වෙබ් අඩවියක IP ලිපිනය හොයාගන්න ප්රෝග්රෑම් එකක් අපිම ලියමුද ? Nohikmunuasa IP ලිපිනය හොයන්න නොයෙකුත්ක්රම තියෙනවානේ , CMD එකේම තියෙනවා කමාන්ඩ්ස් එකට .අපේම නමක් තියෙන පොඩි ප්රෝග්රෑම් එකක් භාවිතය තියෙනවා නම් තවත් සතුටුනේ . වැඩියෙන්ම තව වැඩි දුර නිර්මාණයන්ට උපකාරී වෙයිනෙ . මේ පහල තියෙන කෝඩ් එක කොපි කරගෙන Notepad එකේ පේස්ට් කරලා Save as වලදී anyname.bat ෆයිල් එකක් විදියට සේව් කරගන්න , @title Tracer - Ace :Coding@cls@echo off & ...
ඔබේ පරිඝනකයෙත් DNS අවුල්ද ? DNS Flush කරන්නේ මෙහෙමයි Nohikmunuasa DNS Flush කරන එක ගැන දාන්න හිතාගෙන පොස්ට් එක පටන් ගත්තත් DNS ගැන පැහැදිලි කිරීමක් එක්කම පටන් ගන්න එක හොදයි කියල හිතුන අන්තර්ජාලයේ අපි Surf කරන විට එන අවුලක් තමයි හිටි ගමන් 404 page not found එරර් එකක් එන එක . සාමාන්යෙන් වැඩ කරන වෙබ් පිටුවලත් .අපි වෙබ් පිටු වල යද්දී ස්ලෝ වීම අවම කරගැනීමට Cache කරගනවා අපේ වෙබ් ...
FireFox වල Default සර්ච් එක වෙනස් වෙලානම් මෙහෙමයි හදාගන්නේ Nohikmunuasa හිටපු ගමන් අපි මොනව හරි සොෆ්ට්වෙයා එකක් Download කරපු ගමන් අපේ තියෙන Address Bar එකේ Default දෙන සර්ච් එක හෙවත් ගුගල් එක (සාමාන්යෙන් default එන එක ) වෙනස් වෙනවනේ . ඔය වෙලාවට ටිකක් තද වෙනවා Address bar එකම Search Engine එක වෙනුවෙන් භාවිහා කරන අයට මම කියන්න යන්නේ FireFox වලදී මේ අවුල හදා ගන්නේ කොහොමද කියලයි FireFox Open කරලා ...
Default Web Browser එක Set කරගන්න අවුලක්ද ? Nohikmunuasa අපි භාවිතා කරන Software වල Default Program එක තෝරාගන්න අපිට ගොඩක් වෙලාවට ඉබේම දෙනවනේ විශේෂයෙන් වෙබ් බ්රවුසර් වල . එත් අපි අපේ තීරණය සහතික කල පසුත් අපිට උවනාවක් අවොත් මේක වෙනස් කරගන්න උවමනායි කියල සමහර අයට පොඩ්ඩක් අවුල් යනවා කරන්න තියෙන්නේ නම් සුළුම දෙයක් ඒ තමයි අපේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ තියෙන Default Program කියන අංගය බාවිතා කරලා අපිට උවමනා ...
Google Chrome Offline Install කරන්න ලේසියෙන්ම Nohikmunuasa ගුගල් ක්රෝම් කියන්නේ දැන් එන්න එන්න වේගයෙන් ප්රසිද්ද වෙන වෙබ් බ්රවුසර් එකක්නේ . (මම නරියට හැබැයි :p ) ආරක්ෂාව අතින් , වේගය අතින් , වගේම පරිඝනකයෙන් වෙන් කරගන්න මෙමරිය අතින් එන්න එන්නම දියුණු වෙන නිසා වගේම User Friendly Interface එක නිසා ගොඩක් අය කැමති මේක භාවිතා කරන්න එත් මේකෙත් භාවිතා කරන යුසර්ලා ගණන ගණනය කරන්න , අලුත් අප්ඩේට්ස් නිතර ...
Skype Offline Install කරන්න ලේසියෙන් Nohikmunuasa Skype අපිට දෙන්නේ Online ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් විදියටනේ . මේ ක්රමයේදී අපිට මෙගා බයිට් 1 විතර ෆයිල් එකක් විතරයි බාගන්න වෙන්නේ . ඉතිරිය ඉන්ස්ටෝල් එකේ ප්රොසෙස් එකක් විදියට සොෆ්ට්වෙයා සෙට්අප් එක මගින්ම Install වෙනවා මේ වගේ කරන්නේ මේ සොෆ්ට්වෙයා එක දෙන අයට දැනට උන Downloads ගණනින් ඔවුන්ගේ දැනට ඉන්න යුසර්ල ගණන් කරන්න . අලුත් අප්ඩේට්ස් විදියට දෙන්න පුළුවන් නිසයි ...
ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි ~ වයිරස් ගාර්ඩ් ද ? මොලයද ? Nohikmunuasa අපිට පුරුදු දෙයක්නේ හැමෝම කියන මේ වචන පේලිය " වයිරස් ගාර්ඩ් එක මොකක්ද මචං ? " , "අලුත් අප්ඩේට් දාගන්න" , "අපෝ..XXXX ද ? එකට YYY හැම වයිරස් එකක්ම අල්ලනවා " ඔය වගේ නා නා ප්රකාර කියුම් වල ඇත්ත නැත්ත ගැන එහෙම කියන බොහොමයක් දෙනාවත් දන්නේ නැතිව ඇති , මේ වෙද්දී වයිරස් (Malware / Trojan ) මගින් තත්පරයට infected ...
Adf.ly Url ByPass කරන්න Nohikmunuasa මේ ක්රමය Chrome , FireFox දෙකේම වැඩ කරනවා , හිටිගමන් අපිට ඔය Adf.ly Link එක මලම වදයක් වෙනවනේ , ඒ වගේම ලින්ක් එක දීලා තියෙන කෙනාටත් අසාධාරණයක් වෙන්නේ නැහැ , මොකද එයාගේ ගිනුමටත් අදාළ ක්ලික් එකේ මුදල බැර වෙනවා , මේක කරන්නේ මෙහෙමයි , ඔයාට ඕනේ වෙනවා FireFox නමේ වදුරව ඒ කිවේ Click --> Greasemonkey Download ඊළගට තියෙන්නේ ඔයාගේ ...
Photoshop CS5 වල ShortCut Keys ලැයිස්තුව Nohikmunuasa තීම් එකත ටික කාලෙකට වෙනස් කරපු එකේ , Adobe Photoshop Cs5 වල ShortCut Key Cheat Sheet ලැයිස්තුවක් බෙදාගන්න හිතුන , කාලෙකට කලින් මට ලැබුණු , Selection Shortcuts Ctrl + A Select All Ctrl + C Copy Selection Ctrl + D Deselect Ctrl + V Paste Selection Ctrl + X Cut Selection Global Ctrl + E Merge Down Ctrl + ...
Windows 8 වලට Start Button එක දාගන්නේ මෙහෙමයි , Nohikmunuasa Windows 8 Consumer Preview එකත් දැන් පිට වෙලා, ගොඩක් අය මේකට දැන් වෙනස් වෙලා නිසා දකින්න ඇති පොඩි වෙනසක් මේකේ , පොඩි කීවට ටිකක් ලොකු අවුලක් අපි වගේ අයට නම් මොකද ඉතින් අපි පුරුදු වෙලා ඉන්නේ Start එක ක්ලික් කරලා අපිට් ඕනේ වැඩසටහන් හොයා ගන්නනේ , එත් ජනෙල් 8 තියෙන්නේ Metro Screen යනුවෙන් හදුන්වන සම්ප්රදායික Start Menu ඒකෙන වෙනස් ...
පරිගණක වයිරස කාණ්ඩ හදුනා ගනිමු Nohikmunuasa පරිගණක වයිරස පරිගණකය බාවිතා කරන්නාගේ අනුදැනුමකින් තොරව පරිගණක පද්දතියට හානි කරමින් නැවත නැවත එය විසින්ම එය නිෂ්පාදනය කරගනිමින් පරිගණකයේ අඩංගු Data වලට හානිකරන වැඩසටහන් Boot Sector Virusමාස්ටර් බුට් රෙකොර්ඩ් එකෙහි හාර්ඩ් ඩ්රයිව් එක නැත්තම් ෆ්ලොපි ඩිස්ක් එකට තමයි මේ බුට් සෙක්ටර් වයිරස් එක බලපාන්නේ , මේ නිසා පරිගණකය බුට් වෙන විට පරිගණකය තුල ලිවීමේ අයිතිය දීල තියෙන සෑම දිහවකටම ...
නුතන සයිබර් වර්ගවාදීන් සහ ආගම්වාදීන් Nohikmunuasa මේ පොස්ට් එක කොයි ලේබලයෙන් මොන ටටිටලයෙන් දාන්නද කියල මට හරි හමන් අදහසක් එන්නේ නැත්තේ මොකදැයි සිතා බලන්න කලින් , නොහික්මුණු ඇසට දැනුන දේ ලිවිම වටියි සිතමි , ලියන්න මට හරි හමන් කලාවක් නැත , හිතුන විදියට ලියමි , මැතක සිට මගේ මුනුපොතේ Home ටැබ් එකේ පැතිරී යන වයිරසයක් මම සොයා ගතිමි , මුනුපොතේ ශෙයා කිරීම නමැති අංගය භවිතයෙන් ...