හමුරාබි (බැබිලෝනියාව - කි‍්‍ර. පූ. 1792-1750) ඉතිහාසය වෙනස් කළ මිනිස්සු හමුරාබි හමුරාබි පළමු බැබිලෝනියානු රජ පෙළපතේ 6 වන රජුය. ඔහු බයිබලයේ (උත්පත්ති කථා 14.1) සඳහන් වන ෂිනෝරයේ රජු වූ අම්රාෆෙල් වීමට ද ඉඩ ඇත. මේනස් වසර දහසකට පමණ පෙර ඊජිප්තුව එක් සේසත් කළාක් මෙන්, ඔහු තම හමුදාව මෙහෙයවා අක්කාඞ්, එලම්, ලර්සා, මාරි, සහ සුමර් පරදවා බැබිලෝනියානු අධිරාජ්‍යය පිහිටුවී ය.කෙතරම් යුද විජයග්රහණයන් ලැබූව ද, ලෝකයේ ප්‍රථම නීති සංග්‍රහය ඔහු අතින් බිහි ...
පාරාවෝ මේනස් (ඊජිප්තුව - ක්‍රි. පූ. 3100) ඉතිහාසය වෙනස් කළ මිනිස්සු පාරාවෝ මේනස්ලෝක ඉතිහාසයේ පළමු අධිරාජයා ද, ඓතිහාසික එක්සත් ඊජිප්තුවේ ආදිකර්තෘ වරයා ද, එහි ප්‍රථම රාජ වංශයේ ප්‍රථම නරේන්ද්‍රයා ද ලෙස සැලකෙන්නේ පාරාවෝ මේනස් ය. ඉතිහාසය හැඩ ගැස්වීමේ ලා හැකියාවක් ඇති පුද්ගලයකු ගේ බිහි වීම, එවැන්නක් සිදු විය හැකි පසුතලයක පරිණාමය මත රඳා පවතී. යමකුට එවැනි චරිතයක් රඟපෑම සඳහා කිසි යම් වේදිකාවක් තිබිය යුතු ය. ඒ අනුව මේනස් රඟ පෑ වේදිකාව ...