( Har Ghadi Badal Raha Hai Roop ZindagiChaav Hai Kahhi Hai Dhoop ZidnagiHar Pal Yahan Jee Bhar Jiyo Jo Hai SamaKal Ho Na Ho ) -2දිවිය වෙනස්වෙමින් පවතී, සෑම මිනිත්තුවකදීම.විටෙක දිවිය අඳුරුය, විටෙක පැහැබරය.සෑම මිනිත්තුවක්ම මෙහි,දිවිගෙවන්න හොඳින්ම, අද කුමක්වුවත්.හෙටක් නොතියෙන්නටද පුළුවන. Chaahe Jo Tumhe Poore Dil SeMilta Hai Woh Mushkil SeAisa Jo Koi Kahin Hai Bas Vahi Sabse Hasin ...
Dil Ka Bhanwar Kare PukaarPyar Ka Raag SunoPyar Ka Raag Suno Reහදවත නම් බඹරා මුමුණයි,ආලයේ රාගයට සවන් දෙන්න යැයි.ආලයේ රාගයට සවන් දෙන්න යැයි, ඕ..ඕ..ඕ..Phool Tum Gulab Ka Kya Jawaab AapkaJo Ada Hai Woh Bahaar Hai Aaj Dilki Bekahi Aa Gayee Zubaan ParBaat Yeh Hai Tumse Pyaar HaiDil Tumhi Ko Diya Reරෝස පුෂ්පයක්මැයි ඔබ,ඔබ වන් අයෙක් තවත් නැත.ඔබේ ආශාව, පොබයන සේයි. ...
Dil tadap tadap ke keh raha hai aa bhi jaTu humse aankh na chura, tujhe kasam hai aa bhi jaමහද ගැහෙයි, ගැහෙයි; ඇවැසිය, ඔබ පැමිණිමට මෙහි.උත්සහ නොකරන්න, සඟවන්න ඔබව මාගෙන්.පොරොන්දු වන්න මට, ඔබ පැමිණේ යැයි.Dil tadap tadap ke keh raha hai aa bhi jaTu humse aankh na chura, tujhe kasam hai aa bhi ja Tu nahin to yeh bahaar kya ...
(Main to kab se khadi is paar,Ye ankhiyaan thak gayi panth nihaar,Aaja re pardesi ) -2මම සිටිනෙමි, මෙහි දිගු වේලාවක සිට.මෙම දෙනෙත් විඩාබරය, ඔබව සෙවුමෙන් මංහි.එන්න මවෙත, ආගන්තුකයMain diye ki aisi baati,jal na saki jo bujh bhi na paati -2Aa mil mere jeevan saathi, ohමා පහනක තිරයක් වන්ය,දැල්වෙන්නට, නිවෙන්නට නොහැකි.එන්න, හමුවන්න, මා ජීවන සහකරුව.Aaja re, main to kab se khadi ...
(Tere naina.. has diye bas gaye mere dil mein tere naina) -2 ඔබේ නුවන් සිනහ පෑයේ.නතරවුණි, මාහදේ ඔබ නුවන්.(mere dil mein jo armaan hai, paas aake jara dekho na dil ke taar mein hai sargam chhede hai abb koi anjaana) -2 මා හදෙහි ආශාව කුමක්දැයි, බලන්න නුදුරට විත්.හදේ තත්හි තාලයකි.එය වයයි, දැන් අමුත්තෙක්.Tere Naina.mp3 (Play Now)yeh pyaar ki hai baatein, ...
I am in love, I am in love, I am in love -2Na Na Karte Pyaar Hai Mai Kar Gayi, Kar Gayi, Kar Gayi -2O Tune Kiya Kya Yaad, Haay Mai Mar Gayi, Mar Gayi, Mar GayiNa Na Karte Pyaar Oy Mai Kar Gaya, Kar Gaya, Kar GayaO Tune Kiya Aitbaar, Haay Mai Mar Gaya, Mar Gaya, Mar Gayaඔබේ ආලයට ...
Dil ka haal sune dil waalaSeedhi si baat na mirch masaalaKehke rahega kehne waalaDil ka haal sune dil waalaඋදාර හදවත් ඇත්තනි, සවන් දෙන්න මගේ කතාවට.අඩංගු නැත අතිශෝක්තියක්, එම සත්‍ය සිදුවීමට.එපමණයි, මා අදහස් කරන්නේ පවසනට.උදාර හදවත් ඇත්තනි, සවන් දෙන්න මගේ කතාවට.Chhote se ghar mein gareeb ka betaMain bhi hu maan ke naseeb ka beta - 2Ranj-o-gham bachpan ke saathiAandhiyo mein jali ...
Main chali main chali, dekho pyaar ki gaaliKoi roke na mujhe, main chali main chaliNa na na meri jaan, dekho jaana na vahaanKoi pyaar ka luteraa, loote na meri jaanමම යමින් සිටිමි, යමින් සිටිමි ආලයේ වීදියට.මා නොනවත්වන්න, මම යමින් සිටිමි, යමින් සිටිමි.නැත නැත නැත මා ප්‍රියය, අසන්න, නොයන්න එදෙසට.ආල චෞරයෙක් ආලය ඔබෙන් සොරකම් කරාවි.Main chali main chali...Yeh fiza, yeh havaa, ...
(Duniya Mein Hum Aaye Hain To Jeena Hi PadegaJeevan Hai Agar Zehar To Peena Hi Padega) -2ලොවට පැමිණියේ නම් අප, ජීවත් විය යුතු වෙයි.අප ජීවිතය විසක් නම්, එය පානය කළ යුතු වෙයි.(Gir Gir Ke Museebat Mein Sambhalte Hi RahengeJal Jaayen Magar Aag Pe Chalte Hi Rahenge) -2Gum Jisne DiyeGum Jisne Diye Hain Wohi Gum Door Karega -2නැවත නැවත කරදරෙහි වෙලුමෙන් ...
Meet Na Mila Re Manka -2Koi To Milan KaKoi To Milan Ka Karo Re Upaayමා හදෙහි සහකාරිය තවම මට හමුනොවුණිකවුරු හෝ, කරුණාකර...කවුරු හෝ, කරුණාකර සොයා දෙන්න අපට හමුවන්න මඟක්.Meet Na ..Chein Nahin Bahaar Chein Nahin Ghar MeinMann Mera Dharti Par Aur Kabhi Ambar MeinUsko Dhoondha Har Dagar Mein Har Nagar MeinGali Gali Dekha Nayan Uthaayeනිවසේ ඇතුළෙහි හෝ පිටත කිසිදු ...
ab to hain tum se, har khushee apaneetum pe maranaa hai, jindagee apaneeමා දිවියේ සෑම සතුටක්ම, මට දැන් ඔබ නිසා ලැබෙයි.මා දිවිය අයත් මට පමණි, මට ඔබට ආලය කරමින්ම මිය යා හැක. jab ho gayaa tum pe, ye dil diwaanaafir chaahe jo bhee kahe, hum ko jamaanaakoee banaaye baaten, chaahe ab jitaneeදැන් මා හද ඔබ ගැන උමතුවෙනි.ලෝකයා මට කෙසේ ඇමතුවත් ...
Tum dil ki dhadkan mein rahate ho tum rahate ho -2meri in saanson mein kahate ho kahate hobaahon mein aa jaayo sapnon mein kho jaayoමහද ස්පන්දනයන්හි, ඔබ වෙසෙයි, ඔබ වෙසෙයි.මා සුසුමෙහි පවා, ඔබ තෙපලයි, ඔබ තෙපලයි.එන්න මා දෑතට, රඳවන්න ඔබව සිහිනයන්හි.tum dil ki dhadkan mein rahate ho rahate ho der na kar duniya se na Darsun le duwa bekhabardiwaanon sa ...