Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
පැරණි ඕලන්ද (ලන්දේසි) බලකොටුව, ගාල්ල Exploring Science And Technology ගාලු කොටුව යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. ලොක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු ...
කල්පිටිය මුහුද ඩොල්ෆින් මත්ස්යන්ගෙන් පිරේ Exploring Science And Technology මේ කල්පිටිය අර්ධද්වීපය දෙස්විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන සමයයි. කල්පිටියේ සුන්දර දසුන් නැරඹීම සඳහා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයන් සේම, දේශීය සංචාරකයන් ඇලුම් කරන ශ්‍රී ලංකාවේ විශාලතම කොරල්පරය, ඩොල්ෆින් මත්ස්‍යයන්, තල්මසුන් ඇතුළු දූපත් 16 ක්ද කල්පිටියේදී නැරඹිය හැකිය. ජනවාරි මාසයේ සිට දහස් ගණනින් ඩොල්ෆින් මත්ස්‍යයන් කල්පිටි මුහුදට පැමිණෙන අතර, එය අප්‍රේල් මස අවසානය දක්වා සීමා වී තිබෙන්නේ එයින් පසු සයුර රළු ...
අපේ සැඟවුණු තාක්ශණය : පැරණි සිහළුන් ටොන් 100ක් බර ගලකින් පිළිමයක් නෙලා එය කෙලින් සිටවූයේ කෙසේද? Exploring Science And Technology වැල්ලවාය මොණරාගල මාර්ගයේ කුඩුක්කන හන්දියෙන් දකුණට විහිදෙන මාර්ගයෙන් ඔක්කම්පිටියට ගොසින්, අනතුරුව වම් පසට වන්නට පිහිටා ඇති මාර්ගයේ සැතපුම් තුනක් පමණ ගමන් කළ තැන්හි හමුවන "මාළිගාවිල" පුදබිමට ඇතුළුවිය හැකිය.මාළිගාවිල පිළිමය කරවන ලද්දේ ඔක්කාක වංසයෙහි උපන් මහා තිස්සගේ සහ සංඝසිවා බිසවගේ දෙටු පුත්‍රයා වන අග්ගබෝධි රජතුමන් විසින් බව මහවංශයෙහි සඳහන්ය . ඒ මතුද නොව එහිම සඳහන් පරිදි ආරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරියකාරි, ...
කඩාවැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ශණය කෝ? Exploring Science And Technology 1947සිට අදවන තෙක් පිටසක්වල යානා ගණනාවක් කඩාවැටුනු බවත්, එම යානාවලින් තාක්ශණය බටහිර රටවල්, විශේෂයෙන්ම අමෙරිකාවට ලැබුණු බවත් එමගින් අමෙරිකාවේ තාක්ශණික නිම්වළලු පුළුල් පුලුල්වුනු බවත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු අමෙරිකාව ලෝක් තාක්ශණ බලවතා වීමට මෙම තාක්ශණය ඉවහල් වුනු බවත් පැවසෙනවා.එහෙත් මෙම කල්පිතයේ ගැටලු කිහිපයක් සංශයවාදීන් (skeptics) විසින් පෙන්වා දෙනවා...මෙයින් බොහෝ දෙනෙකු පිලිගන්නා ගැටළුව නම්...වසර 60කට අධික කාලයක් මෙම යානාවලින් උකහාත් තාක්ශණයෙන් ...
මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අඩු මාංශ භෝග Exploring Science And Technology උපුටාගත්තේ : දිවයින ඉරිදා සංග්‍රහය,7/7/2013 පෝෂණ විද්‍යාව තුළ ප්‍රොටීන් එතරම් අවධාරණය වී තිබුණද ප්‍රොටීන් බහුලවම ඇති ශාක ප්රභවය හෙවත් මාංශ බෝග නොසලකා හැරී ඇත. එයට හේතුව විය යුත්තේ බටහිර පෝෂණ විද්‍යාව ගොඩ නැගී ඇති බටහිර රටවල මෙම මාංශ බෝග වැදගත් ආහාර ප්‍රභවයක් සේ නොසැළකීමය. ඒ අනුවම බටහිර රටවල ඇති වූ මහා පරිමාණ ආහාර නිෂ්පාදන සමාගම් මේවා තම නිෂ්පාදන වලට යොදා ...
NATIONAL DEVELOPMENT : නැකතට වැඩකරන අපි නොදියුණු, නැකැත් නොබලන රටවල් දියුණු ඇයි? Exploring Science And Technology බුකියේ පොඩි පෙරලිකාරයෙක් අහපු වටින ප්‍රශ්ණයක් නිසා මේක ලියන්න හිතුනා. ඇත්තටම රටක් විධියට අපි දුප්පත් ඇයි? ඉන්දියාව, පාකිස්තානය, අප්‍රිකාවේ බොහෝ රටවල්, නැගෙනහිර ආසියාවේ ඉන්දුනීසියාව, පිලිපීනය, බුරුමය, ලාඕස්, කැම්බෝඩියාවේ වගේ සමහර රටවල් දුප්පත් ඇයි? සුද්දන්ගේ රටවල් පෝසත් ඇයි? සුද්දෝ පෝසත් ඇයි කියලා අහනකොට වැඩිදෙනෙක්ගේ උත්තරය වෙන්නේ; "සුද්දෝ අපේ රටවල් ආක්‍රමණය කරලා, අපේ වස්තුව කොල්ලකාගෙන ගියා, ඒකයි උන් පෝසත්...අපි දුප්පත්" ඒත් ...
TV SERIES : Spy Thriller වලට කැමති අයට අලුත්ම ටී.වී සීරීස් තුනක් Exploring Science And Technology ස්පයි ත්‍රිලර් වලට කැමති අයට අලුත්ම ටී.වී සීරීස් තුනක් ඇවිල්ලා තියෙනවා. 1. Killing Eve - MI5 vs. Russian Professional Assassin (Mini Series : BBC America)කාලෙකින් බලපු අමුතුම තාලේ කතාවක්. මේ කතාවේ තේමාව වෙන්නේ රුසියානු සම්භවයක් ඇති ප්‍රොෆෙෂනල් ඇසසින් කෙනෙක් වන විලනෙල් (රුසියානු නම ඔස්කානා ඇස්ටන්කෝවා) හා ඇයව සොයන්නට උත්සහ කරන බ්‍රිතාන්‍යයේ එම්.අයි. 5 ඔත්තුසේවයේ චීන සම්භවයක් ඇති ඊව් පොලාස්ට්රි නම් ...
පැයට කිලෝමීටර් 6000ක වේගයෙන් පියාසර කල X-51A WaveRider Exploring Science And Technology අධිවේගී හයිපර්සොනික් ප්‍රහාරක යානයක් නිපදවීමේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ සිහිනය සැබෑවීමේ පෙරමග ලකුණු පෙන්වමින් X-51A වේව්-රයිඩර් ලෙස නම්කොට ඇති නියමුරහිත පර්යේෂණ ගුවන් යානය නොබෝදා පැසිෆික් සාගරයට ඉහලින් සිදුකරණ ලද පරීක්ෂණ පියාසැරියකදී ශබ්දයේ වේගය මෙන් 5ගුණයක් එනම් පැයට කිලෝමීටර් 6000ක සුපිරි වේගයක් ලඟාකර ගත්තා.ඔහායෝ ප්‍රාන්තයේ ව්රයිට් පැටර්සන් ගුවන් හමුදා මූලස්ථානයේ සිට ක්‍රියාත්මක වෙන ගුවන් හමුදා පර්යේෂණාගාරය මගින් නිර්මාණය කල X-51A යානය ...
කයිවාරුකාරයින්ගේ කට වසන ජපන් මැශිම හා තවත් විද්‍යා ප්රවෘත්ති - 2 Exploring Science And Technology තැන නොතැන නොබලා තොරතෝංචියක් නැතුව ඔහේ කියවන අය සමාජයේ බහුලයි. විශේෂයෙන්ම පුස්තකාල, අධ්‍යාපන ආයතන වගේ තැන්වලදී මේ අය බොහෝ දෙනෙකුට කරදරයක් වෙනවා. එහෙම අයගේ කටවල් වහන්න පුලුවන් සරල තාක්ශණයකින් යුතු යන්ත්‍රයක් ජපානයේ සුකුබා ඔකැනොමිසු විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් පිරිසක් නිපදවලා තියෙනවා. Speech Jammer ලෙස මෙය නම්කොට තිබෙනවා.මේ යන්ත්‍රය ක්‍රියාකරන්නේ බොහොම සරල ආකාරයට. රථවාහනවල වේගය දුරසිට මනින රේඩාර් ගන් උපකරණයක් මෙන් දිස්වන මෙය, ...
Light sensor of a digital camera [ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරය] Exploring Science And Technology ඩිජිටල් කැමරාවක ඇති ඉතාම වැදගත් කොටස් දෙකක් වන්නේ එහි ලෙන්සය හා ලෙන්සයෙන් එන ආලෝකය ඡායාරූපය බවට හරවන සෙන්සරයයි. ක්ශුද්‍ර-පරිපථ (micro-circuit) ලෙස නිර්මාණය වී ඇති සෙන්සර් වර්ග ප්‍රධාන වශයෙන් 3කි.35mm Full Frame - මිලිමීටර් 35 සෙන්සරය ඩිජිටල් කැමරාවල ඇති විශාලතම සෙන්සර් වර්ගය වේ. පැරණි මිලිමීටර් 35 සේයාපටියේ විශාලත්වයට නිර්මාණය කොට ඇති මෙය ඉතා හොඳ තත්වයේ ඡායාරූප ගැනීමට ඉවහල්වේ. මෙවැනි සෙන්සර් අඩංගු ...
ටිප්ට්‍රොනික් ගියර් පද්ධතිය හඳුනාගනිමු. Exploring Science And Technology Automatic ගියර පද්ධතියක ගියර පිහිටන ස්ථාන (Stick positions of an Automatic Transmission vehicle)ටිප්ට්‍රොනික් ගියර පද්ධතියක් යනු ස්වයංක්‍රීය ගියර පද්ධතියක (automatic transmission) හා ස්වයංක්‍රීය නොවන ගියර පද්ධතියක (manual transmission) සංකළණයකි. එනම් රියදුරාට රථය, ස්වයංක්‍රීය (automatic mode) හෝ සවයංක්‍රීය නොවන (manual mode) ආකාරයට ධාවනයේ යෙදවිය හැකිය. ට්රිප්ට්රොනික යන නාමය මෙවැනි ගියර පද්ධතිවලට බහුලව යෙදුනද නිවැරදි තාක්ශණික නාමය manumatic transmission හෙවත් මැනුමැටික් බලසම්ප්‍රේෂණ ...
Future of iPod [අයි-පොඩ් ගීත වාදකයේ අනාගතය] Exploring Science And Technology ඉහත අයි-පොඩ් ගීත වාදක උපකරණයේ අනාගත ආකෘතියකි. ඇපල් සමාගම විසින් මෑතකදී එලිදක්වන ලද මෙම අනුරුව ආකාරයේ අයි-පොඩ් ප්ලේයරයක් නුදුරු අනාගතයේදී එලි දැක්වීමට බලාපොරොත්තුවන බව ඔවුන්ගේ අභ්‍යන්තර ආරංචිමාර්ග දක්වයි.බ්ලූටූත් තාක්ශණයෙන් ක්‍රියාත්මක වන හෙඩ්ෆෝන, කැමරාවක් මෙන්ම ඇපල් අයි-ටියුන්ස් (iTunes) සංගීත ජාලය මෙන්ම ඇපල් අයි-ක්ලවුඩ් (iCloud) සේවාව වෙත සම්බන්ධවීම සඳහා අන්තර්ජාල සබඳතාවයකින්ද යුක්තවන බව ඇපල් ආරංචිමාර්ග පවසයි. ...
ඉපැරණි ග්‍රීක ශිෂ්ඨාචාර විනාශමුඛයට යැවූ වසර 300ක් දිගු ඉඩෝරය! Exploring Science And Technology දැනට අප දන්නා ග්‍රීක ශිෂ්ඨාචාර වලට පෙර තවත් ඉපැරණි ශිෂ්ඨාචාර රැසක් ඇනටෝලියාව ලෙස හඳුන්වන මධ්‍යධරණී මුහුද අවට ග්‍රීක ප්‍රදේශවල තිබුණි. ඉපැරණි මයිසීනය මින් එකකි. වසර දහස්ගණනක් පැවති එම ශිෂ්ඨාචාරය එක්වරම නැසීගියේ කෙසේද යන්න බොහෝ කලක පටන් ඉතිහාසඥයින්ට වදදුන් ප්‍රශ්ණයක් විය. එමෙන්ම හෝමර් කවියාගේ ඉලියඩ් වීර කාව්‍යයේ විස්තර කෙරෙන, හෙලන් රූමතිය වෙනුවෙන් දැවැන්ත යුධයකට බට ට්‍රෝයි රාජ්‍යය හා ස්පාර්ටා රාජ්‍යයද සැබැවින්ම ...
වර්ෂ 1908 දී මඩකලපු මුහුද අවට ගිලීගිය වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ නැව සොයා ගැනේ Exploring Science And Technology ඈත මුහුදේ සුන්දරත්වය විඳිමින් ගැඹුරු දියඹේ ගමන් කරන්නා වූ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඇත්තෝ මේ සොයන්නට යන්නේ තවත් සුන්දර කතාන්දරයක් කියෑවෙන ගිලී ගිය නැවක් පිළිබඳවය. මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලදී ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලීගොස් තිබූ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ විශාලම නැව සොයායන යන මෙම මුහුදු ගමන බියකරු වූ ද සොඳුරු වූද සිතුවමකි.ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කරනු ...
රොබෝ කාර් මහා පරිමාණයෙන් වීදිගත කලයුත්තේ ඇයි? . . . . . Exploring Science And Technology ගූගල් සමාගම නිර්මාණය කල රොබෝ කාරය සමග ඡායාරූපයකට පෙනී සිටින ගූගල් සමාගමේ සභාපති එරික් ශ්මිඩ් (සිටගෙන), ගූගල් සමාගමේ සම-නිර්මාතෲවරුන් වන ලැරී පේජ් (ඉදිරිපස අසුනේ) හා සර්ගෙයි බ්‍රින් (පසුපස අසුනේ)රොබෝ කාර් යනු මොනවාද?Autonomous car, driverless car නැතිනම් self-driving car කියලත් හඳුන්වන රොබෝ කාර් රථයක් කියන්නේ කිසිදු මිනිස් රියැදුරෙකුගේ සහයක් නොමැතිව හෝ වාහනය තුල කිසිවෙකුත් නොමැතිව සාමාන්‍ය මහා මාර්ගයක සියලුම මාර්ග නීති ...
ඉරානය දේශීයව නිශ්පාදනය කල ස්ටෙල්ත් ප්‍රහාරක යානාවක් එලිදක්වයි [එය පියාසර කල නොහැකි ප්ලාස්ටික් මොඩලයක් පමණක් බව බටහිර විශ්ලේෂකයින් පවසයි ] Exploring Science And Technology ඉරානය පසුගියදා දේශීය තාක්ශණයෙන් නිමැවුනු ස්ටෙල්ත් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් එලිදැක්වීය. Qaher F-313 ලෙස නම් තබා ඇති මෙම යානය අමෙරිකානු සුපිරි ප්‍රහාරක යානයක් වන F/A 18 හෝර්නට් යානයට සමාන හැකියාවන් ඇති යානයක් බව ඉරානය පවසයි.ඉරාන විප්ලවයේ 34 වැනි සමරු ජයන්තිය එලබෙන දින සිදුකල මෙම එලිදැක්වීම ඉරාන රූපවාහිනී නාලිකා මගින් සජීවීව විකාශනය කලේය. එහිදී සිදුවූයේ හැඟරයක් තුල තබා තිබුණු යානයේ අනුරුවක් ...
බ්‍රිතාන්‍යයේ BAE සමාගමෙන් Transformer ගුවන්යානා! Exploring Science And Technology ප්‍රහාරක ගුවන් යානා තාක්ෂණයේ අනාගත සංකල්ප විදහා දක්වන වීඩියෝ කිහිපයක් බි්රතාන්යයේ BAE Systems සමාගම විසින් නිකුත් කර තිබේ. බි්රතාන්ය ආරක්ෂක සමාගමක් වන එහි පර්යේෂණ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවරුන් පවසන්නේ ඉදිරි වසර 25 තුළදී යුධ අවි තාක්ෂණය බෙහෙවින් වෙනස් වනු ඇති බවයි.ලැන්කැෂයර්හි වෝර්ටන් ප්‍රදේශයේ පිහිටා ඇති BAE සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය තුළ බි්රතාන්ය රජයේ අනුග්‍රහය සහිතව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල ගණනාවක ගගන ...
ජෙට් ප්‍රහාරක යානා ශබ්දයේ වේගය ඉක්මවා යන මොහොතේ ගන්නා ලද විශ්මිත ඡයාරූප පෙලක්. Exploring Science And Technology පහත රූපයෙන් දැක්වෙන්නේ අමෙරිකන් නාවික හමුදාවේ FA/18F සුපර් හෝනට් යානාවක් ශබ්දයේ වේගය ඉක්මවන මොහොතයි. යානය වටා දුම්වළල්ලක් මෙන් පෙනෙන්නේ සැබැවින්ම දුමාරයක් නොව ශබ්ද බාධකය බිඳගෙන යන මොහොතේ යානය වටා ඇතිවෙන ඝණීභවනය වූ ජලවාශ්ප වලාවකි. මේ මොහොතේම ප්‍රභල කම්පණ තරංගයක් බිහිවෙන අතර එය පිපුරුම් ශබ්දයක් මෙන් ඇසේ...සුපර්සොනික් වේගයෙන් යන ජෙට් යානයක තවත් අපූර්වතම ලක්ශණයක් වන්නේ ඔබ එවැනි යානයක් දෙස බලා සිටිනවිට ...
ඇපල් සමාගම සිය අලුත්ම නිර්මාණය වන iWatch ඔරලෝසු පරිගණකය හඳුන්වාදීමට ලහිලහියේ සූදානම් වේ! Exploring Science And Technology ඇපල් සමාගම මේ දිනවල අමෙරිකාව පුරා දැවැන්ත බඳවාගැනීමේ මෙහෙයුමක් (recruitment drive) දියත්කොට තිබෙන බව කැලිෆෝනියා මාධ්‍ය වාර්තාකරනවා. මොවුන් වැඩිවශයෙන්ම හෙවත් සිරුරේ නැතිනම් අතේ පැළඳිය හැකි පරිගණක මෙවලම් නිර්මාණය කිරීමේ හැකියාව ඇති ඉන්ජිනේරුවන් හා පරිගණක විශේෂඥයින් විශාල වශයෙන් බඳවා ගැනීම් සිදුකරමින් පවතිනවා.පැළඳිය හැකි පරිගණක නිර්මාණය මේ දින වල කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ අධිතාක්ශණික සමාගම්වල අලුත්ම ව්‍යායාමය වන අතර මේවන විට ගූගල් සමාගම ...
නාසා ආයතනයේ අලුත්ම රොකට්ටුව : SLS Heavy-Lift Launch Vehicle Exploring Science And Technology නාසා ආයතනය හා බෝයිං සමාගම ඒකාබද්ධව නිර්මාණය කෙරෙන අලුත්ම රොකට්ටුව වන්නේ හෙවි ලිෆ්ට් ලෝන්ච් වෙහිකල් නම් ටොන් 100කට වැඩි බරක් කක්ශය වෙත ගෙනයා හැකි දැවැන්ත රොකට්ටුවයි. ෂටල් යානා විශ්‍රාම ගැන්වීමෙන් පසු අභ්‍යවකාශ ගතකල හැකි තමන්ගේම රොකට්ටුවක් නොමැතිවීම නාසා ආයතනයට විශාල පාඩුවක් වුනා.ස්පේස් එක්ස් (Space X) සමාගම නිර්මාණය කල ෆෝල්කන් රොකට්ටුව මගින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්රවාහණය කිරීමේ හැකියාව ලැබීම නිසා රුසියානු ...