අනේ බං චේ අංකල්ගේ කොලම ගමට වෙලා කාලා ඇඳලාඉන්න බැරුව, සපාන් එකේ යුද්ධ කරලා දිනපු එකේ ඉන්නේ නැතුව, කියුබාවෙ දෙන්න ගෙහුං බොලිවියාවේ මැරුම් කළාගෙවී ගියත්...හුඟක් කලක් අපේ හැත්තමෙහෙ තවමත් කුණු කොල්ලේටවිකිණනවා...උඩ දාගෙන චේ ලාබයි... චේ ලාබයි.... පද වල නම් ඒ හැටි ගැලපීමක් නෑ. ඒත් එහෙම වුනා කියලා ඇත්ත වෙනස් වෙන්නේ නෑ !!.*** *** *** *** *** *** *** *** *** අංකල්ට කවි ලියන්නනම් බෑ පුතේ... ...
අපේ සියැටල්ගේ කතාව අංකල්ගේ කොලම මේක ඇහැ ගැටුනේ ඊයේ. දැක්ක ගමන් බ්ලොග් එකේ දාන්න ඕනේ කියලා අංකල් හිතාගත්තා. මොකද අංකල් පරිසරේට බොහොම ආදරේ කොරන මනුස්සයෙක් හින්දා. නමුත් අද, ලෝක ආදිවාසී දිනයේම මේක දාන එක වැදගත් කියලා හිතුන නිසා කඩිමුඩියේ දාන්නේ. මේ වෙලාවේ අංකල් හරිම කාර්යයබහුලයි. ඒ නිසා අංකල්ගේ කොලම| ෆේස් බුක් පිටුවට ලියාපු පොස්ට් එකම කොපි පෙස්ට් කොරනවා. මයේ දරුවෝ කියෝලා බලන්ටකෝ :)▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු ...
ධර්මද්වීපයේ බුදුදහම අංකල්ගේ කොලම සංග්‍රාමික යුද්ධය නිම වෙලා අවුරුදු තුනක් ගතවෙලා. යුද්ධයෙන් පස්සේ දීප්තිමත්, පැහැබර අනාගතයක්, හෙවත් වර්තමානයක් අපි අපේක්ෂා කරත්, විය යුතු ලෙසම අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉතාමත් සංකීර්ණ ප්‍රශ්න පිරි සමාජයක්. අන්තේටම පිරිහුණු සමාජ සාරධර්ම සහ දුෂ්කර ආර්ථික ගැටළු පශ්චාත් යුධ අවදියක් ගතකරන ඕනෑම සමාජයක් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වියයුතුයි වගේම ඒවා නිවැරදි කරගතයුතුයි. සමාජ සාරධර්ම, ගුණදහම් සුනුවිසුනු කරමින් මිනිස්සු අන්ත තිරිසන් තත්වෙට වැටිච්ච ...
වෙසක් පොහොය දිනයේදී තොරණ සහ වෙසක් කලාප තහනම් කරනු. එත් ඇයි ? අංකල්ගේ කොලම කොහොමත් රෑට ලස්සන කොළඹ පාට ලයිට් වලින් වැහිලා සුරපුරක සිරිගද්දී... බෙග් මාස්ටර්ගේ සිංදුවකින් කණ පුරවන් ඉස්සරහටම ඇවිදන් යන ඔයාගේ මුහුණ තෙමපු වතුර තුවක්කුවේ අයිතිකාරයා මම වෙන්න පුළුවන්... සමහරවිට ඔයා පහුකරන් ආපු බොන්ගෝ එකක් ගහගෙන පිස්සු නටන කොලු රෑන අතරේ මම ඉන්න පුළුවන් .... එහෙමත් නැත්තම් කණ ගාවම හඬ තලපු සැර නලා සද්දේට තිගැස්සුණු ඔයා ගෙදර යනකම්ම අපේ අම්මව මතක් කරන්නත් ...
සංගා අපිට අපි සංගාට අංකල්ගේ කොලම පොඩි කාරණාවක් ගැන දැනුම් දෙන්ට පොස්ට් එක දාන්නේ. මයේ පුතාලා දුලා නම් මේක නොදැන ඉන්න විදියක් නැහැ. නමුත් වැරදිලාවත් නොදන්නා කෙනෙක් ඉන්නවනම් දැනුවත් වෙයි කියලායි දාන්නේ. ඔය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒ කිවේ අයි.සී.සී එක විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන අයි.සී.සී. ක්‍රිකට් සම්මාන උළෙලේ 2012 වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා කියන සම්මානේට අපේ කුමාර සංගක්කාර කොලුවා නිර්දේශ වෙලා. මේක ලබාදෙන්නේ ෆේස්බුක් හරහා කරන ...
ආදරය + කියන තරම් වැලා කළුද ? අංකල්ගේ කොලම ආදරය... ආදරය කියනේ බොහොම සුන්දර හැගීමක්.පෘතජ්ජන හිතක පහළ වෙන්න පුළුවන් උත්තරීතරම හැගීම තමයි ආදරය.එකිනෙකාට ආදරයෙන් තුරුලුවෙලා ගතකරපු නිමේශක මතකය............ හැම භවයකදීම එක්වෙන්න ලැබෙන්න කියලා හිතාගෙන විහාර මළුවේ කොනක පත්තු කරපු පහන්සිලේ ආලෝකය.........වික්ටෝරියා පාක් එකේ ගල් බංකුවක් උඩ දිග ඇරිච්ච බත් පතේ රස............ තවමත් උණුහුම දැනෙන හාදුවැල් වල මිහිර....... අපි හුගදෙනෙක්ගේ මතකයේ තැන්පත්වෙලා තියෙනවා.නමුත් සමහරවෙලාවට අතීතය ඒ තරම්ම කාරුණික වෙන්නේ නැහැ.සංසාරේ ...
ජිවිතයක් බේර ගන්න පුංචි උදව්වක් කරනවද? අංකල්ගේ කොලම ජීවිතය කියන්නේබොහොම සුන්දර දෙයක්.අපි ජීවිතේදී කොච්චර හීන දකිනවද.දැකපු හීන සැබෑ වෙද්දී කොච්චර සතුටක් දැනෙනවද.සමහර හීන බිදිලා යනකොට දැනෙන්නේ දුකක්.හැබයි ජිවිතේ කියන්නේ දුකෙත්,සතුටෙත් එකතුවක්.සතුට, දුක, ආදරය, විරහාව සියල්ල මැද්දේ ජිවිතේ විදිද්දී හදිස්සියේම ඔබට පිළිකාවක්!! හැදිලා කියලාදැනගන්න ලැබුනොත් ඔබට මොනවා හිතේවිද?. ඔබට දැනේවි මුළු ජිවිතෙම කඩාවැටුණු බවක්.අහස උසට මවපු හීන බොදවෙලා යද්දී... ඔබට හිතේවි මුළු ලෝකයම පාළු මුසල හිස් අවකාශයක් විතරයි කියලා.නමුත් ...
පිළුණු වූ ජිනීවා ගැන අංකල්ගේ කොලම පහුගිය දිනවලනම් ජිනීවා™ නම දුටු සැණින්ම ඔබේ අවධානය ඒ වෙතට යොමුවෙන්න ඇති. නමුත් මේ වනවිට එය ඇල්මැරුණු, පිළුණු වූ මාර්තෘකාවක් බව අංකල් දන්නවා.කොහොම නමුත් ජිනීවා™ කියන්නේ අමතක කලයුතු මාර්තෘකාවක් නොවන හින්දත්, කාලවේලාව නොමැතිකමින් අංකල්ට හුග දවසකින් මුකුත් ලියන්න බැරි වුන හින්දත්, ජිනීවා™ ගැන කතාකරන්නයි මේ සුදානම... ජිනීවා™ ප්‍රශ්ණය ඇති වෙන්න කලින් අවසන් යුද්ධය සම්බන්ධව ශ්‍රී ලංකාවට එල්ල වෙච්ච ලොකුම ජාත්‍යන්තර ...
මේ අගහරුවදා රාත්‍රී 8.30 ට අංකල්ගේ කොලම ඉස්සර පන්සලට ගිහින් පහනක් පත්තුකරලා වැලි මළුවේ කෙළවරට වෙලා ඉදගෙන ඉන්නකොට පුදුම සැනසීමක් අත්වින්දා.... මල් සුවදත් එක්ක එකතුවුන හදුන්කුරු සුවදත් අරගෙන සුළං රැලි දුවගෙන එන්නේ බෝ ගහේ කොළ සිලි සිලි හඬින් හොලවගෙන... ඒ හුළඟ ජිවිතේ හැම දුකක්ම ඈතට අරන් ගියා.... ඒත් අද...අද පන්සල් වලින් වැලි මළුව වඳ වෙනවා. හැම තැනම ටයිල් කරලා. ඉස්තරම්ම ලී වලින් හදපු මහේශාක්‍යය සිවිලිම කළු වෙන ...
නිදහස් දින තුනක් ඇති රටක නිදහස අංකල්ගේ කොලම 64 වන නිදහස් දිනය ගෙවී ගියේය..අනුරාධපුරයේදී පැවත්වූ අභිමානවත් උළෙලකින්ද, ගෙයක් ගෙයක් පාසා එසවුණු ජාතික ධජ වලින්ද, වෙනදාට සපෙක්ෂ්ව අඩු වෙළද දැන්වීම් ප්රමණයකින්ද සංකේතවත්වූ දිනයක් ගෙවී ගියේය..."සිය යටත්විජිතයන් අත්හැරීමට ක්‍රියාකල ඉංගිරිසින් අතින් 1948 පෙබරවාරි 4 වෙනිදා මෙරටට නිදහස ලැබුනා.යටත් වෙච්ච් දවසේ ඉදන්ම සුද්දන්ගෙන් නිදහස් වෙන්න අපේ මුතුන්මිත්තන් සටන් කලත් විවිධ හේතුන් නිසා ඒ සටන් පරාජයට පත්වුණා.අවසානයේදී අපිට නොමිලේම නිදහස ලැබුනා.ඒ වුනත් ...
ලේසි නැති ලීසිං අංකල්ගේ කොලම මේ වනවිට ලංකාවේ පුළුල් මාර්ග සංවර්ධනයක් සිද්ද වෙනවය කියන එක අපි හැමෝම දන්න කියන කාරණයක්.ඒ වගේම දවසින් දවස විශාල වාහන කන්දරාවක් මාර්ග පද්දතියට එකතු වෙනවය කියන එකත් හැමෝටම පෙන්න තියෙන දෙයක්.ලොකු ඇත්තන්ගේ වහාන විදියට සැලකෙන "හමර්" "ඇස්ටින්මාටින්" "ෆෙරාරි" වගේ වාහනත් අද වෙනකොට ලංකාවේ මාර්ග වලට එකතු වෙලා. ලංකාවේ තරුණ ගැටව් මේ වගේ නවීන පන්නයේ වහාන වලට බොහොම මනාපයි.කොළඹ මෝටර්රථ ප්‍රදර්ශනයෙදි ...
ආයුබෝවන්෴ අංකල්ගේ කොලම ආයුබෝවන්. මගේ බ්ලොග් අඩවිය අද ඉදන් පටන් ගන්නවා. මේ පැත්තට ඇවිත් අදහස් බෙදා ගන්නය කියලා දුවලා, පුතාලා හැමෝටම අරාධනා කරනවා. පහල තියෙන්නේ නන්දා මාලනීයගේ මං බොහොම ආස කරන ගීතයක්.Read more » ...