Stock Market සිංහලෙන් #06 - ලැයිස්තු ගත කිරීම් සහ පුවරු උත්පලගේ අඩවිය කලින් පොස්ට් එකෙන් අපි සමාගම් වර්ග කරලා තියෙන හැටිත් ඒ ඒ වර්ග වලට අදාලව තියෙන සමාගම් ගැනත් දැන ගත්තනේ. අද මම කියලා දෙන්න හදන්නේ සමාගම් ලැයිස්තු ගත කරන හැටි. ඒ වගේම අපේ කොටස් වෙළඳපලේ කොටස් වෙන් කරලා තියෙන පුවරු ගැනත් කියල දෙන්නම්. මේක මම කලින් දාන්න හිටියත්, අත්වැරදීමකින් ඩිලීට් වෙලා. ඉතින් අයෙ ලියලා දැන් දානවා. :'(කොටස් වෙළඳපලේ සමාගම් ලැයිස්තු ගත ...
Recover My Files - ඩිලීට් වුන ෆයිල්ස් නැවත ලබාගන්න උත්පලගේ අඩවිය අපි අතින් ගොඩක් වෙලාවට වැරදිලා ෆයිල්ස් ඩිලීට් වෙනවනේ. රිසයිකල් බින් එකට ගියොත් නම් අයෙත් ඒවා ගන්න පුළුවන්. ඒත් Shift + Delete කලොත් නම් එහෙම ගන්නත් බැහැනේ. එතකොට අපිට ඒවා නැවත ගන්න ඕනේ නම් ඩේටා රිකවරි සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්නම වෙනවා. අද මම දෙන්න හදන්නේ ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක්. Recover My Files කියන්නේ ඩේටා රිකවරි සොෆ්ට්වෙයාර් අතරින් ...
Download Accelerator Plus Premium - අධිවේගයෙන් ඩවුන්ලෝඩ් කරන්න උත්පලගේ අඩවිය ඔන්න මම අදත් අලුත්ම අලුත් නියම භාණ්ඩයක් ගෙනාවා. ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ Internet Download Manager එකනේ. ඒත් තව කට්ටිය ආසයි Download Accelerator Plus එකටත්. ඒ නිසා ඔන්න Download Accelerator Plus Premium 10.0.3.5 ගෙනාවා .මේක තමයි අලුත්ම වර්ෂන් එක. ඒ වගේම ෆ්‍රී එක නෙමෙයි Premium එක.මේ දෙක තමයි ඉතින් ගොඩක් කට්ටිය Download Managers විදියට පාවිච්චි කරන්නේ.විස්තර හොයලා බලද්දී තමයි දැන ගන්න ...
Stock Market සිංහලෙන් #05 - සමාගම් හඳුනා ගැනීම උත්පලගේ අඩවිය පහුගිය පොස්ට් එකෙන් තැරැව්කරුවන් ගැන දැන ගත්තනේ. ඒත් ඉතින් මේ මොනවා දැනගත්තත් වැඩක් නැහැනේ. කොටස් මිලදී ගන්න පුළුවන් සමාගම් මොනවද කියල දැනගන්නත් එපැයි. ඒ ගැන තමයි මම අද කියලා දෙන්න හදන්නේ. මීට කලින් මම දාන්න හිටියේ වෙන පොස්ට් එකක්. නමුත් මගේ අතින් වැරදිලා ඒක ඩිලීට් වෙලා.... :'( ඒක නිසා මම මේක දානවා. දාන්න හිටපු පොස්ට් ඒක අයෙත් ලියලා ඊළඟට දාන්නම්. ...
DLL-files.com Fixer - පරිගණකයේ නැති DLL Files හොයාගන්න උත්පලගේ අඩවිය අපි පරිගණකයේ වැඩ කරද්දී අපිට එරර්ස් ගොඩක් එනවා. සමහර වෙලාවට DLL Files නැහැ කියල එරර්ස් එනවා. ඒ වෙලාවට අපිට කරන්නේ මොකද්ද කියල හිතාගන්න බැහැනේ.DLL File නම් ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් ඒත් ඒවා හරියටම ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්නේ. ඉතින් මම අද අරගෙන ආවේඒකට තියෙන හොඳම විසඳුම. ඒ තමයි DLL-files.com Fixer. මේ මගින් අපේ පරිගණකයේ නැති DLL Files ඉන්ටර්නෙට් එකෙන් ...
AI Roboform Pro - පාස්වර්ඩ් අමතක වෙනවට මෙන්න විසඳුම උත්පලගේ අඩවිය ඔන්න අද ගෙනාවා තවත් අලුත් දෙයක්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ මේ පාස්වර්ඩ් අමතක වෙන කේස් එක. මටත් එහෙම තමයි සැහෙන්න අමතක වෙනවා. ඔන්න අද දෙන්න හදන්නේ ඒකට විසඳුමක් AI Roboform Pro 7.7.8.8 මේක තමයි දැනට ලෝකයේ තියෙන හොඳම Password Management Software Product එක. මේකෙන් අපි යන වෙබ් සයිට් වල පාස්වර්ඩ් සේව් කරගන්නවා. එතකොට අපිට එක ක්ලික් එකෙන් ලොග් වෙන්න පුළුවන්. ...
Zemana AntiLogger - ආරක්ෂාව වැඩි කරගන්න උත්පලගේ අඩවිය ඕන්න යාලුවනේ මම නියම සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා ඔයගොල්ලන්ට. මේක තමා Anti-Key logger Software අතර තියෙන හොඳම සොෆ්ට්වෙයාර් එක. ඒ තමයි Zemana AntiLogger. මම ඔයාලට දෙන්න යන්නේ 1.9.3.162 වර්ෂන් එක. මේකෙන් ඔයගොල්ලොන්ගේ පරිගණකයට එන අහිතකර දේවල් වලින් පරිගණකය ආරක්ෂා කරනවා. අන්තර්ජාලයෙන් එන සමහර හානිකර මෘදුකාංග හඳුනාගෙන ඒවා ඉවත් කරනවා. ඒ වගේම ඔයාගේ පරිගණකයේ තියෙන දේවල් අනවසරයෙන්ලබාගන්න උත්සාහ කරන හානිකර දේවල් හඳුනාගන්නවා. ...
Vote For Sri Lanka - ඔබේ රට දිනවන්න උත්පලගේ අඩවිය කොහොමද යාලුවනේ මම අද කියන්න යන්නේ ඔයාලගෙන් උදව්වක් බලාපොරොතුවෙන් අප රටට කිර්තියක් ගෙන එන වැඩක් ගැන. ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා Microsoft Imagine Cup 2012 තරගයේදි ශ්‍රී ලංකාවෙන් පලමු ස්ථානයට පත් උනේ මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පිඨය කියලා. දැන් අපේ අයියලා රටවල් 60ක් එක්ක තරග කරලා දෙවන ස්ථානයට පත්වෙලා ඉන්නවා.අපිට ඔයාලගේ votes ගොඩක් වැදගත්. ශ්‍රී ලංකාව පලමු ස්ථානයට ලගා විමට ...
Stock Market සිංහලෙන් #04 - කොටස් තැරව්කරුවන්ගේ විස්තර උත්පලගේ අඩවිය පහුගිය පොස්ට් එකෙන් කොටස් ගන්න හැටි ගැන කතා කලානේ. ඒත් දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද බ්‍රෝකර් කෙනෙක් හොයාගන්නේ කියන එක. ඒක නිසා මම හිතුවා බ්‍රෝකර්වරුන්ගේ විස්තර ටික ඔයාලට දෙන්න. මේ වෙද්දී බලපත්‍ර ලාභී තැරව්කාර සමාගම් 28ක් තියෙනවා. ඒ වගේම එයාලගේ ශාඛා රටේ ප්‍රධාන නගර වල තියෙනවා. පහසුව සඳහා මම විස්තර ඉංග්‍රීසියෙන් දාන්නම්. ඔයාලට CDS Account එකක් හදාගන්න ඕනේ ...
Internet Download Manager - සුපිරි වේගයෙන් ඩවුන්ලෝඩ් කරන්න උත්පලගේ අඩවිය ඕන්න ගෙනවා හැමෝටම ඕන දෙයක්. හැමෝම ඉල්ලන දෙයක්. මේ පොස්ට් එකෙන් ඔයාලට දැනට නිකුත් වෙලා තියෙන අලුත්ම අලුත් වර්ෂන් ඒක උණු උණුවෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Internet Download Manager මඟින් ඔයාලට ඔයාලගේ ඩවුන්ලෝඩ් කරන වේගය වැඩි කරගන්න පුළුවන්.Internet Download Manager (IDM) has a smart download logic accelerator that features intelligent dynamic file segmentation and safe multi-part downloading technology to accelerate your ...
Super Hide IP 3.2.1.8 - කැමති රටකින් ඉන්ටර්නෙට් යන්න උත්පලගේ අඩවිය ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ තමන්ගේ IP එක හයිඩ් කරලා ඉන්ටර්නෙට් යන එක. සමහරු Proxy Sites පාවිච්චි කරනවා. මෙහෙම යන එක ආරක්ෂාවටත් හොඳයි කියල කියනවා. මේ වැඩේ ගොඩක් කරන්නේ බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න තමයි ඉතින්. සමහරු ෆේස්බුක් ගේම්ස් ප්ලේ (Barn Buddy වගේ) කරන්නත් මේ වැඩේ කරනවනෙ. ඉතින් මේ වැඩේට යොදා ගන්න පුළුවන් සුපිරිම සොෆ්ට්වෙයාර් එකක් තමයි ඔන්න දෙන්න හදන්නේ. ...
Ramboda Falls Limited - Introduction උත්පලගේ අඩවිය නුවරඑළිය රම්බොඩ ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් වන රම්බොඩ ෆෝල්ස් හෝටලය හඳුවාදීමක් (Introduction) මඟින් ලැයිස්තු ගත කිරීමට සැරසේ. අනර්ඝ කාමර 20කින් යුත් මෙම හෝටලය දිය ඇලි 4ක් සහ තේ වතු වලට අතර මැදිව පවතී.2012-ජුනි-18 වන දින සිට මෙහි ඡන්ද හිමි කොටස් මිලියන 20ක්, කොටස් වෙළඳපලේ දිරි සවි පුවරුවේ ලැයිස්තු ගත කෙරේ. මෙහි සුරැකුම්පත් සංකේතය RFL-N-0000 වේ. ...
Oracle SQL සිංහලෙන් - Chapter 3 - Part 02 උත්පලගේ අඩවිය පහුගිය කොටසින් අපි Table එකක් හදන්නේ කොහොමද කියලා දැන ගත්තනේ. අද මම කියලා දෙන්න හදන්නේ ඒ හදපු Table එකක් වෙනස් කරන්නේ කොහොමද කියන එකයි අයින් කරන්නේ කොහොමද කියන එකයි.මුලින්ම අපි බලමු කොහොමද කියලා. මේකෙදි අපි පාවිච්චි කරන Command එක තමයි ALTER Command එක.උඩ තියෙන්නේ අපි කලින් හදපු Table එක. අපි හිතමු මේකේ අපිට මෙයාලගේ වැටුපත් දාන්න ඕන කියලා. ඒ සඳහා ...
Simpo PDF Password Remover 1.1.0 - PDF නිදහස් කරගන්න උත්පලගේ අඩවිය ඔන්න අද දෙන්න හදන්නේ නියම PDF ටූල් එකක්. මතක ඇතිනේ මම කලින් දුන්නා Nitro PDF Professional v7. මේක මට හම්බ වුනේ පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරපු PDF එකකින් කොපි කරන්න හදද්දී. සමහර PDF තියෙනවනේ පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරලා. අපිට මේකෙන් ඒ PDF එකේ පාස්වර්ඩ් එක නිකන්ම අයින් කර ගන්න පුළුවන්. එතකොට ඒ PDF එකේ තියෙන හැම දෙයක්ම නිදහසේ කොපි කරගන්න පුළුවන්.Simpo ...
Stock Market සිංහලෙන් #03 - කොටස් මිලදී ගැනීම උත්පලගේ අඩවිය කලින් පොස්ට් වලින් කොටස් වෙළඳපල ගැන හැඳින්විමකුත් කොටස් වර්ග ගැන සහ ආයෝජනයේ වාසි ගැන කතා කලානේ. කොටස් මිලදී ගත හැකි ක්‍රම මොනවද කියල තමයි මේ පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ. මේකට ක්‍රම දෙකක් තියෙනවා.ප්‍රාථමික කොටස් නිකුතුවකින් (IPO - Initial Public Offering) තැරව්කරුවෙක් හරහා ද්වියිතික වෙලඳපලෙන් (On the Secondary market through a Stockbroker)ප්‍රාථමික කොටස් නිකුතුවකින් (IPO - Initial Public Offering)සමාගමක කොටස් ...
Internet Download Manager V6.11 Build8 - සුපිරි වේගයෙන් ඩවුන්ලෝඩ් කරන්න උත්පලගේ අඩවිය කට්ටියට මතක ඇතිනේ මම දුන්නා Internet Download Manager V6.11 build7. ඔන්න අද දෙන්න හදන්නේ Internet Download Manager V6.11 build8. මේක Release වුනේ 2012-06-07. උණු උණුවෙම තමයි මම ඔයාලට දෙන්න හදන්නේ. මේක Firefox 15 සඳහාත් support කරනවා. ඒක තමයි කලින් version එකට වඩා මේකේ තියෙන වෙනස්කම.Install කරන්නේ මෙහෙමයි. හරියට වැඩ කරයි කියලා Sure නැත්තම් කලින් version එක uninstall කරලා. Restart පාරක් ...
Oracle SQL සිංහලෙන් - Chapter 3 - Part 01 උත්පලගේ අඩවිය පහුගිය පොස්ට් වලින් කොහොමද ඩේටාබේස් එකකින් ඩේටා ගන්නේ සහ ඒවගේ විවිධ වෙනස් කම් කරන්නේ කියල බැලුවනේ. මේකෙන් මම කියල දෙන්න හදන්නේ කොහොමද ටේබල් එකක් CREATE කරන්නේ කියල.TABLE එකක් හදන්න කලින් TABLE සහ COLUMNS වලට දෙන නම් සඳහා තියෙන නීතින් මොනවද කියල බලමු.අකුරකින් ආරම්භ කල යුතුය.තිබිය හැකි අකුරු හෝ ඉලක්කම් ගණන 1-30 වේ.A–Z, a–z, 0–9, _, $, සහ # යන ඒවා ...
Freemake Audio Converter Portable - Audio Files නිදහසේ Convert කරන්න උත්පලගේ අඩවිය ඔන්න අද මම දෙන්න හදන්නේ නියම ටූල් එකක්. මේකෙන් අපිට අපි ළඟ තියෙන ඕඩියෝ ෆයිල්ස් ඕන විදියකට කන්වර්ට් කරගන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් අය මේක පාවිච්චි කරලත් ඇති. MP3, WMA, WAV, FLAC, AAC, M4A, OGG වගේ ඕන එකක් කන්වර්ට් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තව වැඩ ගොඩක් පුළුවන්.ඒ වගේම මේක Install කරන්න දෙයක් නැහැ. මේක Portable එකක්. කෙලින්ම පාවිච්චි කරන්න ...
DAEMON Tools Pro Advanced 5 - Virtual CD/DVD හදාගන්න උත්පලගේ අඩවිය ඔන්න මම අදත් දෙන්න හදන්නේ නියම භාණ්ඩයක්. මේක DAEMON Tools Pro Advanced 5. මතක ඇතිනේ මම දුන්නා Alcohol 120% V2.02 ඒ වගේම PowerISO 5.1. මේකත් ඒ වගේම තවත් නියම වැඩකාරයෙක්. කලින් දෙකට වඩා වෙනස් වැඩ ගොඩක් මේකෙන් කරන්න පුළුවන්. මේකෙන් අපිට පුළුවන් CD/DVD/Blu-ray කොපි කරගෙන Virtual විදියට ඒවා අපේ හාර්ඩ් ඩිස්ක් එකේ තියාගන්න. ඒ වගේම *.mdf/*.mds, *.mdx, *.iso වගේ ෆයිල් ...
Nitro PDF Professional v7 - PDF වල සියලුම දේ එකම මෘදුකාංගයකින් උත්පලගේ අඩවිය PDF Files කියන්නේ මොකද්ද කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හැමෝම PDF Files පාවිච්චි කරලා ඇති. PDF Files කියන්නේ පරිගණකයේ අපි පොත් තියාගන්න ක්‍රමයක්නේ. මම අද දෙන්න හදන්නේ PDF වලින් නියමෙට වැඩ ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්.හැමෝම Adobe Acrobat හෝ Adobe Reader පාවිච්චි කරලා ඇතිනේ. Adobe Reader වලින් අපිට පුළුවන් කියවන්න විතරනේ. ඒත් Adobe Acrobat වලින් අපිට ෆයිල්ස් කියවන්න, ෆයිල්ස් හදන්න, ...