පෙගුනු සිතුවමක් හිතැතිව... පුංචි පුංචි සිතුවිලි වසන්තයේ පිපෙන රෝස කුසුමක සුවදක් සේඔබ ඇවිත් නොදැනීම හිමිහිට හිමිහිටඅරුණෝදයේ මල් පෙත්තක පිණි බිදුවක් සේසීරුවෙන් ලැගුම් ගෙන මේ සිත් මඩලේදෙව්ලොවේ මිහිර ගෙන දුන් නිසා ජීවිතයටඅතරමං වූවා මා නැවුම් සිතුවිලි පොදියකනෙක නෙක පාට අතුරා ඒ මතවටිනා මුතු ඇට ගලපා සිතුවම්කරහැගුම්වලට ආදරය ද යහමින් මුසුකරආදරය සිත්තමක් ලෙස ඇදුනා නුඹෙත් මගෙත් හද එක් තැන්කරදවසින් දවස කාලය යද්දී වේගයෙන්සිතුවම ද යල් පැනයද්දී මුලාවෙන්රැක ගන්නට ...
පුළුවන්නම් ඇවිත් යන්න... පුංචි පුංචි සිතුවිලි පිපුනු මලක් නෙළාවිත් ඔබේ දෝතේ තබන්නම්හුරතල් බස් මිහිරි නදින් ඔබේ දෙවසවන කියන්නම්මී අඹවන් තෙපුලින් දොවා ඔබේ මුවග සිඹින්නම්ආදරෙයි කියා මවෙත ඔබේ බැල්ම රැදේනම්විලේ පිපෙන නෙළුම් මලකිවිලටම පැහැය එක් කරනාමල නෙලුවොත් ඇවිත් එකෙකුවිලටම තනිකම දැනෙනානුඹටම උරුම සිත් රූපෙළසිතුව ද තනිකර යන්න දමාඉඩක් තියේනම් ඇවිදින්හිස සිඹ යන්න දිවි සනහා ...
හද සොයයි සොදුරු නවාතැනක් අපට පෑහෙනා... පුංචි පුංචි සිතුවිලි දෙයක් ලැබෙනකම් ගොඩක් කල් බලන් ඉදලා ඒ දේ ලැබුනම දැනෙන හැගීම තමයි... ඒ දේ කොයි වෙලාවේ නැතිවේවි ද කියලා.... ඒ බලන් ඉදපු වෙහෙසත් එක්ක... ආදරය කියන්නේ අපි හැමෝම රස විදින දෙයක්... හිතට දැනෙන ආදරයක් ලැබෙනකම් බලන් ඉන්නවා. ඒ හැගීම ගැන පුංචි හරි හිතට බලාපොරොත්තුවක් දැනුනම අපේ හිත් පිරිලා යනවා. ඉතිං ඒ හැගීම ලැබුනම ඒත් එක්කම අපිට දැනෙන සිතුම් පැතුම් ගැන ...
කියාගන්න බැරි නිසා... පුංචි පුංචි සිතුවිලි පහන් කණුවකි නුඹ ඈත වීදියේ සිටිනාමෙරුවා මමයි නුඹේ ආලෝකයට ඇදෙනානොදනිනකමට ඇදුනත් නුඹ වෙත මාකොහොම නතරවෙම් ද මෙරුවෙකි මාපෙනෙන නොපෙනෙන දුරක ඉදන්ළං වෙන්න හැදුවා ද ඈත ඉදන්අගුළු වැටී ඇත මේ සිත දැන්කොහොම මුමුණන්න ද එබැවු මුවින්සරසවියේ දහසක් නෙතු අතරින්සෙනෙහස දැක්කා ද මේ නෙත් දෙකින්තුරුලතා ගොමුවක උණුහුම අතරින්නවතින්න සිතුවා ද සැග වී කාටත් හොරෙන්සොහොයුරෙකි නිබදවම නුඹ මගේ සිතින්යන්න හැකි නේද දිගුගමනක් එහින්පහන් ...
අසරණකම... පුංචි පුංචි සිතුවිලි පිපුනා නුඹරුදුරු වැලි කතරකදිය බිදක් නැතිසිසිල ගන්නවත්පෑයුවා නුඹකළුවර අහසකඑකදු තරුවක් නැතිතනිය මකන්නවත්හැමුවා නුඹඈත දියඹකකිසිදු ජීවයක් නැතිතුතිය පුදන්නවත්ඉපදුනා නුඹසිත්පිත් නැති ලොවකතමන්ගේම කෙනෙක් නැතිසෙනෙහෙ පුදන්නවත් ...
සිතුවිල්ලක්... පුංචි පුංචි සිතුවිලි හුදකලා හිත වෙතටනුඹ පැතුමක් වෙලා ඇවිත්සිත පාරවා ඈත ඉගිල ගිය අරුමසතුට පමනක් හිත දරන්නට සිත් වුව දදුක ද මේ හිතට හොර රහසේ ම ඇතුල් වීරැගෙන ආ වේදනාවඅලුත පිබිදුන මලක් වෙතවිස බඹරෙකු ඇවිදින්රොන් උරා ඈතට ඈතටඉගිලීගිය ලෙසින... ...
තවත් දිනක් මෙසේ... පුංචි පුංචි සිතුවිලි එක් දවසක මා තනිවීසිටිනා විට ඝන අදුරේදුටුවෙමි රුවක් සිතට හුරුහදුනා ගැනීමට නොහැකි වුවත්කවුරු ද කියා ඔහුසිනාසුනා මා සමගදැනුනා සුපුරුදු බවක් එහිමා ද පෙරළා සිනාසුනේසිහියට නගමින් කවුරු ද කියාහුරු ඇතත් ඒ රුවසිත නොදනී තතු ඔහු ගැනළං වුවා ඔහු මටදෑත දිගුකරා මා වෙතමා ද ඔහුට අත දුන්නේයන තැනකට අරන් යන්නඅදුර නිසා හැමතැනමසිතේ ඇති වූ බියෙන්රැගෙන ගියේ ඔහුහුරුපුරුදු තැනකටමනේපෙර දවසකත් මා මෙහිආවා ගියා ...
මතකය ආවර්ජනය කිරීමක්... පුංචි පුංචි සිතුවිලි අද නම් ලියන්න යන්නේ ආදරේ ගැනවත් විරහව ගැනවත් නෙමෙයි. මොකද මේ පෝස්ට් එක පුංචි පුංචි සිතුවිලිවල විශේශ පෝස්ට් එකක්. ඒ තමයි 50 වන සිතුවිල්ල...ඉතිං මං හිතුවා මේ බ්ලොග් එක ගැන ටිකක් ලියන්න.මට මතක විදියට මං මුලින්ම නිසදැසක් ලීවේ 7 වසරේදි. අපිට සිංහල උගන්නපු මිස් තමා අපිට කීවේ හැමෝම නිසදැසක් ලියන්න කියලා. ඒ කාලේ මගේ හොදම යාළුවා තරහා වෙලා හිටියේ. ඉතිං ...
පැතුමක්... පුංචි පුංචි සිතුවිලි සගවලා දුක්හිතටත් හොරෙන්දිවුරන්නම් සැමදාආදරෙයි කියාසිතින්පිළිගන්නවා ද නුඹදැනෙනවාද නුඹටමේ සිත සැමදානොකියා පවසන දේසිහින් සුළං රැල්ලක්හදිසියේම හමා විත්වෙනස්කරනාවනම් මේ සියල්ලම..... ...
පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... IV - කොටස පුංචි පුංචි සිතුවිලි දුක, සතුට, වේදනාව, විනෝදය, මේ හැම හැගීමක්ම අතරේ ජීවිතය, ආදරය සොයා යන තවත් එක කෙල්ලෙක්ගෙ කතාවක්.පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ...පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... II - කොටස පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... III - කොටස පුංචි ලෝකාන්තය ගැන කැම්පස් එකේ යාළුවෝ කියපු විස්තරේ නිසාම නෙතුලිටත් ආස හිතුනා ට්‍රිප් එක යන්න. අනික යාළුවොත් යනවනේ. ට්‍රිප් එක යන්නේ සිකුරාදා දවසක. ඒ නිසා ...
අහසේ නපුරුකම... පුංචි පුංචි සිතුවිලි රාත්‍රියේ සද තරුවටනුඹේ නම ගෑවූවාටඅහස මනාප නැතයිදවසක් මට කීවා ඇවිත්නුඹ ආව දිනක පටන් සෙවුවා නුඹව අහසෙන් මංතරු කැට එකිනෙක ගලපා අහසේ සිත්තම් කරන්නනුඹේ නමින් මා හිතැගීඅහසට තරහා ගිහින්මකලා දැම්මා ඒ ඔක්කොමසාප කරා අපේ පෙමටකිසිදා එක්නොවන ලෙසට ...
කෙල්ලේ... Senorita. පුංචි පුංචි සිතුවිලි හිතට වැදුන ලස්සන ගීතයක්. කොයිතරම් හිතට වැදුනද කීවනම් ගීතයේ තේරුමත් කොහොමත් හරි හොයා ගන්න වෙහෙසුනා. ඒත් ඉතිං මං දන්න කියන භාෂාවක් නම් නෙමෙයි. හින්දි චිත්‍රපටියක ගීතයක්. ගීතයේ නැටුමෙයි, තාලෙයි තියෙන ආකර්ශණීයබව නිසාමයි මම නම් මේ ගීතයට කැමතිවුනේ. ඒත් එහි තියෙන තේරුම ඒ හැමදේකටම වඩා ලස්සනයි."Zindagi Na Milegi Dobara ( You don't get life a second time) " තමයි චිත්‍රපටිය. 2011 ...
පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... II - කොටස පුංචි පුංචි සිතුවිලි දුක, සතුට, වේදනාව, විනෝදය, මේ හැම හැගීමක්ම අතරේ ජීවිතය, ආදරය සොයා යන තවත් එක කෙල්ලෙක්ගෙ කතාවක්. පළමු කොටස කියවන්න මෙතනින්. කැම්පස් එකේ නිමා නොවෙන දහසක් වැඩ අතර නෙතුලි එයාගෙ ජීවිතේ තිබුන තනිකම මකාගන්න නිතරම වගේ ෆේස් බුක් එක පැත්තේ ගියා. සිංදුවක් අහලා යාළුවන්ගේ ෆොටෝස් බලලා අදුරන කවුරු හරි හිටියොත් චැට් එහෙකුත් දාලා එන එක තමයි නෙතුලි නිකම් ඉන්න වෙලාවට කරේ. ...
පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... V - කොටස පුංචි පුංචි සිතුවිලි දුක, සතුට, වේදනාව, විනෝදය, මේ හැම හැගීමක්ම අතරේ ජීවිතය, ආදරය සොයා යන තවත් එක කෙල්ලෙක්ගෙ කතාවක්.පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... II - කොටස පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... III - කොටස පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... IV - කොටස නෙතුලිත් ගොඩක් කැමැත්තෙන් හිටියේ එක දවසක් හරි මෙතුල්ව දකින්න. ඒත් ඉතිං ඒකට අවස්ථාවක් තාම උදා වුණේ ...
පිපුනා නුඹ මගේ දෑස ඉදිරියේ... පුංචි පුංචි සිතුවිලි දුක, සතුට, වේදනාව, විනෝදය, මේ හැම හැගීමක්ම අතරේ ජීවිතය, ආදරය සොයා යන තවත් එක කෙල්ලෙක්ගෙ කතාවක්. ගොඩක් විස්තර කිරීම් නැති වුනාට මේ කතාව කෙටි කරගන්න නම් මට බැරි වුණා. ඒ නිසා කොටස් 4කින් විතර මේ පුංචි කතාව ලියන්නම්. ගොඩක් අඩු පාඩුනම් ඇති. මොකද ඉස්කෝලේ කාලේදි රචනා ලීවට කතාවක් නම් මං කවදාවත් ලියලා නෑ.ඇය නෙතුලි නයනතාරා. ගාල්ලේ තමයි එයා පුංචි කාලේ ...
කඩුපුල් මල මම... පුංචි පුංචි සිතුවිලි සද කුමරාන...වඩිනු මැන අහසින් පොළවටනුඹටම පිපුනුකඩුපුල් මලේපිපාසය නිවලන්නලෝභද නුඹට දැන්තරු කැට දමා එන්නනිමි නිමි දිළෙන ඔයදහසක් තරු දමා එන්නවිදින විට පමණක් සුවනිබදවම නුඹ ළගම දැවටෙනනැති විට ඔය සුමුදු පෙම් රසඅහලකවත් නැති තනිය මකන්නටඒත් නුඹ ඇති විටත්නැති විටත් ඈත අහසේනුඹව දකින්නටම පිපෙනමේ කඩුපුල් මල මම ...
ආඩම්බරකාර මිතුදමක්... පුංචි පුංචි සිතුවිලි දන්නව ද...ඔයා ඔහොම ඇවිත් යනවටමං හරිම කැමතීරණ්ඩුකරන්නහරි වැරද්ද පෙන්නල දෙන්නඑකට එක කියව ගන්නඔයා කියන දේවලට අහසට පොළව වගේ උත්තර දුන්නමඑකම දේ ආයෙම ආයෙම කියලාකොහොම හරි තේරුම් කරන්න හදනවටතරහ වුනාම සොරි කියන්නඒ හැමදේකටමමං හරිම කැමතිමොකද දන්නව ද...මං දන්නවා ඔයාගෙ හිතේ මං වෙනුවෙනුත්වෙන් කරපු කොටසක්තීනවා කියලාආදරේ නෙමෙයිඒ හැමදේකටම වඩා ලොකුආඩම්බරකාර මිතුදමක් ...
ඔබ මට වෙහෙරක්... පුංචි පුංචි සිතුවිලි ඔබ මට වෙහෙරක්ඈතින් වුවත් කිරි සුදට බබළනදකින දකින හැම වෙලේමසිතේ විඩාව නිවනනුඹෙ ළගින් යන එන අයවැදුම් පිදුම් කරනවා නුඹ ළගටම ඇවිත්ඒත් කොහොමද මමනුඹ ළගට එන්නේඇවිත් සැදැහැ සිතින්නුඹෙ පාමුල වැද වැටෙන්නේනුඹ වට ඇති නෙළුම් මල්වලින්තවත් එක් මලක් වූ කල මමඒත් මං විදින ඒ සුවයත්මට වටිනවා මහමෙරක් තරම්ම ...
මා හැර අන් මගක්... පුංචි පුංචි සිතුවිලි සමනලුනේ...පවසනු මැන මා හිමි සදුටමගේ හද රැධිරයෙන් නැහැවුනේඔහුම මට සෙනෙහසින් පුදකළරෝස මලේ නටුවලින්බවපෙර දිනයක මගේ සියුමැළි වතතදින්ම සිරකරගත් ඔහුගේ දෑත් අතරඅද තව යුවතියකි නොඉදුල්ඔහුගේ පෙම් පහසේ රස විදිනහඩන්නද මා කෑගසා මුළු ලොවටමනුඹ මගේ මා නුඹේ වග හැමදාටමනුඹ මතින් මා සිහින පෙළක් දුටුබවඅනාගතයේ ගෙවෙන හැම මොහොතක් උදෙසාමඒත් කුමට හඩන්නදහඩ හඩා කදුළු සලන්නදතෝරා ගත් බැවින් නුඹමා හැර අන් මගක් ...
අදින් සමාප්තයි... පුංචි පුංචි සිතුවිලි තනිවුණ මුව පොවුවෙක්කාන්තාරයක් මැද දිය පොදක් හොයනව වගේනොතේරෙන පුංචි ළදරුවෙක්මහා මිනිසුන් මැද තමන්ගේ අම්මව හොයනව වගේඅතරමංවුණ නැවියෙක්අන්ධකාර රෑ අහසේ පාර පෙන්නන තරු ගණිනව වගේඅපිත් කවමදාවත් නොලැබෙන දෙයක් බොහොම අමාරුවෙන් හොයනවා. එකට කෑවා බීවත්... එකට ගමන් බිමන් ගියත්... දුකේදී සැපේදී හැමතිස්සෙම එකට ඉන්න යාළුවෝ කී දෙනද ඉන්නේ. යාළුවෝ යාළුවෝ කියලා සම්බන්දකම් ගොඩනැගුනට ඇත්තටම හැමවෙලාවෙම ඉන්නේ කවුද..කවමදාවත් දාල යන්නේ නෑ කියපූ හැමදෙනාම ...