Bitdefender Total Security 2012 හරියට ස්ථාපනය කරලා Update කරන හැටි... Comeege Dinapotha කොහොමද කට්ටියට අද කියන්නේ Bitdefender Total Security 2012 Virus Gard එක කොහොමද හරියට Crack කරලා භාවිතා කරන්නේ කියන එක මොකද ගොඩක් දෙනෙක් දන්නේ නැ නිවැරදි විදිහට Crack කරගන්නේ Update කරගන්නේ කොහොමද කියලා. ගැන කියනවනම් මෙක තමා දැනට ලෝකේ තියන හොදම එක කියලා ඉහලින්ම තියන එක. මෙක සාමාන්‍යයෙන් ලංකාවෙ මුදලින් සෑහෙන ගානක් වෙනවා. ඒත් නියම විදිහට Crack කරගත්තම මෙක අය සල්ලි ...
භාන්න ගියාම එන අනම් මනම් Advertisement නතර කරමුද..? Comeege Dinapotha කොහොමද කට්ටියට අද කියන්න යන්නෙත් නියම වැඩක් ගැන ඔයාලා දන්නවනේ සමහර සයිට් වලට ගියාම එපා වෙනවා මොකද අරවා මෙවා ඇඩ් (Advertisement) පිරිලා හරියට දෙයක් බලා ගන්න නෑ භාගන්න බෑ අහරෙන් මෙහෙන් pop-up windows වගේම අනම් මනම් ගොඩක් දේවල් පිරෙනවා ඒ නිසා පේජ් එක ලෝඩ් වෙන්නත් වෙලා යනවනේ මෙ නිසා අන්තිමෙ එපා වෙනවා මෙ කරදර වලින් බෙරෙන්න ක්‍රමයක් ගැන තමා කියන්නේ. ...
ඉංගී්රසි වචනේ තේරුම ටග් ගාලා හොයාගන්න Comeege Dinapotha කොහොමද කට්ටියටම...? අද කියන්න යන්නේ තවත් වැදගත් වෙන දෙයක් ගැන මෙක ශබ්දකෝෂයක්. ශබ්දකෝෂයක් කිව්වට නිකම් එකක් නෙවෙ ඉංගී්රසි සිංහල ශබ්දකෝෂයක්. මෙකේ නම නම් දෙරණ ශබ්දකෝෂය Derana Dictionary. මෙකේ විශේෂත්වෙ තමා අපිට පහසුවෙන් වචන හොයා ගන්න පුලුවන් කමත් ඉක්මනින්ම වචන හොයාගන්න පුලුවන් වීමත් ඒ කියන්නේ මෙකෙන් වචනයක් හොයනවා කියන්නේ හරියට ගූගල් ඒකේ වෙබ් එකක් හොයනවා වගේ මොකද අකුර ගහන්න පටන් ගත්තම ...
Mobile Phone Top Secret (Part 01) Comeege Dinapotha කොහොමද කට්ටියට... ? ගොඩක් කාලෙකින් ආවේ. මොකද Exam එක සිකුරාදා තමා ඉවර උනේ. මේ ටිකේ කියලත් එච්චරම Free එකකුත් නෑ Final Project එකේ වැඩ තියනවා. ඒ වත් එක්ක ආවේ මේක නොකරත් ඉන්න බෑනේ. හරි අද කියන්නේ කියලා තියනවා වගේ Mobile Phone වල Secret Code ටිකක් මට හිතුනා කට්ටියට ගොඩක් වැදගත් වෙයි කියලා. ජංගම දුරකථන වල තියන තොරතුරු වලට අමතර වශයෙන් ...
Error නැති Programming වලට.. Comeege Dinapotha කොහොමද කට්ටියටම....? අද දෙන්න යන්නේ නියම Software එකක් ඒ ගැන කියන්න කලින්..., අපි ගොඩක් දෙනා Web Designing ( HTML, JavaScript, CSS ) වලට Programming (JAVA) වලට පොඩි පොඩි වැඩ කරගන්න Note Pad එක භාවිතා කරනවනේ මම උනත් Blog එකේ පොඩි පොඩි වැඩ වලට Note Pad එක ගොඩක් භාවිතා කරනවා. ඔයාලා දන්නවා Note Pad එක කියන්නේ Simple Text Editor එකක් නේ ...
Mobile Phone Top Secret ( Part 2 ) Comeege Dinapotha කොහොමද කට්ටියට... ඔක්කොම හොදින් ඇති කියලා හිතනවා.මේ ටිකේ කැම්පස් එක නම් වහලා Project Proposal එක 3 වෙනිදා එක දෙන්න තිබුනා කල් යයි කියලා හිත හදාන හිටියා මොන එක ඒදාටම දෙන්න වෙන Line එකක් යන්නේ එකකොට අයෙත් ටිකක් විතර හිර වෙනවා ඒ අතරේ SQL පාඩමක් පටන් ගන්න යන්නේ එක හෙට අනිද්දම දානවා ඒ අතරේ කියන්න යන්නේ Mobile Phone Top Secret ඉතිරි ...
ටයිටැනික් ජැක්ට කිස් කරන්න ආසද...? Comeege Dinapotha කට්ටියටම සුභ වෙන්න කියලා කියන ගමන් අයත් අවේ පොඩි Software කෑල්ලක් දෙන්න කෑල්ලක් කිව්වට ගෙඩිය පිටින් දෙනවා. ඔයාලා දන්නවනේ Gif Image ඒකියන්නේ අර Flash Video එකක වගේ එකම පින්තූරේ Play වෙන ඒවා ම්...ම් හරියට කියනවනම් එහෙම අර Phone වල තියෙන්නේ බුදු හාමුදුරුවන්ගෙන් රුස් විහිදෙන ඒවා ටයිටැනික් එකේ ජැක් අයියා Kiss කරන එවා එහෙම. අන්න ඒ Image හදන මෘදුකාංගයක් තමා දෙන්නේ. ...
SQL Server Sinhalen Comeege Dinapotha කොහොමද කට්ටියට... කට්ටියටම සුභ වෙන්න කියලා කියන ගමන් කියනනේ SQL Server Sinhala පාඩම් මාලාව ගැන. SQL Server ගැන කෙටියෙන් කිව්වොත් මේක Database Management System (DBMS) එකක්, කෙටියෙන් කියනවනම් ඒ කියන්නේ Database එකක් හදන්න, නැවත අඩුපාඩු සකස් කරන්න, යාවත්කාලීන කරන්න කොටින්ම ඒ කියන්නේ Database එක කළමනාකරණය කරන්න සහය දෙන මෘදුකාංගය තමා මේ Database Management System කියන්නේ. SQL Server එක කියන්නෙත් මේවගේ ...
මල පැන්න කුරුල්ලෙක් එක්ක සූටි ගේමක් ගහන්න 2 Comeege Dinapotha කොහොමද කට්ටියටම.. අද දෙන්න යන්නෙත් Game ගහන්න කැමති අයට දෙයක්. ඔයාලට Angry Birds Game එක මම කලින් පෝස්ටුවකින් දුන්නනේ. ඔයාලා Angry Birds Game ඒක සෙල්ලම් කරානම් දැන් දෙන්න යන්නේ ඒකෙම අනෙක් සංස්කරනය මෙක Angry Birds Rio 1.1.0 සංස්කරනය. මෙකත් අර වගේම තමා ඉතින් සුපිරි.. මෙකෙත් Crack එකකුයි Serial Key එකයි තියනවා. Crack එක Install කරපු තැනට Copy කරන්න Run කරන්න ...
Eset Smart Security 5 හැමදාටම... Comeege Dinapotha කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ Virus Gard එකක් ගැන. Virus Gard ගැන කියනවනම් දැන් එක එක Virus Gard ඒවා තියනවනේ මෙකත් ගොඩක් හොද Virus Gard එකක් මේ ගැන කියනවනම් මේක Eset Smart Security 5 කියන සංස්කරනය මේකේ තියන විශේෂත්වය තමා අපේ පරිගණකය Slow වෙන එක ඉතා අවම මට්ටමක තිබීම. අනෙක් එක තමා යාවත්කාලීන (Update) කිරීමත් ...
පරිගනකය වේගවත් කරගන්න 3 Comeege Dinapotha කොහොමද කට්ටියට... අද කියන්නේ කොහොමද පරිගනකයේ File, Folder (DATA) ,Copy කරන එක වේගවත් කරන්නේ කියලා. ඔයාලා දන්නවා ඇති සමහර පරිගනක වල යමක් Copy කරන්න ගියාම සෑහෙන වෙලාවක් ගන්නවා. අපිට ඉතින් කොච්චර Speed උනත් මදිනේ තව ටිකක් Speed තිබුනනම් කියලා හිතනෙවා. මේක ගොඩක්ම බල පාන්නේ පරණ පරිගණක වලට. මෙන්න මේ කරදරෙන් බේරෙන්න තියන ක්‍රමයක් තමා TeraCopy කියන්නේ.මේකෙන් වෙගවත්ව ඔයාලට DATA , ...
පරිගනකය වෙගවත් කරන්න 2 Comeege Dinapotha කොහොදම කට්ටියටම...? හොදයි කියලා හිතනවා, අද කියන්න යන්නේ තවත් වැදගත් මෘදුකාංගයක් ගැන අපි එක එක මෘදුකාංග අපේ පරිගණකයට දානවනේ මෙ දාන ඒවා අපි අයිනුත් කරනවා ඒ කිවෙ Uninstall කරනවනේ අපි නිකන් Uninstall කරාට පරිගනකයේ ඒ මෘදුකාංගයට අදාල සියලුම File, Folder ඉවත් වෙන්නේ නෑ කොටසක් ඉතිරි වෙනවා මෙහෙම ඉතිරි වෙන එකේ අවාසි කීපයක් තියනවා, එකක් Hard disk ඒකේ Free space එක ...
පෙන් එකේ වෛරස්ද..? එහෙනම් Clean pen v1.0.3 Comeege Dinapotha කොහොමද කට්ටියටම...? කේන්දරේ බලාගන්න සෑහෙන්න ඇවිත් තියනවා. ම්.. කේන්දර කියද්දි මතක් උනේ මගේ යාලුවෙක් හිටියා යාලුවෙක් කිව්වට මට වඩා වැඩිමල් ටිකක් මිනිහාගේ ලව් එක අවුරුදු 7යි. අම්මෝ.. නේ අන්තිමේ දෙන්න බදින්න කියල ඹක්කොම සෙට් වෙලා කේන්දර බැලුවා කරුමේ කියන්නේ ඒක සෙට් වෙන්නෑ... කෙල්ල නම් කෙල්ල අවුරුදු හත සුටුස් ගාලා අමතක කරලා බෑ කිව්වා බදින්න අරු පිස්සු හැදෙන්නැතුව බේරුනා විතරයි... දන්නවනේ ...
පෙන් එකෙන් Windows 7 ලේසියෙන් ගහන්න (Format කරන්න).. . Comeege Dinapotha කට්ටියට කොහොමද...? හොදින් ඇති කියලා හිතනවා.. අද කියන්න යන්නේ කොහොමද ලේසියෙන්ම Bootable USB Disk එකක් හදා ගන්නේ කියලා. ඒ කියන්නේ පෙන් එකෙන් Windows 7 Boot කරන්න කොහොමද හදා ගන්නේ කියලා. මෙක ගොඩක්ම වටින්නේ NoteBook තියන අයට හා පරිගණකයේ DVD ROM එකක් නැති අයට මොකද NoteBook බොහොමයක DVD ROM එකක් එන්නේ නෑනේ. හරි එහෙනම් වැඩෙට බහිමු.. මෙකට පොඩි Software එකක් තියනවා ...
පින්තූරයක් විදිහට වෙබ් පිටු සර්ච් කරන්න කැමති අයට... Yahoo Axis Comeege Dinapotha කොහොමද කට්ටියට.... ඔක්කොමල හොදින්නේ.. අද කියන්න යන්නේ තවත් නියම දෙයක් ගැන මේක ගැන කියන්න කලින් මම අහන්නම් ඔයාල කැමතිද ගූගල් එකේ වෙබ් පිටුවක් හොයද්දී ඒකේ පොඩි Image එකක් එක්ක web site එක පේනවනම් මෙන්න මේ වගේ web Site එකක් තමා මෙ වෙබ් එක කියන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලා හිතන්න ඔයාට යන්න ඕනි Sony ඒකේ වෙබ් එකට කියලා ඔයා ගූගල් එකේ ...
අග්නියේ අපේ සුන්දර ජිවිතේ.... Comeege Dinapotha කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින්නේ නේද.. කැම්පස් ජීවිතෙත් ඔන්න ඉවර උනා ගොඩක් දුකයි මතක් වෙද්දී ඒ ගැන අපේ සෙට් එක ගැන, අය ඉතින් ඔක්කොම හම්බෙයි කියලා කව්ද දන්නේ මමත් ඊයේ රෑ අවා ආයුබෝවන් කියලා ඒත් ගෙදර ඇවිත් ඉද්දී තමා දුක ගොඩක් දැනෙන්නේ කියනවනේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා. සමහර කට්ටිය දන්නේ නැතිව ඇති අග්නිදිග විශ්ව විද්‍යාලය කියන්නේ මොකක්ද කියලා. මට හිතුනා ඒ ...
ටක් ගාලා ටයිපින් ඔන්ලයින් ඉගන ගන්න.. Comeege Dinapotha කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. මම part time job එකක් විදිහට මෙ පෙරේදා පොඩි job එකකට සෙට් උනා. මේකේ තියෙන්නේ System වගයක් දාන එකක්. ඒ කියන්නේ Billing System එකක් එකක් කිව්වට 100 විතර දාලා තියනවා. ඒකේ User ලට එක එක වෙනස් කම් කරන්න Database එක ඇතුලට යන්න වෙනවා මේක Billing System එකක් නිසා කඩේ අයිතිකාරයාට එකේ හැම දේම ...
ලට්ට පට්ට භාන්න Torch එකෙන් Browse කරන්න Comeege Dinapotha කොහොමද කට්ටියටම..? ගොඩ කාලෙකින් දිනපොත පැත්තේ එන්න හමිබුනේ මේ දවස්වල Project එකේ වැඩ Tranning යනවා හවස එන්නේ එ නිසා වැඩ ටිකක් ගොඩ ගැහිලා හරි ඒවයින් වැඩක් නෑ අද අවේ තවත් පොඩි මෘදුකාංගයක් ගැන කියන්න. මේක Browser එකක් Browser එකක් කියන්නේ දන්නවනේ වෙබ් පිටු Search කරන්න ගන්න උපකරනේ තමා Browser එකක් කියලා තේරෙන සිංහලෙන් කියන්නේ. මේකෙ නම තමා Torch මේක Chrome ...
xampp configure to windows 7 Comeege Dinapotha කොහොමද කට්ටියට...? මේ දවස් වල ටිකක් හරියට වැඩ වැඩියි Final project එක නිසා. හරි එහෙනම් ඔක්කොටම සුභ වෙන්න කියලා අද කියන්න යන්නේ මට දකින්න උන එක දෙයක් ගැන. xampp කියන්නේ PHP, Mysql, Apache ඔක්කොම එකට කරලා හදලා තියන තනි මෘදුකාංගයක් මේක ගොඩක් වෙබ් ඩිවලොප්මන්ට් පැත්තට තමා ඔනි වෙන්නේ. මේක මේ PHP කරන්න ගියාම උන වැඩක් අපේ ගොඩක් දෙනාට මේ ප්‍රශ්නේ ...
ගිණි හිවලට ඇදුමක් දාන්න (Firefox Theme 323503 ක්) Comeege Dinapotha කොහොමද කට්ටියට... ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. ගොඩක් කාලෙකින් එන්න බැරි උනා පොඩි පොඩි වැඩ ටිකක් තිබුනා. ඒ අතරේ SQL පාඩමත් දානවා මම ලගදීම. ම්.. අද කියන්න යන්නේ ගිණි හිවලට ඇදුමක් අන්දවන්න ඒ කියන්නේ Firefox එකට Theme ටිකක් දාගන්න විදිහ කියන්න. මේක Theme 2ක 3ක් දාගන්න එකක් නෙවේ මගේ එකේ Theme 323503 තියනවා කොහොමද.. මේක ගැන කියනවනම් මේක පොඩි Add-ons ...