සෙක්සි කෑල්ලක් සහ කෑල්ලක් අතර වෙනස! සුපර් මෑන් අයියා සුපර් මෑන් අයියා අහසින් වෝල්ක් එක දානකොට කොල්ලෝ කුරුට්ටෝ කියන එක එක එව්වා මෙව්වා බැලුවම කොල්ලෝ සෙට් එකක් එකතු උනාම වැඩියෙන්ම කතා කරන්නේ..කෙල්ලෝ ගැන තමයි...කෙල්ලොත් එහෙම තමයි ඉතින් නොකිව්වට මොකද:/..ඉතින් අද අපි බලමු සෙක්සි කෑල්ලක් කියල අර්ත දක්වන්නේ කුමක්ද කියලා..සෙක්සි කෑලි කිව්වම ඒකෙත් එක එක ප්රබේද තියෙනවා..ඔය මොන ප්රභේද තිබ්බත් වැඩියෙන්ම කතා බහට ලක්වෙන්නේ අඩුවෙන්ම අදින එව්න් ගැන තමයි...ඉස්සර කාන්තාව ...
සුපර් මෑන් හිරවෙලාලු සුපර් මෑන් අයියා සුපර්මෑන් අයියාට වැඩ ගොඩායි.....ප්රොජෙක්ට් හදන්නයි...පාඩම් කලන්නයි...ඒ විතලක්ද හත් ඉලව්වේ අත් දෙක අස්සේ ඔලුව ගහගෙන ලෙක්චරස් දෙන වෙලාවට දොයියන්නයි...ෆේස් බුකියට හොට දාන්නත් එපැයි..කන්න බොන්න දොය්යන්න..නැගිටින්න...සුපර්මෑන් අය්යා තරම් බිසී පොරක් තවත් නැ...(කියල තමයි පොර හිතන් ඉන්නේ...)ඉතින් ඔන්න එව්වා මෙව්වා අස්සේ බ්ලොගියක් පටන් ගත්තා..කොල්ලට සුපර් සප් එකක් ඕනි...බලන්නකෝ එකි මෙකි නොකී සියලු දේ බ්ලොගියෙන් බලා ගන්න පුලුවන් ඔයාලට(පොර ටෝක්...තමා) එහෙනම් ආයිත් එන්නම්...(පොර වගේ ...
සුපර්මෑන් අය්යා බිගින්ස්.... සුපර් මෑන් අයියා හා....කට්ටිය බලනවා ඇති නේද සුපර් මෑන් අය්යා හරි ලේට් අෆ්ෆා කියල නේද? අනේ සොරි වෙන්ඩ ඕනි අෆ්ෆා...සුපර් මෑන් අය්යා ඔන් කෝල් ඉන්න එපැයි ලෝකයාට උදව් කරන්න...නෑ නෑ ඒ හන්දියේ කඩේ ගාව ඉන්න ලෝකය නෙවෙයි..ඔයාල වගේ යාලුවෝ..ඉතින් මමත් බ්ලොගියක් පට්ටාන් ගත්තා..මොනා ලියන්නද බන්ස්....බලමුකෝ ලියවෙන ඒවට වැටෙන කමෙන්ටු හොදනම් සුපර්මෑන් අය්යා දිගටම ලියනවෝ.....එහෙනම් ඔක්කොමල එක්ක කියන්ඩ...සුපර් ඩුපර් සුපර් මෑන්ස් අය්යා.....ජයවේවා! හින්ගියෙන්...නෑ ඒක ...