Athula & Samitha "Alenwela" is not a hint of Separation Lanka Tidings ආලෙන් වෙලාගන්න කෝලම් කළා සිත ආලෙන් මුදාගන්න මායම් කළා... මම හීනෙන් අපේ ලෝකෙ සායම් කළා ඔබ සායම් මක ලන්න වෑයම් කළා... කලකට පස්සේ අතුල හා සමිතා විසින් ගයනා කරන මේ යුග ගීතය ගැන මෙන්ම ඒ සදහා ලැබෙන ප්‍රතිචාර පිලිබදව අතුල හා සමිතා සිය අදහස් පළකර තිබේ. අතුල පවසන්නේ මේ ගීතය කියන්න තමන්ට භාර දුන්නට සහය ගායිකාව කවුද යන්න පිලිබදව ...
A/L results to be released tomorrow Lanka Tidings උසස්පෙල ප්‍රථිපල අද රාත්‍රියේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට(25) දිනයේ නිකුත් කෙරෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. හෙට පෙරවරුවේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ට හෙට දිනයේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ප්‍රතිඵල ලබාගත හැකි අතර ...
Scan of Duminda's Head Lanka Tidings දුමින්දගේ හිසේ ශල්‍යකර්මය මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සිදුකළ බරපතල ශල්‍යකර්මය දැක්වෙන ඡායාරූප දැන් අප වෙත ලැබී තිබෙනවා. මන්ති‍්‍රවරයාගේ හිසෙහි බරපතල ශල්‍යකර්මය සිදු කරද්දී ගත් ඡායාරූප සහ හිසට එල්ල වූ මාරාන්තික වෙඩි ප්‍රහාරයේදී උණ්ඩ හිසට ඇතුලූ වූ සහ පිට වූ ආකාරය දැක්වෙන එක්ස්-රේ ඡායාරූප ...
Nolimit No Sinhala Lanka Tidings නොලිමිට් වෙතින් සිංහල නැති දිනදර්ශනයක් මෙරට රෙදිපිලි වෙළඳාමේ යෙදෙන ප්‍රකට සමාගමක් වන nolimit ආයතනය විසින් එළැඹෙන 2012 අවුරුද්ද සඳහා මුද්‍රණය කරන ලද අපූරු දින දර්ශණයක් සිය පාරිභෝගිකයන් වෙත නොමිලයේ බෙදිහරිමින් සිටී. මෙම දින දර්ශණයේ ඇති විශේෂත්වය වන්නේ සිංහල භාෂාව ප්‍රධාන භාෂාව වූ රටක කිසිදු තැනක සිංහල අකුරක්වත් සඳහන් නොවීමය.දින දර්ශණයේ මුද්‍රණය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි, දෙමළ සහ අරාබි බසින් පමණක් මුද්‍රණය ...
Open First Floating Restaurant Sri Lanka Lanka Tidings ලංකාවේ ප්‍රථම පාවෙන අවන්හල කොළඹ, සිනමන්ලේක් හෝටලයේ අනුග්‍රහයෙන් සංචරක කර්මාන්තයේ උන්නතිය උදෙසා හඳුන්වා දුන් පාවෙන අවන්හලක් ඊයේ (19) රාත්‍රීයේ බේරේ වැවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. ප්‍රථම වතාවට ශ්‍රි ලංකාවේ ඉදිකෙරුණු දිගින් අඩි හැත්තෑවක් වන අතර පළල අඩි තිහක් වන මෙම පාවෙන අවන්හල වෙනුවෙන් ජෝන් කීල්ස් සමාගම වැයකළ මුදල රුපියල් මිලියන සියයක්.මෙම පාවෙන අවන්හලෙහි මහල් දෙකක් ඇතිඅතර ...
Lankan Sets Hail Raising Record Lanka Tidings ශ්‍රී ලාංකිකයෙක් තම හිසකේ වලින් එල්ලී ලෝක වාර්තාවක් තම හිසකේ වලින් එල්ලී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.මොහු මිනිත්තු 23 ක් සිය හිසකේ වලින් එල්ලී සිට ඇති බවත්,තමන් විසින් භාවිතා කරනු ලබන්නේ ස්වභාවික තෙල් බැවින් හිසකේ ශක්තිමත් බව මොහු විසින් පවසා ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි. තිස් හත් වියැති ...
Ranil Wins Again Lanka Tidings rks,a kej; kdhl... පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නායකයා තෝරාගැනීම වෙනුවෙන්වූ ඡන්ද විමසීම පැවති අතර ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමගින් ප.ම කරූ ජයසූරිය මහතා ඉදිරිපත්ව සිටි අතර ඒ මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 22 ක් පමණි. විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඡන්ද 72 ක් ලබාගැනීමට සමත්විය. පක්ෂයේ නායකත්වය සඳහා පමණක් නොව නියෝජ්‍ය නායක හා ජාතික සංවිධායක ධූරය සඳහාද එහිදී ඡන්ද ...
Fire at Horana Tyre Factory Lanka Tidings හොරණ ටයර් කම්හලේ ගින්නක් හොරණ අරමනාගොල්ලේ කර්මාන්තපුරයේ ටයර් නැවත පුරවන කර්මාන්තශාලාවක් තුල ඇතිවු ගින්නක් හේතුවෙන් එම කර්මාන්තශාලාව සම්පුර්ණයෙන්ම දැවී අළුවී ගියා. එම ගින්න මැඩපැවැත්වීමට පැයක් පමණ ගතවී ඇත. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවේ නැති අතර මේ ආකාරයටම මින් පෙර අවස්ථාවකදීත් මෙම කර්මාන්තශාලාව ගිනිගත් බව පොලිසිය පවසනවා. ...
Men will be mad without Prostitutes - Nadeesha Hemamali Lanka Tidings ගණිකාවෝ හිටියේ නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට පිස්සු හැදිලා තියෙයි ඉරිදා උදැසන ස්වර්ණවාහිනී වැඩසටහනකට ටෙලි නාට්‍ය නිළි නදීෂා හේමමාලි එක්වී සිටයයා. එහි ඒක අවස්ථාවක ටෙලි නාට්‍ය නිළියන් ගණිකා වෘත්තියේ නියැළිම පිළිබද අසන ලද පැනයකට නදීෂා පිළිතුරු සපයමින් කියා සිටියේ ලංකාවේ ගණිකාවන් නොසිටින්නට මිනිස්ය්න්ට ලෙඩ හැදී පිස්සන් විය හැකි බවත් ය. එබැවින් ගණිකා වෘත්තියට ගරු කල යුතු බවත්ය. මිට අමතරව ටෙලි නාට්‍ය ...
උපේක්ෂා දැඩි පාලුවකින් Lanka Tidings උපේක්ෂා දැඩි පාලුවකින් ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි දැඩි පාලුවකින් පසුවන බව පසුගිය ටැබ්ලොයිඩ් පුවත් පතකට ප්‍රකාශ කොට තිබුණි.මේ හේතුවෙන් ඇයගේ පාළුව මැකීම සඳහා බොහෝ දෙන ඉදිරිපත්ව ඇති නමුත් ඇය එම ඉඩකඩ ඇති වෙලාවට ක්‍රිකට් නොගසන නමුත් ක්‍රිකට් නිසාම නැට්ටුවෙක් බවට පත්වූ නමින් අකලංක ගනේගම හට වෙන් කර දී ඇතැයි වාර්තා වේ. ක්‍රිකට් වල විකට් පොලු තැබීමට වඩා පෙම්වතියන්ට පොලු තැබීමෙහි ...
ජිනා මැඩම්ට ඇප නැහැ Lanka Tidings ජිනා මැඩම්ට ඇප නැහැ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජුඩ් රෝස් මේරී පෙරේරා හෙවත් ජිනා මැඩම් නැමැත්තියට ඇපදීම කොළඹ මහාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය. මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ පැවසුවේ ඇයට ඇප ලබා ගැනීමට අවශ්‍ය නම් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළ යුතු බවය. නඩු විභාගය අවසන් වනතුරු සැකකාරිය රක්ෂිත බන්ධනාගාරයේ තැබිය යුතු බව මීට පෙර නඩුව විභාග ...
Driver killed trying to Evade wild Elephant Lanka Tidings අලියා බේරෙයි රියදුරු මැරෙයිහබරණ පොලොන්නරුව මාර්ගයේ පාර හරහා ගමන් කළ අලියකු බේරීම සඳහා උත්සාහ කළ වෑන් රථයක් කොහොඹ ගසක හැපීම නිසා රියදුරු එතැනම මියගොස් ළමුන් හා කාන්තාවක් ඇතුළු 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළා.මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (08 දා) අලුයම පහට පමණය. අඳුරේම පාර පනින්නට ගිය අලියා සිය වාහනයේ නොහැපෙන ලෙස බේරන්නට රියදුරා ගත් උත්සාහයේදී මෙම අනතුර සිදුවන්නට ...
Gas & Milk Powder Price Hike Lanka Tidings BREAKING NEWS12.30 pmගෑස්, කිරිපිටි, සිමෙන්ති මිල ඉහලට ගෑස් සිලින්ඩරයක් රු.350/- කින් ඉහළටකිරිපිටි කිලෝවක් රු. 163/- කින් ඉහළටසිමෙන්ති කොට්ටයක් රු.70/- කින් ඉහළටඅද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩි කර තිබෙනවා. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු විසින් මේ බව පැවසුවේ අද කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ජාවකදීය.මේ අනුව දැනට රු. 2,080/- ක් වන කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක නව ...
Udari Will be Blessed With a Cute Girl Lanka Tidings බබාට නම තියන්නේ "ස" යන්නෙන්. උදාරි පසුගිය කාලයේ සිටියේ විවේකීව විදේශගතව. සතියකටයි ඇය මේ ලංකාවට ඇවිත් තියෙන්නේ. කතා කරන්නට නම් තොරතුරු බොහොමයි. ඇය ගැන අලුත් තතු දැනගන්නට ඔබත් බොහොම ආසාවෙන් පසු වෙනවා ඇති.මේ උදාරි සරසවිය පුවත් පත සමග කල සම්මුඛ සාකච්ජාව …ඉතිං උදාරි ජීවිතේ සුන්දරයි නේද?ඇත්තටම ඔව්. ජීවිතේ බොහොම සුන්දරයි, ආදරණීයයි. බලාපොරොත්තු මල්ලක් කර පින්නා ගෙන ජීවත් වෙනවා. බබාට ...
Paboda Sandeepani's Wedding Lanka Tidings ලබන මස 31 පබෝදාගේ වෙඩින් එක. ප්‍රවීන නිළි ගීතා කාන්ති ජයකොඩිගේ දියණිය වන ජනප්‍රිය නිළි පබෝදා සන්දීපනීගේ වෙඩින් උත්සවය ලබන 31 වෙනිදා පවත්වන්නට නියමිත බව අපට වාර්තා වෙනවා.ඇයගේ විවාහය ගැන පසුගිය කාලයේ නොයෙකුත් කට කතා පැතිරුණ අතර පසුව ඇය තීරණය කර ඇත්තේ ලබන 31 වෙනිදා විවාහ වන්නටය. පබෝදා විවාහ වීමට සැරසෙන්නේ සිදත් හරීන්ද්‍ර සමගය ඔහු ව්‍යපාරිකයෙකි. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හිල්ටන් ...
Upcountry dairy owners in protest Lanka Tidings හැටන් පාරවල් එළකිරෙන් නැහැවේනුවරඑලිය කිරි ගොවින් සිය කිරි අස්වැන්න විකුණා ගත නොහැකිව මහා මග විරෝධතාවක නියැලුනා.මීට පෙර ඔවුන්ගෙන් කිරි මිලදී ගත් මිල්කෝ සමගම විසින් කිරි අතිරික්තයක් ඇති බව පවසමින් මිලදී ගැනීම් සිමා කිරීම හා කිරි ලීටරයකට ලැබෙන මිල අඩුවීම හේතුවෙන් දිනපතා කිරි ලීටර් 15000 ක් අපතේ ගොස් තිබෙනවා.මෙතරම් කිරි ප්‍රමාණයක් මෙසේ මහමග අපතේ යෑම ජාතික අපරාධයකි. රටේ වේලක් කෑමට නොමැති ...
Shaggy's Dance for Sinhala (Papare) Song Lanka Tidings ලංකාවේ "පපර සංගීතයට" නටන ෂැගී. "සල්ලි දීල ගවුම ගත්තේ ඇදගෙන යන්න" පසුගියදා ලංකාවේදී පවත්වනු ලැබු ප්‍රසංගයකදී සුප්‍රසිද්ධ හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන ෂැගී ලංකාවේ "පපර සංගීතයට" නැටුමක් නැටු ආකාරය අපුරු දසුනක් වුණා..පහතින් පලවන්නේ ඔහුගේ නර්තනයේ විඩ්යෝවයි ...
Shaggy Live in Colombo Lanka Tidings "Shaggy" හෙවත් "Mr. Boombastic" ගේ සංගීත ප්‍රසංගයක් 28 වනදා කොළඹ CR & FC හිදී පැවැත්විය මෙහි සියලුම ජයාරූප මෙතනින්.PHOTOGRAPHY By Kasun Rathnayaka
Bread price increased by Rs.3.00 Lanka Tidings BREAKING NEWS පාන් මිල තුනකින් නගීතිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් ඉහල දැමීම හේතුවෙන් පාන් මිල ඉහල දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කොට ඇත. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් ඉහල දමන බව ඔවුන් නිවේදනය කර සිටි.පාන් මිල ඉහල යාම පිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙයට පෙර සුත්‍රයක් ඉදිරිපත් කළා.ඒ අනුව රුපියල් තුනකින් පාන් ගෙඩියක මිල වැඩි කල විට ...
Shaggy in Sri Lanka Lanka Tidings ෂැගී ලංකාවට පැමිණෙයිසුප්රසිද්ධ හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන "Shaggy" හෙවත් "Mr. Boombastic" ගේ සංගීත ප්‍රසංගයක් 28 වනදා කොළඹ CR & FC හිදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.ඒ අනුව ප්‍රසංගයට සහභාගී වීම සඳහා ෂැගී ඊයේ අලුයම තුනට පමණ ලංකාව බලා පැමිණ තිබෙනවා.එම අවස්ථාවේ ජයාරූප හා වීඩියෝ පහතින් බලන්න... ...