ගාන්ධිගේ සෙරෙප්පු ජෝඩුව ලංකා කොල්ලා අපි හැමෝම මහත්මා ගාන්ධි ගැන අසා තිබෙනවා. ඔහු ඉතා දක්ෂලෙස ඉංදියානු ජාතියම නිදහස් සටන වෙත යොමු කරවූ ආකාරය ඉතා ආකර්ෂණීයයි. ඒ විතරක් නෙවේ ගාන්ධි තුමාගේ අදහස් ඉතා අගනේයයි. හැමෝම දන්නා විදිහට ඔහු අවිහිංසා වාදයේ පියායි. මේ කථාව සිදුවූ කාලය ගැන නිශිචිත අදහසක් නැති වුවත් මේය ඉංදියාව යටත් විජිතයක් ලෙස පසු වූ කාලයේ සිදුවූවක්. දිනක් මහත්මා ගාන්ධි දුම්-රියෙන් ගමනක් යමින් ...
කොල්ලන් ගැන ඇත්ත ලංකා කොල්ලා ඩබලිව් ඩබලිව් ඩබලිව් ඩොට් කොම් එකක තිබිලයි හොයා ගත්තෙ. බලාගෙන යද්දි ඇත්ත දේවල් තමා තියෙන්නෙ. ඒත් තියන ගැටළුව තමා, මේ තියන දේවල් ගෑණු ලමිස්සියන් තේරුම් නොගැනීම. අනේ මන්ද තේරුම් අරගෙන නැද්ද, එහෙම නැතිනම් තේරුම් අරන් පෙන්නන්නෙ නැතුව ඉන්නවද? මම ටිකක් විතර එඩිට් කොලා. ඔන්න එහෙනම් කියවල බලමුකො. 1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත. 2.කොල්ලන් හැමවිටම ලස්සන කෙල්ලන් සොයන්නේ ...
කොළඹදී බණ්ඩන් දුටුවෙමි. ලංකා කොල්ලා කොල්ලට ටිකක් අමුතු හැගීමක් ආව නිසා මේ ගැන ලියන්න හිතුන. මේ ඉරිදා අර තොරතුරු තාක්ෂණ ආයතනයේ පාගමන (එයාලගේ භාෂාවෙන් කියනවනම් walk එක) දැකලයි මේ උණ්ඩි උන හැගීම් පිබිදිලා ආවේ. දෙයියනේ උන් ඉරිදා කොළඹ දෙක කොලානේ. ඇත්තටම කිව්වොත් walk එකක් නෙමේ වාහන පෙළපාලියක්.මටනම් එක දැක්කම කිසිම හැගීමක් ආවේ නෑ. කොටින්ම කිව්වොත් උන් මොකට ඒක ගියාද කියලවත් මට තේරුනේ නෑ. නිකන් කොල්ලෝ ...
තොරණ ලංකා කොල්ලා තිබ්බ ලස්සනට තොරණ දිහාම බලන් හිටපු මට, ජාතකේ මොන වගේද බලන්න අමතක උනා..-Stolen from Unknown
තුනම කරලා මාව කාපිය ලංකා කොල්ලා ඉස්සන් මරාපිය රා කලයකම බීපියමෝව අබවාපියතුනම කරලා මාව කාපිය ~දහම් ගැටමාලාව
පැටියෝ ලංකා කොල්ලා රතුතොල් උබටත් වැඩියෙන් උන් පාට කරමුහුලස දිගට මල් ලියකම් අඩු නොකරහොයමින් නුබේ අඩුවැඩිකම් ඒ අතරනෑයෝ ඇරන් එයි කටවල් දිග හැකරමල් ගව්මටයි මටනම් නුබ හැඩකාරීමොකටද දිනක් සරසණ්නට රටසාරීයහනට නෙමේ නුබ මගෙ දිවියට බාරීරැයකට කුමට අපි දෙන්නට ගලදාරීඋඩපැන උබව උස්සන් ඇල්බම් වලටපණයයි කලින් නොගියොත් මම ජිම් එකට ඩීජේ ලයිට් මල් සෝබන ලෝකයට පසුදා පානුත් අරගන්නේ පොතට කාබී නටා සමහරු වෙරිවී නටලානැන්දා යාවි ...
The Old ලව් ලංකා කොල්ලා නොකියා බැරි කමට මළගම කටත් කියුවා හරියට අදට මසක් ඔත්පල වී උන්නා කදුලින් පැන් වඩා පිං පෙත් පැමිණෙව්වා අපේ පෙම් පුවත ඊයේ මිහිදන් කෙරුවා-සෝර්ස් එක unknown (But අයිති කරුවෙක් සිටිය හැක.) ...
Untitled Post ලංකා කොල්ලා මගේ නංගීගේ නම නංගීය. ඇය මට වඩා බාලය. නංගී ස්ත්රීයකි. ඇය බැරි වෙලාවත් පුරුෂයෙකු වූවා නම් ඇගේ නම මල්ලී ලෙස හැඳින්වේ. නංගී මට වඩා බාල වුවද අම්මාට වඩා වැඩිමල්ය. ඒ නිසා ආච්චී නංගීට කියන්නේ හැට අම්මා කියාය. නංගීගේ කාමරය මගේ කාමරයට වඩා බෙහෙවින් පිළිවෙලය. හැබැයි ගඳය. තාත්තා කියන පරිදි නංගී අපේ නිවසට පහනකි. අපේ නිවසේ පහන හැමදාම ගිනි ගනී. ඒ ...