ජාත්‍යන්තර බිලොග් සින්ඩිකේටර් වලට ඔබේ Blog එකත් සිනිඩිකේටි කරන්න Virazonic බිලොග් එකක කියන්නෙ තමන්ගෙම අදහස් දෙයියනේ කියල කාටවත් අතපාන්නෙ නැතුව වැදගත් විදිහට ලෝකේට දෙන්න පුලුවන් මාධ්‍යක් හැබැයි මොන කරැනු දාල බිලොග් ලිවුවත් වැඩක් නැ බිලොග් එක සින්ඩිකේටර් එකකට දැමිමේ නැත්තමි කලින් පෝස්ට් එකේ කිවුව වගේ හත් අවුරැද්දකටවත් බිලොග් එක බලන්න මිනිහෙක් එන්නෙ නැ ඒ අතින් නිමිනය ලාංකිය සිතුවිලි සිංඩිය එකතුව සිංහල බිලොගර්ස් ආදි එකි මෙකි නොකි ලංකාවේ කියත්මක වෙන බිලොග් ...
Free service දෙයියන්නාන්සෙලා Virazonic ලොකේ බොහේම වේගෙන් වෙනස්වෙනව ඒත් එක්කම අපිත් වෙනස් වෙන්න ඔන අද මේක මට ලියන්න හිතුනේ ඇත්තටම සතුටට මේ වෙනකොට ලංකාවේ ගොඩක් තරැණ තරැණියන් තමන්ම කියල බිලොග් අඩවියක් පවත්වගෙන යනව ලංකාවේ ඉන්න අපි හැමෝටම වෙබි අඩවියක් පාලනය කරන්න තරමි දැනුම්ක් සල්ලියක් නැ නේ එකට තියෙන එකම පිහිට තමා බිලොගර් (At ගුගල් දෙයියන්ට වදිමින්) නැතිනමි Wordpress තමන්ටම කියල බිලොග් එකක හදාගත්තටම වැඩක් ...
වෙබි පිටුවක ඉංගිසි වචන සිංහලින් බැලිමේ මෘදුකාංගය Virazonic ලංකාවෙ ඉන්න අපි හැමෝටම ඉංගිසි භාශාව කතාකරන්න බැරිඋනත් දෙයියනේ කියල දැං ඉන්න පරමිපරාවට යන්තමි වදන් කිපයක් හරි ගැට ගහ ගන්න පුලුවන් අනික අපි ඉංගිසි දැනගත්ත කියල අපි ඔය හැම වචනයක්ම දන්නෙත් නැනෙ අන්තර්ජාලය තුල වෙබි අඩවි 99% කියත්මක වෙන්නෙ ඉංගිසි භාශාවේන් වෙබ් අඩවිතුල ඉංගිසි භාශාවෙන් පෙන්වන වදන් සිංහලට පරිවර්ථයන කරල එවෙලෙම පෙන්වන ගැජටි එකක් කෙලඹ කැමිපස් එකේ පරිඝනක විද්‍යා පිඨයෙන් ...
එය කුමක් විය හැකිද ???? Virazonic සැප්තැම්බර් 15 වන දි නාසා ඩිස්කවර් අභ්‍යාවකාශ ශටලය මගින් අහම්බෙන් රූප ගත කෙරුනු වීඩියෝ දර්ශණයක් පහත දැක්වේ. පථිවියට ඉහල අභ්‍යාවකාශයේ ඇදී යන අමුතු වස්තුවක් එක් වරම දිශාව වෙනස් කරන ආකාරයද පහත සිට ඒ වෙත ඇදී ආ කිසිවක්දත මෙමගින් දැක ගත හැක. වස්තුවේ වේගය පැයට කිලෝමීටර් 1500 පමණ වන බවට අනුමාන කර ඇති අතර එය පැහැදිලිවම හදුනා නොගත් වස්තුවකි. මේ සම්බන්ධව ...
තනියෙම හිනා වෙනවද කතා කරනවද එහෙනමි මේක කියවන්න Virazonic පසුගිය කාලයේ කල සමිශනයකින් අනාවරණය වුනු කරැනක් තමා ලංකාවෙ වෙසෙන ජනතාවගෙන් ලක්ශ 60 ක්ව විවිධ මානසික ආබාධවලින් (mental disorders) වලින් පෙලෙන බව මේක ඉතාම බරපතල තත්නයක් රටේ සමස්ථ ජනගහනයෙන් සැලකියයතු පිරිසක් මානසික රෝගවලට ලක්වෙලා පශ්නේ වෙලා තියෙන්නේ අදාල රෝගියා දන්නෙත් නැ තමන්ට මානසික දුර්වල තාවයක් තියෙනව කියන එක ලංකාවේ ඇත්තෙන්ම මානසික සෞඛ්‍ය කියන දේ පිලිබදව යොමුවෙලා තියෙන අවධානය ඉතාම අඩුයි ...
Rap Rap මොනවද මේ Rap Virazonic පහු ගිය දවස්වල මෙටල් මියුසික් ජෙනර්ස් දෙකක් වන බිලැක් මෙටල් හා හෙවි මෙටල් ගැන කතා කලා අද කියන්න යන්නෙ රැප් සංගිතය ගැන බොහෝ දෙනෙක් ඇත්තටම මේක මහා අජුවක් විදිහටයි ගනන් ගන්නෙ මොකද සාමාන්‍යෙයන් සංගිතය කියපුවහම අපේ හිතට දැනෙන එක විදිහක් තියෙනව ඒ විදිහෙන් පරිභාහිර උනාම තමයි අපිට එක අමුතු විදිහට දැනෙන්නෙ එහෙම හිතන්නෙ නැතිව මේක වෙනම කලාවක් කියල හිතුවොත් මම ...
ජිවක අඹ වනයේ වාසය කළ සුභා තෙරණිය ගේ ගාථා Virazonic එදා සුභා තෙරණිය ලස්සන ජීවක අඹ වනය ඇතුලේ යමින් සිටියා. එතකොට සල්ලාල මිනිහෙක් ඇවිත් ඇගේ ගමන් මාර්ගය හරස් කරල හිටගත්ත. සුභා තෙරණිය ඔහුට මෙහෙම කිව්ව.*ආයුෂ්මත. මං ඔබට මොකක් ද කරපු වැරැද්ද? මං යන ගමන් මාර්ගය අහුරාගෙන ඉන්නෙ ඇයි? මහණ වෙච්ච තැනැත්තියක් විසින් පිරිමියෙක් ස්පර්ශ කිරීම කැප දෙයක් නම් නො වේ.මං ශාස්තෘ ශාසනය ගැන ඉතා ගෞරවයෙන් ඉන්න කෙනෙක්. සුගතයන් වහන්සේ අපට ...
ජංගම දුරතනයෙක් පරිගණකය Shutdown කරමු Virazonic ඇස්කවේරියා එකේ ඉතින් එක දෙයක් කියල නැ එක එක මාතාකා යටතේ ඔයාලට වැදගත් වෙයි කියල හිතන හැමදෙයක්ම තියෙනව හරියට නිකන් අටපට්ටම වගේ අද මම කියල දෙන්න යන්නෙ ටිකක් ආතල් වැඩක් නරකම නැ ඔයාලගේ මොබයිල් ෆෝන එකේන කොහොමද තමන්ගෙ පරිගණයක වහල දාන්නෙ කියල මෙක මම උපුට ගත්තෙ ඔයාටල වැදගත් වෙයි කියල හිතල ෆේස්බුක් ඉන්න අපෙ කිංහන්තර් ලියපු ලිපියකින් ඒ ලිපිය එලෙසම ...
Quija board හෙවත් ආත්ම පුවරැ Virazonic අතිතයේ සිටම මිනිසා අමුතු අමුතු දැ කරන්න කියන්නය පෙලඹුනු ජිවින් පිරිසක් අලුත් දේව්ල් හොයන්න පෙලඹුනු පිරිසක් ඒ මිනිසුන්ට අනිත් සත්තුන්ට වඩා දියනු බුද්ධියත් තියෙන නිසා මිනිසුන් පොනෙනෙ බලවේග පිලිබද අතිතයේ ගොඩක් විශ්වාස කලා අද තාක්ශනය කොයිතරමි දියුනු උනත් පෙරදිග බට හිර කියල වෙනසක් නැතුව මේ දේවල් පිලිබදව විශ්වාස කරනව බුදුන්වහන්සෙගේ දේශනාවල ඉතා පැහැදිලිවම මේ විදිහට ඔපපාතික ලෙස පහත් තලවල උපදින ...
නිර්ණාමික(Anounimous) ඊමේල් යවමු Virazonic අන්තර්ජාලේ ඇතුලෙ එක එක දේවල් වලට එක එක වෙබි සයිට ඔන තරමි තියෙනව ඒඅතරෙ විරා ට අහුනා තවත් අපුරැ වෙබි සයිට එකක් ඇනෝනිමස් හෙවත් නිර්ණාමික ඊමේල් යවන්න පුලුවන් ඒ කියන්නෙ Gmail yahoo hot mail වගේ පසිද්ද සන්නමි නාම නැතිව තමන් කැමති විදහකට උදාහරනයක් විදිහට Siripala@kiribanda.com වගේ ඔනැම විදිහටක ඊමේල් යවන්න පුලුවන් මට සයිටි දෙකක් හමිබ උනා එකක් තමයි Deadfake අනිත් ...
විකිපිඩියා සිංහල සංස්කරනයට අපිත් ලිපි ලියමු Virazonic ලොකේ දැනට තියෙන ජනපියම විශ්ව කෝශය තමයි විකිපිඩියා කියන්නෙ මේක දැනට ලෝකේ තියන විවිධ භාශා ගනනනාවකින් කියාත්මකවන වෙබි අඩවියක අවාසනාවකට විකිපිඩියා සිංහල භාශාවෙන් නැ ලෝකයේ දැනට භාවිතාරන භාශ කතාකරන පිරිසත් එක්ක බලපුවහම සිංහල කතා කරන්නෙ ලංකාවෙ ඉන්න අය විතරයි නේ ඒක ඉතා කුඩා ප්‍රමානයක් ඒක නිසා වෙන් ඇති විකිපිඩියා වල මේ පහසුකම දකින්න නැත්තෙ ඒත් දැන් විකිපිඩියාවල සිංහල සංස්කරණයක් තියෙනව ...
සයිකෝසිස් (psycosis) Virazonic මානසික විකෘතිතාවය(භ්‍රාන්තිය) පවතින පුද්ගලයින් පහත සඳහන් එකකින් හෝ වැඩි ගණනකින් පෙළිය හැක.භ්‍රාන්තිය හෝ මායාවන් යනු බාහිර උත්තේජනයක් නොමැතිව ඇතිවන සංවේදන අවබෝධයන් වෙයි. මෙය බාහිර උත්තේජනයේ වැරදි දැක්මක් වන අවබෝධයේ විකෘතිතාවය සහ මායාවන් යන්නන්ගෙන් වෙනස් වෙයි. (බාහිර උත්තේජකයන් සහිත වීම නිසා) ව්‍යාජ දර්ශනයන් ඉන්ද්‍රියන් පහේම විවිධ ආකාරයෙන් ඇති විය හැක. එනම් එළිය , පැහැයන්, රස, සුවඳ වැනි සරල සංවේදන මෙන්ම සත්වයින් ...
උසස් ගනයේ පරිඝණක කිඩා සහ මෘදුකාංග සමිපුර්ණයෙන්ම නොමිලේ ගන්න Virazonic මම දැන්නං දෙන්න යන්නෙ ඔයාලය ගෙඩක් වැදගත් වෙයි කියල හිතෙන ලිපියක් කාලයක් තිබුන ඒ කිවුවෙ 2005 - 2008 වගෙ ඔනැ තරමි මෘදුකාංග පරිඝනක කිඩා වෙලදපලේ ගන්න තිබුන කාලය ගත වෙනවත් එක්කම මේවගේ භාවිතය වැඩිවිම නිසා රජයට විවිධ තිතිරිති ගෙන්න සිද්ද උනා ඒකෙන් සමහර වෙලාවට ලංකාවෙ ඉන්න සුලුව්යාපාරිකයින්ට අධ්‍යපනය ලබන්නන් හට ටිකක් අපහසු තාවල මුහුන දෙන් සිදුඋනා උදාහරණයක් විදිහට අපේ අක්ක ...
Proxy වලින් වෙබි සයිටි බලමු Virazonic මෙක නමි ඉතිං අලුත් වැඩක් නෙවෙයි ඔනම කෙනෙක් දන්න වැඩක් හැබැයි මේ අය අතරෙ නෙදන්න අය ඉන්නත් පුලවන් ඒක නිසා තමයි මේ කියන්න යන්නෙ ලොකේ වෙබි අඩවි ගනනාවක් විවිධ හේතු නිසා තහනමි කරල තියෙනව එ තහනමි කරපු වෙබි අඩවිවලට ජනපියම එක තමයි විකිලික්ස් සාමාන්‍ය ගුගල් හරි යාහු හරි වගේ සර්ච් එන්ජින් එකකින් හොයල හරි ඒහෙම නැත්තං ඩිරෙක්ටි වෙබි ලිංක් එකක් ...
Heavy metal නමි Slipknot Virazonic කස්ටිය හිතනව ඇති විරා දිගටම ලියන්න යන්නෙ මෙටල් ගන කියල ඒත් හොදම දේ නොදි බැ කියල නේ ඔය හැම ටිව ඇඩි එකකම එහෙමත් කියන්නෙ බිලැක් මෙටල් ගැන ලියපු එකේ හෙවි මෙටල් ගැන නොලියම බැ හෙවි මෙටල් කිවුවම ඉතිං විරට නමි මතක් වෙන්නෙ Slipknot ම විතරයි කොයිතරමි සුපිරිද කියනවනං අහල ඉවර වෙද්දි කං දෙක කූ...........න් ගානව සිමාව ඉක්මවා ඇහුවොත් කන් වලින් ...
Black metal හෙවත් කලු මෙටල් Virazonic පලවෙනි පෝස්ට් එකෙන්ම කටිටය හිතනව ඇති මේ කියන්න යන්නෙ මෙටල් වර්ග ගැන කියල ඔවු එත් ඒ කොංක්රිටි දාන බිත්ති බදින මෙටල් නෙවේ මෙටල් මියුසික් වචනෙන්ම තේරේනවනේ රලුයි කියල මෙටල් වලත් බිලැක් මෙටල් ගැනයි භිතිය අන්ධකාරය කුතුහලය කන්දෙක හරහා මොලයට බස්සගන්න කියාපු බෙහෙත තමයි බිලැක් මෙටල් හැබැයි එකට මාධව අයියගේ ලිස්නින් සිස්ටම් එකත් එක්ක විඩියෝඑකත් බලන්න ඔන කියන්න යන්නෙ බිලැක් මෙටල් ...