් පිවිසුම නිර්මාණය කල වගයි. රවිදු තවීෂ ඔබ ලාංකීය සයිබරයේ දැවැන්තයකු වීමට සිටිනා විශිෂ්ඨ හාඩි පරපුරේ ව්ශ්මිත නිමවුම් කරුවාය. ඔබට සුබ පැතුම්......http://www.hardyati.edu.lk/index.php/en/ ...
ගීතයක්ම වූ ආදරය අදහස් ලෝකය මට ආදරේ කරන එක ඒ තරම්ම එපා වෙලා තිබ්බේ. එත් මට හිතුනා කාට හරි ආදරේ කරන්න පටන් ගත්තොත් ජීවිතේ වෙනසක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා. එත් එහෙම ආදරේ කරන්න ගෑණු ළමයෙක් හම්බ උනේ නෑ. දවසක් මගේ යාලුවෙක් හොඳ ගෑණු ළමයෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නද ඇහුවා. මමත් ඉතින් හා කිව්වා. ඌ කියපු හැටියට නම් ඒ කෙල්ල මාර ලස්සනයි ලු. එත් ගොඩාක් ...
මට්ට කඩෙන් ෆෝන් එකක් .............ගත්තෙමි!!! අදහස් ලෝකය මට්ට කඩෙන් ෆෝන් එකක්........එකමත් ඒක කාලෙක මාට ෆට්ට ෆෝන් එකක් ගන්න ඕනේ උනා. ඒ කිව්වේ අවුරුදු 4 කට විතර කලින්. ෆෝන් ගැන ටිකක් හොයල බලල එහෙම k800i වර්ගයේ සෝනි එරික්සන් ෆෝන් එකක් ගන්න හිතා ගත්තා.එකේ ඒ වෙනකොට මිල රු 23 000 ක් උනා. මම ඉතින් කොහොම හරි සල්ලිත් හොයාගෙන නුවර වටේ ඇවිදලා එක කඩයක් ගාව නැවතුනා. එතන රැවුල දිග මට්ටයෙක් ...
minimum 40 WPM වේගයෙන් ටයිප් කරන්න. අදහස් ලෝකය ගේමක් නැතුව ටයිප් කරන්න....... පරිඝණක භාවිතා කරන හැමෝටම කී බෝබ් එකත් එක්ක අනිවාර්යයෙන්ම වැඩ කරන්න වෙනවා. කී බෝඩ් ඒක පහසුවෙන් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ.මේ සඳහා ටයිප් කරන වේගය ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට.qwerty කී බෝඩ් එක විතරක් පුරුදු වෙන එක සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකටම දැන් ප්‍රමාණවත් වෙනවා. මොකද දැන් අපිට ඉංග්‍රීසියෙන් ටයිප් කරන දේවල් සිංහලට ...
බ්ලොග් එකක් ලියන්න...... අදහස් ලෝකය මම ඔන්ලයින් හෙල්ප් එකේ පොස්ට් එකක් දැම්ම නිකන් ඉන්න වෙලාවට කරන්න තියෙන හොඳම දේ මොකද්ද කියලා. ඒකට ගොඩක් උත්තර ලැබුනා. එත් කොපි කඩේ කුරුං ගුරුං තමා කිව්වේ බ්ලොග් එකක් ලියපන් කියලා. මෙලෝ දෙයක් ලියන්න නැතුව හිටියේ එත්. මොකද මම කැමති නෑ කාගේවත් ඒවා කොපි කරලා දාගන්න. මට හිතුනා එක හොඳ අදහාසක් කියලා. එක හින්දා තමා මගේ බ්ලොග් ඒකට GOOD IDEA ...
මොහොතක් සිතන්න........ අදහස් ලෝකය ජල බලයෙන් ලෙඩ රෝග සුව කිරිමෙ ප්රාතිහාර්යජපානයේ "ලෙඩ රෝග පිලිබඳ සංගමය" නම් ආයතනය ජලය පානය කිරිමෙන් නිදන්ගත වු සහ සුව නොවු රෝග සුව කිරිම පිලිබඳ සාර්ථක අත්හදාබැලිමක් කර 100% ක ප්‍රතිඵල ලබගන්න පිලිවෙලක් ඉදිරිපත් කර ඇත.එ අනුව සුවකළ හැකි වු රෝග මෙසේය.1. අධික රුධිර පීඩනය, නීරක්තිය (ලේ අඩුකම, ලේ වල රක්තානු අඩු බව ) වත රක්තය, අංශභාගය, අධික හෘද ස්පන්දනය, ...
IDM එක්ක ඉක්මනින් බාගන්න...... අදහස් ලෝකය Internet Download Manager (IDM) මගින් ඕන දෙයක් ඉතා පහසුවෙන් බාගන්න පුළුවන් මෘදු කාංගයක්. එත් ඒක දවස් 30 කින් පස්සේ සල්ලි දීලා ගන්න ඕනේ වෙනවා.පහලින් තියෙන key gen ඒක මගින් IDM එකේ ඕනේ version එකක් ජීවිත කාලෙටම සක්‍රිය කරගන්න පුළුවන්.මෙතනින් බාගන්න ...
මොසාට් සංගීතය අදහස් ලෝකය සංගීතයට පුදුමාකරා බලයක් තියෙනවා. අද රටේ වැහි වැහැලා තියෙන සංගීත සුපිරි තරු තේරීමට මෙතරම් පොර කන හා ඔවුන්ගේ අයිතිය තමන්ගේ කරගන්න දගලන නාලිකා වලින් එය හොඳින් පැහැදිලි වෙනවා. මම කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි. සංගීතයේ ඒ පුදුමාකාර බලයෙන් අපේ ශරීරය සහ මනස සුවපත් කරන්න පුළුවන්. එකට වෛද්‍ය විද්‍යාවේ කියන්නේ මියුසික් තෙරපි කියලා. අපේ රටේ මෙය එතරම් ප්‍රචලිත නැති උනාට බටහිර ...
මොසාට් සංගීතය අදහස් ලෝකය සංගීතයට පුදුමාකරා බලයක් තියෙනවා. අද රටේ වැහි වැහැලා තියෙන සංගීත සුපිරි තරු තේරීමට මෙතරම් පොර කන හා ඔවුන්ගේ අයිතිය තමන්ගේ කරගන්න දගලන නාලිකා වලින් එය හොඳින් පැහැදිලි වෙනවා. මම කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි. සංගීතයේ ඒ පුදුමාකාර බලයෙන් අපේ ශරීරය සහ මනස සුවපත් කරන්න පුළුවන්. එකට වෛද්‍ය විද්‍යාවේ කියන්නේ මියුසික් තෙරපි කියලා. අපේ රටේ මෙය එතරම් ප්‍රචලිත නැති උනාට බටහිර ...
proud......... අදහස් ලෝකය සියළු දුෂ්කරතා මැද පොලව සමඟ ගැටී අනාගත කෘෂි ක්ෂේත්රයේ දැවැන්තයින් වීමට වෙර දරණ මොවුන්ගේ මෙම උත්සායහය විශිෂ්ඨය. ඔවුන්ගේ කැපවීම හා සහයෝගිතාව අනර්ඝය.වසර ගණනාවකට පසු නැවත මෙවන් දිවයිනේ සිව් දෙසින් පැමිනි මොවුන් මෙය රන් පොළවක් කරනු දැකීම හාඩියට ආදරය කරන සියල්ලන්ම සතුටු වනවා ඇත. http://www.youtube.com/watch?v=oM1UXi0es54 ...
වෙනස් වෙන්න කැමතිද? අදහස් ලෝකය මොකද්ද මේ NLP?NLP කියන්නේ Neuro Linguistic Programming කියන ඒක. මේක පළවෙනියටම හොයාගත්තේ රිචඩ් බෑන්ඩ්ලර් හා ජෝන් ග්‍රයින්ඩර් යන විද්‍යාඥයන් විසින්. ප්ලාස්ටික් සැත්කම් කිරීමෙන් පසුවත් එම පුද්ගලයින් තමාට පෙනෙන අයුරින් මුහුණේ කිසිදු වෙනසක් නොවූ බව ඔවුන් පවසන බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය මැක්ස්වෙල් මෝල්ට් වෛද්‍යවරයා පවසා තිබුනා.ඒ අනුව සයිකෝ සයිබෙනටික් නම් තාක්ෂනය බිහි උනා. මෙය එකළ මානව මනස වෙනස් කල හැකි ප්‍රබල ...
නිමාවක ඇරඹුම... අදහස් ලෝකය හද පෙලන හැඟුමේ සොදුරු ස්වරය නුඹම වියනිහැඩියාවක් හදවතේ මේතරම් කිසිදාක නොහැගුණි....මේ ගමේ මෙතරම් පාළුවක් කිසිදාක නොදැනුනිගම තුළ මෙතරම් තනිකමක් කිසිදාක නොහැඟීණිඅතීතය වර්තමානය අනාගතය තුළ අතරමං වීහදවතේ ගීතය ගොළුවෙලා වගේසොදුරු ස්වරයේ ගීය නුඹ වියහදවතට එරෙහි වී වෙනව ගියමුත්...හදවතින්ම සුබපතනවා ඔබට මමආදර ගීතය අදින් නිමා නිමා වුව...HAVE A HAPPY WEDDED LIFE!!!MY DEAR FRIEND ...
ගමේ සිට හාඩි එකට....... අදහස් ලෝකය කොහොම හරි මම අන්තිමට ගමෙන් ගියා ගොඩාක් දුරට. ඒ අම්පාරට. මම AL කරලා අවුරුදු හතරකට පස්සේ අම්පාරේ හාඩි එකට ගියා NDT කරන්න. මම හිතුවේ එතන ඉන්න වයසකම එකා මම වෙයි කියලා. එත් මගේ වයස එවුන් 3 ක් හිටියා. ඒ හින්දා පොඩි ෆිට් එකක් දැනුනා.මම අතීතය අමතක කරන්න හිතාගෙන තමා ගියේ. ඉගෙන ගන්න හිතාගෙන නම් නෙවෙයි.මාර ලයිෆ් එකක් ලංකාවේ හැමතැනින්ම කොල්ලෝ ...
It's my life අදහස් ලෝකය Hardy Slideshow: Rachitha’s trip from Colombo, Sri Lanka to Ampara (near Batticaloa) was created by TripAdvisor. See another Batticaloa slideshow. Create your own stunning free slideshow from your travel photos.
::::Songs By Artist::::www.mp3srilanka.com:::: අදහස් ලෝකය ::::Songs By Artist::::www.mp3srilanka.com::::
අපි නොදන්න යටි හිත 2 අදහස් ලෝකය මේ පිළිබඳව මගේ කලින් පොස්ට් එකේ තිබ්බේ සොෆ්ව්වෙයා එකක් මගින් ෆ්ලෑෂ් වෙන වචන සහිත පණිවිඩයක් යටි හිතට යවන ක්‍රමයක් ගැන.ඒ සොෆ්ට්වෙයා එක සල්ලි දීලා තමා ගන්න ඕනේ වෙලා තිබ්බේ. එත් එකෙ ක්‍රැක් ෆයිල් එකක් තිබ්බ හින්දා හොරට දාගන්න පුළුවන් උනා.එත් සමහර අයට ක්‍රැක් එක ගැන සැකයක් තිබ්බා. එක ඩෙස්ක්ටොප් ෂෙයාරින් එකක් කියල. නැත්නම් වයිරස් එකක් කියල. ගොඩක් වෙලාවට ක්‍රැක් ෆයිල් ...