හොඳ කොල්ලෙක් වෙන හැටි Sinhala Press Good boy අද කාලෙ කොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්නෙ නරක ළමය නැත්නම් නරක කොල්ල කියන ලේබල් එක වදින එක. පොඩි කාලෙනම් බොහෝ විට ළම්යි වැඩිහිටියන් අනුමතනොකරන දේවල් කරන්නෙ වැඩිහිටියන්ගෙ අවදානය තමා වෙත යොමුකරගැනීමේ ක්‍රමයක් විදියට. කෙසේවෙතත් වැඩිහිටි වියට පත්වෙන කොට තමා ජීවත් වෙන පරිසරයෙන් සමාජය සම්මත නොකරන ඇතැම් දුර්ගුණයන් තමාට දැනුවත්ව හෝ නොදැනුවත්ව ආරෝපණය වන්නට පුලුවන්. එවිට දෙමාපියන්ගෙන්, පාසලේ ගුරුවරුන්ගෙන්, ...
SinhalaPress: සිංහලෙන් HTML ගැන කෙරෙන පාඩම් මාලාවේ කොටස් අංක 07 - HTML වල Comments යොදන ආකාරය සහ hr ටැගය(tag) සම්බන්දව කෙරෙන පැහැදිලි කිරීම. Sinhala Press [ සිංහලෙන් HTML ] Part : 07සිංහලෙන් HTML සම්බන්දව කෙරෙන පාඩම් මාලාවේ 7 වන අදියරෙන් මම බලා පොරොත්තු වෙන්නෙ HTML Comments ගැන හා HTML වල <hr> හෙවත් <hr/> ටැගය(tag) සම්බන්දව කතා කරන්න.මෙහිදී ඔයාලට යම් ගැටලුවක් ඇතිවන්ට පුලුවන් මම මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්නෙ අපිළිවෙලටද කියල. පිළිතුර නම් කිසිසේත්ම නැහැ යන්නයි. මෙම පාඩම් මාලාවේ මුල සිට අග දක්වා ඔබ රැඳී සිටියොත් 100% පරිපූරණත්වයකින් ඔබට HTML ...
Blog එකක් ලියන්නද යන්නෙ? Blogger සේවාවද හොඳ? Wordpress.com සේවාවද හොඳ? මේ ගැන කෙරෙන සවිස්තර, සංසන්දනාත්මක විස්තර කිරීම. Sinhala Press බ්ලොග් ලියන්න අලුතෙන් පැමිනෙන බොහෝ දෙනෙකුට මුලදි යම් යම් ගැටලු කීපයක් ඇතිවෙනව. එම ගැටලු නම් මට නොමිලේ බ්ලොග් එකක් පටන්ගන්න පුලුවන්ද?, එසේ හැකිනම් එවැනි සේවා කොපමණ සංඛ්‍යාවක් තිබේද?, එම සේවා වලින් වඩාත්ම බාවිතාවන සේවාවන් මොනවාද?, වැඩි පහසුකම් ප්‍රමාණයක් තිබෙන සේවාව කුමක්ද? කියන වගේ ප්‍රශ්න. ඒ ඔස්සේ සොයාබැලීමේදී ඔබට ප්‍රධාණ සේවාවන් දෙකක් හමුවෙනු ඇත. ඒවා නම් Blogger සහ Wordpress.com. දැන් තියෙන එකම ...
මිනිත්තු 5කින් නොමිලේම ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට ඔබටම කියල Android හා Nokia ජංගම දුරකථන වලට සහය දක්වන App එකක් සාදාගන්නා විදිය. Sinhala Press අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ තමන්ගෙ බොලොග් අඩවිය සඳහා හෝ වෙබ් අඩවිය සඳහා සම්පූර්ණයෙන්ම නොම්ලේ තමන්ටම කියල App එකක් හදා ගන්න විදිය. මේ App එක අපි බාවිතා කරන්නෙ නවතම Android හා Nokia ජංගම දුරකථන සඳහා. ලෝකයේ අන්තර්ජාල බාවිතා කරන්නන්ගෙන් ඉතා විශාල ප්‍රතිශතයක් අන්තර්ජාලයට පිවිසෙන්නෙ තමන්ගෙ ජංගම දුරකතනයෙන් කියන එක නොරහසක්. මොදක ජංගම දුරකථනය කියන්නෙ දැන් අපේ ජීවිතේම කොටසක්නෙ. එහිදී සාමාන්‍ය ...
ගොඩ කාලෙකින් බ්ලොග් කෑල්ල බලන්ට ආව ඔන්න..:D Sinhala Press ඇත්තටම ගෙවුනු මාස 6 ඉතාම කරදර වලින් පිරුණු අසුන්දර කාලසීමාවක් උනා මට. මගේ ලඟින්ම හිටපු කෙනෙකුත් මාව දාල ගියා. මගේ සුරතල් සතත් මාව දාල ගියා. දැන් ඒ සියල්ල අතීතට එකතු වෙලා ඉවරයි. ඒ හැමදෙයක්ම මට මතක් වෙන සෑම මොහොතකම මට හිතෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ ජීවිතේ හරිම අස්තිර ඌ එකක් කියන එක. මේ හැඟීම දැනෙනව විට කිසි කෙනෙක්ට ...
Key Board එකෙන් වැඩ කිඩ දාන්න ☻ Special ALT Characters ☺ Sinhala Press ඔන්නට ඉතින් මම අද කොල්ලන්ට කෙල්ලන්ට ලස්සනට කොටන්න පොඩි Trick එකක් අරගෙන ආව. ට්‍රික් එකක් කියන එක හරිද මන්ද :P ඔයාල අනන්තවත් දැකල ඇතිනේ ෆේස්බුකියේ ඔය එක එක අමුතු html characters දාල තියෙනව. ඒකියන්නේ මෙන්න මේවගේ ☺ ☻ ♥ ♦ ♣ ♠ ♂ ♀ ♪ ♫ මේවායින් කීපයක් නම් දාන හැටි අපේ යාළුවො ගොඩදෙනෙක් දන්නව. ඒත් හැම එකකම යුතුරු දන්නේ ...
ඩොමේන්(Domain) නාමයක් මිළදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු සම්බන්ධව කෙරෙන සවිස්තර පැහැදිලි කිරීම. Sinhala Press හැමෝම දන්නව Domain නාම කියන්නෙ මොනවද කියල. හැබයි ගොඩදෙනෙක් Domain නාමයක් මිළ දී ගැණීමේදී ඒගැන ඒතරම් දුරට හිතන්නෙ නැති බව එම Domain නාම දිහා බැලුවම පේනව. ඇත්තටම Domain එකක් මිළ දී ගන්නවයි කියන එක අලුත උපන් දරුවෙකුට නමක් තියනව වගේ හොඳට හිතල මතල කරන්න ඕනෙ දෙයක්. මොකද අපි බොහෝ විට Domain නාමයක් මිළදීගන්නෙ වාණිජ අරමුණු තකා. එහිදී තමන්ට හොඳයි කියල හිතෙන නාමයක් ...