ශ්‍රී ලාංකික දමිළ ජනතාවට හීනමානය ඇතිකරවීම මතක පොතෙන් මතක පොතට මේ සටහන එකතු කරන්න හිතුවෙ ළඟදි බලපු දමිළ බයිස්කෝප් එකක තිබුනු දෙබස් ඛන්ඩ කීපයක් නිසයි. බයිස්කෝප් එකේ නම '7 ඖම් අරිවු'.මේ චිත්‍රපටයෙ කතාව ගෙතෙන්නෙ චීනෙට කුංෆු සටන් කලාවත් වෙදකමත් 6වන සියවසේ ඉන්දියාවෙන් අරගෙන ගිය බෝධි ධර්මන් නමැති දමිළ බෞද්ධයා සතු වූ හැකියාවන් මතයි. ගතානුගතික දමිළ සිනමා රාමුවෙන් මිදුනු චිත්‍රපටයක්. නිර්මාණයක් වශයෙන් සාර්ථක වෙන්න තිබුනා. නමුත් බෝධි ධර්මන් තුළ ...
ශ්‍රී ලාංකික දමිළ ජාතිකයන්ට හීනමානය ඇතිකරවීම මතක පොතෙන් මතක පොතට මේ සටහන එකතු කරන්න හිතුවෙ ළඟදි බලපු දමිළ බයිස්කෝප් එකක තිබුනු දෙබස් ඛන්ඩ කීපයක් නිසයි. බයිස්කෝප් එකේ නම '7 ඖම් අරිවු'. මේ චිත්‍රපටයෙ කතාව ගෙතෙන්නෙ චීනෙට කුංෆු සටන් කලාවත් වෙදකමත් 6වන සියවසේ ඉන්දියාවෙන් අරගෙන ගිය බෝධි ධර්මන් නමැති දමිළ බෞද්ධයා සතු වූ හැකියාවන් මතයි. ගතානුගතික දමිළ සිනමා රාමුවෙන් මිදුනු චිත්‍රපටයක්. නිර්මාණයක් වශයෙන් සාර්ථක වෙන්න තිබුනා. නමුත් බෝධි ධර්මන් ...
බැටරි වයර් මතක පොතෙන් මේ කතාව ඇහුවේ මම කලින් වැඩ කරපු ඔෆිස් එකේ මිතුරෙක් ගෙන්. මේ කතාවෙ කතානයකයා ඉතාම දක්ෂ ගිතාර් වාදකයෙක්. මෙයා තරුණ කාලෙ තවත් මිතුරන් කිහිප දෙනෙක් එක්ක සංගීත කණ්ඩායමක් හදාගෙන උත්සව වලට සංගීතය සැපයීම කලා. එහෙම ගිය වතාවක සිදුවෙච්චි සිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ.සංගීතය සපයන්න කියල කොන්ත්‍රාත්තුව ලැබුනෙ මෙයාලගෙ මිත්‍රයෙකු මාර්ගයෙන්. එයත් සංගීත කණ්ඩායමක් කරන කෙනෙක්. එදා එයාලට වෙනත් උත්සවයකට සංගීතය ...
බැටරි වයර් මතක පොතෙන් මේ කතාව ඇහුවේ මම කලින් වැඩ කරපු ඔෆිස් එකේ මිතුරෙක් ගෙන්. මේ කතාවෙ කතානයකයා ඉතාම දක්ෂ ගිතාර් වාදකයෙක්. මෙයා තරුණ කාලෙ තවත් මිතුරන් කිහිප දෙනෙක් එක්ක සංගීත කණ්ඩායමක් හදාගෙන උත්සව වලට සංගීතය සැපයීම කලා. එහෙම ගිය වතාවක සිදුවෙච්චි සිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ. සංගීතය සපයන්න කියල කොන්ත්‍රාත්තුව ලැබුනෙ මෙයාලගෙ මිත්‍රයෙකු මාර්ගයෙන්. එයත් සංගීත කණ්ඩායමක් කරන කෙනෙක්. එදා එයාලට වෙනත් උත්සවයකට ...
සිංහල බෞද්ධ කාන්තාවන් සතු විමුක්තිය මතක පොතෙන් March 8, International Women's Dayමාර්තු 8 වෙනිදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙනුයි මේ සටහන ලියවෙන්නෙ. මේ සටහන වෙනදා වගේ හුදු විනෝදය සඳහාම නොවී, බුද්ධිමත් සංවාදයකට පෙරෙලෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අද මගේ දිනපොතේ සටහනට පාදක වුනු කතාව සිද්ධවුනේ මම වැඩකරන ඔෆිස් එකේ අලුතෙන් පිරිස බඳවගන්න යන වතාවක ගැහැණු ළමයෙක් කියපු කතාවක්. මගේ සිතුවිලි වලට පාදක වුනු මේ ළමයා දුන් කමෙන්ටුව හරියටම ...
සිංහල බෞද්ධ කාන්තාවන්ගේ විමුක්තිය මතක පොතෙන් අද ලෝක කාන්තා දිනය. ඉතින් මට මේ සටහන ලියන්න ඔන්න පොඩිපහේ පන්නරයකුත් ලැබුන. මේ සටහන වෙනදා වගේ හුදු විනෝදය සඳහාම නොවී, බුද්ධිමත් සංවාදයකට පෙරෙලෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අද මගේ දිනපොතේ සටහනට පාදක වුනු කතාව සිද්ධවුනේ මම වැඩකරන ඔෆිස් එකේ අලුතෙන් පිරිස බඳවගන්න යන වතාවක ගැහැණු ළමයෙක් කියපු කතාවක්. මගේ සිතුවිලි වලට පාදක වුනු මේ ළමයා දුන් කමෙන්ටුව හරියටම මතක නැතත්, ...
පුලියා ගැන කතා 2 මතක පොතෙන් කලිනුත් කියෙව්වනෙ 'පුලි' ගැන කතාවක්. මූ රට ගිය අලුත නම් අපිට ඊ-මේල් එහෙම එව්වා. ඒවා වල අන්තිමට ලියලා තිබ්බෙ මුගෙ නම 'පුට්ලර්' එහෙමත් නැත්නම් 'පුලිටෝ මුසලිනි' විදිහටයි. දැන් නම් වැරදිලා වත් ඊ-මේල් එකක් තියා මොකක් වත් එවන්නෙ නෑ. පොර බිසී ඇති. හැම මගුලකම ඉස්සරහට මුගේ නමේ මුල් අකුර 'පු' යන්න දාන්න මූ පුරුදු වෙලා හිටියා. පුලී ගැන හැඳින්වීම නම් ඇති ...
බීලා ගිහින් මතක පොතෙන් කට්ටිය මධුවිත එහෙම පදමට සප්පායම් වෙලා වාහන එලවනවනේ, ඕං ඒක නම් හොඳ පුරුද්දක් නෙවෙයි. මේකත් ඔයවගේම බීල වාහන එලවන්න ගිය හාදයෙකුට ලැබිච්ච අත්දැකීමක්.සිකුරාදා දවසක සාදයක් ඉවර වෙලා අපේ කතානායකයා වාහනය එලවගෙන ගෙදර යනවා. පොඩ්ඩක් විතර මධුවිත එහෙම සප්පායම් වෙලත් හිටපු නිසා පොලීසිය මඟ ඉඳීදෝ කියල සැකයෙන් වාහනේ එලවගෙන යනකොට මෙයාගෙ කරුමෙටම පොලිසියෙන් නැවත්තුවා. බීල කියලත් සුවඳින්ම මාට්ටු. පිංසෙන්ඩු වුනත්, මොන ...
බීලා ගිහින් මතක පොතෙන් කට්ටිය මධුවිත එහෙම පදමට සප්පායම් වෙලා වාහන එලවනවනේ, ඕං ඒක නම් හොඳ පුරුද්දක් නෙවෙයි. මේකත් ඔයවගේම බීල වාහන එලවන්න ගිය හාදයෙකුට ලැබිච්ච අත්දැකීමක්. සිකුරාදා දවසක සාදයක් ඉවර වෙලා අපේ කතානායකයා වාහනය එලවගෙන ගෙදර යනවා. පොඩ්ඩක් විතර මධුවිත එහෙම සප්පායම් වෙලත් හිටපු නිසා පොලීසිය මඟ ඉඳීදෝ කියල සැකයෙන් වාහනේ එලවගෙන යනකොට මෙයාගෙ කරුමෙටම පොලිසියෙන් නැවත්තුවා. බීල කියලත් සුවඳින්ම මාට්ටු. පිංසෙන්ඩු වුනත්, ...
පන්සලේ පිංකම දා මතක පොතෙන් පුංචි සන්දියෙ ගමේ පන්සලේ දහම් පාසලේ ඉගෙනගත්තු කාලෙ කථාවක් මේක;වෙසක් පෝය වගේ වැදගත් උත්සව කාලෙක (හරියටම මතක නැහැ මොකද්ද උත්සවේ කියලා) ගමේ පන්සලේ තියෙනවානෙ සර්ව රාත්‍රික පිරිත් පිංකම් එහෙම, ඔන්න ඔයවගේ දවසක දහම් පාසලේ ළමයිටත් නොයෙක් නොයෙක් වැඩ පැවරෙනවනෙ. ඉතින් මේ කියන දවසෙත් සර්ව රාත්‍රික පිරිත් දෙශනාවට පිරිත් මණ්ඩපේ එහෙම හදන්න භාර උනේ අපේ දහම්පාසලේ කොල්ලො කාණ්ඩෙට. මේ වගේ වැඩක් ...
පන්සලේ පිංකම දා මතක පොතෙන් පුංචි සන්දියෙ ගමේ පන්සලේ දහම් පාසලේ ඉගෙනගත්තු කාලෙ කථාවක් මේක; වෙසක් පෝය වගේ වැදගත් උත්සව කාලෙක (හරියටම මතක නැහැ මොකද්ද උත්සවේ කියලා) ගමේ පන්සලේ තියෙනවානෙ සර්ව රාත්‍රික පිරිත් පිංකම් එහෙම, ඔන්න ඔයවගේ දවසක දහම් පාසලේ ළමයිටත් නොයෙක් නොයෙක් වැඩ පැවරෙනවනෙ. ඉතින් මේ කියන දවසෙත් සර්ව රාත්‍රික පිරිත් දෙශනාවට පිරිත් මණ්ඩපේ එහෙම හදන්න භාර උනේ අපේ දහම්පාසලේ කොල්ලො කාණ්ඩෙට. මේ වගේ ...
දුමීට ස්තුතිවේවා... මතක පොතෙන් මට මේ බ්ලොග් එක පටන්ගන්න හිතුනෙ දුමීගෙ කට කහන කථා බ්ලොග් එක කියවලයි. වෙබ් එකේ සිංහලෙන් යමක් කරන්න ඕනැය කිය කියා හිත හිත ඉන්න කාලෙදි තමයි මේ පන්නරේ අහම්බෙන් වගේ ලැබුනෙ. දුමීගෙ බ්ලොග් එක කියවලා බඩ කොරවෙනකන්ම හිනා උනා. මම දුමී තරම්ම කතාන්තර කියන්න දක්ශ නැතුව ඇති. ඒත් ඔයලා මගේ අඩුපාඩු පෙන්වලා දේවි කියලා මම බලපොරොත්තු වෙනවා. මේ කථා ...