ආර්ය්යන් ගේ මුල් බිමි සොයා යාම WTF Singhala news ඉන්දීය බ්‍රාහ්මණ වංශිකයන් හෙවත් සංස්කෘතික භාෂාව කතා කරන, වේද ග්‍රන්ථවල ඇති ආගමික වත් පිළිපදින ජනතාව ඉංග්‍රීසි යටත්විජිත යුගය තෙක් ඉන්දියාව තමන්ගේ නිජභූමිය ලෙස උද්දාමයෙන් පසුවිය. නමුත්, ක්‍රි. ව. 1922 දී ඉන්දුනිම්න ශිෂ්ටාචාරය කැණීම් කිරීමත් සමග බ්‍රාහ්මණ වංශිකයන්ගේ වේද ඉතිහාසයට වඩා පැරැණි ඉතිහාසයක් පිළිබඳ තොරතුරු හමු විය. එහි නටබුන්වලින් හෙළි වූ වාස්තවික පරිසරය සෘග් සාහිත්‍යය තබා බෞද්ධ යුගය තෙක් කිසිදු වෛදික ...