Voices from the hell Buddhist Quotes “නොනිදන්නාට රැය දිගය. ගමන් ගොස් වෙහෙසුණු අයට යොදුන දිගය. ධර්මය නොදන්නා බාලයන්ට සසර දිගය. “ නිධාන කතාව කොසොල් රජ තෙම එක මිනිසකුගේ රූමත් බිරිඳක් කෙරෙහි ඇලී ඇය හා කම් සැප විඳීමෙහි රිසි ඉපද විය. දිනක් රජ තෙම ඒ ගැන සිතමින් කම් සැපෙහි ගිජුව නිදි නොලබා සිටින විට මැදියම් රෑ “දු-ස-න-සො” යන හඬක් බිය ජනක ලෙසින් ඇසුයේය. රජ තෙම තැති ගෙන ...
Overcoming Five Fears Buddhist Quotes “මහණෙනි, මේ සංගහ වත්ථු සතරකි. දානය, ප්‍රිය වචන කීමය, අත්ථචරියාය, සමානත්තතා (යන සතරය.) මහණෙනි, දානයන් අතුරෙන් යම් මේ ධර්ම දානයක් වෙයිද, එය අග්‍රයි. මහණෙනි, ප්‍රිය වචන කීම් අතුරෙන් ප්‍රයෝජනය ඇති කන් මෙහෙයවන්නෙකුට දහම් දෙසයිද, මෙය අග්‍රයි. මහණෙනි, අත්ථචරියාවන් අතුරෙන් යම් මේ සැදැහැත්තෙකු සද්ධා සම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, දුසිල් වූවෙකු සිල් සම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, මසුරෙකු චාග සම්පදාවෙහි සමාදන් ...