අපි සිනාවෙමු... පුංචි පුංචි සිතුවිලි හිරු අවරගිරෙන් බැස යද්දීසියොතුන් රංචු පිටින් පියඹද්දීමුළු පළාතම ලා පැහැ ගැන්වෙද්දීපිණි බිදු එකින් එක මතුවෙද්දීපරිසරයම සීරුවෙන් නිහඩවෙද්දීමුළු ගතම කැදලිවල තනිවෙද්දීනුඹ ළගටම එන්න හිතයිපියඹා පියඹා කාටත් හොරෙන්නුඹ ළගටම ඇවිදගෑවෙන නොගෑවෙන දුරක හිදකතාකරමු අපි දෙන්නාආගිය දේ ගැනදවසේ රසමුසු දුක්බර තැන් ගැනසිනහවෙමු අඩමු එකට හිදඅපි අපි වෙනුවෙන්මදුරින් හිද අපට අතවනනඅපේම ලස්සන අනාගතය වෙනුවෙන්අපි සිනාවෙමු... ...
පැතුමක්... පුංචි පුංචි සිතුවිලි සගවලා දුක්හිතටත් හොරෙන්දිවුරන්නම් සැමදාආදරෙයි කියාසිතින්පිළිගන්නවා ද නුඹදැනෙනවාද නුඹටමේ සිත සැමදානොකියා පවසන දේසිහින් සුළං රැල්ලක්හදිසියේම හමා විත්වෙනස්කරනාවනම් මේ සියල්ලම..... ...
ජීවිතය වෙනුවෙන්... පුංචි පුංචි සිතුවිලි වසින්න...දිය දෝර ගලායන ගංගාවකට නොවදිය බිදක් එනතුරු මග බලා සිටිනකතරක් වෙනුවෙන්...දෙන්න...වුවමනාවටත් වඩා ඇති අයට නොවඅවැසි දෙයවත් කරගැනීමට නොහැකිසිගන්නෙකු වෙනුවෙන්...රැදෙන්න...තමාව තවත් එක් අයෙකු කරගත් කෙනෙකු ළග නොවතමාව මුළු ලෝකයම කර ගැනීමට බලා සිටිනආදරණීය හදවතක් වෙනුවෙන්...අත දිගුකරන්න...හිණි පෙත්තටම නැගි වීරයෙකු වෙත නොවපඩියෙන් පඩිය ඉහළ නෑගීමට වෙරදරනදෑතක් වෙනුවෙන්... ...
පසුතැවීමක්... පුංචි පුංචි සිතුවිලි මේ ලොකේ අපි ජීවත්වෙන විදියක් තියෙනවා. ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. අපිට පුළුවන් ලේසියෙන්ම කාට හරි ඇගිල්ල දික්කරල බනින්න. ඒත් ඒ බනින පුද්ගලය හිතන්නෑ... අනිත් කෙනා ඒ දේ කරේ ඇයි කියලා. මොන හේතුවක් නිසා ද කියලා.අපි කාට හරි ගොඩක්ම ලෙන්ගතුනම් ඒ පුද්ගලයගෙ වැරදි පේනවා ගොඩක්ම අඩුයි. එ ඒ කෙනාගෙ හැටි නේද කියලා ඉවසන් ඉන්නවා. එහෙම ඉදලා හොදම වෙලාව ආවම ඒ වැරැද්ද ...
තවත් දිනක් මෙසේ... පුංචි පුංචි සිතුවිලි එක් දවසක මා තනිවීසිටිනා විට ඝන අදුරේදුටුවෙමි රුවක් සිතට හුරුහදුනා ගැනීමට නොහැකි වුවත්කවුරු ද කියා ඔහුසිනාසුනා මා සමගදැනුනා සුපුරුදු බවක් එහිමා ද පෙරළා සිනාසුනේසිහියට නගමින් කවුරු ද කියාහුරු ඇතත් ඒ රුවසිත නොදනී තතු ඔහු ගැනළං වුවා ඔහු මටදෑත දිගුකරා මා වෙතමා ද ඔහුට අත දුන්නේයන තැනකට අරන් යන්නඅදුර නිසා හැමතැනමසිතේ ඇති වූ බියෙන්රැගෙන ගියේ ඔහුහුරුපුරුදු තැනකටමනේපෙර දවසකත් මා මෙහිආවා ගියා ...
විදවන්න නොව දිවිය ඇත්තේ විදින්නයි - කුමකින් හෝ විදින්නයි පුංචි පුංචි සිතුවිලි කුමට කෑ මොර දෙන්නේදුකකි කියා ජීවිතය මේසිත නැවතුන තැනම නැවතිසිහිකර කර කදුළු සලාසොයා යන්න නොනැවතීමසතුට රැදුන තැන දිවියේමග පෙන්වයි තරු එළියෙන්අමාවක අහසේ පෑයූසද එළියක් නැතත් අහසේදහසක් තරු එමට ඇතේඉතිං කුමට ළතැවෙන්නේනැතත් සදක් දිවි අඹරේතරු එළියෙන් මක්කරන් දසිතනු එපා ශෝතැවුලෙන්පුංචි තරුවත් වටිනවාපාර කියන්නට දිවියේ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~මල් පෙත්තක අග රැදුණුපිණි බිදුවක් නොවේ දිවියහිරු පෑයූ විගස ඔහේවියළී යන්න........ ...
අසරණකම... පුංචි පුංචි සිතුවිලි පිපුනා නුඹරුදුරු වැලි කතරකදිය බිදක් නැතිසිසිල ගන්නවත්පෑයුවා නුඹකළුවර අහසකඑකදු තරුවක් නැතිතනිය මකන්නවත්හැමුවා නුඹඈත දියඹකකිසිදු ජීවයක් නැතිතුතිය පුදන්නවත්ඉපදුනා නුඹසිත්පිත් නැති ලොවකතමන්ගේම කෙනෙක් නැතිසෙනෙහෙ පුදන්නවත් ...
සිතුවිල්ලක්... පුංචි පුංචි සිතුවිලි හුදකලා හිත වෙතටනුඹ පැතුමක් වෙලා ඇවිත්සිත පාරවා ඈත ඉගිල ගිය අරුමසතුට පමනක් හිත දරන්නට සිත් වුව දදුක ද මේ හිතට හොර රහසේ ම ඇතුල් වීරැගෙන ආ වේදනාවඅලුත පිබිදුන මලක් වෙතවිස බඹරෙකු ඇවිදින්රොන් උරා ඈතට ඈතටඉගිලීගිය ලෙසින... ...
කියාගන්න බැරි නිසා... පුංචි පුංචි සිතුවිලි පහන් කණුවකි නුඹ ඈත වීදියේ සිටිනාමෙරුවා මමයි නුඹේ ආලෝකයට ඇදෙනානොදනිනකමට ඇදුනත් නුඹ වෙත මාකොහොම නතරවෙම් ද මෙරුවෙකි මාපෙනෙන නොපෙනෙන දුරක ඉදන්ළං වෙන්න හැදුවා ද ඈත ඉදන්අගුළු වැටී ඇත මේ සිත දැන්කොහොම මුමුණන්න ද එබැවු මුවින්සරසවියේ දහසක් නෙතු අතරින්සෙනෙහස දැක්කා ද මේ නෙත් දෙකින්තුරුලතා ගොමුවක උණුහුම අතරින්නවතින්න සිතුවා ද සැග වී කාටත් හොරෙන්සොහොයුරෙකි නිබදවම නුඹ මගේ සිතින්යන්න හැකි නේද දිගුගමනක් එහින්පහන් ...
මතකය ආවර්ජනය කිරීමක්... පුංචි පුංචි සිතුවිලි අද නම් ලියන්න යන්නේ ආදරේ ගැනවත් විරහව ගැනවත් නෙමෙයි. මොකද මේ පෝස්ට් එක පුංචි පුංචි සිතුවිලිවල විශේශ පෝස්ට් එකක්. ඒ තමයි 50 වන සිතුවිල්ල...ඉතිං මං හිතුවා මේ බ්ලොග් එක ගැන ටිකක් ලියන්න.මට මතක විදියට මං මුලින්ම නිසදැසක් ලීවේ 7 වසරේදි. අපිට සිංහල උගන්නපු මිස් තමා අපිට කීවේ හැමෝම නිසදැසක් ලියන්න කියලා. ඒ කාලේ මගේ හොදම යාළුවා තරහා වෙලා හිටියේ. ඉතිං ...
පුළුවන්නම් ඇවිත් යන්න... පුංචි පුංචි සිතුවිලි පිපුනු මලක් නෙළාවිත් ඔබේ දෝතේ තබන්නම්හුරතල් බස් මිහිරි නදින් ඔබේ දෙවසවන කියන්නම්මී අඹවන් තෙපුලින් දොවා ඔබේ මුවග සිඹින්නම්ආදරෙයි කියා මවෙත ඔබේ බැල්ම රැදේනම්විලේ පිපෙන නෙළුම් මලකිවිලටම පැහැය එක් කරනාමල නෙලුවොත් ඇවිත් එකෙකුවිලටම තනිකම දැනෙනානුඹටම උරුම සිත් රූපෙළසිතුව ද තනිකර යන්න දමාඉඩක් තියේනම් ඇවිදින්හිස සිඹ යන්න දිවි සනහා ...
පෙගුනු සිතුවමක් හිතැතිව... පුංචි පුංචි සිතුවිලි වසන්තයේ පිපෙන රෝස කුසුමක සුවදක් සේඔබ ඇවිත් නොදැනීම හිමිහිට හිමිහිටඅරුණෝදයේ මල් පෙත්තක පිණි බිදුවක් සේසීරුවෙන් ලැගුම් ගෙන මේ සිත් මඩලේදෙව්ලොවේ මිහිර ගෙන දුන් නිසා ජීවිතයටඅතරමං වූවා මා නැවුම් සිතුවිලි පොදියකනෙක නෙක පාට අතුරා ඒ මතවටිනා මුතු ඇට ගලපා සිතුවම්කරහැගුම්වලට ආදරය ද යහමින් මුසුකරආදරය සිත්තමක් ලෙස ඇදුනා නුඹෙත් මගෙත් හද එක් තැන්කරදවසින් දවස කාලය යද්දී වේගයෙන්සිතුවම ද යල් පැනයද්දී මුලාවෙන්රැක ගන්නට ...
හද සොයයි සොදුරු නවාතැනක් අපට පෑහෙනා... පුංචි පුංචි සිතුවිලි දෙයක් ලැබෙනකම් ගොඩක් කල් බලන් ඉදලා ඒ දේ ලැබුනම දැනෙන හැගීම තමයි... ඒ දේ කොයි වෙලාවේ නැතිවේවි ද කියලා.... ඒ බලන් ඉදපු වෙහෙසත් එක්ක... ආදරය කියන්නේ අපි හැමෝම රස විදින දෙයක්... හිතට දැනෙන ආදරයක් ලැබෙනකම් බලන් ඉන්නවා. ඒ හැගීම ගැන පුංචි හරි හිතට බලාපොරොත්තුවක් දැනුනම අපේ හිත් පිරිලා යනවා. ඉතිං ඒ හැගීම ලැබුනම ඒත් එක්කම අපිට දැනෙන සිතුම් පැතුම් ගැන ...
පුතුගෙ වියෝව... පුංචි පුංචි සිතුවිලි දෙන්න දෙයක් නෑ පුතේනුඹෙ ඔය කුස නහර පිනවන්නසෙනෙහස තිබේ ඇති පමනින්නොදැනෙන සිත සනසන්නමගේම කුසෙන් වැදුවේ නුඹවනැතත් හැකි පමණින් දිවි දෙන්නඉඩදෙනු බෑ කිසිලෙසත් මෙලෙසමගෙ ඇකයෙම නෙතු පියවෙන්නදෙවියනි බලාපන් මගෙ පුතු මියයනවාමගෙ පණ ටිකත් ටික ටික වියැකී යනවාමුල් පස් පිඩ හෙලා දෑතින්ම මා කදුළු සලාපනිනවා ඒ වළටම පුතු ළග ඉන්න සදා ...
නව අවුරුද්දට සුභ පැතුම්... පුංචි පුංචි සිතුවිලි කොවුලන්ගේ ගී මිහිරෙන්රතු එරඹුදු මල් සුවදින්කැවුම් කොකිස් කැවිලි රසින්නව දවසක් එයි මොහොතින් නැවුම් සිහින ගොන්නකින්අමනාපකම් මගහැර සතුටින්පියනගන්න නව වසරටහද පිරි සෙනෙහසින් එක්වීගෙවුණු නොගෙවුණු - හැම මොහොතක්මඉටුවුණු නොඉටුණු - හැම බලාපොරොත්තුවක්මමතකයේ රදවාගෙනනව වසරකට පියනගන දවස ටිකෙන් ටික එයි ළං ළංවඉතිං...ලබන්නාවූ නව වසරඔබ සැමට සුභම සුභ නව වසරක් වේවායිපුංචි පුංචි සිතුවිලි ප්රාර්ථනා කරයි... ...