AVG PC TuneUp V.10 - පරිගණකයේ ලෙඩ හදාගන්න උත්පලගේ අඩවිය AVG Antivirus මෘදුකාංගය නිෂ්පාදනය කරන AVG සමගම හදපු තවත් Software එකක් තමයි මේ AVG PC TuneUp කියන්නේ. මේකෙන් අපිට අපේ පරිගණකයේ තියෙන දෝෂ ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් වල දෝෂ හොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම රෙජිස්ට්‍රියේ තියෙන දෝෂ, වැඩකට නැති ෆයිල්ස් හොයාගන්නත් පුළුවන්. ඒ වගේම ඩිෆ්රැග් කිරීමත් මේ මෘදුකාංගයෙන් අපිට කරගන්න පුළුවන්.මේක ටිකක් පරණ වර්ෂන් එකක් අලුත් එක හම්බ වුන ගමන්ම දෙන්නම්. එතකන් මේක ...
Wise Folder Hider - වැදගත් දේවල් ආරක්ෂා කරගන්න උත්පලගේ අඩවිය මේ පාර දෙන්න යන්නේ අපේ කොම්පියුටරේ තියෙන වැදගත් ෆයිල්, ෆෝල්ඩර් ආරක්ෂා කරගන්න පුළුවන් නියම භාණ්ඩයක්. පාවිච්චි කරන්නත් හරිම ලේසියි. මේකෙන් අපිට පුළුවන් අපි ගාව තියෙන ෆයිල්, ෆෝල්ඩර් හයිඩ් කරන්නත් ඒවාට පාස්වර්ඩ් දාල ඒවා ආරක්ෂා කරගන්නත්. ඒ වගේම USB Drives හයිඩ් කරන්නත් පුලුවන්.මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපෙන් කරද්දී අපිටයුසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් දෙන්න වෙනවා. ඒකමතක තියාගන්න වෙනවා. මොකද ඒකෙන් තමයි ...
TeraCopy Pro V2.27 - පහසුවෙන් ලෙහෙසියෙන් වේගයෙන් ෆයිල් කොපි කරන්න උත්පලගේ අඩවිය සමහර වෙලාවට ෆයිල් කොපි කරන්න මාර අමාරුයි නේද?? කොපි වෙන්න ගොඩක් වෙලා යනවා නේද?? මෙන්න එකට විසඳුම... ටෙරාකොපි ප්‍රෝ....ටෙරාකොපි වලින් අපිට ෆයිල් කොපි කිරීම, මූව් කිරීම පහසුවෙන් වේගයෙන් ඒ වගේම ආරක්ෂාකාරීව කරගන්න පුළුවන්. ඒ වගේම චොපි කිරීමක් අතරමගදී තාවකාලිකව නවත්තන්නත් (Pause), අතරමග නැවතුන කොපි කිරීම් නැවත ආරම්භ කරන්නත් පුළුවන්. විනාශ වුන ෆයිල්ස්(Bad Files) මගහැරලා කොපි කරන්නත් ඒ වගේම කොපි කරද්දී ...
Oracle SQL සිංහලෙන් - Part 06 උත්පලගේ අඩවිය කලින් පොස්ට් එකෙන් අපි ගණිතමය දේවල් ගැන ඉගෙන ගත්තනේ. අද පොස්ට් එකෙන් තවත් වැදගත් දේවල් ටිකක් කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. Column Name වෙනස් කරන හැටි.අපි කලින් ලිව්ව Statements වලදී ආපු Results වල තිබ්බේ ඒ ඒ column වලට කලින් දීලා තිබ්බ නමමයි. ඒත් අපිට ඒක අපිට කැමති විදියට වෙනස් කරන්න පුළුවන්.මේක අපිට දෙවිදිහකට කරන්න පුළුවන්. පළමු ආකාරයSELECT last_name AS name,commission_pct AS ...
Oracle SQL සිංහලෙන් - Part 05 උත්පලගේ අඩවිය කලින් පොස්ට් එකෙන් SELECT එක ගැන කියල දුන්නානේ. අද මම කියල දෙන්න හදන්නේ අංක ගණිතමය ප්‍රකාශන ලියන හැටි.සාමාන්‍යයෙන් මුලිකව අපි යොදාගන්නා + (එකතු කිරීම), - (අඩු කිරීම), * (ගුණ කිරීම) හා / (බෙදීම) කියන ප්‍රකාශන ලියන හැටි බලමු.මෙම Database එකේ අංක සහිත column එකක් තමා Salary column එක. අපි හිතමු වැටුප 2000කින් වැඩි කරනවා කියල. එතකොට අපිට පුළුවන් පහත විදියට ...
Moblie Partner 16 උත්පලගේ අඩවිය අපි ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න යොදා ගන්නා සොෆ්ට්වෙයාර් එකක් තමයි මොබයිල් පාර්ට්නර් කියන්නේ. ගොඩක් කට්ටිය ඒක ගැන දන්නවා ඇති ඒක පාවිච්චි කරලත් ඇති. මම මේ දෙන්න හදන්නේ මොබයිල් පාර්ට්නර් 16.මේකෙන් අපිට Calls ගන්න USSD Commands යවන්න ඒවගේම SMS MMS යවන්නත් පුලුවන්. ඒ විතරක් නෙමෙයි Call Log, Phone book වගේ දේවලුත් ලබා ගන්න පුළුවන්.මෙතනින් බාගෙන බලන්නකෝ. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක ...
Oracle SQL සිංහලෙන් - Part 04 උත්පලගේ අඩවිය දැන් අපි SQL Development වලට ඕන කරන ආම්පන්න ටික එහෙම රෙඩි කරගෙනනේ ඉන්නේ. වැඩේ පටන් ගන්න කලින් මම SQL එහෙම නැත්තම් Structured Query Language ගැන තව ටිකක් කියන්නම්.SQL කියන්නේ Database සඳහා ANSI (American National Standards Institute - ඇමරිකානු ජාතික සම්මත ආයතනය) සම්මත භාෂාවක්.ඒ වගේම කාර්යක්ෂම , පහසුවෙන් ඉගෙන ගන්න වගේම පහසුවෙන් යොදා ගන්නත් පුළුවන් භාෂාවක්.ඒ වගේම සම්පුර්ණ වූ භාෂාවක් (Database ...
Mackwoods Energy Limited - Initial Public Offering උත්පලගේ අඩවිය ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ සමාගම් සමුහයක් වන මැක්වුඩ්ස් සමුහයට අයත් මැක්වුඩ්ස් එනර්ජි සමාගම කොටස් වෙළඳපොලෙහි ප්‍රධාන පුවරුවේ ලැයිස්තු ගත කිරීමට සුදානම් වෙයි. මේ යටතේ රු. 14ක් වන කොටස් මිලියන 25ක් (25,000,000) නිකුත් කර රු. මිලියන 350ක් (350,000,000) රැස් කිරීමට සමාගම බලාපොරොත්තු වෙයි.මෙම මුදල් මගින් මැක්වුඩ්ස් සමුහය සතු අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගමේ වතු වල කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමට සමාගම බලාපොරොත්තු වෙයි.නිකුතුව ...
Oracle SQL සිංහලෙන් - Part 03 උත්පලගේ අඩවිය දැන් කට්ටිය Oracle Install කරලා එහෙම ඇතිනේ....දැන් එහෙනම් hr Database 1 Unlock කරලා ඒකට Connect වෙන්නේ කොහොමද කියලා බලමු.මුලින්ම Start Menu එකේ Search programs and files (නැත්තම් Run) එකේ sqlplus.exe කියලා Type කරන්න. එන Application එක open කරන්න.දැන් මෙහෙම Window 1ක් එයි.Enter user-name: කියන තැන conn / as sysdba කියලා ටයිප් කරලා Enter කරන්න.එතකොට පහත විදියට එයි.ඊට පස්සේ SQL> කියන ...
කොළඹ කොටස් වෙළඳපොළ - "ආයෝජනයට දැනුම" උත්පලගේ අඩවිය කොළඹ කොටස් වෙළඳපොළ මගින් සංවිධානය කරන මෙම වැඩමුළු වලට සහභාගී වී කොටස් වෙළඳපොළ පිලිබඳ අවබෝධයක් ලබාගෙන හොඳ ආයෝජකයෙකු වන්න...
Oracle SQL සිංහලෙන් - Part 02 උත්පලගේ අඩවිය ඔන්න එහෙනම් කිව්වා වගේම Oracle SQL කියලා දෙන්නයි යන්නේ. Oracle කියන්නේ මොකද්ද කියල නම් කට්ටිය දන්නවා ඇති. Oracle Corporation කියන්නේ ප්‍රධාන වශයෙන්ම Database Management Software සංවර්ධනය කරන company එකක් ( Java develop කරපු Sun Microsystems ඒකත් අයිති මේ සමාගමටමයි). ඉතින් මෙයාලාගේ Product එකේ නමත් Oracle. එකේ Edition කීපයක්ම තියෙනවා.SQL කියන්නේ මොකක්ද කියල දැන් කියන්නම්. SQL කියලා කෙටියෙන් කියන්නේ Structured Query ...
බ්ලොගයේ අනාගතය.....!!! (Oracle SQL සිංහලෙන් - Part 01) උත්පලගේ අඩවිය ඉඳලා ඉඳලා බ්ලොග් එකක් හැදුවට ඒකට මුකුත්ම දාන්නත් බැරි වුනා. මොනාව හරි දාන්නම් කියල ඉද්දි කැම්පස් යන්නත් වුනා. අන්තිමේදී එහෙ වැඩට හිර වුන නිසා බ්ලොග් එක ගැන බලන්න අමතකම වෙලා ගියා.ඒත් යාලුවෝ කීපදෙනෙක්ම කිව්වා බ්ලොග් එක හොඳට කරන්න කියලා. එක්සැම් එකත් ඉවර වෙලා ටිකක් ෆ්‍රී වුන එකේ මටත් හිතුනා බ්ලොග් එක ලියන්න ගත්තොත් හොඳයි නේද කියලා. එහෙම හිතල තමයි මම ...
Access Engineering Limited - Initial Public Offering උත්පලගේ අඩවිය ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ ඉංජිනේරු සමාගමක් වන ඇක්සස් ඉන්ජිනිරින් සමාගම කොළඹ කොටස් වෙළඳපලෙහි ලැයිස්තු ගත කිරීමට නියමිත අතර මේවන විට ආයෝජකයන්ගෙන් අයදුම්පත් බාර ගැනේ.ඇක්සස් ඉන්ජිනිරින් සමාගම මාර්ග සංවර්ධන, අධිවේගී මාර්ග ඉදිකිරීම්, පාලම් හා ගුවන් පාලම් ඉදිකිරීම්, වාරිමාර්ග, විදුලි සංදේශ, වරාය හා නාවික කටයුතු, පයිලින්, ගල් තාර නිෂ්පාදනය, අප ජල පද්ධති කළමනාකරණය ආදී විවිධ ක්ෂේත්‍ර රැසක ව්‍යාපාර කටයුතු සිදු කරයි. ඒ ...
Cube (1997) | ඝනකයක අරුමය උත්පලගේ අඩවිය This article is originally created for බයිස්කෝප් සිංහලෙන්ඔන්න යාළුවනේ මේක තමා මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන පළවෙනි බයිස්කෝප් එක. මේක ටිකක් පරණ ෆිල්ම් එකක්, ඒ වගේම අමුතු විදියේ කතාවක් තමයි තියෙන්නත්. 1997දි තිරගත වුන මේ ෆිල්ම් එක IMDB ratings 7ක් ලබා ගෙන තියෙනවා. Horror , Mystery හා Sci-Fi යටතේ තමයි මේ ෆිල්ම් එක වර්ගීකරණය කරල තියෙන්නේ. ඔන්න එහෙනම් ෆිල්ම් ...