Dil churaa le o chaand se cheharewaali muskaraa le o chaand se cheharewaali එන්න, මගේ හදවත සොරාගන්න..., සඳවන් වත ඇත්තානනි සිනහවක් මට දෙන්න..., සඳවන් වත ඇත්තානනිdin raat main tujhse pyaar karuun par kaise bhala iqraar karuuntuu na samjhe meri baqaraariyaan මම සැමදා ඔබ හා ආදරයෙන් සිටින්නෙමි... නමුත් මා කෙසේ ඔබට පවසම්ද?ඔබ වටහා නොගනී මා කෙසේ ශෝකයෙන් තැවෙනවාද කියාdil churaa le ...
1. Nain Tumhare Mazedar2. Ja Ja Ja Mere Bachpan3. Kashmir Ki Kali Hoon Main4. Yahoo! Chahe Mujhe Koi Junglee Kahen5. Din Sara Guzara Tore Angana6. Aaiya Aaiya Aa Sukoo Sukoo7. Ehsan Tera Hoga Mujh Par (Male)8. Ehsan Tera Hoga Mujh Par (Female)වර්ෂය : 1961අධ්‍යක්ෂණය : Subodh Mukherjeeසංගීතය : Shankar-Jaikishanපද : Hasrat Jaipuriගායනය : Lata Mangeshkar, Mohammed Rafiරංගනය : Shammi Kapoor, ...
Zindagi do pal ki, zindagi do pal kiIntezaar kab tak hum karenge bhalaTumhe pyaar kab tak na karenge bhalaජීවිතය, නිමේෂයන් දෙකක් වෙනුවෙනි.රැඳි සිටිය යුතුද කෙතරම් කාලයක් මා ඔබ වෙනුවෙන්.ඔබට ආලය කිරීමෙන් කෙතෙක් මා, නැවතිය යුතුද.Zindagi do pal ki Zindagi Do Pal Ki.mp3 (Play Now)Dil mein tumhare chhupa di hai maine to apni ye jaanAb tum hi isko sambhalo hume apna ...
Tum Paas Aaye Yoon Muskaraye Tumne Na Jaane Kya Sapne DikhayeAb To Mera Dil Jaage Na Sota Hai Kya Karoon Haye Kuchh Kuchh Hota Hai ඔබ මා නුදුරට පැමිණියා, ඔබ එසේ සිනාසුණා.කවර ආකාරයේ සිහින ඔබ මට දුණිද?දැන් මා හද අවදියෙනි, නොනිදයි.මා කුමක් කරම්ද; කුමක් හෝ සිදුවෙයි. Na Jaane Kaisa Ehsaas Hai Bujhti Nahin Hai Kya Pyaas Hai Kya Nasha Is ...
Aye ho meri zindagi me tum bahar bankeMere dil me yuhi rahena tum pyar pyar bankeAnkho me tum base ho sapne hazar banke Mere dil me yuhi rahena tum pyar pyar bankeඔබ මගේ දිවියට පැමිණියේ වසන්තයක් සේසඳහටම මා හදේ මෙලෙස රැඳෙන්න!, ප්‍රේමිය බවට පත්වීමෙන්, එයට ඇළුම් කරන්නඔබ මා දෑසේ රැඳුණේ, දහසකුත් සිහිනයකසඳහටම මා හදේ මෙලෙස රැඳෙන්න!, ප්‍රේමිය බවට පත්වීමෙන්, එයට ...
.:MALE:.Raja ko rani se pyaar ho gayaPehli nazar mein pehla pyaar ho gayaDil jigar dono ghaayal hueTeere nazar dil ke paar ho gayaරජු රැජිණ හා ආලයෙන් බැඳුණිපළමු බැල්මෙන්ම ඔහුගේ ප්‍රථම ආලය ඉපදුණිදෙදෙනාගේම හදවත් රිදවිණිඊයක බඳු බැල්මෙන් හද බිත සිදුරුවිණි .:FEMALE:.Raja ko rani se pyaar ho gayaPehli nazar mein pehla pyaar ho gayaDil jigar dono ghaayal hueTeere nazar dil ke ...
( Dil haaye dil mera dil haay dil kab na jaayega tere kaabil ) -2mera dil haaye dil mera dil haaye dil ඔ මගෙ හදවත... මෙම හදවත මගෙය...කවදද එය වටින්නෙ ඔබට?ඔ මගෙ හදවත... මෙම හදවත මගෙය...<p><p><br><br><br&
.:MALE:.Dheere Dheere Se Meri Zindagi Mein Aana Dheere Dheere Se Mere Dil Ko Churaana Tum Se Pyaar Humein Kitna Hai Jaane Jaana Tumse Milkar Tumko Hai Bataana සෙමෙන්, සෙමෙන් ඔබ මා දිවියට ඇතුලු වියසෙමෙන්, සෙමෙන් ඔබ මා හදට රහසින් ඇතුලු වියඔබට කෙතරම් මා ආලය කරන්නෙද කියාහමුවී ඔබට පැවැසීමට ඇවැසිය.:FEMALE:.Dheere Dheere Se Meri Zindagi Mein Aana Dheere Dheere Se Mere ...
.:MALE:.Ae mere humsafar, ek zara intezaarSun sadaayein de rahi hain manzil pyaar kiAe mere humsafar, ek zara intezaarSun sadaayein de rahi hain manzil pyaar ki ඕ මගේ සහකාරිය, මෙය කෙටිකාලින නැවතිමකි.අසන්න, ආදර ගමනේ අවසානයේ හඬ පැමිණෙයි.ඕ මගේ සහකාරිය, මෙය කෙටිකාලින නැවතිමකි.අසන්න, ආදර ගමනේ අවසානයේ හඬ පැමිණෙයි. Ab hai judaai ka mausam, do pal ka mehmaanKaise naa jaayega andhera, kyoon naa ...
Loote Koi Mann Ka Nagar Banke Mera Saathi -2Kaun Hai Vo Apnon Mein Kabhi Aisa Kahin Hota HaaiYe To Bada Dhokha Haiඅයෙක් මා හද සොරාගති, මා සහකරු වෙමින්.හේ කවුරුන් වේද, පවුල හා පවා එවන් දේ නොවෙයි.මෙය මහත් වංචාවකි.Loote Koi ...Lootey Koi Man Ka Nagar -video (Play Now)( Yahin Pe Kahin Hai Mere Mann Ka ChorNazar Pade To Baiyaan Doon Marod ...
Loote Koi Mann Ka Nagar Banke Mera Saathi -2Kaun Hai Vo Apnon Mein Kabhi Aisa Kahin Hota HaaiYe To Bada Dhokha Haiඅයෙක් මා හද සොරාගති, මා සහකරු වෙමින්.හේ කවුරුන් වේද, පවුල හා පවා එවන් දේ නොවෙයි.මෙය මහත් වංචාවකි.Loote Koi ...Lootey Koi Man Ka Nagar -video (Play Now)( Yahin Pe Kahin Hai Mere Mann Ka ChorNazar Pade To Baiyaan Doon Marod ...