Duniya Pagal Hai,Ya Phir Maein DeewanaMujhko Chahti Hai Zulfon Mein Uljhanaමේ ලොව උමතුය,නැතිනම් මා උමතුය.එයට ඇවැසිය, මා වරලස නම් උගුලට හසුකරලීමට.Duniya Pagal Hai...Yeh Baahen Jin Ko Tum, Gale Kaa Haar Samjhe Ho,Gesoo Ke Jin Ko Tum, Mahaktaa Pyaar Samjhe HoHaar Hai Phandaa,Pyaar Hai Khanjar,Tum Ho Nishaanaa.මෙම බාහුන්, ඔබ සිතන ඔබේ ගෙල වටා මල්දමක් යැයි,කෙස් රොද, ඔබ සිතන සුගන්ධවත් ආලය යැයි.මල්දම ...
Alka Yagnik:Laal dupattaLaal dupatta ud gaya re bairi hawa ke jhonke se -2Mujhko piya ne dekh liya haai re dhoke seManaake mujhe dil dega voh, magar meri jaan lega voh -2රතු සළුව,මා රතු සළුව වේගෙන් හමායන චණ්ඩ මාරුතයට ගසාගියේය.මා ප්රියයා මා දුටුවේය, ඕ අහම්බෙන්.මම පිළිගනිමි, හේ මට ඔහු හද දෙනබව, නමුත් ඔහු මාහද රැගෙනයාවි.Udit Narayan:Laal dupattaArre laal dupatta ud gaya ...
Hey.. Neele Gagan Ke Tale,Dharti Ka Pyaar Pale -2හේ... නීල ගගන තලය යටින්,ධරණි තලයේ ආලය වැජඹේ.Aise Hi Jag Mein, Aati Hain Subhein,Aise Hi Shaam Dhaleමෙලෙස ලොවට අරුණළු පැමිණේ,එලෙසම සංධ්යාවද.Hey.. Neele Gagan Ke Tale, Dharti Ka Pyaar PaleShabnam Ke Moti, Phoolon Pe Bikhre,Dono Ki Aas Faleපිණිබිඳු, කුසුම් මතට වැටේ,දෙදෙනාම ඔවුන්ගේ පැතුම් ඉටු කරගනියි.Hey.. Neele Gagan Ke Tale, Dharti Ka Pyaar PaleBalkhaati ...
Main Kabhi Batlata NahinPar Andhere Se Darta Hoon Main MaaYun To Main,Dikhlata NahinTeri Parwaah Karta Hoon Main MaaTujhe Sab Hain Pata, Hain Na MaaTujhe Sab Hain Pata,,Meri Maaමම නොපැවසුවත් ඔබට,නමුදු අන්ධකාරයට බිය වෙමි මම, අම්මේ.මම නොපෙන්වුවත් එය ඔබට,ඔබ ගැන සැලකිලිමත් වෙමි මම, අම්මේ.ඔබ සැමදේ ගැනම අවධානයෙන් නොවේද, අම්මේ.ඔබ සැමදේම දනියි, මගේ අම්මා.Bheed Mein Yun Na Chodo MujheGhar Laut Ke Bhi ...
Dil-vil pyaar-vyaar mai kyaa jaanun rejaanun to jaanun bas itanaa jaanun ki tujhe apanaa jaanun reකුමක්ද හද, කුමක්ද ආලය, මම නොදනිමි.මා දත් සියල්ල යත්, ඔබව මාගේ යැයි සැලකීමයි.tu hai to hogaa par baato me teri ras haijaisaa bhi hai mujhe kyaa apanaa lage to bas haighar teraa jis nagari me chaahe jo ho teraa naam reghar-var naam-vaam mai kyaa jaanun ...
(Yeh dosti hum nahin todengeTodenge dam magar tera saath na chhodenge) -2මෙම මිත්රත්වය අපි නොබිඳිණෙමු.මා ශක්තිය සිඳලුණද, ඔබ පස අතැර නොයනෙමි.Ae meri jeet teri jeet, teri haar meri haarSun ae mere yaarTera gham mera gham, meri jaan teri jaanAisa apna pyaarJaan pe bhi khelenge, tere liye le lenge -2Sab se dushmaniඕ, මා ජය ඔබේ ජයයි, ඔබේ පරාජය මා පරාජයයි.අසන්න, ඕ ...
Dekha hai pahali baar saajan ki aankhon mein pyartab ja ke aaya mere bechain dil ko karaardilbar tujhe milne ko kab se tha main bekaraarab ja ke aaya mere bechain dil ko karaarදුටුවෙමි, පළමු වරට පෙම්වතාගේ දෙනෙත්හි ආලය.ඉක්බිති පැමිණුනි, සාමය මා නොසන්සුන් හදට.පෙම්බරිය, ඔබව හමුවීමට මඟබලා සිටිනෙමි, බොහෝ කලක සිට.දැන් පැමිණ ඇත, සාමය මා නොසන්සුන් හදට.dekha hai pehli baarpalkein jhukaun ...
Hum Tumhare Hain Tumhare SanamJaaneman Mohabbat Ki Har Kasam Ki KasamNa Juda Honge Humමා ඔබේයි, ඔබේමයි ප්රියය.සොඳුර, මම දිවුරමි ආලයේ සෑම පොරොන්දුවකින්ම;අපව වෙන්කළ නොහැකිය.Yeh Suhane Pal Yeh MulaakaateHum Na Bhulenge Pyaar Ki Baatein Din Hai Mushkil Raat Bhaari Har Gadi Hai BekarariChaahte Ho Ke Na Tumමේ සොඳුරු නිමේෂයන්, මේ හමුවීම්,මට අමතක නොවේවි ආල සල්ලාපයන්!දහවල දුෂ්කරය, රාත්රිය දිගුය, සෑම මොහොතම ...
සැ.යු : ගීත විඩීයෝ වාදනය උදෙසා playerය විවෘත වනතෙක් රැඳී සිටින්න.Aankhon Mein Teri - Om Shanti OmAisi Deewangi - DeewanaAre Re Are - Dil To Pagal HaiBaazigar O Baazigar - BaazigarBholi Si Surat - Dil To Pagal HaiChaiyya Chaiyya - Dil Se..Chalte Chalte - Chalte ChalteChammak Challo - Ra.One Choodi Baji Hai Kahin - Yes BossDance Pe Chance - Rab ...