Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
"ඇපල් සමාගමේ නිර්මාණශීලිත්වය හා නවෝත්පාදන හැකියාවන් අඩුවෙමින් යනවා!!.." ඇපල් සමාගමේ සම-ප්රාරම්භක ස්ටීව් වොස්නියැක් Exploring Science And Technology සිටීව් ජෝබ්ස් හා ස්ටීව් වොස්නියැක් ඇපල් සමාගම ආරම්භ කල මුල් කාළයේ සිය මුල්ම නිශ්පාදනය වූ Apple I පුද්ගලික පරිගණකයේ මව් පුවරුව සමග. මෙම මව් පුවරුව නිර්මාණය කලේ ස්ටීව් වොස්නියැක් විසිනුයි.ඔබ සමහරවිට ස්ටීව් වොස්නියැක් ගැන අසා නැතුව ඇති. ස්ටීව් ජෝබ්ස් තරමට ප්‍රසිද්ධ නැතත්, ස්ටීව් වොස්නියැක් පරිගණක පිලිබඳ උනන්දුවක් දක්වන, පරිගණක ඉතිහාසය, විශේෂයෙන්ම පුද්ගලික පරිගණක (Personal Computer) ඉතිහාසය පිලිබඳව උනන්දුවක් දක්වන්නන්ට අමුත්තෙකු ...
අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තු අභ්‍යන්තර වාර්තාවක් F-35 Joint Strike Fighter සුපිරි ස්ටෙල්ත් යානය දුබලකම් පිරි ඩොලර් ට්‍රිලියනයක සුදු අලියෙකු බව ප්‍රකාශකරයි! Exploring Science And Technology F 35 යානයේ ක්‍රියාකාරිත්වය හා විශ්වාසනීයත්වය ඉතා දුර්වල මට්ටමක පවතී!ආරක්ශක දෙපාර්ථමේන්තුවේ මෙහෙයුම පරීක්ශණ හා ඇගැයිමේ අංශයේ අධ්‍යක්ශක මයිකල් ගිල්මෝර් විසින් ආරක්ශක ලේකම්වරයා වෙත යවන ලද වාර්තාවක F 35 යානයේ දුර්වලතා විශාල ප්‍රමාණයක් සවිස්තරාතමකව සටහන් කොට ඇත. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ එග්ලින් ගුවන් හමුදා කඳවුරේ දින 65ක් පුරා පවත්වන ලද F 35 පරීක්ශණ පියාසැරි ගණනාවකින් එක් රැස් කරගත් තොරතුරු අනුව මෙම වාර්තාව පිලියෙල ...
අපේ දරුවන් ක්‍රීඩා පිටිවල මැරී වැටීම............ Exploring Science And Technology දරුවන්ට ක්‍රීඩාව අරුමයක් නොවේ. දරුවෙකුට ක්‍රීඩාව අරුමයක් වන්නේ නම්, නුහුරු අත්දැකීමක් වන්නේ නම්, ඒ දරුවා බිහිව වැඩී ඇත්තේ දරුවෙක් නොවැඩිය යුතු තරමේ ගර්හිත කාලකණ්ණි පරිසරයකය. දරුවෙකුගේ ජීවිතය එම දරුවාගෙන් උදුරාගත් සාහසික වටපිටාවකය. අපට අපේ නොදරුවන් ගැන යළිත් සිතන්නට බලකරනා බරපතළ කියෑවීමක් පසුගිය සති කිහිපය තුළ අපේ දරුපැටව් අපට ජීවිතවලින් වන්දිගෙවා කියා දුන්හ. පාසල් ක්‍රීඩා වාරය ඇරඹෙන්නේය. අත්දැකීම් ප්‍රකාරවම පාසල් දරුවෙකුගේ ...
POLITICS : රජපස නිරිඳුනි, තරහ අවසර! ආණ්ඩුවට අස්වෙයං කියන්ඩ ඉස්සෙල්ලා චන්ද 800,000ක් අඩුවුනේ ඇයිදැයි හොයන්ඩ! Exploring Science And Technology http://adaderana.lk/local-authorities-election-2018/රජපස නිරිඳුන්ගේ පොහොට්ටුව ලෑන්ඩ්ස්ලයිඩ් වින් එකක් ලබා චූන්වී සිටින මොහොතක, මේවාගේ දෙයක් ලිවීම අප්සැට්ය. ඇත්තටම උන්නැහැ බලයේ සිටියානම් සුදුවෑන් වලට බයේ මේක කොහොමටත් ලියන්නේ නැත.රජපස නිරිඳුනි දිලිත් ජයවීරගේ දෙරණ වෙබ් එකේ චන්ද ප්‍රොතිපල අනුව ඔබ වහන්සේගේ පොහොට්ටුව චන්ද 4,941,952 එනම් මුලු වළංගු චන්ද වලින් 44.65% ලබාගෙන තිබේ.විකිපීඩියා එකට අනුව ඔබ වහන්සේ 2015 ඉමර්ජන්සි ජනපතිවරණයේදී වලංගු චන්ද වලින් 5,768,090 එනම් 47.58% ...
SOCIETY / CULTURE : දෙමව්පියන් කෙයා සෙන්ටර් එකක දමා අවුරුදු නිවාඩුව සැමරීම වැරදිද? Exploring Science And Technology මේ ස්ක්‍රීන් ෂොට් එක මගේ ට්විටර් ධාරාවෙන් ගත්ත එකක්. මහළු දෙමව්පියන් දින කිහිපයකට රැකබලා ගන්න සුරැකුම් මධ්‍යස්ථානයක් පත්තරේක ලුහුඬු දැන්වීම් තීරයේ දාපු දැන්වීමකට දැඩි කෝපයටත්, කම්පාවටත් පත්වුනු සිංහලේ පොරක් දාපු කොමෙන්ටුවක් එක්කම මේක ට්වීට් කරලා තියෙන්නේ මුන්සා මුස්ටාක් නමින් පෙනීසිටින මාධ්‍යවේදිනියක් (ඇයගේ ට්විටර් හැඬලයේ විධියට). මුන්සා මුස්ටාක් මහත්මිය මම පෞද්ගලිකව දන්නේ නැතත් ඇයව ට්විටර් අවකාශයේදී හඳුනාගන්නේ මෛත්‍රීපාල මැතිතුමාගේ රනිල් අගමැති ...
US Special Forces strike in Afghanistan .... Exploring Science And Technology ඉහත රූපසටහනෙන් දැක්වෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ අමෙරිකානු විශේෂ බළකා මෙහෙයුමක් ක්‍රියාත්මක වන ආකාරයයි. ඇෆ්ඝන් අහසේ නිරන්තරයෙන් සැරිසරන ඩ්‍රෝන යානා මගින් හෝ ඇෆ්ඝන් ඔත්තුකරුවන් මගින් ලැබෙන තොරතුරු මත මෙම මෙහෙයුම් ක්‍රියාවට නැගේ.කුඩා කණ්ඩායම් ලෙස ක්‍රියාත්මක වන විශේෂ බළකා භට කණ්ඩයන් චන්ද්‍රිකා හරහා එකිනෙකා සමගත් අහසේ ඔත්තු බලන ඩ්‍රෝන යානා හා ඒවායේ මෙහෙයුම් කරුවන් සමගත් නිරන්තර සබඳතා පවත්වයි. ඒ අනුව තලේබාන් සටන්කාමීන්ගේ යම් ගමනාගමනයක් ...
පෘථිවියට පිටසක්වල ප්‍රහාර එල්ලවෙයිද? Exploring Science And Technology ලඟදීම පෘථිවියට පිටසක්වල ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට එක්තරා දෛවඥයෙකු මෑතකදී මව්බිම පුවත්පතට ලිපියක් සපයමින් කියා තිබුණි. එම ලිපිය අන්තර්ජාලය හරහා මටද කියවන්නට ලැබුණි. ඒ සම්බන්ධයෙන් රේඩියෝ වැඩසටහනක්ද පැවැත්වුනු බවත් එහිදී තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුවුනු බවත් අසන්නට ලැබුණි. මේ අතර දේශපාලඥයෙකු වන උදය ගම්මන්පිල මහතා ලෝකවිනාශය තවත් අවුරුදු 40කට, එනම් 2052ට කල්දමා ඇති බවද අද මව්බිම වාර්තාකොට ඇත. ගම්මන්පිල මහතාගේ ප්රකාශයටද ...
තමන් ලියූ විද්‍යා ප්‍රබන්ධය විකුණා ලැබෙන මුදලින් ඇමරිකන් හමුදාවට ලේසර් අවියක් නිපදවන්නට සැරසෙන භෞතික විද්‍යාඥයෙක්! Exploring Science And Technology ඔහු නමින් ඇඩම් වෙයිගෝල්ඩ්. ඔස්ට්‍රේලියාවේ මැක්වයර් විශ්වවිද්‍යාලයෙන් ලේසර් භෞතික විද්‍යාව පිලිබඳව ආචාර්ය උපාධියක් දිනාසිටින වෙයිගෝල්ඩ් උපතින් ඔස්ට්‍රේලියානුවෙකි. අධිබල ලේසර් හා EMP (Electro-Magnetic Pulse) තාක්ශණය පිලිබඳව විශේෂඥයෙකු වන ඔහු ආරක්ශක තාක්ශණය (defense technology) හා සබැඳි සමාගම් ගණනාවක අධ්‍යක්ශක වයෙකු වන අතර ඔහුගේ නවතම ව්‍යාපෘතිය "Lightening Gun" ලෙස හඳුන්වයි.ආචාර්ය ඇඩම් වෙයිගෝල්ඩ්ලයිට්නින් ගන් ව්‍යාපෘතියේ අරමුණ බටහිර රාජ්‍යයන්වල ආරක්ශාවට බලවත් තර්ජනයක් ලෙස සැළකෙන දිගුදුර ...
තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ! Exploring Science And Technology තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත.ලාමාවරුන් ජී-ටුම්මෝ (g-tummo) ලෙස හඳුන්වන මෙම භාවනා ක්‍රමය මගින් අධික ශීතලෙන් වෙලී ඇති හිමාලයේ වසන මෙම භික්ශූන් වහන්සේලා සිය සිරුරේ අභ්‍යන්තර උශ්ණත්වය ෆැරන්හයිට් 101 දක්වා වැඩිකරගන්නා ආකාරය පර්යේශකයින්ගේ උපකරණ වල සටහන් වී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය තිබ්බතයේ ලාමාවරුන් ...
ඩිජිටල් කැමරාවක Mode Dial උපාංගය නිවැරදිව භාවිතා කරන ආකාරය [Understanding the Mode Dial of a Digital Camera - Everyday Photography Tutorial #2] Exploring Science And Technology ඉහත රූපයේ පෙන්වන්නේ නිකොන් කැමරාවක Mode Dial උපාංගයයි. ඔබේ ඩිජිටල් කැමරාවේත් මෙවැනිම මුහුණතක් තිබෙන්නට පුලුවන. කැමරාවේ ඉතාම වැදගත් වැඩකොටසක් සිදුකරන මෙම ඩයලයේ ක්‍රියාකාරිත්වය පිලිබඳව නිවැරදි දැනුමක් තිබීම ඔබගේ කැමරාවෙන් ඉතා හොඳ තත්වයේ ඡායාරූප ලබාගැනීමට අත්‍යාවශ්‍ය වේ.M A S P අකුරුවලින් දක්වන්නේ කුමණ ක්‍රියාකාරිත්වයන්ද?නිකොන්, ෆුජිෆිල්ම්, ඔලිම්පස්, සෝනි වැනි කැමරාවල මෝඩ් ඩයලයේ M A S P අක්ශර සඳහන් වන අතර කැනන් කැමරාවල ...
නැණෝ තාක්ෂණය Exploring Science And Technology උපුටාගැනීම :2013 පෙබරවාරි 10 ඉරිදා දිවයින අපි අපේ මිනිරන් (VEIN GRAPHITE) මෙටි්රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 1200 කට පිටරටට පටවමු. පිටරැටියෝ එම මිනිරන් යොදා නිෂ්පාදනය කරනු ලබන තනි ස්ථර කාබන් නැනෝ ටියුබ්ස් (Single Wall Carbon Nano Tubes - SWCNT'S) එක ග්‍රෑම් එකක් ඇ. ඩොලර් 450 ක මිලකට, වෙළඳපොළේ අලෙවි කරති. මේ වෙනස අප වටහා ගන්නේ කවදාද?මීට වසර හයකට පෙර දිවයිනේ ...
පැයට කිලෝමීටර් 7300ක වේගයෙන් යන අමෙරිකාවේ අලුත්ම ඔත්තුබලන ගුවන්යානය! Exploring Science And Technology SR-71 Blackbird අද වන විටත් ලොව වේගවත්ම ගුවන්යානය ලෙස වාර්තාව සතුකරගෙන තියෙන්නේ 1960 ගණන්වලදී අමෙරිකාවේ ලොක්හීඩ් සමාගමට සේවය කල සුප්‍රකට ගගනවිද්‍යා ඉන්ජිනේරු කෙලී ජොන්සන් නිර්මාණය කල SR-71 Blackbird හෙවත් කළුකුරුල්ලා නම් අධිවේගී ඔත්තු බලන යානයයි.එවක බලසම්පන්න සෝවියට් දේශය සමග සීතල යුද්ධය ලෙස නම් කල යුධබලය හා අභ්‍යවකාශ තරණය පිලිබඳ බල අරගලයක නිරතව්සිටි අමෙරිකාවට සෝවියට් දේශයේ යුධ බලය, යුධ කඳුවුරු හා ...
ලොව බලසම්පන්නම යුධ ගුවන්යානා 12 Exploring Science And Technology මෙම ලයිස්තුව සකස්කොට ඇත්තේ ඉංග්‍රීසි ආකරාදී පිලිවෙලට යානය නිපදවන රටේ නමේ මුලඅකුර අනුවය. Chinaචෙන්ග්ඩු J-10 [Chengdu J-10]කාර්යභාරය : බහුකාර්ය, සටන්වදින යානාවකි (multi-role fighter)නියමුවන් ගණන : 1නිශ්පාදකයා : චෙන්ග්ඩු ගුවන්යානා සමාගම, චීන සමූහාණ්ඩුවගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 2005එන්ජිම : රුසියානු සැටර්න්-ලියුල්කා වර්ගයේ ටර්බෝෆෑන් එන්ජිමක් හෝ චීනයේ නිපැයූ ටායිහාන් ටර්බෝෆෑන් එන්ජිමකි උපරිම වේගය : මක් 2.2 (ආසන්නව 2450KMpH)තුවක්කු : මිලිමීටර් 23 මැෂින් ...
ගුවන්යානාවල ඇති Fly-by-wire තාක්ෂණය මෝටර් රථ ලෝකයට ගෙනෙන අලුත්ම Nissan Infinity Q50 කාරය Exploring Science And Technology නූතන සිවිල් හා යුධ ගුවන්යානාවල භාවිතා වන ප්‍රයෝජනවත් තාක්ෂණයක් fly-by-wire වන්නේ තාක්ෂණයයි. මෙම තාක්ෂණයේදී සිදුවන්නේ ගුවන් යානයේ නියමුවා, යානයේ පාලන යෂ්ඨිය [joy stick] හා පැඩල ක්‍රියාත්මක කිරීමේදී එම පාලන නියෝග යානයේ අත්තටුවල හා වලිගයේ ඇති පාලන පෘෂ්ඨ [control surfaces] වෙත ගෙන යෑම වයර හරහා යන ඉලෙක්ට්‍රොණික සංඥා මගින් සිදුවීමයි. පැරණි තාලයේ ගුවන් යානාවල පාලන පෘෂ්ඨ ක්‍රියාත්මක වන්නේ, පාලන යෂ්ඨියේ හා ...
දිනකට ලීටර් පනස්දහසක් කුණු කාණුවලට හෙළන විශිෂ්ටතම ශක්ති ජනක පානය Exploring Science And Technology උපුටා ගැනීම : 23/06/2013 දිවයින ඉරිදා සංග්රහයමෑතකදී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්ඩලය විසින් පුවත්පත්වල පළකර තිබූ වාර්තාවකින් කියෑවුණේ මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර් 50,000 ක්. සින්ක් එකට හළන බවයි. අප කොයිතරම් පොල් ගසට අකාරුණික වීද යන්න තේරුම් ගැනීමට, එකී කාරණාව පමණක් වුව ප්‍රමාණවත් වනු ඇත.එබැවින් එකී කාරණාව ද මතකයේ තබා ගෙනම, පොල් තැඹිලි, කුරුම්බා වතුර පිළිබඳ පෙර අපරදිග විද්‍යාඥයින් ...
"කපුස්ටින් යාර්"...සෝවියට් රුසියාවේ Area 51 Exploring Science And Technology Kapustin Yar Missile Test Complexඅමෙරිකාවේ ඒරියා 51 නම් ප්‍රදේශය පිලිබඳවත්, එහි සිදුවෙනවා යයි පැවසෙන රහසිගත ගගනවිද්‍යා හා පිටසක්වලයින් පිලිබඳව කෙරෙන පර්යේෂණ පිලිබඳවත් ඒ ගැන උනන්දුවක් දක්වන බොහෝදෙනා දන්නවා. එහෙත් දැනටත් බොහෝ දෙන නොදන්නා කරුණක් නම් සෝවියට් රුසියාවේද, අමෙරිකාවේ ඒරියා 51 වැනිම රහසිගත ගගනවිද්‍යා පර්යේශණ කටයුතු මෙන්ම පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳව පර්යේශණ සිදුකෙරුණා/සිදුකෙරෙමින් පවතිනවා යයි පැවසෙන කපුස්ටින් යාර් (Kapustin Yar) ...
ඇමරිකානු ස්ටෙල්ත් ගුවන්යානා පරදවන්නට එන රුසියානු ස්ටෙල්ත් නාශක (Anti- Stealth) මිසයිල තාක්ෂණය. Exploring Science And Technology ස්ථානය : ශුකෝෆ්ස්කී ජාත්‍යන්තර යුධ-අවි ප්‍රදර්ශණය, මොස්කව්, රුසියාවගුවන්යානා නවතා තැබීමට ඉදිකරන ලද දැවැන්ත හැඟර් ගොඩනැගිල්ල (aircraft hanger) නවීනතම යුධ අවි පිලිබඳ තොරතුරු ලබාදෙන කුටිවලින් පිරී ඇත. නවීනතම සන්නද්ධ රථවල කුඩා පරිමාණයේ ආකෘති, නවතම වෙඩි නොවදින සන්නාහ ඇඳුම් (bullet-proof body armour) , ඉතා නිවැරදිව ඈත එල්ලයන් හට වෙඩි තැබිය හැකි ලේසර් මගින් ඉලක්ක ගන්වන නවතම ස්නයිපර් තුවක්කු, රුසියානු ගගනවිද්‍යා තාක්ශණයේ නවතම ...
වසර 50,000 පැරණි නියැන්ඩර්තාල් මිනිසාගේ මළද්‍රව්‍ය පවසන දෑ.. Exploring Science And Technology ස්පාඤ්ඤයේ එල් සෝල්ට් පෞරාණික කැණීම් ප්‍රදේශයේ ගුහාවක පුරාවිද්‍යාඥයින් වසර 50,000ක් පැරණි නියැන්ඩර්තාල් මානවයින්ගේ යයි සැළකෙන මළපහ සොයාගෙන ඇත. කෝප්රොලයිට්ස් (coprolite) ලෙස මෙම ෆොසිලබවට පත්වුනු මළපහ හඳුන්වයි.මේ මළද්‍රව්‍ය මගින් නියැන්ඩර්තාල් වරුන්ගේ ආහාර රටා පිලිබඳ තොරතුරු රාශිය සොයාගත හැකිවූ බව ඒ පිලිබඳව විද්‍යාත්මක නිබන්ධනයක් ඉදිරිපත්කරන විද්‍යාඥයින් පවසති. නියැන්ඩර්තාලුන්ගේ ආහාර පුරුදු පිලිබඳව කලින් පැවති මතය වූයේ ඔවුන් දැඩි මාංශ භක්ශකයින් වූ බවත් විශාල ...
තටු හතරේ පියාඹන ඩයිනසෝරයා; චන්ග්‍යුරැප්ටර් Exploring Science And Technology පිහාටු සහිත තටු සතරක් ඇති, පියාසර කල හැකි කුඩා මයික්රෝරැප්ටොරියා වර්ගයේ ඩයිනෝසර ෆොසිලයක් අධ්‍යයනය කරන විද්‍යාඥයින්, කුරුල්ලන් පරිනාමය වන්නට පෙර පිහාටු සහිත ඩයිනසෝරයින්ට ඉගිලෙන්නට හැකියාව තිබූ බවට අනුමාන කරති.ඇඟපුරාම හොදින් වැඩුණු පිහාටු සහිත මේ ඩයිනෝසරයා චන්ග්‍යුරැප්ටර් (Changyuraptor) ලෙස නම්කැර ඇත. දිගින් අඩි හතරක් හා බර කිලෝ ග්‍රෑම් හතරක් පමණ වන මේ සත්ත්වයාට හොඳින් වැඩුණු පියාපත් හතරක් හා දිගැති වලිගයක් තිබී ...
තත්පර 60ක් තුල පරිගණක ලෝකයේ සිදුවන විස්මිත දෑ..... Exploring Science And Technology ලොව පුරා තත්පර 60කදී පරිගණක 710 විකිණෙන අතර ඉන් 555ක්ම ඉන්ටෙල් ප්‍රොසෙසර් අඩංගු පරිගණක වේ.පරිගණක 220ක් වෛරස් ආසාදනයකට බඳුන්වේCD තැටි මිලියන 2.6 පිරවිය හැකි ටෙරාබයිට 1820ක (1 terabyte = 1024 gigabytes) දත්ත ලොව පරිගණක දත්ත මහමෙරට අලුතින් එකතුවේ.වින්ඩෝස් 7 මෘදුකාංගය අඩංගු CD තැටි 450ක් සෑම තත්පර 60ක් තුල විකිණේ.වෙබ් අඩවි 12ක් හැකරුන්ගේ ග්‍රහණයට නතුවෙන අතර තවත් හැකින් ප්රයත්න 416ක් විනාඩියක් ...