අද් ෆේස්බුක් යන්න බැරි උනේ ඇයි? නවින්දගේ අඩවිය අද දින යුරෝපයේ රටවල් විශාල ප්රමානයක Facebook වෙබ් අඩවිය අකර්නම්ය වී ඇති බව වාර්තා වී ඇත ,මෙම රටවල් අතරට Albania, Belgium, Bosnia, Bulgaria, Croatia, Cyprus, Czech Republic, Denmark, Estonia, France, Finland, Germany, Hungary, Iceland, Ireland, Israel, Italy, Macedonia, Malta, Norway, the Netherlands, Portugal, Poland, Romania, Russia, Serbia, Spain, Sweden, Switzerland, Turkey, Ukraine, සහ the U.K අයත් වෙයි. මේ අතර ...
අලුත් පරිගණක වලට පැරණි ප්රින්ටර්ස් සවි කරන්නේ මෙහෙමයි.... නවින්දගේ අඩවිය දැන් ලෝකේ දියුණු වේගන යන හින්දා පරිගණක වලටත් අලුත් පෝට් වර්ග ඇවිල්ල.අලුතෙන් ගත්ත මැෂිමට පරණ ප්රින්ටර් සවි කරන්න බෑ.මොකද පෝට් වෙනස්! මේකට දුක් වෙන්න උවමනා නෑ.දැන් එකට ක්රමයක් මම කියලා දෙනවා.පරණ ප්රින්ටර් තියෙන කට්ටියට පොඩි දෙයක් වෙළදපොලෙන් ගන්න පුළුවන්. එකට කියන්නේ "යුඑස්බී ටු පැරලල්" කියලා.එකේ එකපැත්තක් පරණ ප්රින්ටර්යට හයි කරන්න පුළුවන්.අනිත් පැත්ත යුඑස්බී මගින් පරිගණකයට හයි කරන්න පුළුවන්.ඔන්න පහල ෆොටෝ ...
තමන්ගේ බ්ලොග් එකට නිව්ස් යන බැනර් එකක් දාගනිමු! නවින්දගේ අඩවිය ඔන්න මම ගේනවා තවත් මැක්සා වැඩක්.මමවත් මේක දැනගෙන හිටියේ නෑ.ඔහේ ඉන්නකොට මට දවක් වෙබ් එකක තිබිල හම්බ උනා.කට්ටියත් එක්ක බෙදා ගන්න ඕනෙනේ? එහිදා මම මේක බ්ලොග් එකට දානවා.මේක හොදනම් කොමන්ට් එකකුත් දාන්න.වැඩ කරන හැටිමම කියන්නම්කො.මුලින්ම පුරුදු විදියටම බ්ලොග් එකේ ඇඩ් ගැජට් යන්න,ඊළගට ඇඩ් ජාවා ස්ක්රිප්ට් කියන එකට යන්න.මම මුලින්ම දීල තියෙන කෝඩ් එක බ්ලොග් එකේ වම පැත්තේ හරි දකුණු ...
ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන ෆ්ලෑෂ් ඔරලෝසු! නවින්දගේ අඩවිය ඔන්න මම තවත් වටිනා දෙයක් ගෙනාවා.කොහොමද තමන්ගේ බ්ලොග් එකටත් ලස්සන ෆ්ලෑෂ් ඔරලෝසුවක් තිබුනොත්? ඔන්න මම එක එක ඔරලෝසුවට යටින් කෝඩ් එක දීල තියෙනවා.කැමති එක කොපි කරලා ඇඩ් ගැජට් ගිහිල්ලා ඇඩ් ජාවා ස්ක්රිප්ට් කියලා තෝරන්න.දැන් සේව් කරන්න.මේක හොදනම් මතක ඇතුව කොමන්ට් එකක් දාන්න.<embed src=http://flash-clocks.com/free-flash-clocks-blog-topics/free-flash-clock-183.swf width=200 height=200 wmode=transparent type=application/x-shockwave-flash></embed> <embed src=http://flash-clocks.com/free-flash-clocks-blo
තමන්ගේ වීඩියෝ Dvix වලට Convert කරමුද? නවින්දගේ අඩවිය ඔන්න මම එළකිරි වැඩක්! ඔයාලා දන්නවනේ දැන් ඔයාල ෆිල්ම් එකක් ඩවුන්ලොඅඩ් කලාම එක බොහෝවිට තියෙන්නේ Divx ෆෝමැට් එකෙන්නේ, හුග දෙනෙකුට තියෙන ගැටලුව තමයි මේ ෆෝමැට් එකට වීඩියෝ කන්වට් කරන්නේ කොහොමද කියන එක.ඔන්න මම මේ පහල වීඩියෝ ඒකෙන එක කරන හැටි කියල දෙනවා., එහෙනම් මේකෙන් සතුටු උනානම් කොමන්ට් එකකුත් දානන. ...
අලුත් අවුරුද්දට දින ගණන් කරණය බ්ලොගයට දාගන්න! නවින්දගේ අඩවිය ඔන්න මම ගෙනාව මැක්සා වැඩක්! කතා ඕනේ නෑ.බ්ලොග් එකේ ඇඩ් ගැජට් යන්න.ඊලගට ඇඩ් එච්ටිඑමෙල් ජාවා ස්ක්රිප්ට් යන්න. දැන් ඔයාල කැමති ගණන් කරනයේ කෝඩ් එක දාල සේව කරන්න.<!-My countdown widget - HTML code - mycountdown.org --><div align="center" style="margin:15px 0px 0px 0px"><noscript><div align="center" style="width:140px;border:1px solid #ccc;background:#fff ;color: #fff ;font-weight:bold;"><a style="text-decoration:none;color:#000 ;" href="http://mycountdown.org/Holiday/New_Year/">New
වෙබ් කෑම් එක භාවිතා කර පාස්වඩ් එක වෙනුවට තමන්ගේ මුහුණ දමමු. නවින්දගේ අඩවිය ඔන්න මම ගෙනාවා තවත් මැක්සා වැඩක්.මම මේ කියන සොෆ්ට්වෙයා එකේ නම තමයි keylemon. මේකෙන් පුළුවන් ඔයාලගේ පරිගණකයට පාස්වඩ් එක වෙනුවට තමන්ගේ වෙබ් කෑම් එක හරහා මුණ පෙන්නලා ඇතුළු වෙන්න.මේක දැන් ජනප්රිය වේගෙන එන දෙයක්.හොදයි,මම ,මේකෙන් පරිගණකයට ලොග් වෙන වීඩියෝ එකයි දාල තියෙන්නේ....කොහොමද කියල බලල කොමන්ට් එකක් දාන්න. ...
මෙන්න නියම ගේම්! නවින්දගේ අඩවිය ඔන්න මම ගෙනාවා පට්ට ගේම් එකක් මේකේ නම නින්ජා බ්ලේඩ්.මම මේකේ කතාව පොඩ්ඩක් කියන්නම්.මුලින්ම වයිරසයක් නගරය ආක්රමණය කරනවා.ඒ පනුවෝ වර්ගයක්.මේ පනුවන් නිසා නිනිස්සු යකුන් වගේ වෙනස් වෙනවා.මේ පණුවන් විනාස කරන්න නින්ජා කණ්ඩායමක් පත කරනවා.මේකේ නායකයාගේ පුතා විදියට තමයි අපිට ක්රීඩා කරන්න තියෙන්නේ.මේ පරිගණක ක්රීඩාව වෙනත් ඒවාට වඩා ගොඩක් වෙනස්.මම කියන්නේ ඔයාල අනිවා මේක ප්ලේ කරන්න ඕනේ.මමටේලර් වීඩියෝ එක දීල තියෙනවා. ...
වින්ඩෝස් XP උඩින් සෙවන් ඉන්ස්ටෝල් කලවිට එන ලෙඩ! නවින්දගේ අඩවිය ඔන්න මම ගෙනාවේ තවත් වැදගත් දෙයක්.අපි හිතමු ඔයාලගේ පරිගණකයේ වින්ඩෝස් එක්ස්පී තියෙන පාටිෂන් එක ෆෝමැට් නොකර ඒට උඩින්ම සෙවන් ඉන්ස්ටෝල් කලා කියලා.එතකොට එක්ස්පී අක්රිය වෙලා සෙවන් වැඩ කරන්න පටන් ගන්නවා.ඒ උනාට මේකේ පොඩි ලෙඩ වගයක් තියෙනවා.මේවා පොදුවේ මතුවෙන ලෙඩ.සමහර විට මේවට අමතරව තව ලෙඩ ඇති වෙන්න පුළුවන්.ඔන්න තියෙනවා ලෙඩ ටික......1) පරිගණකයේ වේගය අඩුවීම.2) ඕඩියෝ / වීඩියෝ ෆයිල් හිර වීම.3) ඇතැම් ...
Bruce Lee, My Brother (2010) | බෲස්ලීගේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ] නවින්දගේ අඩවිය මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම හින්දා අකුරු වල වැරදි තියෙනවා. ඒකට සමාවෙන්න ඕනෙ. මේක සුපිරියටම කරන්න වෙලාව තිබුනෙ නෑ. කොහොම හරි මේ උපසිරැසි ගන්න කැමති උන වාසල, විකියා කියන සොහොයුරන් දෙන්නට ස්තූතියි කියල කියන්නත් ඕනෙ. මම මේ ගෙනාව චිත්රපටිය ඒ තරම් ප්රසිද්ධ උනේනම් නෑ. ඒ උනාට මේ ෆිල්ම් එක මැක්සා එකක්. මේකෙ තියෙන්නේ බෲස් ලී චීනෙ හිටපු කාලෙ දැම්ම වැඩ ...
තමන්ගේ බ්ලොග් එකටත් "New Year" පණිවිඩය දාගමු! නවින්දගේ අඩවිය ඔන්න මම ගෙනාවා ලගම එන අවුරුදු කාලෙට වටිනා දෙයක්. මගේ වෙබ් එකේ වගේම ඔයාලගේ වෙබ් එකටත් අලුත් අවුරුධු පණිවිඩයක් දාගන්න කැමතිද? එහෙනම් ඔය පහල තියෙන කෝඩ් එක කොපි කරලා ජාවා ස්ක්රිප්ට් එකක් විදියට ඇඩ් කරන්න.(ඇඩ් ගැජට් ගිහිල්ලා). මොකක් හරි ලෙඩක් තියෙනවනම් කොමන්ට් එකක් දාන්න. <script language="javascript">// ENTER TEXT BELOW. CAN *NOT* INCLUDE NORMAL HTML CODE.var text='2012 Happy New Year';var delay=40; ...
විකිපීඩියාව "සෝපා" වට විරෝධය දැක්වුවේ මෙහෙමයි..... නවින්දගේ අඩවිය මේ ලගදි පටන්ගත්ත සෝපා එක ගැන හැමෝම දන්නවනෙ? ඉතින් මේ ලගදි ලෝකේ ප්රසිද්ධම වෙබ් අඩවියක් වෙන විකිපීඩියාව මේ ලගදි පය 24 වසා තැබුවා.ඒ මේ සෝපාව නිසා ඒ වෙබ් අඩවියේ කටයුතු වලට බාධා වෙනවා කියල.එදා ඒ වෙලාවේ විකිපීඩියාව දිස් උනේ මෙන්න මෙහෙමයි. Imagine a World Wothout Free Knowledge"For over a decade, We have spent millions of hours building the lagest encyclpidia ...
Free දෙන නියම ෆොටෝ එඩිට් කරන මෘදුකාංගය..... නවින්දගේ අඩවිය ඔන්න මම ගෙනාවා තවත් වටිනා දෙයක්.ෆොටෝ එඩිටිං ගැන හැමෝම දන්නවනෙ? ඔන්න මම ගෙනාවෙත් ලංකාවේ ඉස්කෝල වල පවා පාවිච්චි කරන නියම ෆොටෝ එඩිටිං මෘදුකාංගයක් මේකේ නම තමයි Picasa. මේක ලබාදෙන්නේ ගුගල් සමාගමෙන් සම්පුර්ණයෙන නොමිලේ! ඔන්න මම බටන් එක දාල තියෙනවා.ඔයාල බාල බලන්න. ...
අනිවා වැඩ කරන ටොරන්ට් Trackers කට්ටියක්..... නවින්දගේ අඩවිය ඔන්න මම ගෙනාව බොහොම වටින දෙයක්. ඔයාලගෙ ටොරෙන්ට් වල සීඩ්ල අඩුනම් මොකද වෙන්නෙ? ස්පීඩ් එක අඩු වෙනවා.එහෙමනෙ? ඒ උනාට මම ගෙනාවා 2012 වසරේ අනිවා වැඩ කරන trackers කට්ටියක්.ඔයාලට කරන්න තියෙන්නෙ මම පහල කරල තියෙන දේ කරන්න විතරයි.ඔක්කොටම කලින් ඔය බටන් එකෙන් trackers ලිස්ට් එක බාන්න.ඊට පස්සෙ මම දීල තියෙන රූප ටික බලල, ඒ විදියටම කරන්න.මේකෙන් අනිවා ස්පීඩ් එක වැඩි වේවි.------------------------------------------------------------------------------------------------------------------බාන්න ...
ඔන්ලයින් බැනර් හදන්නේ මෙහෙමයි....... නවින්දගේ අඩවිය ඔන්න මම ගෙනාව කට්ටිය ගොඩ දෙනෙක් අමාරුවෙ වැටෙන තැනක් තමයි තමන්ගේ බ්ලොග් එක හරි වෙබ් එක හරි මොකකට හරි, ඒකෙ නම ලස්සනට ගහපු බැනර් එකක් දාන්නෙ කොහොමද කියලා දන්නෙ නැති එක.සමහර අයනම් බොහොම මහන්සි වෙලා ෆොටෝශොප් වගේ සොෆ්ට්වෙයා එකකින් මේක හදා ගන්නවා.ඒ උනාට මේකට ඔච්චර දගලන්න දෙයක් නෑ.තමන්ට ඕන විදිහට බැනර් එකක් හදා ගන්න පුලුවන් සේවා තියෙනවා.සම්පූර්ණයෙන්ම නොමිලේ! මේ මම ...
ෆොටෝ වල මූණු කැමති විදිහට වෙනස් කරමු…… නවින්දගේ අඩවිය ඔන්න කාලෙකින් වටින දෙයක් දෙන්න බැරි උන හින්දා මම අලුත් වැඩ කෑල්ලක් ගෙනාවා.ඔයාලා ගාව තියෙන ෆොටෝ වල මූණු මම කියන්නේ මේ රවාගෙන වගේ ඉන්න ඒවා.අන්න ඒවගේ මූනු මේ සොෆ්ට්වෙයා එකෙන් ඕන විදියකට වෙනස් කරන්න පුලුවන්.මේකෙ නම Face Filter Studio. ...
ඉගෙනීමට රුකුලක් දෙන සොෆ්ටයා එකක්........ නවින්දගේ අඩවිය ඔන්න මම ගෙනාවා ඉගෙන ගන්න අයට වැදගත් දෙයක්.මේකෙ නම Encarta. මේක වටින්නේ මේකෙන් වෙන ප්රධාන සේවා කිහිපයක් නිසා, 1)ඒක ඔයාල තියන සටහන් ස්වයංක්රීයව කලමනාකරණය කරනවා. 2)ඒකේ සුපිරිම ඉගෙනුම් උපකරණ ඇතුලත් වෙනවා. 3)ඒක ගූගල් සටහන් කිරීම් වල පළමු තැන ගෙන තිබෙනවා.ඔන්න මේ කරුණු නිසා හුග දෙනෙක් මේ සොෆ්ටයා එක ගැන පැහැදිලා ඉන්නවා.මම කියන නිසා ඔයාල මේක පොඩ්ඩක් අත්හදා බලන්න.ඒ වගේම කොමන්ට් ...